You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 22 Jul 2018 07:03 PM by  Indika Kandanaarachchi
නෝන්ඩිද මංදා !
 34 Replies
Sort:
Page 1 of 212 > >>
Author Messages

Rayviyan Driyon
New Member
New Member
Posts:41






--
06 Jul 2018 02:54 AM
  •  Quote
  •  Reply

ඔහු
ගී
ගයනවා,
අඩු
වැඩිය
පදමට
දමා
අලංකාර ද
රිංගවා
මදිවට
ගිටාරයකුත්
වන වනා
ඇසුවන්
පිනවා
දෙසවන්
පුරවා...
අහා!
ලැබෙන
ප්‍රසංශා...
ඕනෑ
වුණා
පෙන්නන්ට
මමත්
මෙහෙම
හිටියට
හොඳ
වැඩ්ඩෙක්
තමා
කියලා,..
අරං
හොඳ
හුස්මක්
ඇල්ලුවා
උච්චම
ස්වරයක්
ඇඟිලි
තුඩු
අගටම
බර
දීලා...
හුටා!
පොඩ්ඩක්
කෙළවුණා
සෘතියෙන්
පිටට
පැන්නා
දැක්කා
අරුං
කින්ඩියට
හිනා
වෙනවා
අතින්
කට
අහුරා...
චිකේ!
නෝන්ඩිද
මංදා?!
හැමතැනම
වගේ
එතැනත්
හිටියා
අණ්ඩපාලයෙක්
නොහොත්
කට
හැකර
ඇම්බයෙක්
ස
රි
ග
ම
වත්
දන්නවද?
ඒකා
මට
හූ
කීවා
පඩත්තර
බැල්මක්
හෙළා,
මගේ
ටයි-කෝට්
ගැලවෙන්ඩ
අර
ගෑණු
ඉස්සරහා..!

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Jul 2018 04:18 AM
  •  Quote
  •  Reply
කිසිම නෝන්ඩියක් නැහැ. හොඳ නිර්මාණයක් !
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 Jul 2018 04:22 AM
  •  Quote
  •  Reply
හොද නිර්මාණයක් ..............
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 Jul 2018 05:08 AM
  •  Quote
  •  Reply
මොන නෝන්ඩිද අනේ , ඔය ලස්සනට තියෙන්නෙ
0

Santha Abeysekara
Basic Member
Basic Member
Posts:249






--
06 Jul 2018 06:53 AM
  •  Quote
  •  Reply
සුපිරි නිර්මානයක් නෙ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Jul 2018 07:03 AM
  •  Quote
  •  Reply
ලස්සනට තියෙන්නේ.හොඳයිනේ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Jul 2018 07:54 AM
  •  Quote
  •  Reply
අද කාලයේ සංගීත ක්ෂේත්‍රයේ සිටිනන්ට නියම කනේ පාරක්..
නියමයි මල්ලී..
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
06 Jul 2018 08:13 AM
  •  Quote
  •  Reply
නියමයි අනේ
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
06 Jul 2018 09:59 AM
  •  Quote
  •  Reply
මොන නෝන්ඩියක්ද නියමෙට තියෙන්නෙ 👌
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
06 Jul 2018 10:30 AM
  •  Quote
  •  Reply
උපුටා ගත එකක්ද ඔබගේම නිමානයක්ද? හොදයි අගය කරනවා ...............
0

Rayviyan Driyon
New Member
New Member
Posts:41






--
06 Jul 2018 12:55 PM
  •  Quote
  •  Reply
Posted By gamini on 06 Jul 2018 10:30 AM
උපුටා ගත එකක්ද ඔබගේම නිමානයක්ද? හොදයි අගය කරනවා ...............


ඔව් ! මම ම ලිව්ව එකක් , 2011 අවුරුද්දේ දී . ගොඩක් ස්තුතියි !
0

Rayviyan Driyon
New Member
New Member
Posts:41






--
06 Jul 2018 12:57 PM
  •  Quote
  •  Reply
Posted By kingD on 06 Jul 2018 09:59 AM
මොන නෝන්ඩියක්ද නියමෙට තියෙන්නෙ 👌


හහා ...  ගොඩක් ස්තුතියි !
0

Rayviyan Driyon
New Member
New Member
Posts:41






--
06 Jul 2018 12:58 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 06 Jul 2018 08:13 AM
නියමයි අනේ


ස්තුතියි ගොඩක් !
0

Rayviyan Driyon
New Member
New Member
Posts:41






--
06 Jul 2018 12:59 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 06 Jul 2018 07:54 AM
අද කාලයේ සංගීත ක්ෂේත්‍රයේ සිටිනන්ට නියම කනේ පාරක්..
නියමයි මල්ලී..

ස්තුතියි ගොඩක් අයියා !
0

Rayviyan Driyon
New Member
New Member
Posts:41






--
06 Jul 2018 01:01 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 06 Jul 2018 07:03 AM
ලස්සනට තියෙන්නේ.හොඳයිනේ


ගොඩක් ස්තුතියි !
0

Rayviyan Driyon
New Member
New Member
Posts:41






--
06 Jul 2018 01:01 PM
  •  Quote
  •  Reply
Posted By santhaa on 06 Jul 2018 06:53 AM
සුපිරි නිර්මානයක් නෙ

ගොඩක් ගොඩක් ස්තුතියි !
0

Rayviyan Driyon
New Member
New Member
Posts:41






--
06 Jul 2018 01:04 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 06 Jul 2018 05:08 AM
මොන නෝන්ඩිද අනේ , ඔය ලස්සනට තියෙන්නෙ


ගොඩාක් ම  ස්තුතියි !
0

Rayviyan Driyon
New Member
New Member
Posts:41






--
06 Jul 2018 01:05 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 06 Jul 2018 04:22 AM
හොද නිර්මාණයක් ..............


ගොඩාක් ස්තුතියි !
0

Rayviyan Driyon
New Member
New Member
Posts:41






--
06 Jul 2018 01:08 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 06 Jul 2018 04:18 AM
කිසිම නෝන්ඩියක් නැහැ. හොඳ නිර්මාණයක් !


හහා ! ගොඩක් ස්තුතියි අයියා 
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
06 Jul 2018 05:23 PM
  •  Quote
  •  Reply
දිගටම ලියන්න.
0
Add Reply
Page 1 of 212 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below