You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari Jayasekara
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 77 << < 12345 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Sep 2016 04:39 AM
වෙඩි්න් කේක් වලට බ්‍රැන්ඩි විස්ති එහෙම එකතු කරවා නේද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Sep 2016 04:55 AM
Posted By Ind007ka on 14 Sep 2016 10:31 PM
ඉස්සො බත් කිව්වමත් කෙල උනනවා ..හැබැයි මදුරන්ගයට නම් වහ වගෙයි
කාල දුන් දදා ඉන්න වෙන්නෙ. 

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Sep 2016 08:54 AM

https://s15.postimg.io/wpvyjplcb/choco_ice.jpg

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Sep 2016 08:55 AM

https://s14.postimg.io/8dqb3m2jl/soyaa.jpg

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Sep 2016 08:56 AM

https://s22.postimg.io/3k6yu5na9/divul.jpg

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Sep 2016 09:10 AM
මශ්රූම් නොහොත් හතු වලින් හදන්න පුළුවන් හොඳ කෑම ටිකක් තියෙනවා නම් දාන්නකො.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Sep 2016 09:50 AM

https://s18.postimg.io/uiir7uktl/hathu.jpg

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Sep 2016 09:51 AM

https://s12.postimg.io/ule7gpazh/mascut.jpg

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Sep 2016 09:52 AM

https://s15.postimg.io/ygnkotn6z/pol_dosi.jpg

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
15 Sep 2016 09:52 AM
අයිස් ක්‍රීම් හදන විදිය තියෙන ලිපි එකකට එකක් වෙනස්.මේ විදියත් කරලා බලන්න කියන්න ඕනෙ ගෙදර උන්දාට....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Sep 2016 09:53 AM
බොහොම ස්තූතියි මල්ලි. මේක මම අපේ හාමිනේට ඊමේල් කළා. වෙන හොඳ දේවල් එහෙමත් තයෙනවා නම් හතු වලින් හදන්න පුළුවන් ඒවා, දාන්නකො.

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Sep 2016 10:05 AM

පුහුල් දෝසි

අවශ්‍ය ද්‍රව්‍ය - පුහුල් මද 500g
සීනි 1kg
එනසාල් ඇට 5ක්

සාදන ක්‍රමය

පුහුල් සිහින් වෙන්න හිරමනයකින් ගා ගන්න.ගත් පුහුල් තුනී රෙදි කෑල්ලක දමා වතුර ටික මිරිකා ගන්න.සීනි වතුර ටිකක් දමා උණුකර ගන්න.සීනි උණුවන විට පුහුල් ටික දමා කලවම් කරන්න.ඉන්පසු එනසාල් කුඩු දමා හොදින් හැදිගාන්න.තාච්චිය වටේ සීනි වියලීගෙන එනවිට ලිපෙන් බාගෙන සුදුසු බන්දේසි ලෑල්ලක දමා අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න.උඩින් සීනි ටිකක් ඉසින්න.
කෑම වට්ටෝරු 150ක් පොත ඇසුරිනි

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Sep 2016 10:07 AM
Posted By maduranga001 on 15 Sep 2016 09:53 AM
බොහොම ස්තූතියි මල්ලි. මේක මම අපේ හාමිනේට ඊමේල් කළා. වෙන හොඳ දේවල් එහෙමත් තයෙනවා නම් හතු වලින් හදන්න පුළුවන් ඒවා, දාන්නකො.



හතු වලින් තව කෑම වර්ග තිබ්බොත් අනිවාර්යෙන්ම දාන්නම්කෝ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Sep 2016 10:26 AM

https://s13.postimg.io/6a2airbqf/igiri.jpg

https://s11.postimg.io/3u64du8ub/rata.jpg 

 https://s13.postimg.io/eeh7f263r/midi.jpg

කෑම වට්ටෝරු 150ක් පොත ඇසුරිනි

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
15 Sep 2016 11:27 AM
බොහොම වටිනවා මේ කෑම වට්ටෝරු ටික ...ගොඩක් ස්තුති මහන්සියට .
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Sep 2016 01:48 PM
ඔයා දාපු වට්ටෝරු ටිම්කේ නම් ටික පිලිවෙලින් පලවෙනි පොස්ටුවේ දම නම් වතිනාඅ. හොයා ගන්න කෙනෙකුට ලෙහෙසියි එතකොට අවශ්‍ය වට්ටෝරුව හොයා ගන්න.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
16 Sep 2016 10:29 AM
ඔව් ....මදුරංග මල්ලිගේ ඒ අදහස හොදයි තමා.මෙතන ලොකු ලිස්ට් එකක් තියෙන හින්දා ඕනෑම කෙනෙකුට හොයාගන්න ලේසියි.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Sep 2016 07:59 PM

 

https://s13.postimg.io/6wjic3ps7/3016.jpg

https://s13.postimg.io/ekn1j30yv/3017.jpg 

 

https://s13.postimg.io/kln69bql3/3019.jpghttps://s17.postimg.io/l4a0shgjz/3018.jpg 

උපුටා ගත්තේ 2016-09-19 මව්බිම ආර්යා පුවත්පතනි

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
19 Sep 2016 02:43 AM

නියම කෑම වට්ටෝරු ටිකක් තියෙනවනේ . ගොඩක් ස්තූතියී...

0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
19 Sep 2016 02:55 AM
මේ ටික නම් මාත් අරගන්නවා ස්තුති කරමින්
හොද කෑම වට්ටෝරු ටිකක් තියනවනේ
0
You are not authorized to post a reply.
Page 2 of 77 << < 12345 > >>