You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Dec 2021 01:29 PM by  Dileeka Madushani
නොමියෙන සෙනෙහස
 53 Replies
Sort:
Page 2 of 3 << < 123 > >>
Author Messages

ruwan mahagama
Veteran Member
Veteran Member
Posts:1543






--
24 Nov 2020 01:20 PM
  •  Quote
  •  Reply
Posted By jeeeewa on 24 Nov 2020 12:02 PM
පුන්සද මා ළග මගේ වෙලා...
මා සිත නුබ ළග නතර වෙලා..
සසර පුරාවට සෙනෙහෙ පුරා..
අද නෑ සදවත දුරස් වෙලා...

තනිකම සගවා ලොවට හොරා...
රහසින් සිපගමි කදුළු පවා...
සද කුමරියෙ නුබ නමින් සදාකල්
ඇත ආදරයක් ලොවෙහි බලා..

රෑ අහසට සැනසෙන්න කියා...
සදවත ඈතක සැගව ගියා..
පහන් සිළක් ළග නතර වෙලා..
සැනසෙනු කෙලෙසද ළදුනි මෙමා...

 

yakoo meken siduwak hadannapuluwan bann

 

1

Manoj Jeewantha
New Member
New Member
Posts:68






--
24 Nov 2020 02:40 PM
  •  Quote
  •  Reply
හදමු හදමු එහෙනම්....🤩
1

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
26 Nov 2020 11:08 AM
  •  Quote
  •  Reply
Posted By jeeeewa on 21 Nov 2020 01:32 AM
විඩාබර නෙතු පියන් සනසා..
මලානික මුව මඩල පුබුදා..
අදුරු සිහිනෙන් මසිත මුදවා..
වඩ්නු මැන කුමරියනි පෙමිනා...

නුබේ රුව නෙත ගැටුනු දවසේ..
ඒ රුවයි මා සිතෙහි ඇදුනේ...
අප දෙනෙත් මුණ ගැසුනු දවසේ..
ප්‍රේමයද මා ඔබෙන් දුටුවේ...

මා මුලාවී මිරිගු කතරක..
සිත හඩයි අසරණව අද දින..
හඩන නෙතු අග කදුළු පිසදා..
වඩිනු මා කුමරියනි පෙමිනා..

........................

 

මේක නියමයි ,.................

 

1

Manoj Jeewantha
New Member
New Member
Posts:68






--
26 Nov 2020 11:06 PM
  •  Quote
  •  Reply
Hmmm
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
27 Nov 2020 12:05 PM
  •  Quote
  •  Reply

හරිම ලස්සනයි මිත්‍රයා....

1

Manoj Jeewantha
New Member
New Member
Posts:68






--
28 Nov 2020 08:31 AM
  •  Quote
  •  Reply
thanks...
0

Manoj Jeewantha
New Member
New Member
Posts:68






--
30 Nov 2020 10:18 PM
  •  Quote
  •  Reply
ලස්සන නුබෙ නෙතු පියවිලි අතරේ..
ඉස්සර මෙන් පෙම් කවක් ලියන්නට...
ගැස්සෙන ඔය හද නගන තාලයට...
සවන් යොමා මොහොතක් සැනසෙන්නට...

සිනා පිරුණු මුව මඩල බලාගෙන..
දහස් ගණන් කවි ගීත ලියන්නට..
එනවද මගෙ අත අල්ලාගෙන නුබ..
අතීතයේ රස මිහිර සොයන්නට...

කාලය ගිලගත් අපේ සෙනෙහසේ..
අමරණීය රස හැගුම් විදින්නට...
ආසයි නුබෙ හද සුසුමක උණුසුම..
දැනෙන මානයක යලි උපදින්නට....





0

ruwan mahagama
Veteran Member
Veteran Member
Posts:1543






--
01 Dec 2020 07:10 AM
  •  Quote
  •  Reply
ආසයි නුබෙ හද සුසුමක උණුසුම..
දැනෙන මානයක යලි උපදින්නට....
niyamaiii godak lassanai
1

Manoj Jeewantha
New Member
New Member
Posts:68






--
01 Dec 2020 08:15 AM
  •  Quote
  •  Reply
Thanks Yaalu..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Dec 2020 10:43 AM
  •  Quote
  •  Reply
Posted By jeeeewa on 30 Nov 2020 10:18 PM
ලස්සන නුබෙ නෙතු පියවිලි අතරේ..
ඉස්සර මෙන් පෙම් කවක් ලියන්නට...
ගැස්සෙන ඔය හද නගන තාලයට...
සවන් යොමා මොහොතක් සැනසෙන්නට...

සිනා පිරුණු මුව මඩල බලාගෙන..
දහස් ගණන් කවි ගීත ලියන්නට..
එනවද මගෙ අත අල්ලාගෙන නුබ..
අතීතයේ රස මිහිර සොයන්නට...

කාලය ගිලගත් අපේ සෙනෙහසේ..
අමරණීය රස හැගුම් විදින්නට...
ආසයි නුබෙ හද සුසුමක උණුසුම..
දැනෙන මානයක යලි උපදින්නට....




 

 

ලස්සනට ලියලා තියනවා .

 

1

Manoj Jeewantha
New Member
New Member
Posts:68






--
01 Dec 2020 11:24 AM
  •  Quote
  •  Reply
~ස්තූතියි~
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Dec 2020 05:24 PM
  •  Quote
  •  Reply
තවත් පදවැල් ටිකක් අපට දෙන්න මිත්‍රයා...
1

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Dec 2020 11:00 PM
  •  Quote
  •  Reply
තවත් නිර්මාණ කරන්නට ඔබට ශක්තිය ලැබේවා!
1

Manoj Jeewantha
New Member
New Member
Posts:68






--
18 Jan 2021 11:10 AM
  •  Quote
  •  Reply
නදියකි පිරෙමින් උතුරා ගලනා
දිවි කතරට නුබෙ සෙනෙහෙ ලදේ....
සුළං රොදක් සේ සිතට සිසිලසයි
මුමුණන පොපියන වදන් නුබේ....

කුසුම් උයන් මැද අතිනත් පටලා
මිමිණූ ගීතයෙ අරුත අපේ...
සුසුම් වළාවෙන් බොඳකර ලන්නයි
දෛවය අපගේ උරුම කලේ....

දහස් ගණන් ගව් දුර නිමවූවත්
තනිමග නුබ නැති මගේ ලොවේ...
නමුත් එදා අද ඊයෙ වගේමයි
සෙනෙහස සුවදයි නුබේ ළයේ...
2

ruwan mahagama
Veteran Member
Veteran Member
Posts:1543






--
18 Jan 2021 06:24 PM
  •  Quote
  •  Reply
නමුත් එදා අද ඊයෙ වගේමයි
සෙනෙහස සුවදයි නුබේ ළයේ...

niyamai machan lassanaii
1

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Jan 2021 05:23 PM
  •  Quote
  •  Reply
Posted By jeeeewa on 18 Jan 2021 11:10 AM
නදියකි පිරෙමින් උතුරා ගලනා
දිවි කතරට නුබෙ සෙනෙහෙ ලදේ....
සුළං රොදක් සේ සිතට සිසිලසයි
මුමුණන පොපියන වදන් නුබේ....

කුසුම් උයන් මැද අතිනත් පටලා
මිමිණූ ගීතයෙ අරුත අපේ...
සුසුම් වළාවෙන් බොඳකර ලන්නයි
දෛවය අපගේ උරුම කලේ....

දහස් ගණන් ගව් දුර නිමවූවත්
තනිමග නුබ නැති මගේ ලොවේ...
නමුත් එදා අද ඊයෙ වගේමයි
සෙනෙහස සුවදයි නුබේ ළයේ...

 

හරිම ලස්සනයි..

හරියට ගීතයක් වගේ..

අද ගීතවල තියෙන පදවලට වඩා දහස් ගුණයක් වටිනවා..

 

1

Manoj Jeewantha
New Member
New Member
Posts:68






--
19 Jan 2021 10:14 PM
  •  Quote
  •  Reply
Thanks Yaalu..😊
1

Manoj Jeewantha
New Member
New Member
Posts:68






--
19 Jan 2021 10:16 PM
  •  Quote
  •  Reply

Posted By indika76 on 19 Jan 2021 05:23 PM
Posted By jeeeewa on 18 Jan 2021 11:10 AM

නදියකි පිරෙමින් උතුරා ගලනා

දිවි කතරට නුබෙ සෙනෙහෙ ලදේ....

සුළං රොදක් සේ සිතට සිසිලසයි

මුමුණන පොපියන වදන් නුබේ....



කුසුම් උයන් මැද අතිනත් පටලා

මිමිණූ ගීතයෙ අරුත අපේ...

සුසුම් වළාවෙන් බොඳකර ලන්නයි

දෛවය අපගේ උරුම කලේ....



දහස් ගණන් ගව් දුර නිමවූවත්

තනිමග නුබ නැති මගේ ලොවේ...

නමුත් එදා අද ඊයෙ වගේමයි

සෙනෙහස සුවදයි නුබේ ළයේ...


 



හරිම ලස්සනයි..



හරියට ගීතයක් වගේ..



අද ගීතවල තියෙන පදවලට වඩා දහස් ගුණයක් වටිනවා..



 






thanks ..
0

Manoj Jeewantha
New Member
New Member
Posts:68






--
19 Jan 2021 10:18 PM
  •  Quote
  •  Reply

Posted By dosthi83 on 18 Jan 2021 06:24 PM
නමුත් එදා අද ඊයෙ වගේමයි
සෙනෙහස සුවදයි නුබේ ළයේ...

niyamai machan lassanaii



Thanks Yaalu...
0

ruwan mahagama
Veteran Member
Veteran Member
Posts:1543






--
20 Jan 2021 12:35 AM
  •  Quote
  •  Reply
ඉදිරියේ හොද ගීතයක් ලියමු... 🎶🎵🎵🎶🎤🎹😀
1
Add Reply
Page 2 of 3 << < 123 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below