You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Sep 2020 12:00 AM by  Udeshika Herath
හිතට දැනුන දේ
 373 Replies
Sort:
Page 1 of 1912345 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
12 Feb 2017 02:33 PM
  •  Quote
  •  Reply

හැමදාමත් කරුවලේ හිටපු මං පැතුවෙ ආලෝකයක් දකින්න තිබුණ නම් කොයි තරම් වාසනාවක්ද කියල....

කාලයක් ගතවෙලා ආලෝකය දැකල හැම දේම දකින්න පුළුවන් උණාම දැනුනේ මේ ආලෝකෙ වගේ ඇයි මිනිස්සු ලස්සන නැත්තෙ කියල

මේ ආලෝකය නොදැක හිටියනම් ඇසුනත් මිනිසුන්ගේ නපුරු ක්‍රියා නොදැක ඉන්න තිබුණ....

1

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Feb 2017 08:47 PM
  •  Quote
  •  Reply
ලස්සනයි දිගටම ලියමු ......................
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Feb 2017 09:00 PM
  •  Quote
  •  Reply
දැස නිසා film එකද ?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Feb 2017 10:31 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 12 Feb 2017 02:33 PM

හැමදාමත් කරුවලේ හිටපු මං පැතුවෙ ආලෝකයක් දකින්න තිබුණ නම් කොයි තරම් වාසනාවක්ද කියල....

කාලයක් ගතවෙලා ආලෝකය දැකල හැම දේම දකින්න පුළුවන් උණාම දැනුනේ මේ ආලෝකෙ වගේ ඇයි මිනිස්සු ලස්සන නැත්තෙ කියල

මේ ආලෝකය නොදැක හිටියනම් ඇසුනත් මිනිසුන්ගේ නපුරු ක්‍රියා නොදැක ඉන්න තිබුණ....


හැම මිනිසෙක්ම නපුරු නෑ.. හොද ක්‍රියා සිදුකරන මිනිසුන් ඕන තරම් ඉන්නවා..

ඒවගේම හොද මිනිසෙක් තුල නරක මිනිසෙකුත්, නරක මිනිසෙක් තුළ හොද මිනිසෙකුත් ජීවත් වෙනවා...

ඒ නිසා හැමදාම අඳුරේ ඉන්නවාට වඩා ආලෝකයේ ඉන්න එක වාසනාවන්තයි.. ඒත් ඒ සඳහා සුදුස්සන් තෝරා ගත යුතු වෙනවා..

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Feb 2017 11:17 PM
  •  Quote
  •  Reply
ඉන්දික අයියගේ කතාවට මම ගොඩක් මා එකඟයි. ඔය ඉන්දික අයියා කිව්වා කතාවම තමයි අයියේ මම ටැටූ එකට ගැහුවෙත්.

හොඳ මිනිස්සු ඉන්නවා සමහරු උඩින් විතරයි ඇතුලාන්තය තියෙන්නේ තව එකෙක්ට අරින්නම තමයි

මම නම් හොටෙල් 6 ක වැඩ කරලා ජොබ් එකට වඩා මිනිස්සු ඉගෙන ගත්තා
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Feb 2017 11:53 PM
  •  Quote
  •  Reply
ධනු මල්ලිගේ කතාව හරි..
ගොඩක් අය සතුටු වන්නේ අපි පහළට යන විටයි.. ඉහළට යනවිට සතුටු බව පෙන්වලා කකුලෙන් අදිනවා...
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
13 Feb 2017 12:12 AM
  •  Quote
  •  Reply
අයියාට කියන්න මම වැඩ කරන තැනට මම එක්කන් ආව කෙනා මම උට ජොබ් එකත් ඉගැන්නුවා පඩිය වැඩි කරලා දුන්න මම මැනේජර් අඳුනන නිසා දැන් උ මට විරුද්දව මගේ යටතේ ඉන්න ස්ටාෆ් එක කොටවනවා කේලම් කියලා මම උට මාස 3 ක් විතර අපේ ගෙදර නවට්ටගෙන කන්න බොන්න දීල රුපියලක් නොගෙන මගේ අතින් සල්ලි වියදම් කරන තියන් හිටියේ උ තමයි දැන් මට ඉරිසියා කරන්නේ තව මොනවද මීට වඩා උදාහරණ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
13 Feb 2017 12:22 AM
  •  Quote
  •  Reply
දුරින් ඉන්න කෙනාට වඩා ළගින් ඉන්න කෙනාගෙන් තමයි මල්ලි පරිස්සම් වෙන්න ඕන...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
13 Feb 2017 12:31 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 12 Feb 2017 10:31 PM
Posted By Udeshika Herath on 12 Feb 2017 02:33 PM

හැමදාමත් කරුවලේ හිටපු මං පැතුවෙ ආලෝකයක් දකින්න තිබුණ නම් කොයි තරම් වාසනාවක්ද කියල....

කාලයක් ගතවෙලා ආලෝකය දැකල හැම දේම දකින්න පුළුවන් උණාම දැනුනේ මේ ආලෝකෙ වගේ ඇයි මිනිස්සු ලස්සන නැත්තෙ කියල

මේ ආලෝකය නොදැක හිටියනම් ඇසුනත් මිනිසුන්ගේ නපුරු ක්‍රියා නොදැක ඉන්න තිබුණ....


හැම මිනිසෙක්ම නපුරු නෑ.. හොද ක්‍රියා සිදුකරන මිනිසුන් ඕන තරම් ඉන්නවා..

ඒවගේම හොද මිනිසෙක් තුල නරක මිනිසෙකුත්, නරක මිනිසෙක් තුළ හොද මිනිසෙකුත් ජීවත් වෙනවා...

ඒ නිසා හැමදාම අඳුරේ ඉන්නවාට වඩා ආලෝකයේ ඉන්න එක වාසනාවන්තයි.. ඒත් ඒ සඳහා සුදුස්සන් තෝරා ගත යුතු වෙනවා..


හ්ම්ම් ඔව්. ඔයා කියුව දේ ඇත්ත.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
13 Feb 2017 12:34 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 12 Feb 2017 09:00 PM
දැස නිසා film එකද ?

Film කතාව නම් තේරුණේ නැද්ද මන්දා...
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
13 Feb 2017 12:34 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 12 Feb 2017 02:33 PM

හැමදාමත් කරුවලේ හිටපු මං පැතුවෙ ආලෝකයක් දකින්න තිබුණ නම් කොයි තරම් වාසනාවක්ද කියල....

කාලයක් ගතවෙලා ආලෝකය දැකල හැම දේම දකින්න පුළුවන් උණාම දැනුනේ මේ ආලෝකෙ වගේ ඇයි මිනිස්සු ලස්සන නැත්තෙ කියල

මේ ආලෝකය නොදැක හිටියනම් ඇසුනත් මිනිසුන්ගේ නපුරු ක්‍රියා නොදැක ඉන්න තිබුණ....

අපූරුයි නියමෙට ලියනවා..නංගි ඔයාගෙ පළවෙනි කතාව අපේ කෙටිකථා ත්‍රෙඩ් එකට දාන්න අපිටත් බලන්න 
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
13 Feb 2017 12:43 AM
  •  Quote
  •  Reply
Posted By kingD on 13 Feb 2017 12:34 AM
Posted By Udeshika Herath on 12 Feb 2017 02:33 PM

හැමදාමත් කරුවලේ හිටපු මං පැතුවෙ ආලෝකයක් දකින්න තිබුණ නම් කොයි තරම් වාසනාවක්ද කියල....

කාලයක් ගතවෙලා ආලෝකය දැකල හැම දේම දකින්න පුළුවන් උණාම දැනුනේ මේ ආලෝකෙ වගේ ඇයි මිනිස්සු ලස්සන නැත්තෙ කියල

මේ ආලෝකය නොදැක හිටියනම් ඇසුනත් මිනිසුන්ගේ නපුරු ක්‍රියා නොදැක ඉන්න තිබුණ....

අපූරුයි නියමෙට ලියනවා..නංගි ඔයාගෙ පළවෙනි කතාව අපේ කෙටිකථා ත්‍රෙඩ් එකට දාන්න අපිටත් බලන්න 

කතාවක් තියනව. ඒක දාන්න තමා හිතන් ඉන්නෙ ඒක ලගදිම දාන්නම්කො.....
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 Feb 2017 12:49 AM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 13 Feb 2017 12:12 AM
අයියාට කියන්න මම වැඩ කරන තැනට මම එක්කන් ආව කෙනා මම උට ජොබ් එකත් ඉගැන්නුවා පඩිය වැඩි කරලා දුන්න මම මැනේජර් අඳුනන නිසා දැන් උ මට විරුද්දව මගේ යටතේ ඉන්න ස්ටාෆ් එක කොටවනවා කේලම් කියලා මම උට මාස 3 ක් විතර අපේ ගෙදර නවට්ටගෙන කන්න බොන්න දීල රුපියලක් නොගෙන මගේ අතින් සල්ලි වියදම් කරන තියන් හිටියේ උ තමයි දැන් මට ඉරිසියා කරන්නේ තව මොනවද මීට වඩා උදාහරණ


… … …හොද වැඩෙ
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
13 Feb 2017 05:04 AM
  •  Quote
  •  Reply
දැන් එන්න එන්නම මිනිස්සුන්ගේ කුහක ගති පැවතුම් වැඩි වෙනවා .
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
13 Feb 2017 05:11 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 13 Feb 2017 12:49 AM
Posted By DanuLiyanage on 13 Feb 2017 12:12 AM
අයියාට කියන්න මම වැඩ කරන තැනට මම එක්කන් ආව කෙනා මම උට ජොබ් එකත් ඉගැන්නුවා පඩිය වැඩි කරලා දුන්න මම මැනේජර් අඳුනන නිසා දැන් උ මට විරුද්දව මගේ යටතේ ඉන්න ස්ටාෆ් එක කොටවනවා කේලම් කියලා මම උට මාස 3 ක් විතර අපේ ගෙදර නවට්ටගෙන කන්න බොන්න දීල රුපියලක් නොගෙන මගේ අතින් සල්ලි වියදම් කරන තියන් හිටියේ උ තමයි දැන් මට ඉරිසියා කරන්නේ තව මොනවද මීට වඩා උදාහරණ


… … …හොද වැඩෙ

එක අයියේ මගේ මනුස්සකම නිවට කම්  නෙවේ අයියේ අදටත් මම එයා එක්ක කිසිම වෙනසක් නොපෙන්නා කතා කරනවා
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
13 Feb 2017 10:52 PM
  •  Quote
  •  Reply
නොලැබෙන ඔබේ සෙනෙහස අභියස
තවත් වැලපී කුමට....
කැඩී බිදී ගිය සිතත් අරගෙන
යන්නම් සමුගෙන ඔබෙන් දුරකට....
නමුත් නොදනිමි මා
කෙසේ අමතක කරන්නද
ගෙවුණු ඒ අතීතය.......
යා නොහැකි මුත් අතීතය වෙත
තවමත් බලා ඉමි මා
මතක ඉම අද්දරට වී
කඳුළු පිරි දෙනුවනින්
ගෙවුණු ඒ අතීතය දෙස.......
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Feb 2017 01:26 AM
  •  Quote
  •  Reply
ada mokda me love talk daana wenuwata boot
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Feb 2017 06:46 AM
  •  Quote
  •  Reply
දිනයට නොගැලපුනත් හරිම ලස්සනයි.
හොදට හිතන්න ලියන්න පුලවන් කියල මනාව ඔප්පු වෙනව මේ දේවල් වලින්
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Feb 2017 07:15 AM
  •  Quote
  •  Reply
නියමයි....මමත් කැමතියි මේකට.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
14 Feb 2017 07:23 AM
  •  Quote
  •  Reply
Valentine කියල විශේෂයක් මොකටද. මට අද දවස කියන්න තරමවෙිශේෂයක් නෑ. වෙනද වගේම ගෙවල දැම්මා. ආදරේ කියන්නෙ හැමදාම එකවගේ තියෙන්න ඕන දෙයක් මිස එක දවසකට සීමා කරන්න ඕන දෙයක් නෙවෙයි නේද? ඉතින් නොගැලපුනත් මේ වගේ දෙයක් ලිව්වෙ ඉහතින් කියන ලද කාරනාව නිසා.... soo happy තැන්කූ ආාා
0
Add Reply
Page 1 of 1912345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below