You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

Search this forum:
Search
Page 2 of 3 << < 123 > >>
Topics
 Replies
 Views
 Last Post
6 Replies and 2401 Views සංසාර ප්‍රේමයක් Started by  Jaani ජිවිතේ නීරසම තැන්වලත්  නොහැර දුර යන්න  ආදරේ සදාකාලික බැඳුමක්  සිහිල් සුව දුන්න .. සංසාර ප්‍රේමයක් ඔය නෙත්  මෙමට ඉඟි දුන්න  වේදනා මතුත් තව තව දෙන්න කටු පොකුරු සිප ගන්න .. රෑ, දහවලද , මග දිග,වෙරළෙත්  පසුපස එන්න ආදරේ පිරුණ ඇස් දෙකක් ඇත  නිහඩවම හිනැහෙන්න .. රෑ තරු පිරුණු අහස යට සිට  හදවතින් විමසන්න  මා කව්ද කොහි සිටද කොතනටද  මිහිර ඔබ දැන ගන්න .. ජානි
6 2401
by  Ind007kaJump to last post
28 Feb 2018 12:16 AM
11 Replies and 2769 Views ජීවිතේ දිගු වන්දනා ගමනේ Started by  Jaani සුපුරුදු ඒ සිතිජය වෙත බැස යන්නට හිරු සැරසෙයි පරිසරයම රත් පැහැ ගෙන අහස් කුසද රටා මවයි නිමේෂෙකින් රළ පෙළ හා සමු ගන්නට ඔහු සැරසෙයි තනිකම මට හිමි කර දී බිය මුසු හැඟුමක් ගෙනදෙයි ගිමන් හරින දියඹ දෙසට ඔරුවක නැග ඔහු නික්මෙයි නොපෙනී යන තුරු හිමි සඳ වෙරළ කොනක මා තනිවෙයි ජානි
11 2769
by  Ind007kaJump to last post
14 Feb 2018 08:47 PM
4 Replies and 1657 Views හිදිවී කොතැනක හෝ Started by  Jaani එකා පසුපස කුහුඹු ජනයා  ලුහුබඳින එක් වීදියක, අනවරත මහ පෙරහැරේ මැද කලබලෙන්, මතු දිනක සොඳුර ඔබ එන පෙරමග මුවින් නොදොඩා සු‍රැක මුණිවත දැස් දල්වා ඒ ඔබම වෙත සසර ගමනේ හවස් යාමෙක වෙනත් සිරුරක මා සිටින විට හැඳින ගනු හැකිවේද  උදෑසන සමුගත් මා බව ජානී
4 1657
by  maduranga001Jump to last post
11 Feb 2018 07:31 PM
7 Replies and 2034 Views සමුගැන්ම Started by  Jaani පිළිසිඳ ඔබෙන් ලොව වෙත විවරණය ලදී පිරිසිඳ පියෙන් පිය ලොව ගැන කියා දුණී පිණිබිඳ විලස ගිය තණ පත වෙතින් මිදී පිළිබඳ අරුම නම් තවමත් සොයා යමී ජානි
7 2034
by  chamaramindJump to last post
30 Jan 2018 05:40 AM
9 Replies and 3345 Views මට අහිමි පේරැස් මුදුව Started by  Madhu පේරැස් මුද්ද කුමට මට හිමිකම් තියෙනව නම් දහසක් සිහින අරන් කුලගෙට අා පතිනිය මං තහනම් පලේ රසය සැඟවුව පිය සෙනෙහෙ අරන් අායෙත් එන්නෙ නැතිදෝ පුංචි පුතා ඉන්නෙ බලන්.. පෙරදා මාගෙන් ලද සෙනෙහස අඩුවක් නොවුනේ වෙනතක හිත රඳවා ඔබ අඩුපාඩුම සෙව්වේ තරහක් නොහිතා දෙන්නට සමාව තවත් තියේ මිනිසුන් හට වරදින තැන් කොතෙකුත් නැතිද ලොවේ සුරතල් සිඟිති මුවේ හසරැලි මැකිලා යද්දී තාත්තා අායෙ එන්නෙ කවද්ද පුතු විමසද්දී පළිතුරු නොමැතිව මා ගොලු වී අසරන වෙද්දී කඳුලක් අාවේ බොරැවට හිනැහෙන්නට යද්දී
9 3345
by  Udeshika HerathJump to last post
28 Jan 2018 07:29 AM
4 Replies and 1690 Views පලා නොගිය ප්‍රේමය Started by  Madhu නුඹ කවියකි ...... තවමත් අකූරු අමුණ ගත නොහැකිව ලතවෙන එනිසාම අතැර දැමුවෙමි පන්හිඳ..... අකුරු නැති පෙම් කවියට ...... අකුරු සෙවීම නවතා...... කියවමි නුඹව..... නුඹ අකුරු නැති කවියයි......
4 1690
by  JaaniJump to last post
27 Jan 2018 05:34 AM
17 Replies and 3608 Views හිරු බැසයන්නට මත්තෙන්... Started by  Jaani හිරු බැසයන්නට මත්තෙන් ඔබ කිවයුතුමැයි මට සිතෙයි.... 'අප්පච්චි,අප්පච්චිට මං ගොඩාක් ආදරෙයි'' 'තාත්තෙ,තාත්තට මං ගොඩාක් ආදරෙයි' හිරු බැසයන්නට මත්තෙන්,හිතට ධෛර්යය අරන්,මේ වචන පහ මූණටම කියාගන්න 😘😘😘
17 3608
by  JaaniJump to last post
27 Jan 2018 04:22 AM
3 Replies and 1745 Views මතක පොත... Started by  Madhu පෙළක්පිටු බොඳවී ගොස් ඇත... පෙළක් පිටු හිස්ය... සමහරක් පිටු වල ලිය වී ඇති දෑ අපැහැදිලලිය.. තවත් පිටු ගණනක් ඉරී ගොස්.... සමහරක් පිටු වල කුරුටු ගා ඇත... මතක පොත .... අමතකව ගොස් ඇත...
3 1745
by  indika76Jump to last post
06 Jan 2018 06:19 PM
6 Replies and 2202 Views අන්සතු මල Started by  Madhu නුහුරු නුපුරුදු මනමාල වූ අැස් දෙකක්......... මගේ පසුපස ලුහුබඳියි ගෙන පෙම් වෙසක්..... නුඹට නැහැ දෙන්නට මගේ ලඟ තව හිතක්..... අනේ හිතවත අසන් මා අන්සතු මලක්..... මගේ කුමරුන් එනතුරා.... හිඳින විට පෙර මං බලා..... රුවට ඔය හිත අෑඳිලා..... නොඑනුමැන සෙනෙහස පතා......
6 2202
by  Udeshika HerathJump to last post
03 Jan 2018 06:55 PM
9 Replies and 2400 Views සිතක සිතුවිලි Started by  Rosi මගේ යාලුවෙක් කම්මැලි වෙලාවට ලියන කවි මට එවනවා ,අඩුපාඩු නම් ඇති ,එත් රසවත්  ගතියක්  දනුනා ,එක නිසා මන් එයාගෙන් අවසර අරන් ඒවා stun එකතු කරන්න හිතුවා .   අපේ කාලේ ඉස්කෝලේ උන්නූ අපේ ගුරුවරූ...  මුහුනු පොතට ගොඩ වූයේ පෙන්ෂන් යන්න ලන් වෙලා... දවස තිස්සේ එහි ඉන්නේ උමතුවක් වෙලා ... පොටෝ දමයි ශෙයා කරයි වටේ රොක් වෙලා... පුදුම හිතෙයි දවස ගානේ කරන වැඩ බලා... උදෑසනින් අවදි වෙන්නේ මුහුනු පොත බලා.. මගේ මුහුනු පොතේ ඉන්න ගනිත ගුරුතුමි... පොහොය දිනෙත් මන් දු...
9 2400
by  PoddiJump to last post
09 Feb 2017 05:33 PM
5 Replies and 5742 Views ජනකවියෙන් සුවඳ හමන ගැමි දිවියේ යථාර්ථය.......... Started by  gamini සි ංහලකමත්, ගැමි දිවියත් එකට යාවුණු පුරුකකි ජන කවිය. සිංහල ජන කවියේ ආරම්භය කවදා කෙසේ සිදුවීදැයි කිව නොහැකි නමුදු ශාස්‌ත්‍රීය නොහොත් පණ්‌ඩිත කවියට වඩා එය පැරණි වන්නේය. බුද්ධඝෝෂ හිමියන් විසින් රචිත 'සාරත්ථප්පකාසිනී' ග්‍රන්ථයෙහි 'ඇල් ගෙවිලියක විසින් ජාති, ජරා, මරණ යන ත්‍රිලක්‍ෂණය ප්‍රකාශ කරන ලද ගීයක්‌ ගායනා කරනු අසා සිටි සැටනමක්‌ භික්‍ෂූන් රහත්වූ බව කියෑවෙයි. එමෙන්ම බොහෝ විචාරකයන්ගේ පිළිගැනීම වන්නේ 'උගත් සාහිත්‍යයක්‌ බිහිවීමට පෙරාතුව ජනකවි පහළවීම...
5 5742
by  RosiJump to last post
05 Dec 2016 07:38 PM
17 Replies and 3645 Views බෝගම්බර සිරකරුවන්ගේ කුරුටු ගී Started by  FIDE මෙයට වසරකට පෙර මහනුවර බෝගම්බර සිරගෙදර වසා දැමීමෙන් පසුව, සාමාන්‍ය මහජනතාවට සිර ගෙදර නැරඹීමට මාසයක පමණ කාලයක් ඉඩ ලබා දී තිබිණ.   අතිවිශාල ජනකායක් සිරගෙදර නැරඹූහ. එල්ලූම් ගස පවා දැකගන්නට ඔවුනට හැකි විය. සිර කුටි තුළ හා වෙනත් ස්ථානවල ඇඳ තිබූ සිතුවම්, ලියා තිබූ කවි, වැකි වැනි දේවල්ද බලාගන්නට කියවා ගන්නට හැකියාවක් ලැබිණ. සිරකුටි තුළට කොටු වී අනන්ත අප‍්‍රමාණ දුක් ගිනි විඳිමින් සිටි සිරකරුවන්ගෙන් ඇතැම් සිරකරුවන් අතට අසුවූ පැන්සල් කෑල්ලකින්, වැලි කැටයකින් අඳින ලද හා ලියන ලද සිතු...
17 3645
by  indika76Jump to last post
30 Nov 2016 08:28 PM
22 Replies and 5197 Views එදා අම්මා vs අද අම්මා Started by  Ind007ka
(Topic has multiple pages1 2 )
22 5197
by  sha733Jump to last post
30 Nov 2016 12:13 AM
9 Replies and 2887 Views හේනේ පැලේ තනි වී කියනා කවි Started by  gamini හේනේ පැලේ තනි වී කියනා කවි ................... පසලොස්වක ගෙවී දෙදොහයි ගත වූයේ කිරි සඳ එළියේ අඩුවක් හෙම නෑ ආයේ එනමුත් මගේ හද තුල ඇති සිත් යායේ අමාවකයි නිතරම හොල්මන් පෑයේ කුරහං පීදිලා සුලඟේ ළෙල දෙනවා වට්ටක්කා වැලෙත් ලොකු ලොකු ගෙඩි එනවා වැටකොළු පතෝලත් මැහි වල වැජඹෙනවා මෙදා කන්නේ මගෙ අටු කොටු ඉතිරෙනවා දහවල භෝග පක්ෂින්ගෙන් රැක ගන්න රෑ තුන් යමේ වණ සතුනව පන්නන්න සීතල හිමේ මගේ මේ දුක දුරු වෙන්න මේ තනි හිතට කවි සිතිවිලි පූ...
9 2887
by  hasithadJump to last post
28 Oct 2016 08:39 AM
9 Replies and 3192 Views ඔන්චිල්ලා වාරම් කව් Started by  gamini ජන ජීවියේදී ඔන්චිලි වාරම් සිංහල ජන ක්‍රීඩාවක් ලෙස ප්‍රචලිතයි. එය වඩාත් කළ එළි බසින්සේ සිංහල අවුරුදු කාලයටයි. කාන්තාවන් පුරුෂයන් වශයෙන් භේදයක් නොමැතිව කෙරෙන මේ ක්‍රීඩාවේදී වැඩිපුරම ඔන්චිල්ලාව දෙසට නැඹුරු වන්නේ තරුණ ගැහැණු ළමයින්ගේ අවධානයයි. වාරම් කවි කියමින් අවුරුදු කාලයේදී සෑම නිවෙසකට පාහේ ඔන්චිල්ලාවක් බැද පදින තරුණියන් දැක ගන්නට පුළුවන ඔන්චිලි චිලි චිල්ල මලෝ වැල්ල දිගට පුවක් මලෝ නැන්දලාගෙ කොස් වත්තේ එක ගෙඩියයි පල ගත්තේ ඒක කන්ඩ ලුණු නැත්තේ ලුණු මිනිහා ගම නැත්තේ ගම කොතනද ...
9 3192
by  සඳුනිJump to last post
22 Oct 2016 06:18 PM
5 Replies and 2675 Views පතල් කවි Started by  gamini පතල් කවි................. මිනිරන් පතල්වල භාවිත වූ මේ ජන කවි ඒවායේ තතු පහදා දෙයි.  වළ ඇතුළේ සොල්දර          වාසනාවන් සොල්දර උඩට දබරේ          වාසනාවන් දබරේ උඩට දම්වැල            වාසනාවන් දුප්පත් අපට පතලේ            වාසනාවන් මං මුළා වෙලා මේ රට                  පසුවෙනවා ...
5 2675
by  සඳුනිJump to last post
22 Oct 2016 11:56 AM
5 Replies and 5105 Views කමත් කවි Started by  gamini කමත් කවි ගොයම් පාගන තැන කමත නමින් බැවහරයේ එයි. සමහර පළාත්වල ගොයම් පාගනු ලබන්නේ මිනිසුන් විසිනි. විශාල කුඹුරු යායවල ගවයන් ලවා ගොයම් පාගවති. කොළ මැඩවීමය කියන්නේ මෙයටය. ගොයම් පෑගීමේදී පැරැණි අය කියමින් ප්‍රීත වූ කමත් කවි පෙළකි මේ. මෙහිදී ද ආගම් ධර්මය ඉදිරිපත් කරගෙන දෙවියන් යැදි බව පෙනේ. බුදුන් වඩිති මේ කමතට සඳුන් සුවඳ විහිදෙයි වට යොදුන් උසට තිබෙනා බැට බුදුන් අණින් එන් කමතට දහම් බෙලෙන් මේ කමතට සඳුන් සුවඳ විහිදෙයි වට යොදුන් උසට තිබෙනා බැට දහම් බෙලෙන් එන්...
5 5105
by  RosiJump to last post
10 Oct 2016 07:41 PM
6 Replies and 2650 Views පාරු කවි ( 2 ලිපිය) Started by  gamini පාරු කවි  පාරුවල බඩු පටවා එහා මෙහා ගෙන යෑමට ගංගා බොහෝ ප්‍රයෝජන විය. ඒ ගමන්වලදී පාරුකාරයෝ මේ ආදී කවි කියමින් ප්‍රීත වූහ. ගමන් යන්න නැකතින් පාරු පැද ගෙන සමන් දෙවියන්ඩ පුද පඬුරු බැඳ ගෙන මෙවන් කළු ගඟේ ගල් මුල් බලා ගෙන අපිත් යමුව සැම දෙවියන්ඩ වැඳ ගෙන සීරුව ඔබට කණු නො ම සිටුවා මහත වාරුව ඇතුව දිය පිට තැනු ගෙයක් ඇත මාරුව තැනින් තැන මඩු ගෙන ගමන් යත පාරුව වැනි ගෙයක් මේ මුළු ලොවේ නැත ඔන්න මලේ ඔය නාමල නෙළා වරෙන් අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන් කැලණි ගඟේ ඔ...
6 2650
by  RosiJump to last post
10 Oct 2016 07:37 PM
8 Replies and 3302 Views කුඹල් කවි Started by  gamini කුඹල් කවි කලාව ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ දක්‌නට ලැබෙන කුඹල් කර්මාන්තයේ මූලාරම්භක අවධිය යකඩ යුගය දක්‌වා දුර අතීතයකට දිවයන්නකි. දකුණු ඉන්දීය ආර්ය ජන සංක්‍රමණය තුළින් ආරම්භ වූ ලක්‌දිව මැටි කර්මාන්තය ඉතා දියුණු මට්‌ටමක පැවතුණි. ඓතිහාසික වශයෙන් ලක්‌දිව ඉතිහාසය ගොඩනඟා ගැනීමේදී මෙතුළින් මහත් පිටිවහලක්‌ ලැබී ඇත. පුරාවිද්‍යාත්මක පර්යේෂණ මගින් සොයාගනු ලැබූ සාක්‍ෂි වලට අනුව මුල්කාලීනව අක්‍ෂර ලිවීම සඳහා යොදා ගෙන ඇත්තේද මැටි බඳුන් බවට අනුරාධපුර ඇතුල් න...
8 3302
by  DanuLiyanageJump to last post
10 Oct 2016 01:40 PM
5 Replies and 2132 Views පාරු කවි Started by  gamini පාරු කවි අපේ ජන කවි අතරට වැටෙන එක් කවි වර්ගයකි පාරු කවි. අතීතයේ ප්‍රවාහන කටයුතු අඩුවෙන් පැවැති අවධියේ ගංගා සහ ඇල මාර්ග ප්‍රවාහන කටයුතු සදහා යොදාගෙන තිබින.මේ කාලයේ භාණ්ඩ සහ මිනිසුන් ප්‍රවාහනය සදහා ඔරු, පාරු, අගුල්, පහුරු, වැනි යාත්‍රා වර්ග උපයෝගී කොටගෙන ඇත. බර වාහන කටයුතු සදහා ප්‍රධාන වූයේ පහුරු සහ පාරුවයි. පාරුවේ ගමන් මග දිගුවේ. දුෂ්කරවිය. තොටුපල වල නැවතී උයාපිහා කමින් ගමන්කරන අතර ඔවුන් ලැබූ සුන්දර වූත් කටුක වූත් ජීවන අත්දැකීම් කවියට නගා ඇත්තේ මෙසේය. මස්සින...
5 2132
by  DanuLiyanageJump to last post
09 Oct 2016 12:21 AM
Page 2 of 3 << < 123 > >>