You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Feb 2020 04:23 PM by  maduranga001
හිතුවක්කාරයා ගේ නිර්මාණ
 75 Replies
Sort:
Page 4 of 4 << < 1234
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
29 Sep 2015 09:35 PM
  •  Quote
  •  Reply
මේ තියෙන්නේ වෙනස් ආරකට ලියවුනු නිසදැස් ටිකක්.. බොහොම අගෙයි..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
29 Sep 2015 10:18 PM
  •  Quote
  •  Reply
කෝ මේ හිතුවක්කාරයා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

erandika119
New Member
New Member
Posts:25






--
30 Sep 2015 02:46 AM
  •  Quote
  •  Reply
වියපත් නොවු වියපත් ආදරේ ...
____________________________


සමනල හැගුමක දැවැටී ..
සංසාර අරණෙහි
සසරෙන් ඔබ සොයා පැමිණි මුවැත්තිය වෙමි මම

ආදරේ බිහිදොරින්
කෙලෙස මම එන්න ද හිමියනි
ලෝකයා ඇයි ද මේ බලන්නේ වපරැසින් ..
වියපත් දෙනෙතින් ආදරේ කැලුම් දුටිමි හැදින්නෙමි..මා ..

සසරෙහි ඔබේ ආලය ලබනු රිසි
ඔබ ගියා නික්මී අහිමි ඒ භව මා දමා..
සොය සොයා විත් මේ භව
දුටිමි හැදින්නෙමි ඔබ බව

හීන කුමරෙකු නොපැතු සිත් අහසේ
ඔබයි පුන්සද මගේ කුමරානනේ
මලේ සුවදක් නොපතන යුගයේ
මා ඉපද ඔබ සොයා ආවේ..
ඔබේ කුලකුමරි ඇයි මා ම නොවුයේ
වියපත් බඹර ප්‍රාණය ඔබය මේ දුබල ජීවේ ........


°-හිතුවක්කාරයා-°
එරන්දික
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
30 Sep 2015 02:48 AM
  •  Quote
  •  Reply
වියපත් බබරා ............එල එල
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
30 Sep 2015 08:29 AM
  •  Quote
  •  Reply
අද මේ හිතුවක්ක්කරයාව හෙව්වා විතරයි. හොඳ නිර්මාණයක් සමඟ ඇවිත් ඉන්නේ.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
30 Sep 2015 08:03 PM
  •  Quote
  •  Reply
Posted By erandika119 on 30 Sep 2015 02:46 AM
වියපත් නොවු වියපත් ආදරේ ...
____________________________


සමනල හැගුමක දැවැටී ..
සංසාර අරණෙහි
සසරෙන් ඔබ සොයා පැමිණි මුවැත්තිය වෙමි මම

ආදරේ බිහිදොරින්
කෙලෙස මම එන්න ද හිමියනි
ලෝකයා ඇයි ද මේ බලන්නේ වපරැසින් ..
වියපත් දෙනෙතින් ආදරේ කැලුම් දුටිමි හැදින්නෙමි..මා ..

සසරෙහි ඔබේ ආලය ලබනු රිසි
ඔබ ගියා නික්මී අහිමි ඒ භව මා දමා..
සොය සොයා විත් මේ භව
දුටිමි හැදින්නෙමි ඔබ බව

හීන කුමරෙකු නොපැතු සිත් අහසේ
ඔබයි පුන්සද මගේ කුමරානනේ
මලේ සුවදක් නොපතන යුගයේ
මා ඉපද ඔබ සොයා ආවේ..
ඔබේ කුලකුමරි ඇයි මා ම නොවුයේ
වියපත් බඹර ප්‍රාණය ඔබය මේ දුබල ජීවේ ........


°-හිතුවක්කාරයා-°

ඉතාමත් සාර්ථක නිර්මාණයක්...

ගොඩක් ස්තුතියි අපිට තිළිණ කලාට...

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
04 Oct 2015 07:11 AM
  •  Quote
  •  Reply
හිතුවක්කාර නිර්මාණයට ගොඩක් ස්තුතියි.. තව තවත් නිර්මාණ අප හා බෙදා ගන්නැයි ඉල්ලීමක්ද කරනවා..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
22 Nov 2015 05:50 AM
  •  Quote
  •  Reply
කෝ මේ හිතුවක්කරයා..? තොරතුරක් නැද්ද..?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Nov 2015 01:08 PM
  •  Quote
  •  Reply
වියපත් නොවු වියපත් ආදරේ ... කවි පන්තිය හරිම ලස්සනයි .

එත් කෝ මේ හිතුවක්කාරයා .....හිතුවක්කාර ගමනක් වත් ගිහින් ද?
0

Nowty
Posts:






--
21 Nov 2019 11:43 AM
  •  Quote
  •  Reply
Please add me
0

Nowty
Posts:






--
21 Nov 2019 11:44 AM
  •  Quote
  •  Reply
Nowty
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
27 Nov 2019 07:25 PM
  •  Quote
  •  Reply
කවුද බොලේ....මේ අතිශය පරණ නූලක් අරගෙන ඇවිත් ඉන්නේ හිටං....2015 න් පස්සේ ඇස නොගැටුණු
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
27 Nov 2019 07:40 PM
  •  Quote
  •  Reply
නුල තාම හිතුවක්කාරයි වගේ. ඒ කිව්වෙ මේ ත්‍රෙඩ් එක.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Anjali
New Member
New Member
Posts:1






--
17 Feb 2020 06:02 PM
  •  Quote
  •  Reply
ගොඩක් ලස්ස්න නිර්මාණක්..

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
18 Feb 2020 02:48 PM
  •  Quote
  •  Reply
නුල උඩට ඇද්දෙ දන්න කෙනෙක් වෙන්න ඔනේ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
23 Feb 2020 04:23 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 18 Feb 2020 02:48 PM
නුල උඩට ඇද්දෙ දන්න කෙනෙක් වෙන්න ඔනේ

 

හිතුවක්කාරයෙක්ම වෙන්න බැරිද?

 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
Add Reply
Page 4 of 4 << < 1234


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below