You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 04 Jan 2020 10:05 PM by  isurusam
සසර ගමන
 38 Replies
Sort:
Page 2 of 2 << < 12
Author Messages

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
17 Oct 2018 04:36 PM
  •  Quote
  •  Reply
ජානි නේ නිර්මාණ රසවිඳින්නට වෙලාවක් ලැබුනේ අදයි,...බොහොම ලස්සනයි...මේ ආකාරයටම සරළ ගීතයක් ලියන්න අදහසක් නැද්ද.?
ලියලා තියෙනවාද ?
මේ දවස්වල හොඳ ගීත නිර්මාක වලට ඉඩ හසර තියෙනවා. උත්සාහ කරලා බලන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
17 Oct 2018 05:09 PM
  •  Quote
  •  Reply
සසර යන විට සසර ගමන මග ඇරිල වගේ
0

Jaani
Basic Member
Basic Member
Posts:285






--
19 Oct 2018 01:07 PM
  •  Quote
  •  Reply

බොහොම ස්තූතියි ඉමල්ක .අදහස නම් අගෙයි.උත්සාහ කරලා බලන්නම්කො.

0

Jaani
Basic Member
Basic Member
Posts:285






--
19 Oct 2018 01:09 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 17 Oct 2018 05:09 PM
සසර යන විට සසර ගමන මග ඇරිල වගේ


බව සසර අතර මග .... තවමත්
0

Jaani
Basic Member
Basic Member
Posts:285






--
19 Oct 2018 01:12 PM
  •  Quote
  •  Reply
Posted By santhaa on 16 Oct 2018 11:46 PM
ස්තූතියි ජානි සසර ගැන සිහිපත් කලාට


ඔයාටත් ස්තූතියි මොහොතකට නැවතුණාට මගෙ කවිය ළග
0

Jaani
Basic Member
Basic Member
Posts:285






--
19 Oct 2018 01:15 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 17 Oct 2018 04:51 AM
Posted By Jaani on 15 Oct 2018 07:18 PM
__ සසර ගමන __

හිමිකම සසරෙ
දුක පමණයි
නොදනී ද?

කොපමණ දුරක්
ආවේදැ'යි
වැටහේ ද?

එහි තව තවත්
යාමට සිත්
ඇති වේ ද ?

නිමකොට
සියලු වැඩ
සැනෙකින් යමු නේද ?

ජානි

ස්තුතියි අර්ථවත් කරුණු ටිකක්...

ස්තූතියි චාමර ඇගයීමට
0

Jaani
Basic Member
Basic Member
Posts:285






--
04 Jan 2020 11:36 AM
  •  Quote
  •  Reply
අහිමි සෙනෙහස

අහිමිබව
හිත කොණ තියන්
හෙළූ සුසුමක
පාව ආවේ
ඔබ හදේ ඇති
ස්නේහයයි ...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
04 Jan 2020 11:48 AM
  •  Quote
  •  Reply
කවදත් හරවත් ලිපි සහ නිර්මාණ සපයන ජානි සහෝදරි අප සමඟ නැවත කලකට පසු එකතු වීම සතුටක්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
04 Jan 2020 11:50 AM
  •  Quote
  •  Reply
Posted By Jaani on 04 Jan 2020 11:36 AM
අහිමි සෙනෙහස

අහිමිබව
හිත කොණ තියන්
හෙළූ සුසුමක
පාව ආවේ
ඔබ හදේ ඇති
ස්නේහයයි ...
අහිමි බව
දැන දැනත් 
කිමද ලංවුනේ
සුසුමකට වුවත්
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
1

Jaani
Basic Member
Basic Member
Posts:285






--
04 Jan 2020 11:53 AM
  •  Quote
  •  Reply

මේ හිත කියන්නේ මහා පුදුම දෙයක්නෙ මධුරන්ග අයියෙ.
තදින් බැඳුන රැඳුන අල්ලගත්ත තැන් අතැරගන්න ලේසි නෑ.

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
04 Jan 2020 12:04 PM
  •  Quote
  •  Reply
Posted By Jaani on 04 Jan 2020 11:53 AM

මේ හිත කියන්නේ මහා පුදුම දෙයක්නෙ මධුරන්ග අයියෙ.
තදින් බැඳුන රැඳුන අල්ලගත්ත තැන් අතැරගන්න ලේසි නෑ.

"හිත හිලෑ නෑ..
හරිම මුරණ්ඩුයි.
තැන තැන ඇවිදිනවා...
හිතෙන හිතෙන තැන නවතිනවා..."

හිත ගිය තැන හිත හිත නතරවන හිත.


~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
1

Jaani
Basic Member
Basic Member
Posts:285






--
04 Jan 2020 12:17 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 04 Jan 2020 12:04 PM
Posted By Jaani on 04 Jan 2020 11:53 AM

මේ හිත කියන්නේ මහා පුදුම දෙයක්නෙ මධුරන්ග අයියෙ.
තදින් බැඳුන රැඳුන අල්ලගත්ත තැන් අතැරගන්න ලේසි නෑ.

"හිත හිලෑ නෑ..
හරිම මුරණ්ඩුයි.
තැන තැන ඇවිදිනවා...
හිතෙන හිතෙන තැන නවතිනවා..."

හිත ගිය තැන හිත හිත නතරවන හිත.

 


හිත හිත ළතැවෙනවා
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
04 Jan 2020 12:22 PM
  •  Quote
  •  Reply
හිත හිත ළතැවෙනවා
නෝ කොමෙන්ට්ස්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
1

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
04 Jan 2020 12:24 PM
  •  Quote
  •  Reply
Posted By Jaani on 04 Jan 2020 12:17 PM
හිත හිත ළතැවෙනවා
හිත ගිය තැන
නතරවී ලතැවෙන හිතට
නැවත එන්නට 
පාර කියන්න
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
1

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
04 Jan 2020 04:16 PM
  •  Quote
  •  Reply
Posted By Jaani on 04 Jan 2020 11:36 AM
අහිමි සෙනෙහස

අහිමිබව
හිත කොණ තියන්
හෙළූ සුසුමක
පාව ආවේ
ඔබ හදේ ඇති
ස්නේහයයි ...
ඔහුගේ හදවතෙත් ස්නේහයක් පවතීනම් .. ඒත් අහිමි වෙනවානම් අනිවාර්යයෙන් මෙතන තුන්වන පාර්ශ්වයක් සිටිය යුතුයි..

හරිම සුන්දර අදහසක් ජානි නංගී...


1

Jaani
Basic Member
Basic Member
Posts:285






--
04 Jan 2020 04:42 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 04 Jan 2020 04:16 PM
Posted By Jaani on 04 Jan 2020 11:36 AM
අහිමි සෙනෙහස

අහිමිබව
හිත කොණ තියන්
හෙළූ සුසුමක
පාව ආවේ
ඔබ හදේ ඇති
ස්නේහයයි ...
ඔහුගේ හදවතෙත් ස්නේහයක් පවතීනම් .. ඒත් අහිමි වෙනවානම් අනිවාර්යයෙන් මෙතන තුන්වන පාර්ශ්වයක් සිටිය යුතුයි..

හරිම සුන්දර අදහසක් ජානි නංගී...



අම්මෝ මෙයා නම්... හරියට ම කියෙව්වා කවිය.ඔව් තුන්වෙනි පාර්ශ්වයක් ඉන්නවා.ඒකයි ගැටළුව. 
0

Jaani
Basic Member
Basic Member
Posts:285






--
04 Jan 2020 04:44 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 04 Jan 2020 12:24 PM
Posted By Jaani on 04 Jan 2020 12:17 PM
හිත හිත ළතැවෙනවා
හිත ගිය තැන
නතරවී ලතැවෙන හිතට
නැවත එන්නට 
පාර කියන්න

ඇත්තටම පුංචි කවියක කොයිතරම් දේ හඟවන්න පුළුවන්ද.ඒ හැංඟිච්ච දේවල් අනිත් අය මතු කරනකොට කොයි තරම් සුන්දරද.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 Jan 2020 10:02 PM
  •  Quote
  •  Reply
බැදෙනකොට සොදුරුයි
බිදෙනකොට රුදුරුයි බැදීම් ...........
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 Jan 2020 10:05 PM
  •  Quote
  •  Reply
Posted By Jaani on 04 Jan 2020 11:36 AM
අහිමි සෙනෙහස

අහිමිබව
හිත කොණ තියන්
හෙළූ සුසුමක
පාව ආවේ
ඔබ හදේ ඇති
ස්නේහයයි ...

අපූරු  පද පේලි ටිකක් ...........
0
Add Reply
Page 2 of 2 << < 12


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below