Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 07 Feb 2017 09:59 PM by Madhawa Ariyarathna රස ගුණ පිරි කෑම වට්ටෝරු.... 94 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 3 of 5 << < 12345 > >> Author Messages Sanduni kanchanaVeteran MemberPosts:2462 07 Nov 2016 02:16 PM 16. බැදගත් හැදල්ලන්. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 07 Nov 2016 02:19 PM 17. ටූනා සැන්ඩ්විච්. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 07 Nov 2016 02:22 PM 18. ෆිෂ් අැන්ඩ් චිප්ස්. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 07 Nov 2016 02:24 PM 19. බේක් කරගත් තෝර මාළු. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 07 Nov 2016 02:26 PM 20. ටූනා ස්ටුව්. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 07 Nov 2016 02:31 PM 21. මාළු ඩෙවල්. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 07 Nov 2016 02:32 PM 22. ස්වීට් අැන්ඩ් සවර් මාළු. 0 Sanda ApsaraNew MemberPosts:69 07 Nov 2016 03:41 PM Sanduni nangita hodata uyannath puluwan wage 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 07 Nov 2016 03:47 PM හී.. උයන්න නම් පුළුවන්. මේ කෑම නම් හදලා තියෙද අහන්න ඒපා හොදද? 0 isuru sampathSuper Senior MemberPosts:7342 07 Nov 2016 10:02 PM Posted By සඳුනි on 07 Nov 2016 03:47 PM හී.. උයන්න නම් පුළුවන්. මේ කෑම නම් හදලා තියෙද අහන්න ඒපා හොදද? මේ දේවල් හදලා බලලද මෙතන දැම්මේ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 07 Nov 2016 11:50 PM කටට කෙළ උනනවා. මාළු හොයා ගන්න එක තමයි අපිට තියෙන අමාරුම ප්‍රශ්ණය. 0 Sanda ApsaraNew MemberPosts:69 08 Nov 2016 02:48 AM ලංකාවට ගියාම සදුනි නගාලගේ ගෙවල් පැත්තේ යන්න ඕනි මේ රස කෑම කන්න.... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 08 Nov 2016 04:21 AM අම්මපා ඇගෙ මාලු නටනවා ...සදුනි නගාව හොයාන යන්න එනවා මෙ මාලු කන්න හොදෙ ? 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 08 Nov 2016 04:54 AM Posted By isurusam on 07 Nov 2016 10:02 PM Posted By සඳුනි on 07 Nov 2016 03:47 PM හී.. උයන්න නම් පුළුවන්. මේ කෑම නම් හදලා තියෙද අහන්න ඒපා හොදද? මේ දේවල් හදලා බලලද මෙතන දැම්මේ මම කුක්කෙක් කියලා හිතුවද මේ සේරම අතහදා බලලා දන්න. හී. ඔයාලා අත්හදා බලලා මටත් කියන්නකෝ. මේවා කෑවම මැරෙන්නේ නෑ කියලා නම් සුවර්. බඩේ රුදාවක් වගේ හැදුනොත් ඒක ඔයාලගේ උයන ඒකේ දෝෂයක් හී.... 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 08 Nov 2016 04:55 AM හපොයි ඒන්න ඒන්න. මම උයන ඒ්වා කලා ගේ ළග අැළෙන් නාලා යන්න. හී 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 08 Nov 2016 07:22 AM මේ මස් මාලු වලින් හදන කෑම හරියට හදලා නොගත්තොත් කාලා පැයකට දෙකකට පස්සෙ ටොයිලට් එකේ නවාතැන් ගන්න වෙනවනෙ. ඒක හින්දා බලාගෙන.... 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 08 Nov 2016 05:37 PM හදන කෙනෙක් හදලා බලන්න කෝ නේද නංගි .... ඔන්න මාලු වලින් කරන්න වැඩ එමටයි 0 shanaka kelumSuper Senior MemberPosts:7332 09 Nov 2016 04:13 AM සමහර ඒවට අඩුම කුඩුම වැඩියිනේ හදාන්න ටිකක් අමාරැයි ඒනිසා නැත්තං හරි ෂොක් 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 10 Nov 2016 03:41 PM රස නැවිලි ටිකක් හදමු නේද ඒහෙනම්. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 10 Nov 2016 03:52 PM 23. වැලිතලප හාල් පිටි500g ගාගත් පොල් කප් 1 හකුරු 500g වතුර ලුනු එනසාල් හාල් පිටි වලට පොල් ටික මිශ්‍ර කරගන්න. ඊට පස්සෙ ලුනු මිශ්‍ර වතුර ටික ටික ඉසිමින් පිට්ටු කැට හදාගන්න.පිටි ඔක්කොම එකපාර හදන්නේ නැතුව ටික ටික හදාගන්න මේ වැඩේ නම් ටිකක් ඉවසීමෙන් කරන්න ඕනී වතුර ගොඩාක් දාගන්නත් එපා. පොඩි පොඩි කැට හදාගන්න.ඊට පස්සෙ ස්ටීම්කරගන්න විනාඩි 15ක් වගෙ වෙන කොට පිට්ටු ඉදෙනවා. භාජනයකට දාලා හදාගත් පිට්ටු කැට වෙන් වෙන්ව සිටින සේ ලිහාගන්න.උණූඋණුවෙන්ම කැට ලිහා ගත්තානම් ලේසි. ඊට පස්සෙ හකුරු ටික පොඩිකරගෙන වතුර දාලා දියකරගෙන ලිපේ තියාගන්න.හකුරු 500g ට වතුර කෝප්ප එකහමාරක් වගේ දාගෙන එයටම තලාගත් එනසාල් ඇට තුනක් හතරකුත් දාලා හොඳින් හැදිගාන්න . පැණි එක උතුරනකොට සාදාගත් පිට්ටු ටික ටික දාගන්න . දැන් ලිපේ ගින්දර අඩුකරගෙන අඩිය නොල්ලන විදිහට හොඳින් කවලම්කරගන්න. ගුලියක් වගේ එනකොට ලිපෙන් බාලා තැටියකට දාලා පැතලි කරගෙන පැය දෙකකින් විතර කෑලි කපාගන්න. 0 You are not authorized to post a reply. Page 3 of 5 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes