You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Apr 2019 10:53 PM by  Imalka
මම ඉව්වෙ
 84 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 5 << < 12345
Author Messages

Dilki
Advanced Member
Advanced Member
Posts:955

--
29 Apr 2019 07:15 PM
Posted By Imalka on 29 Apr 2019 12:08 AM
Posted By Udari on 28 Apr 2019 10:53 PM
Posted By Imalka on 28 Apr 2019 10:19 PM
Posted By Dilki on 28 Apr 2019 09:40 PM
අපෝ වීරය වගේ හිටියට කොස්සටත්  බයයිනේ
   කොස්ස තමයි කොස්සට හිටින්නේ...... කොස්සට නම් බය නැහැ හැබැයි....එක්කෝ ඕනෙ නැහැ 

ඒනම් මොනාටද බය
    ඒ  කේක් වර්ගයේ  නමේ අකුරක් එහෙ මෙහෙ එකතු උනොත් එහෙම 

කන්න කලින් හොඳට කන්නෙ මොනවද බලන්න අයියෙ,   එතකොට  ඔය වෙන වෙන දේවල් කැවෙන්නෑනේ
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
29 Apr 2019 08:10 PM
Posted By Dilki on 29 Apr 2019 07:15 PM
Posted By Imalka on 29 Apr 2019 12:08 AM
Posted By Udari on 28 Apr 2019 10:53 PM
Posted By Imalka on 28 Apr 2019 10:19 PM
Posted By Dilki on 28 Apr 2019 09:40 PM
අපෝ වීරය වගේ හිටියට කොස්සටත්  බයයිනේ
   කොස්ස තමයි කොස්සට හිටින්නේ...... කොස්සට නම් බය නැහැ හැබැයි....එක්කෝ ඕනෙ නැහැ 

ඒනම් මොනාටද බය
    ඒ  කේක් වර්ගයේ  නමේ අකුරක් එහෙ මෙහෙ එකතු උනොත් එහෙම 

කන්න කලින් හොඳට කන්නෙ මොනවද බලන්න අයියෙ,   එතකොට  ඔය වෙන වෙන දේවල් කැවෙන්නෑනේ
   ඕ..... යෑ...ස්ස්ස්., හරියට කියවා බලා කෑවා හරි නේන්නම්.....ම්ම් එතකොට කොහොම තිබ්බොත් ද කන්න හොඳ නැත්තේ ?

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
29 Apr 2019 09:27 PM
Posted By isurusam on 28 Apr 2019 11:57 PM
Posted By Imalka on 28 Apr 2019 11:47 PM
Posted By Udari on 28 Apr 2019 10:49 PM
Posted By Imalka on 28 Apr 2019 09:35 PM
Posted By Dilki on 28 Apr 2019 09:26 PM
Posted By Imalka on 27 Apr 2019 11:32 PM
Posted By Udari on 27 Apr 2019 09:21 PM
Posted By Dilki on 27 Apr 2019 03:04 PM
Posted By Imalka on 27 Apr 2019 01:23 PM
Posted By Udari on 27 Apr 2019 01:20 PM
Posted By Imalka on 27 Apr 2019 12:49 PM
Posted By Udari on 27 Apr 2019 11:12 AM
Posted By Imalka on 27 Apr 2019 10:00 AM
Posted By Dilki on 27 Apr 2019 09:32 AM
Posted By Udari on 26 Apr 2019 10:31 PM
Posted By Imalka on 26 Apr 2019 10:29 PM
Posted By Udari on 26 Apr 2019 10:22 PM
Posted By Imalka on 26 Apr 2019 10:13 PM
Posted By Udari on 26 Apr 2019 10:05 PM
Posted By Imalka on 26 Apr 2019 01:36 PM
Posted By Dilki on 26 Apr 2019 10:21 AM
උදාරි නගා කෑමත් උයල එහෙනම්
ඒක තමා අක්කල කාලෙකින් ඒ පැත්තෙ එනව දැක්කෙ නැත්තෙ ආයි

   ඔව්......හොස්පිටල් ඉඳලා......දැන් හොඳයි කිව්වා 

අය්ය  මම් උයන කෑම කෑවොත් ඕම කියන්නෑ, අර පබ්ලිස් සීයත් හොල්මන් උනා
   කෑවහම හොල්මන් වෙනවා......

 😂 ඇයි බයවුනාද
   ඔව්....නෙ, කොහෙන්ද ඉගෙන ගත්තේ හොල්මන් කෑම සාත්තරේ ?

අපිලයි අත්ගුණේ තමා  😂

හිනස්සන්න එපා බම් නංගියෙ

අද උදේ  අර  පෑන්කේක් නිව් වර්ශන්  පිච්චිච්ච  රොටී හැදුවෙ නෑද , සුවඳ ආව ඒකයි 😋😋

   මේ පිළිබඳව මම රස පරීක්ෂණ වාර්තාවක් කැඳෙව්වා.

හි හි  වාර්තා මොටද අය්ය  ඇසින් දුටු අය ඕන තරාම්
   කෑම වල ගුණ අගුන් කියන්න නම් රස බලන්නම වෙනවා 

රස බලන්න නම් එන්නම වෙනව 😉
   එහෙනම් මම ඔෆිස් ඇරිලා ඔහේ  එන්නද ? රස බලලා යන්න ?
   
රස බලලා නොගිහින් ඉඳීද දන්නෑ  ආපහු

අපිල කුක්ස්ලයි සස බොජුන් වලඳල  ඒ අහිම්සකය ආපහු  යනතෙක් ආයු වලඳයි ද කීලයි මට බය 😝
   ඒ කිව්වේ  දෙන්න එක්ක එකතු වෙලා මේවගේ කේක් එකක්ද  හිටං ..??

සූර පප්පගෙ වස කේක්ස් හොඳායි  කියල හිතෙයි අයියට උදාරියගෙ පෑන් කේක්ස්  කෑ දවසට 😬
   නංගි මාව අමාරුවේ දාන්න තමයි හදන්නේ......උදාරිගේ "පෑන්..කේක්" .........කේක්  කෑම කෙසේ වෙතත් උදාරිගේ අම්මගෙන් කොහු මිටෙන් පාර  නම් කන්න වෙයි කියලා සුවර් ...

බයවෙන්න එපා අනේ, ඉතාලි කොසු එච්චර  හයිය නෑ
   එහෙනම් බය වෙන්න දෙයක් නැහැ වගේ.......ඒ උනාට මට කලින් ඉසුරුවා කයි ඩ දන්නේ නැහැ.කෝකටත්  සෝදිසියෙන් ඉන්න ඕන 

කාල එහෙනම් ගුණ අගුණ කියන්න ........

දැන් ද ගුණ අගුණ හොයන්නෙ

මතක නැද්ද කීව මම් දෙනෝ නම් වස උනත් කන්නම් කීල 😂

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
29 Apr 2019 09:29 PM
Posted By Dilki on 29 Apr 2019 07:11 PM

මෙයාල ටොම් & ජෙරී කරනවද 

කවුද  ටොම්  ඉමල්ක අය්ය ද
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
29 Apr 2019 10:53 PM
Posted By Udari on 29 Apr 2019 09:29 PM