You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Sep 2020 12:00 AM by  Udeshika Herath
හිතට දැනුන දේ
 373 Replies
Sort:
Page 3 of 19 << < 12345 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Feb 2017 04:12 AM
  •  Quote
  •  Reply
පව් අප්ප මෙයා
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
19 Feb 2017 05:34 AM
  •  Quote
  •  Reply
එහෙම කියන්න එපා ෂා මල‍යෝ.. විදවන එකා තමයි දුක දන්නේ...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
19 Feb 2017 07:37 AM
  •  Quote
  •  Reply

Posted By sha733 on 19 Feb 2017 04:12 AM
පව් අප්ප මෙයා




විහිළුවක් විදියට ගන්න එපා අනේ. ඔයා ඔහොම හිටියට ඔයාටත් එහෙම දෙයක් උනොතින්...????
Udeshika Herath
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Feb 2017 04:17 PM
  •  Quote
  •  Reply
යලි කෙදිනක හෝ අප හමු උනොතින්
හිනැහෙනු මැන නෙතගින් බලලා.....

man pathannamko ayeth dawasaka hamu wenna kiyala eyaawa
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467






--
19 Feb 2017 05:05 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 17 Feb 2017 02:44 AM
අමතක කෙරුවත් මා ගැන මතකය
යන්නට බෑ නුඹගෙන් මිදිලා.....
කෙලෙස කියන්නද මගෙ හිතෙ දුක දැන්
නුඹ දුර ඈතකට ගිහිල්ලා....
කොතැනක සිටියත් සතුටින් ඉනු මැන
මම නවතින්නම් සුභ පතලා......
යලි කෙදිනක හෝ අප හමු උනොතින්
හිනැහෙනු මැන නෙතගින් බලලා.....

එහෙනම් වෙන කෙනෙක් හොයා ගත්ත නම්
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
19 Feb 2017 06:50 PM
  •  Quote
  •  Reply
අපේ මිත්‍රයෝ කතා කරන්නේ උදේශිකා නංගීට මේ දේ වෙලා වගෙයිනේ...
ඒ තරමට හිතට වැදිලා..
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Feb 2017 06:31 AM
  •  Quote
  •  Reply
අපේ අයියට හොඳ වැඩේ මට එක එක ඒවා කියන්න ආවා හු හු හු . කට්ටියම කිව්වා ඒවා අහුනනේ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Feb 2017 06:54 AM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 20 Feb 2017 06:31 AM
අපේ අයියට හොඳ වැඩේ මට එක එක ඒවා කියන්න ආවා හු හු හු . කට්ටියම කිව්වා ඒවා අහුනනේ
මමත් මේ දෙවල් ඇත්තටම විහිලුවක් ලෙසින් මවා පෑවට එහෙම දේවල් මගේ ජීවිතෙත් තියෙනවා.
ඒ නිසාමනේ විරහ වේදනාවේ රජුගේ සින්දු වලට මේතරම්ම මම ආදරේ
හැබැයි ඒ දේවල් ඔක්කොම නැති වෙන්න මට මගේම කියල ලස්සන පවුලක් දැන් තියෙනවා

මේකයි කරන්නං වාලේ 20ක් 30ක් පොදි බැදගෙන කරනකොට බූට් කියන ඒවා වදිනවා (මේ අපෙ එකාගේ වත්මන් තත්වය ගැන හොදේ)
ඒව විරහව විදියට ගනන් ගන්න බෑ
සිරාවටම ඔන්න එකක් කරගෙන ඉදල ඒ දේවල් වෙලානං කමක් නැහැ
 
ඒත් මම නොදන්න විදියක් නැහැ මගෙ මල්ලි ගැන.
අතීතය සිහපත් කරමින් එහෙම වේදනාවක් තව තවත් හදවත ඇතුලේ කැකෑරැම් දෙනවා කියල මම දන්නවා
උඩින් හිනාවෙලා හිටියට හදවතින් කොච්චර අඩනවද කියලත් මම දන්නවා

මේ කොච්චර විහිලු කරත් මම කවුද කියල මල්ලි දන්නවා ඇති කියලත් මම දන්නවා
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
20 Feb 2017 08:52 AM
  •  Quote
  •  Reply

Posted By chamaramind on 19 Feb 2017 05:05 PM

Posted By Udeshika Herath on 17 Feb 2017 02:44 AM


අමතක කෙරුවත් මා ගැන මතකය

යන්නට බෑ නුඹගෙන් මිදිලා.....

කෙලෙස කියන්නද මගෙ හිතෙ දුක දැන්

නුඹ දුර ඈතකට ගිහිල්ලා....

කොතැනක සිටියත් සතුටින් ඉනු මැන

මම නවතින්නම් සුභ පතලා......

යලි කෙදිනක හෝ අප හමු උනොතින්

හිනැහෙනු මැන නෙතගින් බලලා.....



එහෙනම් වෙන කෙනෙක් හොයා ගත්ත නම්



හොයාගත්ත අනේ
Udeshika Herath
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Feb 2017 10:55 AM
  •  Quote
  •  Reply
අම්මෝ ඔයා කියපු දේ මම එක විහිලුවට් කිව්වේ. මම නොදන්නවයි අපේ අයිය ගැන ඉතිං දැන් ඕක අමතක කරලා දාන්න
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
27 Feb 2017 08:53 AM
  •  Quote
  •  Reply
ජීවිතයට සදාකාලිකව බැඳුණු අය ඉන්නව . මොනතරම් උවමනා වුණත් ලං කරගන්න බැරි අය ඉන්නව. ඒ වගේමටික කාලයක් විතරක් හමුවෙලා මුළු ජීවිතේම වෙනස් කරපු අය ඉන්නව ඒ එක් එක් අවස්ථා වල හමුවෙලා වෙන් වෙලා යන ඔවුන්ගෙන් අපට ශේෂ වන්නේ මතකයක් පමණයි...
Udeshika Herath
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
27 Feb 2017 09:44 AM
  •  Quote
  •  Reply
හ්ම්ම්ම්ම්ම් එක ඇත්ත උදේශිකා නංගි ,,හමු වීම වෙන් වීමේ ලෝකේ හැටි ......
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
28 Feb 2017 05:54 AM
  •  Quote
  •  Reply
නුඹව දුටුව මුල්ම දිනේ සිත බැඳුණාට
සිතුවේ නෑ ඔයත් එක්ක ලෙන්ගතු වෙන්න
කාලය ඉගිලී යද්දී අපිට හොරාම
ලෙන්ගතු කලෙ අපි දෙන්නා මිතුරන් විසින....

හැමදාමත් බලන් උන්නෙ ඔයා දකින්න
නෙතු කොනින් ඔයා දිහා බලන් ඉද්දිම
කාලය ඉගිලිලා ගිහින් අපිට නොදැනිම
ලෙන්ගතු උන අපි දෙන්නා අපිට හොරාම....

විදු පියසෙන් සමු ගන්නට කාලෙ ආවම
දුක හිතුණා මට ඔයාව දාල යන්නට
නුදුටු නමුත් නුඹව මෙමා මසක් පුරාම
සිතේ ඇඳුණ රුව මතකයි හැමදාමත්ම.....

නුඹව දුටුව අවසන් දින දුක සඟවාන
සමු දුන්නා ඔයාට මම දුරින් ඉඳගෙන
කාලයත් එක්ක පොරබැදුවම ඔයා දකින්න
ලැබෙයි නේද ආයෙත් මට ඔයා දකින්න....

කාලයත් එක්ක අපෙ සටහන් එකතු උණාම
සුරැකිව තැබුවා ඔයාව මට මතක් වෙන්නට
ලෙන්ගතු වූ නුඹ ටික ටික දුරස් වෙද්දිම
කඳුළු ඉනුව නොසිතූ ලෙස මගේ දෑසට.....

මෙගෙ ඇසිපිය යට සැඟවුණු නුබේ රූපය
යලි දිනකදි දකින්න මම පෙරුම් පිරුවට
නුඹ පැතුවේ නෑනෙ නේද මාව දකින්න
මට විතරද දුක දැනෙන්නෙ අනේ කියන්න....

අපේ මතක සටහන් මම මතක් කළාට
ඔයාටනම් මා අමතක වෙලානෙ නේද
නෙතු අගටම කඳුළු බිංදු ගෙනත් දුන්නට
තරහක් නෑ ඔයත් එක්ක කවදාවත්ම....

දුරස් උනේ ඇයි මෙලෙසින් නෙතු හඬවාම
ඔයා නැතුව පාළුයි මට හැමදාමත්ම
නුඹ එන තුරු බලන් ඉදිමි සසර පුරාම
එනව නේද වෙනදා මෙන් නෙතු අද්දරට....
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
28 Feb 2017 06:34 PM
  •  Quote
  •  Reply
මම ආසම කොටස

නුඹ එන තුරු බලන් ඉදිමි සසර පුරාම
එනව නේද වෙනදා මෙන් නෙතු අද්දරට
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
28 Feb 2017 07:00 PM
  •  Quote
  •  Reply
උදේශිකා ගේ හිතට දැනෙන දේ හැමෝගෙම වගේ හිතට දැනිලා වගේ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
28 Feb 2017 09:41 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 28 Feb 2017 07:00 PM
උදේශිකා ගේ හිතට දැනෙන දේ හැමෝගෙම වගේ හිතට දැනිලා වගේ.

ඒක තමා අයියෙ
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
05 Mar 2017 11:14 PM
  •  Quote
  •  Reply


අතොරක් නැතිව දැනෙන සිතිවිලි එක්ක මං හිස් අහස දිහා බලන් හිටිය...
පාළුවට ගිය හිස් අහසෙ පුංචි තරුවක් පායලා
මං දැක්කෙ අහම්බෙන් වගේ
ඒ පුංචි තරුව මගේ කරගන්න ඇත්නම්...
මටත් නොදැනිම පුංචි තරුවට මං ආදරේ කරනව කියල හිතුණ..
ඒත් දවසක ඒ තරු කැකුළ අහසින් යන්න ගියොත්...
ආයෙමත් අහස පාළුවට යයි...
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
06 Mar 2017 01:33 AM
  •  Quote
  •  Reply
ජීවිතයට පැමිණි තනි තරුව
අහසින් යන්න ගියත්
යන්නෙ තනිවම නෙමෙයි...
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Mar 2017 05:00 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 28 Feb 2017 07:00 PM
උදේශිකා ගේ හිතට දැනෙන දේ හැමෝගෙම වගේ හිතට දැනිලා වගේ.
ඇයි  අපිට තියෙන්නේ හිත්‍  නෙම්ද මල්ලි  

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Mar 2017 05:01 AM
  •  Quote
  •  Reply
ලස්සනට අහදස් ගලපලා අයියා නගාලා .
0
Add Reply
Page 3 of 19 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below