Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 Feb 2020 04:23 PM by Prasad Maduranga හිතුවක්කාරයා ගේ නිර්මාණ 75 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 1 of 41234 > >> Author Messages erandika irshanNew MemberPosts:25 26 Aug 2015 12:12 AM Quote Reply ගිණි ගන්න මේ දිවිය ... (සවින්ඥානික බව මැද) පොහොට්ටු පැතුම් මැද නඹර හැගුම් මල් පොකුරු පූදිනවා නිබදව ලෝ අග රාග,ද්වේශ,මොහයයේ බන්දනයට බැදුන මේ අපේ භව කතර .... චක්ෂු දැහැනට අසුවන ඉද්‍රජාල මායමට මැද ගිණියම් වුන මේ දුක ගලනවා හදින් හදට කෙලෙස් ලෝ දිය භවය අළුවී වැනසෙන්නට .... ඕදාත සිතුවි වල් වැදි කෙලෙස් සිත් උපදී වසග වී වහාල් බව මැද ආශාවට නිරතුරුව තර කරගනී මේ දුක භවයෙන් භවය සැරි සරමින් .... අපවග සුවය විද ගන්නට හැකිනම් විගස මිනු සතුන්ට නිවා ලනවා නිසැකව නිරතරු අෂ්ඨ ලෝ දහාම මත පිහිටවා මේ දැවි දැවි ඇදෙන භව කතරේ දුක් විලාපයේ අළු යට ගිණි දැල් .... ____හිතුවක්කරයා ____ ගැට පද විවරනය චක්ෂු = ඇස් ඕදාත = සුදු අපවග =නිර්වාන 0 isuru sampathSuper Senior MemberPosts:7342 26 Aug 2015 12:19 AM Quote Reply ඉතා හොඳ නිර්මාණයක් . දිගටම හොද නිර්මාණ ටිකක් අපිට බලාගන්න පුලුවන් වෙයි . 1 Prasad MadurangaMost Senior MemberPosts:14124 26 Aug 2015 12:21 AM Quote Reply ඔබේ හිතුවක්කාර අදහස් එකතු කරමින් අලුත් ත්‍රෙඩ් එකකින් එකතු වීම ගැන ඉතාම සතුටු වන බව මුලින්ම කියන්න ඕනේ.. මින් ඉදිරියට ඔබේ නිර්මාණ ගැන අදහස් තර්ක මෙතන ගොඩ නැගේවි.. මුලින්ම ඔබේ කුළුදුල් ස්ටන් නිර්මාණකරණයට සුභ පැතුමන්..! ඉදිරියේදී වැඩි වැඩියෙන් නිර්මාණ දකින්නට රිසියෙමි..! 1 Indika DampahalaVeteran MemberPosts:3410 26 Aug 2015 12:23 AM Quote Reply නිර්මාණකරණයට නම් උපන් දක්ෂයෙක් වගේ පෙන්නේ.. අලුතින් නූලක් ඕපන් කරල මේව අපිටත් රස විදින්න සලස්වනවට ගොඩක් ස්තූතියි ඔයාට මල්ලි... දිගටම මේ නූලටම අලුත් නිර්මාණ එකතු කරන්න එහෙනම් .. 1 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 26 Aug 2015 12:26 AM Quote Reply ආරම්බය ඉතා සාර්තකයි ..දිගටම කරගෙන යමු 1 erandika irshanNew MemberPosts:25 26 Aug 2015 01:12 AM Quote Reply පුලුවන් හැමවිටම ලියන්නම්. ස්තුතී සහෝ 0 erandika irshanNew MemberPosts:25 26 Aug 2015 01:14 AM Quote Reply ස්තුතී සහෝ වෙලාව ඇති හැම විටම මොනවා හරි නිර්මාණය ගෙන්නම්... 0 erandika irshanNew MemberPosts:25 26 Aug 2015 01:17 AM Quote Reply ස්තුතී සහෝ ගොඩාක් 0 erandika irshanNew MemberPosts:25 26 Aug 2015 02:26 AM Quote Reply කාන්තාවක් අතවර කරයි ..... (අසම්මතයට ඉඩක්) සල්ලාල වී ඈ හොදටම උම්මන්තක වෙස් ගෙන මටත් නොකියාම හොරහින් යහන තුල බලෙන්ම ඈ ....මාව "කෙලසාවී" දැනුන් දිමක් නැතිවම දෙතොල් උරා දුම් වැටිය ලෙස තිසර නලවා හැගුමන් මත් කොට මට මාවද නැති කරනවා ... ඈ රාගයේ දොවාරය ලග නැවතී යතුර සොයනවා දොර ඇරගන්නට ගලවමින් වස්ත්‍රය සිනිදුවට ගිල්වමින් "කාමයේ" නදියක රොන් උරා මා ද කෙලසමින් ඉදුල් කලේ ඇයිද මාව.... ඔබ මගෙ ළද මට හිමිවන්නට පෙර වල් මත් වෙච්ච හැගුම් මැද තෙත් වෙලා සුසුම් පොද නොයිදුල් උනු මගෙ විලි භිය බිදින්නද යන්නෙ ... ඔබ රෑ සිහිනෙන්"ළදකගේ අතවරය මැද" _____හිතුවක්කාරයා_____ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 26 Aug 2015 02:33 AM Quote Reply ඉතාම්ත් සාර්ථක නිර්මාන කිහිපයක්. ගොඩක් ස්තූතියි. මෙ සඳහා සුදුසු පින්තූරයක් සමඟම් එකතු කරන්න හැකිනම් එය තවතවත් ඔපවත් වෙයි කියා මට හැඟෙනවා. කොහොම නමුත් දිගටම කරගෙන යන්න දිරිය , ශක්තිය ලැබේවා .... 1 erandika irshanNew MemberPosts:25 26 Aug 2015 10:33 AM Quote Reply කවදාවත් නොලැබෙන නුඹයි මගෙ කවිය.....! _____________________________________ තරු…… කැට අමුනලා ආදරයෙන් ………ගෙනල්ලා තුරු…… වදුලේ සිසිල් පහාස ආදරයට…… අමුණලා මරු…… තුරුලට යන්න හදපු මාහද ………සනසවලා හිරු…… සදු වෙලා මගෙ ලෝකය එලිය……… කලා රාමා…… සීතා පෙම් පුවතට අරුතක්…………… දීලා අමා……. සිහිණ සිත් අහාසට ලන්…………… කරලා නිමා…… නොවන ආදරයට දෙහදක්…………බැදිලා සීමා…… නැතිව පෙම් මිහිරක් හද…………… සිඹලා වරා…… මලක් පහාස ලෙසට…………… හමුවෙලා දරා…… හදවතතේ ආල සිනා………… කැන්දවලා සරා……සද වෙලා ඈ සද මට…………… ලංවෙලා නුරා……මහද ආදරයෙන් වල්……….… මත්කලා එළි…… වැට වෙලා මගෙ කවියර රස ……..…බැදලා හැලි……හැලි ගිය සිතුවිල්‍ලට ආරුතක්……..……දීලා යළි……යළි බැදින ආදරයට හිත ඇද…………..බැදලා ඇලි……ඇලි රැදිලා මගෙ කවියේ තාලෙ………වෙලා ____හිතුවක්කාරයා_____ 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 26 Aug 2015 06:13 PM Quote Reply එලම තමයි 1 Prasad MadurangaMost Senior MemberPosts:14124 26 Aug 2015 07:37 PM Quote Reply අපූරු නිර්මාණ එකතුවක්..! බොහොම ස්තුතියි ස්ටන් නිවැසියන් සමග මේවා බෙදා හදා ගත්තාට..! 1 Indika DampahalaVeteran MemberPosts:3410 26 Aug 2015 09:48 PM Quote Reply මේ ඔයාගෙ නිර්මාණ අපිත් එක්ක ෂෙයාර් කර ගන්නවට ගොඩක් ස්තූතියි මල්ලි... අපූරු නිර්මාණ එකතුවක් තියෙන්නෙ 1 Imalka HewageVeteran MemberPosts:4533 27 Aug 2015 11:02 PM Quote Reply බොහෝ අගෙයි හිතුවක්කර් මල්ලිගේ නිර්මාණාත්මක නිසඳැස් සෙට් එකට...ඕව තමයි අපිට ඕනේ...තවතව නිර්මාණකරනයේ යෙදෙන්නට ශක්තිය ලැබේවා 1 erandika irshanNew MemberPosts:25 28 Aug 2015 01:39 AM Quote Reply කාම සංදේශය ……… ______+++_____ ලවන් තෙමා හාදු තියා සුසුම් පවා උමුතුවෙලා ... තිසර පුරා මුවග තියා ආල උරා ලැම සිම්බා තුරුලේ දරා බද මිරිකා හැගුම් වලින් මා ඉදුල් කරා පවන වෙලා නිරුවත පුරා පිරිමැදිලා .... මට මාව නැතිකලා මුවග පුරා රටා මවා මිහිරි සුවක මා වල් මත්කරා මා යට කරලා උඹ උඩටට වෙලා රිදුමන් මැද විලි බිය බින්දා යහාන පුරා රතු පැහැය හියා ලිවා "කාම සංදේශ" මම හා උඹ එක්වෙලා ____හිතුවක්කාරයා_____ 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 28 Aug 2015 02:43 AM Quote Reply මා යට කරලා උඹ උඩටට වෙලා රිදුමන් මැද විලි බිය බින්දා.........amma gahayi kiwwalu.........mata nam lajjawe baha ..... <ප්>&න්බ්ස්ප්;<!--ප්--> නියමයි කොල්ලො ...ඔහොම යන් ....... 1 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 28 Aug 2015 09:41 PM Quote Reply යහාන පුරා රතු පැහැය හියා .... ඉතිරි ටික ? 1 erandika irshanNew MemberPosts:25 29 Aug 2015 02:15 AM Quote Reply අනේ kiyanna ba ithuruwa .... 18+ 0 erandika irshanNew MemberPosts:25 29 Aug 2015 02:16 AM Quote Reply පියමැන යන්න ධර්මය මත දිවි ගමන ....... පුර පොහොය සඳ…..………… කිරණ පිංසාරා පැතුමන් .………………පුබුදන මෙත් මල් කැළු ………….විකසිතවන පිංබර පොහොයක සිත සනහාලන පැතුම් පහාන් …………………දැල්වෙන දුක් ගිණි දැල්……………..…… නිවාලන සිතගට සැනසුම් ……………………දෙන පොහෝ සද කිරණ දුක් සිත පහාදන සඝ රුවන දෙසුවන………………… බණ අසමින දරනවා සිතද………………. මන අට ලොව දහම හදුනා ……………. දැන නිවන් යන්නට කෙලෙසුන් මග හරින විවර කරගෙන කරුණා…..…… නයන බෙදමින් මෙත් ගුණ……………. දැහැන වඩවා සිතගට පිං දම් …………….නුවන පියමැන යන්න ධර්මය මත දිවි ගමන ____හිතුවක්කාරයා___ 0 Add Reply Page 1 of 41234 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit