You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Apr 2019 10:53 PM by  Imalka Hewage
මම ඉව්වෙ
 84 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 512345 > >>
Author Messages

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
31 Jan 2019 02:06 AM
    අක්කයි අය්යයි පුතයි කාලෙකින් ගෙදර ආව.....අම්ම හිටියෙත් නෑ, මම තමා උයන්න අහු උනේ...

     

    පැස්ට හදල දෙවෙනි එකේ ඒව බැදල කන්න දුන්න

     ( මම් හොඳට උයන්න දන්නෝ , අම්ම උයන ඒව කන්න ආස නිසයි  උයන්නෙ නැත්තෙ 😆😆)

    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    31 Jan 2019 02:07 AM
    [url=https://postimg.cc/nMjCJdrS][/url]
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    31 Jan 2019 02:07 AM
    [url=https://postimg.cc/bSky2B2z][/url]
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    31 Jan 2019 02:13 AM
    අය්යට මේවත් හදල දුන්න 😋

    [url=https://postimg.cc/dkTk4nTf][/url]
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    31 Jan 2019 04:53 AM
    කෝ එවන්න බලන්න අපිටත්...තැපැලෙන්
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    31 Jan 2019 06:05 AM
    ඔන්න එහෙනම් ඉතාලියට ගියොත් රසට කන්න තැනක් තියෙනවා.
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    31 Jan 2019 06:57 AM
    ammapaa me tikath ekka itali whisky paarakath thibba nam
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    31 Jan 2019 07:03 AM
     ( මම් හොඳට උයන්න දන්නෝ, අම්ම උයන ඒව කන්න ආස නිසයි  උයන්නෙ නැත්තෙ 😆😆)
    කම්මැලි කමට කියන කතා.

    දෙවෙනි තුන් වෙනි කෑම මොනවද?
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    31 Jan 2019 08:05 AM
    අක්කගෙයි, අයියගෙයි පුතාගෙයි සැප සනීප කොහොමද..
    Hospital එකෙන් Discharge කලාද...
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    31 Jan 2019 12:24 PM
    Posted By chamaramind on 31 Jan 2019 04:53 AM
    කෝ එවන්න බලන්න අපිටත්...තැපැලෙන්

    එන්නකො....ආයි උයල දෙන්නම්
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    31 Jan 2019 12:25 PM
    Posted By samantha on 31 Jan 2019 06:05 AM
    ඔන්න එහෙනම් ඉතාලියට ගියොත් රසට කන්න තැනක් තියෙනවා.

    අම්මට කියල හරි උයල දෙන්නම් අය්ය එනවනම්
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    31 Jan 2019 12:25 PM
    Posted By Ind007ka on 31 Jan 2019 06:57 AM
    ammapaa me tikath ekka itali whisky paarakath thibba nam

    ඕන් ඉතින් .......අය්ය ත් අපේ මස්සිනා වගේමයි
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    31 Jan 2019 12:28 PM
    Posted By maduranga001 on 31 Jan 2019 07:03 AM
     ( මම් හොඳට උයන්න දන්නෝ, අම්ම උයන ඒව කන්න ආස නිසයි  උයන්නෙ නැත්තෙ 😆😆)
    කම්මැලි කමට කියන කතා.

    දෙවෙනි තුන් වෙනි කෑම මොනවද?




    අය්ය හොඳට දන්නෝ කෙල්ලො ගැන නේද....හිකිස්

    දෙවෙනි එකේ මස් කුඩුකරල හදපු සලමෙල්ල කියල  කෑමක්

    තුනේ  වියලි සීඩ්ස් මිරිස් දාල බැදල ගත්තෙ......පිරිමි නම් මොනවහරි බොනකොට කන්නෙ.

    අපි නම් ඉතින්  වතුර බිබී කන්නෙ

    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    31 Jan 2019 12:30 PM
    Posted By indika76 on 31 Jan 2019 08:05 AM
    අක්කගෙයි, අයියගෙයි පුතාගෙයි සැප සනීප කොහොමද..
    Hospital එකෙන් Discharge කලාද...

    😂😂😂ඔන්න ඉතින් අය්යල අපේ සස කෑම මනින හැටි.

     

    මම බයේ ඉන්නෙ අක්කල ආයි මේ පැත්තෙවත් එන එකක් නැද්ද  කියල  😅

     

    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    31 Jan 2019 01:25 PM
    මං මේ කම්පනා කලේ... නෑ මොකුත් නෑ..😂😂
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    31 Jan 2019 04:38 PM
    Posted By Udari on 31 Jan 2019 12:30 PM 
    මම බයේ ඉන්නෙ අක්කල ආයි මේ පැත්තෙවත් එන එකක් නැද්ද  කියල  😅
    පුළුවන් නම් මේකේ රෙසිපිය දෙන්නකො. සමහරු ඉන්නව දුම්මල ගහලවත් එලව ගන්න බැරි අය ආපුවහම. ඔයින් එකක් ට්‍රයි කරලා බලන්නට ඕන.
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    31 Jan 2019 07:08 PM
    Posted By Udeshika Herath on 31 Jan 2019 01:25 PM
    මං මේ කම්පනා කලේ... නෑ මොකුත් නෑ..😂😂

    මොකද්ද ගිල ගත්තෙ.......කියපිය  බන් අක්කෙ
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    31 Jan 2019 07:09 PM
    Posted By maduranga001 on 31 Jan 2019 04:38 PM
    Posted By Udari on 31 Jan 2019 12:30 PM 
    මම බයේ ඉන්නෙ අක්කල ආයි මේ පැත්තෙවත් එන එකක් නැද්ද  කියල  😅
    පුළුවන් නම් මේකේ රෙසිපිය දෙන්නකො. සමහරු ඉන්නව දුම්මල ගහලවත් එලව ගන්න බැරි අය ආපුවහම. ඔයින් එකක් ට්‍රයි කරලා බලන්නට ඕන.

    හි හි රෙසපිය විතරක් මදි අය්ය , අපිල වගේ කුක්ස් ලත් ඕන ඒ වැඩේට
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    01 Feb 2019 08:27 AM
    හි හි රෙසපිය විතරක් මදි අය්ය , අපිල වගේ කුක්ස් ලත් ඕන ඒ වැඩේට
    එහෙනං ඔයින් එකක් හදල ඩ්‍රයි කොරල පැකට් කොරල විකුනන්නකො. හොඳ බිස්නස් එක. අපිලටත් හොඳයි. ඔයාලටත් හොඳයි.
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    01 Feb 2019 02:44 PM
    Posted By maduranga001 on 01 Feb 2019 08:27 AM
    හි හි රෙසපිය විතරක් මදි අය්ය , අපිල වගේ කුක්ස් ලත් ඕන ඒ වැඩේට
    එහෙනං ඔයින් එකක් හදල ඩ්‍රයි කොරල පැකට් කොරල විකුනන්නකො. හොඳ බිස්නස් එක. අපිලටත් හොඳයි. ඔයාලටත් හොඳයි.

    ජීවිතේ ගොඩයන්න දෙයියො දීපු අයිඩියා වෙම්න පුලාන් මේක නම් ඈ
    0
    You are not authorized to post a reply.
    Page 1 of 512345 > >>