You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Mar 2015 02:25 AM by  isuru sampath
YELLOW RICE හදමු.
 95 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 5 << < 12345 > >>
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 Feb 2015 06:00 PM

gdara giyahama wifeta kiyala hadaganin......kela gila gila inne natuwa..

0

dilshan chathuranga
Basic Member
Basic Member
Posts:111






--
23 Feb 2015 05:35 AM

Me pudding eka mama ona tharam hadala thiyenawa. meka hadanna hari lesi.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Feb 2015 05:43 AM
Posted By kapila ranjith on 22 Feb 2015 08:17 AM

ane machaoo mea wage dewal daanna epa ..ban..
menna mata list eka wenama kolayaka liyala dunna heta enavita aran enna Awashya karana Badu..

wade karala balanna wagei hadanne gedara aya...

ඔන්න හැදුවොත් ෆොටෝ එකක් ගහලා මේ ත්‍රෙඩ් එකේ දාන්න ඕනේ..

මේක ඇත්තටම හදනවා නම් තමයි මේ දාන පොස්ටුවල හැබෑ වටිනාකම පවතින්නේ..

මගේ නොනාටත් මේක පෙන්නන ඕනේ.. අපිත් කන්න එපාය.. බලලා විතරක් ඉදලා හරියන්නේ නැහැනේ..

 

0

dilshan chathuranga
Basic Member
Basic Member
Posts:111






--
23 Feb 2015 05:56 AM

hee heeee aththa thamai

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
23 Feb 2015 08:46 AM
Kawda den mea pudima hadala beluwe?
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Feb 2015 09:16 AM
gdara wasala ewarai.............
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Feb 2015 10:25 AM
Posted By dil37 on 22 Feb 2015 06:53 AM

CREAM CARAMEL PUDDING එකක් හදමු.

 

මේක හදන්න ඔයාලට හරිම ලේසියි.

මේ තියෙන්නේ අවශ්‍ය දේවල්

බිත්තර 6ක්
සීනි කෝප්ප 1 4/1ක්
වැනිලා තේ හැන්දක්

Fresh milk ලීටරයක්

මුලින්ම කිරී එකට සීනි එකතු කරලා රත් කරන්න.

ඊට පස්සේ සීනි ටිකක් රත් කරලා කැරමල් එක හදාගන්න. (මේක හෙමීට පරෙස්සමින් කරන්න ඕන.)

කැරමල් එක හදාගත්තට පස්සේ ටික වෙලාවක් කැරමල් එක හයි වෙන්න තියන්න.

දැන් බිත්තර භාජනයකට එකතු කරලා ඒකට කිරි ටික එකතු කරලා බීට් කරගන්න.

දැන් වැනිලා තේ හැන්දක් එකතු කරන්න.

ඊට පස්සේ කැරමල් එක හයි වෙලා නම් ඒ භාජනයටම කැරමල් එකට උඩින් බීට් කරගත්තු බිත්තර ටික එකතු කරලා අවන් එකක විනාඩි 45ක් බේක් කරගන්න.

Photos from internet.

 

 

dil make oven temperature eka kiyada ,,,?

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Feb 2015 11:02 AM
Posted By deepika on 23 Feb 2015 08:50 AM

මේකත් එක්කම අර කවි මඩුවත් පෙන්නන්න නෝනට 

 

අනිවා දීපිකා.. එයා තමයි මගේ හොදම යාළුවා.. ඒවාට හිනා වුනොත් මිසක් තරහක් ගන්න පටු කෙනෙක් නෙවෙයි එයා.. ගෙදරදී මම කියන ඒවා හැටියට මේවා නිකන් නහයෙන් පාතයි එයාට..

 

0

dilshan chathuranga
Basic Member
Basic Member
Posts:111






--
01 Mar 2015 06:50 AM

Bread and Butter Pudding එකක් හදමු.

අදත් මම කියන්න යන්නේ කලින් හදපු cream caramel වගේම pudding එකක් ගැනයි.

අවශ්‍ය දේවල්

Fresh milk ලීටරයක්
බිත්තර 4ක්
පෙති කැපූ පාන්
වියලි මිදි
බටර් ස්වල්පයක්(පාන් වල ගා ගැනීම සඳහා)

සාදන ක්‍රමය

මුලින්ම කිරි එක සීනි එකතු කරලා රත් කරගන්න.

ඊට පස්සේ කිරි එක නිවෙන්න තියන්න.

දැන් බිත්තර ටික ගසා ගන්න.(වැනිලා ටිකක් එකතු කරන්න.)

දැන් භාජනයක් අරගෙන භාජනයේ බටර් ගා ගන්න.

පාන් පෙතිවල වාටි කපා ගන්න

ඊට පස්සේ පාන් පෙති වලත් දෙපැත්තේම බටර් ගා ගන්න.

දැන් බටර් ගා ගත්තු භාජනයේ බටර් ගා ගත්තු පාන් පෙති ටික අසුරා ගන්න.

දැන් වියලි මිදි පාන් පෙති වලට ඉසින්න.

දැන් කිරි එකට බිත්තර එකතු කරගෙන බීට් කරගන්න.

ඊට පස්සේ පාන් පෙති අසුරා ගත්තු භාජනයට බීට් කරගත් කිරි බිත්තර ටික වත් කරන්න.

දැන් අවන් එකක විනාඩි 40ක් බේක් කරගන්න.

මේකේ අවන් ටෙම්පරේචර් එක 180C.

Photos from internet.

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Mar 2015 07:07 AM
rasata ati.........thanks dill.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
01 Mar 2015 07:18 AM

oven  ake heat eka 350 F da dil... godaaaakl sthuthii

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
01 Mar 2015 04:30 PM
රෝසි නංගී පුඩිම හදන්න වගේ..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Mar 2015 05:13 PM

ape chef DIll da Rosi da?

0

dilshan chathuranga
Basic Member
Basic Member
Posts:111






--
01 Mar 2015 06:41 PM

paan pethi wala vaati kapanna ona.

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
01 Mar 2015 06:51 PM
තව පොඩ්ඩෙන් වාටි එක්කම තමයි පුඩිම කන්න වෙන්නේ...
0

dilshan chathuranga
Basic Member
Basic Member
Posts:111






--
01 Mar 2015 06:56 PM

hee heeee

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
01 Mar 2015 07:23 PM
Posted By dil37 on 01 Mar 2015 06:50 AM

Bread and Butter Pudding එකක් හදමු.

අදත් මම කියන්න යන්නේ කලින් හදපු cream caramel වගේම pudding එකක් ගැනයි.

අවශ්‍ය දේවල්

Fresh milk ලීටරයක්
බිත්තර 4ක්
පෙති කැපූ පාන්
වියලි මිදි
බටර් ස්වල්පයක්(පාන් වල ගා ගැනීම සඳහා)

සාදන ක්‍රමය

මුලින්ම කිරි එක සීනි එකතු කරලා රත් කරගන්න.

ඊට පස්සේ කිරි එක නිවෙන්න තියන්න.

දැන් බිත්තර ටික ගසා ගන්න.(වැනිලා ටිකක් එකතු කරන්න.)

දැන් භාජනයක් අරගෙන භාජනයේ බටර් ගා ගන්න.

ඊට පස්සේ පාන් පෙති වලත් දෙපැත්තේම බටර් ගා ගන්න.

දැන් බටර් ගා ගත්තු භාජනයේ බටර් ගා ගත්තු පාන් පෙති ටික අසුරා ගන්න.

දැන් වියලි මිදි පාන් පෙති වලට ඉසින්න.

දැන් බීට් කරගත් බිත්තර වලට කිරි එකතු කරගෙන පාන් පෙති
අසුරා තිබූ භාජනයට වත් කරන්න.

දැන් අවන් එකක විනාඩි 40ක් බේක් කරගන්න.

Photos from internet.

 

Sthuti dil vistara valata. me oyagema recipe ekak neda 

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Mar 2015 08:33 PM
Oya eka kemak hari hadaa gena ilaga sere get ekata enna dil.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Mar 2015 04:28 AM
අන්න රෝසි ඊයේ දිල් මල්ලිගේ පුඩිම හදනවා කිව්වා.. ඊට පස්සේ සද්දයක් නැහැ..
කෑම වැරදුනාවත් ද?
වට්ටෝරුව හරියටම හරි නේද?
0

dilshan chathuranga
Basic Member
Basic Member
Posts:111






--
20 Mar 2015 04:34 AM

e mokada?

0
You are not authorized to post a reply.
Page 2 of 5 << < 12345 > >>