You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 24 May 2024 11:33 PM by  Indika Dampahala
ඔන්ලයින් හිටිවන කවි මඩුව
 550 Replies
Sort:
Page 3 of 28 << < 12345 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Feb 2015 08:31 PM
  •  Quote
  •  Reply

අක්කානගෝ මල්ලිලා මෙහි  එකතු වෙලා
ගොතනා කවියෙන් මා නම් දැන් පුදුම වෙලා
එලි සම රැක දෙන්නද කවි දෙගොඩ තලා
අම්මපා මගේ හිත නම් දැන් STUN වෙලා

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Feb 2015 08:34 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 22 Feb 2015 08:15 PM

ඇත්තයි ලොකු අක්කේ දැනෙනව  මූ    රැවටීලා
පොඩි පොඩි ඇච්චියන් විරුවරියන්            වීලා 
මට හිතෙන්නෙම මදුරංග     කසියා           බීලා  
දැකලා නැහැනේ කෙල්ලන්  ස්ටන් එකේ ඉඳලා 

 


මම නම් සොයන්නේ මගේ වයසට හරියන            කෙල්ලන් 
නුබේ වයසට පෙනෙන්නේ උන්  ඇච්චියො               විලසින්
නාකි විසේ නැතිනම් හරි හැටි තව අඩුව                     ගොසින් 
අක්ක දීපිකා අල්ලා ගනු නැහැ අපෙ                          තහනන් 

(අතිශය විනෝදය සඳහා පමණි. කාන්තා ඔබට අපි, අපේ පවුලේ සහෝදරියන්ට සේ සලකන්නෙමු. ඝෞරව කරන්නෙමු.)

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
22 Feb 2015 08:50 PM
  •  Quote
  •  Reply

නොසොයනු  මදු රංගය උඹ ඔය පොඩි කෙල්ලන් 
උඹටත් ඉන්නවා නෙව සුරතල් දුවනිය   සෙල්ලන් 
දෙක  තුන රන් කරන්නේ අරාබියේ     කොල්ලන්
ලොකු අක්කා අපේ රැකදේවා අදහන      දෙවියන්

 

  

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
22 Feb 2015 09:18 PM
  •  Quote
  •  Reply

ඔන්න අමාරුවෙන්   007 ඉන්දිකගෙන් මිරිකලා මිරිකලා කවියක් ලස්සන   දොවාගත්තා, එකත් සිංග්ලිෂ්....මම සිංහලට ට්‍රාන්ස්ලේට් කරා 

 

මෙතනට  කවි  බයිලා   කොට  කොට  ඉන්න 
බලපල්ලා   ඔපීසියේ  ඇති  වැඩ       ගොන්න 
ඉක්මන්  තීරණ  දීපල්ලා                    ඔන්න 
නැත්තම් වෙන්නේ  කට  බලියන්         ඉන්න  

මෙහි 100% අයිතිය ඉන්දික 007 ටයි  හැකියාව අපි අගය කරන්නෙමු...ගහන්න අප්පුඩියක් 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Feb 2015 09:33 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 22 Feb 2015 09:18 PM

ඔන්න අමාරුවෙන්   007 ඉන්දිකගෙන් මිරිකලා මිරිකලා කවියක් ලස්සන   දොවාගත්තා, එකත් සිංග්ලිෂ්....මම සිංහලට ට්‍රාන්ස්ලේට් කරා 

 

මෙතනට  කවි  බයිලා   කොට  කොට  ඉන්න 
බලපල්ලා   ඔපීසියේ  ඇති  වැඩ       ගොන්න 
ඉක්මන්  තීරණ  දීපල්ලා                    ඔන්න 
නැත්තම් වෙන්නේ  කට  බලියන්         ඉන්න  

මෙහි 100% අයිතිය ඉන්දික 007 ටයි  හැකියාව අපි අගය කරන්නෙමු...ගහන්න අප්පුඩියක් 

 

Thanks macho meka sinhalen dammata..habai poddak me tread eke udata gihin balanna mama thawa ekak daala thiyenne..poddak inna mama thaama kavi liyanna patan gatte naha wada wadi nisa..ohoma yamuko..

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Feb 2015 09:39 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 22 Feb 2015 08:50 PM

නොසොයනු  මදු රංගය උඹ ඔය පොඩි කෙල්ලන් 
උඹටත් ඉන්නවා නෙව සුරතල් දුවනිය   සෙල්ලන් 
දෙක  තුන රන් කරන්නේ අරාබියේ     කොල්ලන්
ලොකු අක්කා අපේ රැකදේවා අදහන      දෙවියන්

 

නැහැ මම දන්නෙ කෙල්ලන්ගෙන් නැත          බේරුම් 
කොපමණ කියල දුන්නත් නැහැ ගන්නේ         තේරුම් 
ඔය වයසටයි වෙන්නේ ඔබ ඔය හැටි                 වේළුම්
කරගෙන යන්නෙ නොම වී මම කිසි                පැටළුම් 

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
22 Feb 2015 09:49 PM
  •  Quote
  •  Reply

නුබගේත්  මගෙත් වයසේ නැත ලොකු  වෙනසක් 
තිබුනත් ඇත්තේ වසරක් දෙක                  තුනක් 
එනිසා වෙන්නට ඇති , කර කියනා ඕන    දෙයක් 
වෙන්නේ එක විදිහට  නැහැ කිසි          වෙනසක්

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Feb 2015 09:51 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 22 Feb 2015 08:31 PM

අක්කානගෝ මල්ලිලා මෙහි  එකතු වෙලා
ගොතනා කවියෙන් මා නම් දැන් පුදුම වෙලා
එලි සම රැක දෙන්නද කවි දෙගොඩ තලා
අම්මපා මගේ හිත නම් දැන් STUN වෙලා

 

උදයම එකතු වී අද දින ඉන්දික         අයියේ 
කවි කිවිදියන් ඔබ  දිරිමත් කල        හැටියේ
දෙන්නට වටිනවා පඩුරක් හොද        විදියේ 
බස් ටිකැට්ටුවක් යන්නට අද කිටි     කිටියේ 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Feb 2015 02:28 AM
  •  Quote
  •  Reply

lassanai hemogema kavi..... ekak nera kiyeuwa..harima rasawath .

ane ithin api mokata amanapa wenna da

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Feb 2015 06:20 AM
  •  Quote
  •  Reply

 

සිතල වැහි බිදු වැටෙනවා කවුලුව   එහාපසින්

පාලුයි අනේ අද දවසම ගෙය    නිසොල්මනින්

ඉන්නට කම්මැලි නිසා අවෙමි  ම්ම මෙහෙම  ඉතින්

කිසිවක් ඇහෙන්නේ නැතුවා වාගෙයි අද   කවිමඩුව තුලින්

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
23 Feb 2015 06:34 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 23 Feb 2015 06:20 AM

 

සිතල වැහි බිදු වැටෙනවා කවුලුව   එහාපසින්

පාලුයි අනේ අද දවසම ගෙය    නිසොල්මනින්

ඉන්නට කම්මැලි නිසා අවෙමි  ම්ම මෙහෙම  ඉතින්

කිසිවක් ඇහෙන්නේ නැතුවා වාගෙයි අද   කවිමඩුව තුලින්

 

 

සීතල නමුදු ගිනියම් මිහිකතට  සහනෙකි    වැස්ස  
එමගින්  වැඩි වෙලා වගේ  සීතල ඔබේ ගේ  අස්ස 
නොම යනු එලිපහලියට   හට ගයි            කැස්ස 
ඇවිදින් අසුන් ගන්නකෝ කවි මඩුවේ        මැස්ස

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Feb 2015 06:43 AM
  •  Quote
  •  Reply

හොද හැටි ප්‍රතිචාර ලැබුණහොත් පමණකි ලියන්නේ 
මගෙ කවි පද රසවත්දෝ නැහැ                      දන්නේ 
තනියම ඇවිත් මෙහි සිව් පද                 ගොතමින්නේ 
ඉන්නට අකමැතිය මග උමතකු               විලසින්නේ 

[මග උමතා - පාරේ ඉන්න පිස්සා]

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Feb 2015 06:45 AM
  •  Quote
  •  Reply

 

වැස්ස සැපයි වැහි නැති අහසට නම්

කැස්ස සැපයි එය හොර කැස්සක් නම්

කියන නිසා ඉන්නම්  ගෙට වෙලා ඉතින්

ගියොත් යන්න එනවද එක කුඩේ යටින් ....

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Feb 2015 06:51 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 23 Feb 2015 06:43 AM

හොද හැටි ප්‍රතිචාර ලැබුණහොත් පමණකි ලියන්නේ 
මගෙ කවි පද රසවත්දෝ නැහැ                      දන්නේ 
තනියම ඇවිත් මෙහි සිව් පද                 ගොතමින්නේ 
ඉන්නට අකමැතිය මග උමතකු               විලසින්නේ 

[මග උමතා - පාරේ ඉන්න පිස්සා]

 

 

කවුද කියන්නේ මල්ලියේ එලස කතා

නුබේ කවිය රස ඉහලයි මටත් වඩා

යන්නට එපා පිටු පාරින් නොකර කතා

කියමුකෝ ඉතින් රස කවියක් වෙන්න සිනා

 

 

 

 

 

 

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Feb 2015 06:58 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 23 Feb 2015 06:45 AM

වැස්ස සැපයි වැහි නැති අහසට නම්

කැස්ස සැපයි එය හොර කැස්සක් නම්

කියන නිසා ඉන්නම්  ගෙට වෙලා ඉතින්

ගියොත් යන්න එනවද එක කුඩේ යටින් ....

 


අහස කළු කරන් මේ හැටි              ගොරවාලා 
අකුණු සැරට යයි නෙත් දෙක             පියවීලා 
නොදැනයි ඔය ගෙන්න ගන්නේ අත    වනලා 
පැටියෙක් නෙවෙයි මේකා මෝරපු     කුකුලා 

(ව්‍යන්ගාර්තයකි )

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
23 Feb 2015 07:02 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 23 Feb 2015 06:45 AM

 

වැස්ස සැපයි වැහි නැති අහසට නම්

කැස්ස සැපයි එය හොර කැස්සක් නම්

කියන නිසා ඉන්නම්  ගෙට වෙලා ඉතින්

ගියොත් යන්න එනවද එක කුඩේ යටින් ....

යන්නට මාවත දිගේ                       ඔබහා ලංවීලා 
කම්මැලි නොවෙමි ඉර හඳ පවතී         නම් නැගිලා 
එනමුදු කල නොහැක   එයි නෙව දහ දොස් නැගිලා 
ඊටත් වඩා මට බය මදුරන්ගයා  මැරෙයි  හද පැලිලා 

 

 

0

kapila ranjith
Basic Member
Basic Member
Posts:115






--
23 Feb 2015 07:04 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 23 Feb 2015 06:58 AM
Posted By Rosi on 23 Feb 2015 06:45 AM

වැස්ස සැපයි වැහි නැති අහසට නම්

කැස්ස සැපයි එය හොර කැස්සක් නම්

කියන නිසා ඉන්නම්  ගෙට වෙලා ඉතින්

ගියොත් යන්න එනවද එක කුඩේ යටින් ....

 


අහස කළු කරන් මේ හැටි              ගොරවාලා 
අකුණු සැරට යයි නෙත් දෙක             පියවීලා 
නොදැනයි ඔය ගෙන්න ගන්නේ අත    වනලා 
පැටියෙක් නෙවෙයි මේකා මෝරපු     කුකුලා 

(ව්‍යන්ගාර්තයකි )

 

Appata siri Boley Baluwama                   Soyala

Maru Porawalne Ape Net Eke                Buwala

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
23 Feb 2015 07:10 AM
  •  Quote
  •  Reply

කරුණාකර ඔබගේ කොමෙන්ටු සිංහල බසින් රසවත් කර සිංහල වචන පමණක් යොදා ලියන්න, එළිසමය රැකෙන පරිදි  පේලි සතරක්  එකතු කරන්න.
මෙහි අපි සියල්ලන්ම හුදෙක් විනෝදය සඳහා මෙන්ම සාහිත්‍යමය වටිනාකමකුත් එකතුකිරීමේ අදිටනින් ද සිදු කෙරෙනා බව අමතක නොකරන්න.
....................................................................................................................................................................................

පොල්ගෙඩි අකුරු දන්නා එපා ප්ලීස්...... 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Feb 2015 07:17 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 23 Feb 2015 07:02 AM

යන්නට මාවත දිගේ                       ඔබහා ලංවීලා 
කම්මැලි නොවෙමි ඉර හඳ පවතී         නම් නැගිලා 
එනමුදු කල නොහැක   එයි නෙව දහ දොස් නැගිලා 
ඊටත් වඩා මට බය මදුරන්ගයා  මැරෙයි  හද පැලිලා 


කුඩයක් යටින් යනවා වගේ වැඩක්       මිස 
නොදනී කරන්නට තව එක වැඩක්        රස 
අඟනුන්ගෙන් අඩුවක් නැහැ පුරා           වස
එබැවින් කුමට බොන්නේ මම එලෙස   විස 

[පුරා වස - වසර පුරාවටම]

0

kapila ranjith
Basic Member
Basic Member
Posts:115






--
23 Feb 2015 07:20 AM
  •  Quote
  •  Reply
hmmmmmmmmmmmmmmm sinhala type karanna kawada hari igenagenama thamai nawatha me paththe enne hode.......
ela..
0
Add Reply
Page 3 of 28 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below