You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Sep 2020 12:00 AM by  Udeshika Herath
හිතට දැනුන දේ
 373 Replies
Sort:
Page 2 of 19 << < 12345 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
16 Feb 2017 04:47 AM
  •  Quote
  •  Reply
විරහව සුන්දරයි, ආදරේ වගේම ස්තුති උදේශිකා නංගි ලස්සන නිර්මාණයක් අපි එක්ක බෙදා ගත්තට .
1

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
16 Feb 2017 05:28 AM
  •  Quote
  •  Reply
අගේට වචන ටික ගලපලා තියෙනවා.....
දිගටම කරගන යමු.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Feb 2017 08:18 AM
  •  Quote
  •  Reply
විරහව පාදක කරගෙන තමයි ලෝකේ වැඩිපුරම වගේම දැවැන්ත ලස්සනම නිර්මාණ පවා බිහිවෙලා තියෙන්නෙ.

ස්තූතියි ඔබේ නිර්මාණය අප සමඟ බෙදා ගත්තට.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
16 Feb 2017 06:29 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 13 Feb 2017 10:52 PM
නොලැබෙන ඔබේ සෙනෙහස අභියස
තවත් වැලපී කුමට....
කැඩී බිදී ගිය සිතත් අරගෙන
යන්නම් සමුගෙන ඔබෙන් දුරකට....
නමුත් නොදනිමි මා
කෙසේ අමතක කරන්නද
ගෙවුණු ඒ අතීතය.......
යා නොහැකි මුත් අතීතය වෙත
තවමත් බලා ඉමි මා
මතක ඉම අද්දරට වී
කඳුළු පිරි දෙනුවනින්
ගෙවුණු ඒ අතීතය දෙස.......

අතීතය දෙස බලා සුසුම් හෙලනවා හැර කුමක් කරන්නද..

ඒත් ඔහුට අහිමි වූයේ ඔහුට ආදරේ කෙනා බව ඔහු නොදන්නවා ඇති..

 

හරිම ලස්සන පදවැල් ටිකක්..

අපිව රසවත් කලාට ස්තූතියි නංගී..

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 Feb 2017 09:08 PM
  •  Quote
  •  Reply
ම්ම්ම්ම් ඉන්දික අයියා කිව ටික තමයි ඇත්තටම ලස්සන
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
17 Feb 2017 02:41 AM
  •  Quote
  •  Reply
අ නේ මං ලියන සෝක ගී අහල ඇතිවෙලාද. හී හී. හරිම බෝරිං ඇති කස්ටියට... අනේ මන්ද ලියවෙන්නෙම මෙහෙම එව්වනෙ. මොකෝ කරන්නෙ ඒකට...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
17 Feb 2017 02:44 AM
  •  Quote
  •  Reply
අමතක කෙරුවත් මා ගැන මතකය
යන්නට බෑ නුඹගෙන් මිදිලා.....
කෙලෙස කියන්නද මගෙ හිතෙ දුක දැන්
නුඹ දුර ඈතකට ගිහිල්ලා....
කොතැනක සිටියත් සතුටින් ඉනු මැන
මම නවතින්නම් සුභ පතලා......
යලි කෙදිනක හෝ අප හමු උනොතින්
හිනැහෙනු මැන නෙතගින් බලලා.....
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
17 Feb 2017 02:50 AM
  •  Quote
  •  Reply
විරහවේ තමයි සුන්දරත්වය තියෙන්නේ..
දිගටම ලියමු නංගී...
0

nilshani de silva
Basic Member
Basic Member
Posts:216






--
17 Feb 2017 02:52 AM
  •  Quote
  •  Reply
lassanaii............lassanaii...............Udeshika
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
17 Feb 2017 02:55 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 17 Feb 2017 02:44 AM
අමතක කෙරුවත් මා ගැන මතකය
යන්නට බෑ නුඹගෙන් මිදිලා.....
කෙලෙස කියන්නද මගෙ හිතෙ දුක දැන්
නුඹ දුර ඈතකට ගිහිල්ලා....
කොතැනක සිටියත් සතුටින් ඉනු මැන
මම නවතින්නම් සුභ පතලා......
යලි කෙදිනක හෝ අප හමු උනොතින්
හිනැහෙනු මැන නෙතගින් බලලා.....
වියෝගයක් උනත් ඉතාම සුන්දර පැතුමක්..

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
17 Feb 2017 03:07 AM
  •  Quote
  •  Reply
තැන්කූ හැමෝටම. අඩුපාඩු කියන්න හයියූ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
17 Feb 2017 03:47 AM
  •  Quote
  •  Reply
wirahawa koheda sundara balagna inna ayata sundarayi a unata indawana kenat marenna hithenawa
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
17 Feb 2017 04:43 AM
  •  Quote
  •  Reply
විරහවේ දුකෙන් සුබ පැතීමක් ,,ලස්සනයි නංගි ගැලපුම
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Feb 2017 05:33 AM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 17 Feb 2017 03:47 AM
wirahawa koheda sundara balagna inna ayata sundarayi a unata indawana kenat marenna hithenawa
විරහව නොවිදපු කෙනෙක් මම හිතන්නේ නැහැ කොහෙවත් ඉඳීවි කියල. විරහවෙත් අමුතුම මොකක්දෝ එකක් තියෙනවා. විඳින්න අකමැති උනත් ඒකෙ තියෙන්නෙ අමුතුම රසයක්. උදේශිකාත් මේ ගැන ලියන්න ගත්තේ හි රසය හඳුනා ගත නිසා විය යුතුයි. ලියන්න නංගි දිගටම.

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
17 Feb 2017 07:07 AM
  •  Quote
  •  Reply
ඔය විරහව මොන වගේද දන්නෙ නැහැ නේද
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
17 Feb 2017 08:28 AM
  •  Quote
  •  Reply
ආදරේ කරපු කෙනෙක් නම් බොහෝ විට ඒ අයට මේ අත්දැකීම (විරහව )තියනවනෙ. ඒක එහෙම නොවෙනවනම් බොහෝමත්ම කලාතුරකින්. බොහොම ස්තූතියි හැමෝටම.....
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Feb 2017 12:33 AM
  •  Quote
  •  Reply
ආ..........................
ඒ කියන්නෙ අපි පිලිවෙලකට හිටං ආදරේ කරල නැහැ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Feb 2017 03:46 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 18 Feb 2017 12:33 AM
ආ..........................
ඒ කියන්නෙ අපි පිලිවෙලකට හිටං ආදරේ කරල නැහැ
පිළිවෙලකට හැමෝටම හිටු කියල ආදරේ කලොත් හිටං වත් ඉඳං වත් ඉන්න වෙන්නෙ නැහැ. දුවන්න තමයි වෙන්නෙ. විරහවක් දැනෙන්න නම් ඉන්ටර්වල් තියෙන්න ඕන.

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Feb 2017 03:51 AM
  •  Quote
  •  Reply
කට්ටියගේ අත්දැකීම් මතුවෙනවා නේද?
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
18 Feb 2017 11:27 AM
  •  Quote
  •  Reply
මට නම් අත්දැකීම තාම විඳිනවා. හොඳට විඳවනවා
0
Add Reply
Page 2 of 19 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below