You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 May 2018 08:27 PM by  Prasad Maduranga
අම්මා...
 11 Replies
Sort:
Author Messages

deliya Nisansala
New Member
New Member
Posts:22






--
10 May 2018 08:54 PM
  •  Quote
  •  Reply
මේ ලෝකෙ හුස්ම ගන්න අවසර දුන්නෙත්,
හරිම පරිස්සමින් මේ ලෝකෙට ගෙනාවෙත්,
පුංචි සීරිමක් නැතිව බලා ගත්තෙත්,
වැටි වැටි ඇවිදින්න අත දුන්නෙත්,
ජීවිතේ මුල් අත්තිවාරම වගේම,
අඩියක් තියන හැම වෙලේම,
පරිස්සමෙන් මගේ දෝනි කිව්වෙත්,
ඕනම දුකකට ලගම ඉන්නෙත්,
මට ජීවිතයම දුන්න ඔයා.....
ඒ මගේම අම්මා.........
1

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 May 2018 10:31 PM
  •  Quote
  •  Reply
අම්මා ගැන හරිම ලස්සන පැදි පෙලක්..
මට මගේ අම්මා මතක් වුනා...
1

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
11 May 2018 12:15 AM
  •  Quote
  •  Reply
හරිම ලස්සනයි. මේක කියවද්දි මාවත් මගේ අතීතයට ගෙන ගියා ... අම්මව මතක් වෙනවා..
1

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 May 2018 01:22 AM
  •  Quote
  •  Reply
ඔව් හරිම ලස්සනයි
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 May 2018 03:50 AM
  •  Quote
  •  Reply
හරිම ලස්සන වචන පෙළක්
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 May 2018 08:03 AM
  •  Quote
  •  Reply
ලස්සන නිර්මානයක්.....
1

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 May 2018 09:58 AM
  •  Quote
  •  Reply
දෙමාපියන්ගේ අගය දැනුනේ අප දෙමාපියන් වූ පසුවයි..
ඔවුන් අප වෙනුවෙන් තොතරම් නම් දුක් විදින්න ඇතිද...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
11 May 2018 07:34 PM
  •  Quote
  •  Reply
ලස්සනයි
1

deliya Nisansala
New Member
New Member
Posts:22






--
11 May 2018 08:24 PM
  •  Quote
  •  Reply
හ්ම්ම් එහෙමද
0

deliya Nisansala
New Member
New Member
Posts:22






--
11 May 2018 08:25 PM
  •  Quote
  •  Reply
හ්ම්ම්:
0

deliya Nisansala
New Member
New Member
Posts:22






--
11 May 2018 08:26 PM
  •  Quote
  •  Reply
ඔව් ඒක ඇත්ත
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 May 2018 08:27 PM
  •  Quote
  •  Reply
ජිවිතය දුන් අම්මා..

ස්තූතියි නංගි මවුගුණ පදවැල් වලට !
0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below