You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 May 2019 12:57 PM by  Indika Dampahala
කෑම වර්ග
 303 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 1612345 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
15 Feb 2017 11:40 PM
    හැමෝම විවිධ විදියට අයිස්ක්‍රීම් හදන විදිය කියනවනෙ. මං කියන්න හදන්නෙ ලේසියෙන්ම අයිස්ක්‍රීම් හදන විදිය. මං හැදුව. මං හදන කෑම වර්ග තමයි මේකට දාන්නෙ.
    Tags: කෑම වර්ග
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    16 Feb 2017 04:43 AM
    ෂා නියමයි ,,හොද අදහසක් උදේශිකා නංගි . හදලම ගෙන්න ඒ ගමන්ම අපිට කන්නත් එක්කම .අපි බලන් ඉන්නවා ඔන්න
    0

    SM THILANKA
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    16 Feb 2017 05:30 AM
    දාමු බලන්න එහෙනම්... 
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    16 Feb 2017 08:01 AM
    හරියටම හදන විදිය කියලා අතන මෙතන පත්තර පොත් වල තිබුනට වැඩේ කෙරෙන්නේ නෑ.
    බලමුකො මෙදා සැරේවත් උදේශිකාගෙ විදිය...
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    16 Feb 2017 08:23 AM
    ඇත්තටම මටත් මේක වැදගත් වේවි. මොකටවත් නෙවෙයි. හාමිනේට පාස් කරනව ඔයා හදන ක්‍රමේ දැම්මම. බලමු ඔයා හදන ක්‍රමේට ගොඩ දා ගන්න පුළුවන් ද කියල.
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    16 Feb 2017 04:58 PM
    නියමයිනේ.දාන්නකෝ බලන්න
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    16 Feb 2017 09:22 PM
    මම නම් දැක්ක කොළ පාටද නිල පාටද කියලා හිතා ගන්න බැරි උන මට
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    16 Feb 2017 10:57 PM
    Posted By DanuLiyanage on 16 Feb 2017 09:22 PM
    මම නම් දැක්ක කොළ පාටද නිල පාටද කියලා හිතා ගන්න බැරි උන මට
    මොනවද මේ කොල නිල්  බොට අමු කැවිලද

    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    17 Feb 2017 12:07 AM


    ගෙදර හදපු අයිස්ක්‍රීම්

    අවශ්‍ය ද්‍රව්‍ය

    රත්ති කිරිපිටි 225g,
    සිනි 130g
    උනුවතුර බෝ 3/4
    වැනිලා තේ හැදි 1
    ජෙලටින් තේ හැදි 1

    සාදන ක්‍රමය.

    පිටි ,සිනි ,ජෙලටින් සහ වැනිලා බාජනයකට දමා ඇල්වතුර
    ටිකක් දාලා හොදින් ක්‍රිම් එකක් විදියට මිශ්‍ර කරන්න.(වතුර වැඩි කරන්න එපා)
    ඉන්පසු එයට උණු වතුර දමා හොදට මිශ්‍ර කර නිවෙන්න තියන්න.
    හොදින් නිවුන පසු ලිටර් 2කේ අයිස්ක්‍රීම්
    ටබ් එකකට දමා විනාඩි 30-40 බිට් කර අධිශිතකරනයේ පැය 3-4 තියන්න.
    පසුව නැවත එය එලියට ගෙන නැවතත් විනාඩි 30 විතර බීට් කර
    නැවත ෆිස් කරන්න. (හොදින් අයිස්ක්‍රීම් එක සෙට් වෙනකන් තියල බීට් කරන්න ඕන)
    මේ විදියට 4-5
    වතාවක් කරන්නඕන.
    බිට් කරන තරමට තමා සොෆට් අයිස්ක්‍රීම්
    එකක් හදාගන්න පුළුවන් වෙන්‍නෙ.
    කැමතිනම් කලරින් දාගන්නත් පුළුවන් ලස්සන වෙන්න. මං නම් ඉතින් පොඩි වෙනසකටත් එක්ක නිල් පාට දැම්ම.
    චොකලට් අයිස්ක්‍රීම් හදාගන්න නම් මේ මිශ්‍රණයට චොකලට් කුඩු එකතු කරගන්න.

    මේ ප්‍රමාණ වලින් ලිටර් 2 ක අයිස්ක්‍රීම් එකක් හදන්න පුළුවන්.

    දැන් ඉතින් ඔයාලත් උත්සහ කරල බලන්න.
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    17 Feb 2017 12:17 AM
    මේකට රත්තී කිරි පිටි විතරමද පාවිච්චි කරන්න පුළුවන්?
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    17 Feb 2017 12:18 AM
    හරිම සරලයි නේ ... අවශ්‍ය ද්‍රව්‍යයත් ටිකයිනෙ තියෙන්නෙ.. වැඩේ ගොඩදාගන්න පුළුවන් වෙයි වගේ කියල ...ස්තූතියි නංගි
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    17 Feb 2017 01:02 AM
    රත්ති එක විතරයි ඒ මොකො ඒ?
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    17 Feb 2017 01:37 AM
    නෑ නෑ උදේශික නංගි ගෙ ඇන්ටි කෙනෙක් වෙනවලු මිසිස් පෙරේරා ...  ඒකයි  ඔය රත්තිම ගන්න කිව්වෙ 
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    17 Feb 2017 01:58 AM
    අනිත් කිරි වර්ග ඒ තරම් හරියන්නෑ. උකු ගතිය අඩුයි. රස වෙනස් මේ හේතු තමා ඉතිම්. මිල්ක්මේඩ් ගන්නත් පුළුවන්. ඒත් මේක හරියනව එයිට වඩා. කරලම බලන්නකො. මන් අදත් හැදුව.
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    17 Feb 2017 08:16 AM
    ඔන්න මමත් ඕක සෙව් කරගත්තා.මමත් රෙසිපි එකතු කරනවානේ
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    17 Feb 2017 08:37 AM

    Posted By chamaramind on 17 Feb 2017 08:16 AM
    ඔන්න මමත් ඕක සෙව් කරගත්තා.මමත් රෙසිපි එකතු කරනවානේ


    හ්ම්ම් හදල කියන්න. වෙනසක් කරලම හදන්න...
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    17 Feb 2017 08:39 AM

    Posted By samantha on 17 Feb 2017 12:17 AM
    මේකට රත්තී කිරි පිටි විතරමද පාවිච්චි කරන්න පුළුවන්?



    වෙනසකටත් එක්ක වෙන කිරි එකක් පාවිච්චි කරල බලන්න. රස වෙනස්වෙයි.
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    17 Feb 2017 08:41 AM

    Posted By DanuLiyanage on 16 Feb 2017 09:22 PM
    මම නම් දැක්ක කොළ පාටද නිල පාටද කියලා හිතා ගන්න බැරි උන මට


    මටත් හිතාගන්න බැරිවුණා අනේ පාට මොකද්ද කියල.. හී හී
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    17 Feb 2017 08:42 AM
    Posted By Udeshika Herath on 17 Feb 2017 08:37 AM

    Posted By chamaramind on 17 Feb 2017 08:16 AM
    ඔන්න මමත් ඕක සෙව් කරගත්තා.මමත් රෙසිපි එකතු කරනවානේ


    හ්ම්ම් හදල කියන්න. වෙනසක් කරලම හදන්න...
    අනිවාර්යෙන්ම.

    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    18 Feb 2017 12:53 AM
    ක්‍රමේ ලේසියි විනාඩි 30 ගානේ 5 වතාවක් බීට් කරන එක තමයි එපා වෙන්නෙ
    0
    You are not authorized to post a reply.
    Page 1 of 1612345 > >>