You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

Search this forum:
Search
Page 1 of 3123 > >>
Topics
 Replies
 Views
 Last Post
550 Replies and 65905 Views ඔන්ලයින් හිටිවන කවි මඩුව Started by  maduranga001
(Topic has multiple pages1 2 3 ... 4 )
හිටිවන කවි මඩුව ඇරඹේ.. 
550 65905
by  kingDJump to last post
24 May 2024 11:33 PM
616 Replies and 84172 Views - My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත Started by  Poddi
(Topic has multiple pages1 2 3 ... 4 )
නින්ද නොයෙන නෙතු අගට කදුල නුබ ඇවිදින් සරදමක් ලෙසට පාරවයි සිත අතීතයට මතකය ගෙන ගොස් ඒ කී වදන් අයෙත් නොඇසෙන බව දැනුනු විට ඉකි බිද කදුළු සලන්නට සිතෙයි මට ...... දෛවය එයයි කියා සිතා සිත හදා ගන්නට වෙර දරමි මම අහිමි නුබ ලය මත සෙනෙහෙන් සිහිනයේ රදවාගෙන .... - පද - ඩිලීකා මධුශානි
616 84172
by  kingDJump to last post
15 Jun 2022 10:29 AM
53 Replies and 10373 Views නොමියෙන සෙනෙහස Started by  jeeeewa
(Topic has multiple pages1 2 3 )
රහසේ.. වැටෙන කදුළු නෙත් පියලි ඉරා.... තනිවී.. හෙලන සුසුම් හදවතින් දරා... ඒ නුබ දුන්නු තිලිණ ආදරෙයි කියා... ඒ නුබ දුන්නු තිලිණ ආදරෙයි කියා...   සිතකින් සිතකට නැත සෙනෙහෙ මා පුදා... සිහිනෙන් සිහිනෙක ඔබ සොයමි රෑ පුරා... මතකයි කුමරියෙ නුබ මගෙම උනු එදා... භවයෙන් භවයක නුබ පතමි මම සදා...   මියැදුනු අතීතයක ඉපැදුනු සෙනෙහේ... තවමත් ජීවත් වෙහි මා හද උයනේ.... මිහිරකි ගෙනා කදුළු නුබ මගෙ දිවියේ... පතනෙමි නුබෙ සුරතම මතු සංසාරේ...
53 10373
by  PoddiJump to last post
29 Dec 2021 01:29 PM
8 Replies and 2605 Views වැස්ස , ආදරය , ජීවිතය Started by  knight rider   වැස්සක් වැහිනකොට ගෙදර පුටුවක වාඩිවෙලා තේ එකක් බොනගමන් වැස්ස දිහා බලන් ඉන්න මන් හරි ආසයි . එහෙම ඉන්නකොට වැස්සත් එක්ක ආදරේ හිරිකඩත් මගේ මුණට වදිනව. අපේ ආදරේ වැස්සත් එක්ක බැදුණු මතක ගොඩක් තියෙනව. අපි හැමදාම වාඩි වුනු බංකුව ලේසියෙන් වැස්සකට තෙමෙන් නැති තැනක්. මහ වැස්සකට තෙමිලා තිබුනත් ඉරපු 10 කවර දෙකක් උඩ වාඩි උනු අපිව එලවන්න වැස්සටවත් බැරිඋනා. පාර්ක් එකේදී වහින කොට අපි ඉදියේ කුඩයක් යට. පාරේ , බස් එකේ ,කෝච්චියේ , ගෝල්ෆේස් එකේ ඔය වැස්සට අපිව පොඩ්ඩක්වත් ඈත් කරන්න බැරිඋනා. වැස්ස නිසා...
8 2605
by  maduranga001Jump to last post
11 Sep 2021 12:52 PM
6 Replies and 1627 Views නොමියෙන සෙනෙහස - 01 Started by  jeeeewa නුබේ නෙතගින් වැටෙන කදුලට මහද හඩනා හැටි දනී නම්.... නුබේ පිවිතුරු සිනා කැල්මක් මහද නිවනා හැටි දනී නම්... අහිමි ඇස් දෙක දිහා මොහොතක් බලා ඉන්නට අවසරයි නම්... අහස තරමට, සයුර තරමට වඩා වැඩියෙන් ආදරෙයි මං...
6 1627
by  jeeeewaJump to last post
10 Nov 2020 11:01 PM
6 Replies and 1659 Views නොමියෙන සෙනෙහස Started by  jeeeewa දෙතොල් මුමුණන සොදුරු පදවැල්... බලා නුබගේ මා එදා... සිනාසුනු හැටි දෙනෙත් අපගේ... අපට රහසින් එක් වෙලා... සුදු වතින් නුබ විදු මවුන් වෙත.. පියමනින හැටි සිහිවෙලා... තවම මා ඒ යුගයෙ ඉපැදුනු... මතකයන් තුල තනිවෙලා.... දගකාරකම් බොළඳ ගී වැල්, නිසා නුබ හිනැහෙන දිහා... බලා මා ලද සතුට නිම් නැත, දැනුදු විදිනවා හද පුරා... මට හොරා මගෙ සිත ගිහින් දුර, නුබේ සිත ලග තනිවෙලා ... නැවත එන්නට නොහැක දැන් මට, මං ගැනම අමතක වෙලා...
6 1659
by  kingDJump to last post
06 Nov 2020 05:48 PM
373 Replies and 44416 Views හිතට දැනුන දේ Started by  Udeshika Herath
(Topic has multiple pages1 2 3 ... 4 )
හැමදාමත් කරුවලේ හිටපු මං පැතුවෙ ආලෝකයක් දකින්න තිබුණ නම් කොයි තරම් වාසනාවක්ද කියල.... කාලයක් ගතවෙලා ආලෝකය දැකල හැම දේම දකින්න පුළුවන් උණාම දැනුනේ මේ ආලෝකෙ වගේ ඇයි මිනිස්සු ලස්සන නැත්තෙ කියල මේ ආලෝකය නොදැක හිටියනම් ඇසුනත් මිනිසුන්ගේ නපුරු ක්‍රියා නොදැක ඉන්න තිබුණ....
373 44416
by  Udeshika HerathJump to last post
09 Sep 2020 12:00 AM
75 Replies and 12862 Views හිතුවක්කාරයා ගේ නිර්මාණ Started by  erandika119
(Topic has multiple pages1 2 3 4 )
ගිණි ගන්න මේ දිවිය ... (සවින්ඥානික බව මැද) පොහොට්ටු පැතුම් මැද නඹර හැගුම් මල් පොකුරු පූදිනවා නිබදව ලෝ අග රාග,ද්වේශ,මොහයයේ බන්දනයට බැදුන මේ අපේ භව කතර .... චක්ෂු දැහැනට අසුවන ඉද්‍රජාල මායමට මැද ගිණියම් වුන මේ දුක ගලනවා හදින් හදට කෙලෙස් ලෝ දිය භවය අළුවී වැනසෙන්නට .... ඕදාත සිතුවි වල් වැදි කෙලෙස් සිත් උපදී වසග වී වහාල් බව මැද ආශාවට නිරතුරුව තර කරගනී මේ දුක භවයෙන් භවය සැරි සරමින් .... අපවග සුවය විද ගන්නට හැකිනම් විගස මිනු සතුන්ට නිවා ලනවා නිසැකව නිරතරු අෂ්ඨ ලෝ දහාම ...
75 12862
by  maduranga001Jump to last post
23 Feb 2020 04:23 PM
38 Replies and 9105 Views සසර ගමන Started by  Jaani
(Topic has multiple pages1 2 )
පිපි නෙළුම් හතක  අැවිද ගිය  සිදුහත් නොවුනට ඝන නෙළුම් පතක  නොරැදි බෝසත් පුතෙකි නුඹ මට   ජානි 
38 9105
by  isurusamJump to last post
04 Jan 2020 10:05 PM
33 Replies and 6107 Views මණාළයෙක් බලන්න එනව Started by  Dilki
(Topic has multiple pages1 2 )
උදාරි නගාගේ කුළුඳුල් නිසදැස් නිර්මාණයකි  😝 &91;url=https://postimages.org/&93;&91;/url&93;    
33 6107
by  ImalkaJump to last post
28 Aug 2019 04:33 PM
4 Replies and 2136 Views Filing loved Started by  Nelum rathnayaka
4 2136
by  Udeshika HerathJump to last post
21 Jan 2019 11:24 AM
10 Replies and 3117 Views Loved Started by  Nelum rathnayaka
10 3117
by  samanthaJump to last post
18 Jan 2019 06:19 AM
8 Replies and 2037 Views ඌට වඩා හොඳයි යකා Started by  Udari
8 2037
by  sha733Jump to last post
04 Sep 2018 12:35 PM
11 Replies and 2638 Views වැරදුන වරද්දපු තැන Started by  දඟකාර කවිකාරි ආදරෙයි බන් උඹට කවුරුත්ම නැති පාළු හුදකලාවක උඹත් එක්ක තනි වෙද්දි සිහිය විකල් වෙනකන් මත් වතුර පහසට නතුවෙද්දි උඹ හිටියා බන් මගෙ ළඟම තව තවත් මා මත්කරමින්.. තිත්තයි බන් මේ හුදකලා ජීවි⁣තේ කැකෑරෙන වේදනාව අස්සේ දැවෙනවා මම මේ වගෙම සල්ලාල නෑ බන් මම බේබද්දෙක් නෙමෙයි මම ඒත් පට්ට සැපයි බන් මේ ජීවි⁣තේ මොකටද නිකන් පිච්චිලා යන්නේ හිරු වගේ ගිනියම් ප්‍රේමයට නතුව මට අවුලක් නැතිනම් උඹලට මොකද මගේ ලිමිට් එක මම දන්නවා බන් හොයන්⁣නේ් නැතිව අනුන්ගේ කෙහෙල්මල් පලකෝ යන දීපංකරෙක විදව...
11 2638
by  DanuLiyanageJump to last post
10 Aug 2018 03:31 AM
30 Replies and 11504 Views ජනතාවට වේලාව දැක්වූ කුකුළන්ගේ නරක වේලාව Started by  chamaramind
(Topic has multiple pages1 2 )
කුරුලූ කූඩුවක් කොළඹ යුගයේ දෙවැනි පරපුරට අයත් කවියෙකි එච්.එම්.කුඩලිගම මහතා.බටහිර කවියන්ගේ ආභාසය ලැබු ස්වභාව සෞන්දර්යය වර්ණනයෙහි මහත් සමත්කම් දැක්වු ඔහු කළු ගග,මුහුද වැනි ස්වාභාවික වස්තු පාදක කොට පද්‍ය  ගෙන රචනා රාශියක් නිර්මාණය කළේ ය. කිසියම් සිද්ධියක් කාව්‍යෝක්ති ගතකොට දක්වමින් සහෘදයා තුළ දැඩි ආස්වාදයක් ඇති කිරීමට ඔහු සමත් විය. වැසි දවසක්,ඈ ගංගාවේ ගීතය ඔහුගේ පද්‍ය රචනා අතුරින් කිහිපයකි.මෙහි සදහන් කුරුලු කූඩුවක් නම් කවි පෙළ කුඩලිගම කවියාගේ උසස් නිර්මාණයකි.   සිවියෙන...
30 11504
by  chamaramindJump to last post
31 Jul 2018 11:33 AM
34 Replies and 5221 Views නෝන්ඩිද මංදා ! Started by  RayviyanFloydDriyon
(Topic has multiple pages1 2 )
ඔහු ගී ගයනවා, අඩු වැඩිය පදමට දමා අලංකාර ද රිංගවා මදිවට ගිටාරයකුත් වන වනා ඇසුවන් පිනවා දෙසවන් පුරවා... අහා! ලැබෙන ප්‍රසංශා... ඕනෑ වුණා පෙන්නන්ට මමත් මෙහෙම හිටියට හොඳ වැඩ්ඩෙක් තමා කියලා,.. අරං හොඳ හුස්මක් ඇල්ලුවා උච්චම ස්වරයක් ඇඟිලි තුඩු අගටම බර දීලා... හුටා! පොඩ්ඩක් කෙළවුණා සෘතියෙන් පිටට පැන්නා දැක්කා අරුං කින්ඩියට හිනා වෙනවා අතින් කට අහුරා... චිකේ! නෝන්ඩිද මංදා! හැමතැනම වගේ එතැනත් හිටියා අණ්ඩපාලයෙක් නොහොත් කට හැකර ඇම්බයෙක් ස ...
34 5221
by  Ind007kaJump to last post
22 Jul 2018 07:03 PM
8 Replies and 2331 Views අභිනික්මන Started by  Jaani එ් සදකඩ පහන මත - තැබූ දෙපා සවිමත්ය සැදැහැවත් වුණ සිත - සුපැහැදිලිය සුපසන්ය වීර්ය පාරමිතාවද  - පූර්ණය වෙමින් අැත අරි අටැගි මග දිලේ - මැද මගින් නගින්නට මසැසින් දුරින් දුටු - එහිමි රුව මනකල්ය මනසින් ළගින් අද - මෙයයි අභිනික්මණ   ජානි
8 2331
by  JaaniJump to last post
28 May 2018 10:59 PM
15 Replies and 5538 Views විරහව Started by  deliya nisansala අප නෙත් නොදැනීම හමු උනත් , හිතුවා සසර බැදීමක පුරුද්දක්, දෙමාපිය ආශිර්වාදයෙන් , අපි අපේ උනා නීතියෙන්, ආදරේ කරා ඇත්‍තටම මහා ගොඩක්, වෙනස් වෙන්න හිතුවෙ නෑ හීනෙන් වත්, ඔබ මට එදා දුන්න ආදරේ .. ටික ටික අඩු උනා නොදැනීම මං, වරදක් කරේ නෑ තුන් හිතකින් වත්, ගෙවුනා කලය මාස ගනන් , ඉවසන්න බැරුව නුබෙ අම්මාගෙ වදන්, හැඩුවා බොහොමයක් දුක සිරකරන්, නුබවටත් හිටියේ නෑ එවිට නම්, ආපසු ආවා මම මගේ අම්ම ගාවට ඉතිං ගෙවුනා කාලය මස හතරකින්, සමා වෙනු කියා ඔබ ඇවිටිලි කරමින් , ආවත් කොයි තරම් මා පසුපසම දැන්, රිදුන...
15 5538
by  PoddiJump to last post
28 May 2018 04:54 AM
11 Replies and 3901 Views අම්මා... Started by  deliya nisansala මේ ලෝකෙ හුස්ම ගන්න අවසර දුන්නෙත්, හරිම පරිස්සමින් මේ ලෝකෙට ගෙනාවෙත්, පුංචි සීරිමක් නැතිව බලා ගත්තෙත්, වැටි වැටි ඇවිදින්න අත දුන්නෙත්, ජීවිතේ මුල් අත්තිවාරම වගේම, අඩියක් තියන හැම වෙලේම, පරිස්සමෙන් මගේ දෝනි කිව්වෙත්, ඕනම දුකකට ලගම ඉන්නෙත්, මට ජීවිතයම දුන්න ඔයා..... ඒ මගේම අම්මා.........
11 3901
by  maduranga001Jump to last post
11 May 2018 08:27 PM
13 Replies and 3172 Views මදූගේ කවි Started by  Madud සීගිරි අප්සරාවගේන් පැරණි පෙම්වතාට... ඔව් මට දුන්නා නුඹ ප්‍රේමය මම දනිමි දහසක් පැතුම් පැතුවේ අපි එකට බැදී කුමරුන් මගේ රුව මත්තේ හිත පැටලී පැතුවේ මෙමා කරගන්නට අග මෙහෙසී හැඩුවා එදා නුඹ පාමුල හැපී හැපී රැක ගනු කියා ඉල්ලූයේ වැටී වැටී කුමරුට බියේ නුඹ මා අත් හල විටදී කුමරුන් සමග ගියෙ මා හදවත මැරී වැටී මා පෙම් කලා නුඹ හට එය හොදින් දනී රජු හට මා පුදා නුඹ සැගවුනු බවද දනී ගැහැණිය රැකගන්න නොහැකිව ලතවන පිරිමී සක්වල රජ උවත් දුහුවිල්ලක් නොවටී ඔහු මා නුඹෙන් ඩැහැගත්තා නපුරු ගතී පවුරු බැන්දෙ...
13 3172
by  indika76Jump to last post
03 May 2018 10:08 AM
Page 1 of 3123 > >>