You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 24 May 2024 11:33 PM by  Indika Dampahala
ඔන්ලයින් හිටිවන කවි මඩුව
 550 Replies
Sort:
Page 2 of 28 << < 12345 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
22 Feb 2015 03:09 AM
  •  Quote
  •  Reply
කවි මඬුව නැඟලා යනවා. නියම කවි ටික. මට නම් කවි ලියන්න හැකියවක් නැහැ. ඒ පිළිබඳ මාගේ බලවත් කණගාටුව .
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
22 Feb 2015 05:53 AM
  •  Quote
  •  Reply
Posted By deepika on 22 Feb 2015 05:41 AM
ayyooo dan thamai dakke mee nuula
try kara balami liimata kawi pada thaala
waliyata barai nowe mee muwagee raawa
nihadawa inu hondai beeragena jaama

 

අද නොව දැක්කේ කවි වරුණා නුඹේ  ලොකු           අක්කේ 
ඔබ හට කරන්නට බැරි වැඩක් නැතිබව පෙනෙනවා   අක්කේ 
සිංහල  අකුරු නොමැතිව කවි රස අඩුවෙයි               අක්කේ 
පහත පරිදි දිගුවේ ගොස් එය සකසා ගත හැක           අක්කේ 

 

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

https://sinhalaunicode.gishan.net/write

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Feb 2015 06:00 AM
  •  Quote
  •  Reply

දැක ඇත ඕනෑ හැටියට ඔය තුට්ටුවෙ         කෙල්ලන් 
නංගියේ  ඔයා එන්නෙම කන්නට                  ඉල්ලන්
නොදනී තරම අපෙ කොල්ලන් ගේ               ඉස්ටන්
දුවනට වෙන්නෙ ඔය බොරු දත් ඇඳි දෙක     වට්ටන්  

 

[ඉස්ටන් -  SL-Stun]

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Feb 2015 06:14 AM
  •  Quote
  •  Reply

shaaa niyamai niyamai ..me thiyenne kavi ganagawak ma  

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
22 Feb 2015 07:08 AM
  •  Quote
  •  Reply

Do not eat ලොකු අක්කේ         වහ කදුරූ 
Try typing සිංග්ලිෂ්           ක්‍රමයට  අකුරූ
These are නොවේ ඔබහට             නුහුරූ 
You must ඉගෙන ගතයුතු    මව්බස  මහරූ 

0

kapila ranjith
Basic Member
Basic Member
Posts:115






--
22 Feb 2015 07:19 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 21 Feb 2015 08:17 PM

නැමැද දෙපා සරසවි හිමි වරන්                     අරන්
නැහැ අඩු පාඩු කවි මඩුවට ඕන්                   ලයින්
සතර දෙසින් කවි කිවිදියො පැමිණි             බැවින්
මේ ඇරයුමයි සැම වෙත ඔබ එස් එල්           ස්ටන්

 

Narakama Naa Sahoo Enter..Veema                        Obey

piligannawa kala Ara_U_ma Suhadha                       Sithe

thibunath sithe neka sithuvili wadan                          Gethi

pathanemi mulin Di_Ga_U_Sha                    Gaman Mage

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
22 Feb 2015 07:57 AM
  •  Quote
  •  Reply

කවි ලියද්දි සැලකිය            යුතු ඒවා 
බොහොමයි මිතුර නොම හැර  මේවා
එලිසමයද හැකිපමනින්            ගාවා 
හෙලබස යොදාගෙන ලියපන්  මේවා 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Feb 2015 08:02 AM
  •  Quote
  •  Reply
Posted By deepika on 22 Feb 2015 06:37 AM

Thank you කියා දුන්නට සින්හල               අකුරු

Keyboard එක හොයා ගන්නට තාමත් බෑහෑ මිතුරු

Addict වෙනව මේ නූලට මන්                    නුදුරු

Have to eat ලන්ගදිම මට වහ                   කදුරු

 


මතක නේද මුල් බස කුම                  කියාලාත්
තබනු මැනවි කොතැනක හෝ          ලියාලාත් 
අපි ආව නම් එහෙ කල් යල්              බලාලාත් 
කතා කරයි අපෙ හෙළ බස                ඔබාමාත්  

 

 

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
22 Feb 2015 08:25 AM
  •  Quote
  •  Reply

ගෙනෙන්ට ගියා මම බිරිඳට රන්           මාල

නොදැනිම ගෙවුනා මගේ අගනා ඒ       කාල

දිගටම රැදී ඉන්නම් කරගෙන මා          ආල‍

කියල වැඩක් නෑ නියමයි මේ             නූල

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
22 Feb 2015 08:27 AM
  •  Quote
  •  Reply
niyamayi. niyamayi. api balaagena innawa...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Feb 2015 08:40 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 22 Feb 2015 08:25 AM

ගෙනෙන්ට ගියා මම බිරිඳට රන්           මාල

නොදැනිම ගෙවුනා මගේ අගනා ඒ       කාල

දිගටම රැදී ඉන්නම් කරගෙන මා          ආල‍

කියල වැඩක් නෑ නියමයි මේ             නූල

 

ඔබෙ  බිරිදත් යවලා ඔබ හොඳ හැටියටම       කඩේ 
අඩිය හප්පුවොත් ඇය ඔබටත් ඉබේ               හැඬේ 
දැන් කියනවා කළ  බව ලොව ලොකුම          වැඩේ 
නොගොස් හිටිය නම්   රෑටම අදියි                ලෙඩේ 

 (විහිළුවකි මිතුර!)

 

 

0

sandu p
New Member
New Member
Posts:59






--
22 Feb 2015 08:44 AM
  •  Quote
  •  Reply
madhuranga malli kavi maduvak methane patan gaththa eka hondai.... mamath meka kiyannai hitiye....
thank you
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Feb 2015 10:26 AM
  •  Quote
  •  Reply

ඇයි මේ ලෙස පුන් සඳ අද          ගොලුවෙන්නේ 
තරුකැට දිලිහෙමින් මොනවද මට    පවසන්නේ 
වළා මඩල හිටි වනක්ම                 නිසොල්මනේ 
තව කවි පදයි ඔක්කොම මේ            ඉල්ලන්නේ 

 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
22 Feb 2015 04:09 PM
  •  Quote
  •  Reply
කෝ මේ කවි කාරයෝ, කවිකාරියෝ ටික. අපි මේ බලාගෙන ඉන්නේ..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Feb 2015 06:55 PM
  •  Quote
  •  Reply


අඩුවක් නැතිව කවි මල් වැල්            එතෙන්ටයි 
රස කරමින් අම රස සුව                    වින්දින්ටයි 
විඳි රසයේ ගුණ දොස් තතු                   ලියන්ටයි 
කවියො නොවේ මෙහි නැත්තේ   කොමෙන්ටුයි 

0

sandu p
New Member
New Member
Posts:59






--
22 Feb 2015 07:19 PM
  •  Quote
  •  Reply
aawa balannata madu.ge kavi maduwa
oba sema gethuu kavi siththam maa dutuva
sithunath liyannata kaviyak obe namata
nidi devduva atha wananava anee mata
0

Chess FIDE
Basic Member
Basic Member
Posts:238






--
22 Feb 2015 07:29 PM
  •  Quote
  •  Reply

සද ඇති තැනට මොකටද තනි තරු 
අම්ම කිවේ හැකි දේ කරගෙන හිටු 
සැමදා කියවමි මේ කවි හිටු 
පුලවන් හැම විට වෙන්නෙමි කවි කරු

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Feb 2015 07:34 PM
  •  Quote
  •  Reply
Posted By deepika on 22 Feb 2015 07:16 AM

දුටුවෙමි ඔබේ පද වල සැගවුනු               අරුතක්
හමුවී තිබෙන්නේ තුට්ටුවෙ කෙල්ලොයි මෙතුවක්
ඒ ගැන සිතී දැනුනත් යටි හිතට                 දුකක්
උඩු හිත කියයි දෙන්නට හය්යෙන්      ටොක්කක් 

 

ලොකු අක්කා කියමින් මට බොරු කවට      කතා
කුමකට අරාඳින්නේ යැයි ගනු කර හැකිය     සිතා 
කොල්ලෙක් දැක්ක විට එන්නේ කිචිය         ඉතා 
මේ එන්නේ මගේ හිස අත ගෑමටයි               පුතා  

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
22 Feb 2015 08:15 PM
  •  Quote
  •  Reply

ඇත්තයි ලොකු අක්කේ දැනෙනව  මූ    රැවටීලා
පොඩි පොඩි ඇච්චියන් විරුවරියන්            වීලා 
මට හිතෙන්නෙම මදුරංග     කසියා           බීලා  
දැකලා නැහැනේ කෙල්ලන්  ස්ටන් එකේ ඉඳලා 

   කසියා = දේශීය මදුවිත 
* හිමාලි ඇතුළු අදාළ අය අමනාප නොවනු 

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
22 Feb 2015 08:29 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 22 Feb 2015 08:15 PM

ඇත්තයි ලොකු අක්කේ දැනෙනව  මූ    රැවටීලා
පොඩි පොඩි ඇච්චියන් විරුවරියන්            වීලා 
මට හිතෙන්නෙම මදුරංග     කසියා           බීලා  
දැකලා නැහැනේ කෙල්ලන්  ස්ටන් එකේ ඉඳලා 

   කසියා = දේශීය මදුවිත 
* හිමාලි ඇතුළු අදාළ අය අමනාප නොවනු 

 

na na api amanapa venne ne. hari lassanaine oyalage kavi. tikak innatakoooo apith ennnam langadima

 

0
Add Reply
Page 2 of 28 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below