You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Sep 2020 12:00 AM by  Udeshika Herath
හිතට දැනුන දේ
 373 Replies
Sort:
Page 19 of 19 << < 1516171819
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
02 Aug 2020 11:08 PM
  •  Quote
  •  Reply
Posted By kingD on 03 Jul 2020 09:02 AM
හිතට දැනුනු දේ කියන්න නංගි කාලෙකින් ඇවිත් නෑ වගේ

 

මේ මං ආවරජතුමනි

 

Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
02 Aug 2020 11:10 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 24 May 2020 01:13 PM
බලාපොරොත්තු ත හැර ගන්න එපා. ඔයා දැකපු තරුව ආයෙත් මොන වෙලාවක හරි අහසේ මොන මුල්ලක හරි ආයෙත් පායාවි.

 

හූම් අයියේ

 

Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
02 Aug 2020 11:13 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 01 Jun 2020 04:09 PM
එහෙනම් කාලයක් බලන් ඉන වෙයි

 

අනේ

 

Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
15 Aug 2020 08:15 AM
  •  Quote
  •  Reply
ආයෙත් වසන්තයක් එයි වගේ...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
18 Aug 2020 08:23 PM
  •  Quote
  •  Reply
අහසින් ඇදහැලෙන මේ මහ වරුසාවට තෙමෙන්න හිතෙනව
හිතේ තියෙන දුක ඉවර වෙනකල්
කඳුළු දියකරන්න
එතකොට වැහි බිංදු එක්කම මගෙ කඳුළු කැට
මහ පොළොවට මුහු වෙයි
කාටවත්ම නොපෙනී...
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
18 Aug 2020 10:04 PM
  •  Quote
  •  Reply
මේකත් ඔයා ලියූ එකක්...
මම හරිම ආසයි ඒකට...

ඉස්සර හැමදාම දැකපු ඔය ඇස් ආයෙ ආයෙ දකින්න එන්න හිතුණ.
ඒත් එන්නෙ කොහොමද මට එන්න එපා කියද්දි.
මටත් හෙරෙන් ඔයා ඈතටම යන්න ගියා..
ඔය දඟකාර නෙතු සඟල මට හැමදාම මතක් වෙනව..
ඔයා නොදැක අවුරුදු කීයක් නම් ගෙවිලද...
අහම්බෙන් වගේ එකමෙක දවසක් ආයෙමත් ඔය නෙතු මට මට හමු වුණා.
ඇත්තමයි ඔයා දැන් වෙනස් වෙලා මට එහෙම කියන්න ඕන වුණත් මං නිහඬ වුණා..
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
25 Aug 2020 09:18 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 18 Aug 2020 10:04 PM
මේකත් ඔයා ලියූ එකක්...
මම හරිම ආසයි ඒකට...

ඉස්සර හැමදාම දැකපු ඔය ඇස් ආයෙ ආයෙ දකින්න එන්න හිතුණ.
ඒත් එන්නෙ කොහොමද මට එන්න එපා කියද්දි.
මටත් හෙරෙන් ඔයා ඈතටම යන්න ගියා..
ඔය දඟකාර නෙතු සඟල මට හැමදාම මතක් වෙනව..
ඔයා නොදැක අවුරුදු කීයක් නම් ගෙවිලද...
අහම්බෙන් වගේ එකමෙක දවසක් ආයෙමත් ඔය නෙතු මට මට හමු වුණා.
ඇත්තමයි ඔයා දැන් වෙනස් වෙලා මට එහෙම කියන්න ඕන වුණත් මං නිහඬ වුණා..

 

Thanku aiye

 

Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
26 Aug 2020 07:31 AM
  •  Quote
  •  Reply
ඒ පැදි පෙලේ හුරුපුරුදු බවක් දැනෙනවා....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
26 Aug 2020 11:51 PM
  •  Quote
  •  Reply
ඉස්සර හැමදාම දැකපු ඔය ඇස් ආයෙ ආයෙ දකින්න එන්න හිතුණ.
ඒත් එන්නෙ කොහොමද මට එන්න එපා කියද්දි.
මටත් හෙරෙන් ඔයා ඈතටම යන්න ගියා..
ඔය දඟකාර නෙතු සඟල මට හැමදාම මතක් වෙනව..
ඔයා නොදැක අවුරුදු කීයක් නම් ගෙවිලද...
අහම්බෙන් වගේ එකමෙක දවසක් ආයෙමත් ඔය නෙතු මට මට හමු වුණා.
ඇත්තමයි ඔයා දැන් වෙනස් වෙලා මට එහෙම කියන්න ඕන වුණත් මං නිහඬ වුණා..
අත්දැකීමකි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
04 Sep 2020 02:25 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 26 Aug 2020 11:51 PM
ඉස්සර හැමදාම දැකපු ඔය ඇස් ආයෙ ආයෙ දකින්න එන්න හිතුණ.
ඒත් එන්නෙ කොහොමද මට එන්න එපා කියද්දි.
මටත් හෙරෙන් ඔයා ඈතටම යන්න ගියා..
ඔය දඟකාර නෙතු සඟල මට හැමදාම මතක් වෙනව..
ඔයා නොදැක අවුරුදු කීයක් නම් ගෙවිලද...
අහම්බෙන් වගේ එකමෙක දවසක් ආයෙමත් ඔය නෙතු මට මට හමු වුණා.
ඇත්තමයි ඔයා දැන් වෙනස් වෙලා මට එහෙම කියන්න ඕන වුණත් මං නිහඬ වුණා..
අත්දැකීමකි.

 

අයිය හරි

 

Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
04 Sep 2020 02:27 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 26 Aug 2020 07:31 AM
ඒ පැදි පෙලේ හුරුපුරුදු බවක් දැනෙනවා....

 

 

Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
04 Sep 2020 02:27 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 26 Aug 2020 07:31 AM
ඒ පැදි පෙලේ හුරුපුරුදු බවක් දැනෙනවා....

 

 

Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
07 Sep 2020 10:47 AM
  •  Quote
  •  Reply
තව හිතට දැනුනු දෙයක් ලියන්නකො නංගි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
09 Sep 2020 12:00 AM
  •  Quote
  •  Reply
ඔව් ඔයා හරි මං ඔයාව අත්හැරිය
ඇයි දුකයිද නුඹට.
හමුවීම් වෙන්වීම් වලින් පිරුණු මේ ජීවිතේ
ඔයාට මාව තවත් එකම එක්කෙනෙක් විතරක්ම වෙයි ටික කාලෙකින්
මං ඔහේ කියවද්දි නුඹ මං දියාම බලං හිටිය
මං දැක්කෙ ඔය ඇස් අස්සෙ පුංචි කඳුළු බිංදුවක් නලියනව බිමට පනින්න
නුඹ ඒක මැඩගත්තෙ හරිම ආයාසයෙන්
මං ඒක හොදටෝම දැක්ක.
මගෙ වචන වලට නුඹට හොඳටෝම රිදෙන්න ඇති
නුඹට රිදුනත් දැං අපිට නවතින්නම වෙනව.
හැබැයි මං දන්නව
නුඹේ මතකෙ චායාවක් වෙලා හරි මං ඉදීවි කියල.
Udeshika Herath
0
Add Reply
Page 19 of 19 << < 1516171819


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below