You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Sep 2020 12:00 AM by  Udeshika Herath
හිතට දැනුන දේ
 373 Replies
Sort:
Page 4 of 19 << < 23456 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
09 Mar 2017 12:04 PM
  •  Quote
  •  Reply
තැන්කූ අනා...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Mar 2017 06:45 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 09 Mar 2017 05:00 AM
Posted By maduranga001 on 28 Feb 2017 07:00 PM
උදේශිකා ගේ හිතට දැනෙන දේ හැමෝගෙම වගේ හිතට දැනිලා වගේ.
ඇයි  අපිට තියෙන්නේ හිත්‍  නෙම්ද මල්ලි  
හැමෝටම කියල කිව්වෙ ඔයාටත් එක්ක තමයි අනේ.. ඇයි ඔයා අපේ කෙනෙක් නෙවෙයි ද?

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Mar 2017 08:49 PM
  •  Quote
  •  Reply
ඒක තමයි...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
13 Mar 2017 06:30 PM
  •  Quote
  •  Reply
විදු පියසට පිය නගන
සැම දිනම නෙත ගැටෙන
නුඹේ රුව කෙලෙස අමතක කරන්නද
ලසොවින් පිරුණු මගෙ හිතට
නුඹ ඇවිත් නොදැනීම..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
13 Mar 2017 07:49 PM
  •  Quote
  •  Reply
නුඹ නොදැනීම ආව නිසා
ලසොවින් පිරුණු සිත
සතුටින් පිරී යාවී...

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Mar 2017 08:24 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 13 Mar 2017 06:30 PM
විදු පියසට පිය නගන
සැම දිනම නෙත ගැටෙන
නුඹේ රුව කෙලෙස අමතක කරන්නද
ලසොවින් පිරුණු මගෙ හිතට
නුඹ ඇවිත් නොදැනීම..
ඊට පස්සෙ වෙන්නෙ

ඔබ නැතිව ඉන්න බැරි තරමට
නුඹ සිතට ඇවිත් හිමි හිමිහිට
ඔබ නොදැක ඉන්න බැරි තරමට 
නෙත ඔබව සොයනවා දවසෙම

වෙනවා 

 

ස්තූතියි ඔබේ නිර්මාණයට නංගි..


0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
14 Mar 2017 01:06 AM
  •  Quote
  •  Reply
ලසොවින් පිරුණු මගෙ හිතට
නුඹ ඇවිත් නොදැනීම..

mmmm ethakota thawath duka wediyi
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
14 Mar 2017 04:12 AM
  •  Quote
  •  Reply
ලසොවින් පිරුණු හිතට නුඹ ආවාම
දුක වැඩි වෙන්නේ කොහොමද පොඩ්ඩියේ...

(බැන්දට පස්සේ වයර් ෂෝට් වෙලාද)
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
14 Mar 2017 09:19 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 13 Mar 2017 08:24 PM
Posted By Udeshika Herath on 13 Mar 2017 06:30 PM
විදු පියසට පිය නගන
සැම දිනම නෙත ගැටෙන
නුඹේ රුව කෙලෙස අමතක කරන්නද
ලසොවින් පිරුණු මගෙ හිතට
නුඹ ඇවිත් නොදැනීම..
ඊට පස්සෙ වෙන්නෙ

ඔබ නැතිව ඉන්න බැරි තරමට
නුඹ සිතට ඇවිත් හිමි හිමිහිට
ඔබ නොදැක ඉන්න බැරි තරමට 
නෙත ඔබව සොයනවා දවසෙම

වෙනවා 

 

ස්තූතියි ඔබේ නිර්මාණයට නංගි..



අනිවා අයියෙ.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
14 Mar 2017 09:23 AM
  •  Quote
  •  Reply
Posted By Poddi on 14 Mar 2017 01:06 AM
ලසොවින් පිරුණු මගෙ හිතට
නුඹ ඇවිත් නොදැනීම..

mmmm ethakota thawath duka wediyi


ඇත්තටම ඒම වෙයිද
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
18 Apr 2017 10:01 AM
  •  Quote
  •  Reply
ඔයා අඬද්දි මගෙ ඇස් වලට ඔයා වෙනු⁣වෙන් කදුළු ආවෙ නැත්නම්
ඔයා හිතන්න
මගේ ඇස් වල හිම මිදිල කියල...
ඔයාගෙ හිත රිදුනම මං ඔයාගෙ හිත හදන්න වචනයක් වත් කිව්වෙ නැත්නම්
ඔයා හිතන්න
මං ගොළු වෙලා කියල..
ඔයාගෙ සුවඳ හොයාගෙන එක දවසක් වත් බලන්න ආවෙ නැත්නම්
ඔයා හිතන්න
මට ඇවිදින්න බැරි වෙලා කියල.. .
ඔයාගෙ උරහිසේ හිස තියාන ජීවිතේ විදින්න
මං ඔයා ලඟ නොනැවතී අහම්බෙන් වත් අහක බලාගෙන ගියොත්
ඔයා හිතන්න
මගේ ඇස් නොපෙනී ගිහින් කියල....
ඔයාගෙ හිත රිදෙන විදියට එක දවසක් හරි මං ඔයාට බැන්නොත්
ඔයා හිතන්න
මගේ හිත ගලක් වෙලා කියල ....
හිතුවෙ නැති විදියට ඔයාව තනි කරල මට වෙන කෙනෙක් ලඟ නවතින්න වුනොත්
ඔයා හිතන්න
මං ඒ තීරණේ ගන්නකොට මගෙ හදවත නැවතිලා කියල...
හිතුවෙ නැති විදිහට මේ විශ්වය ඔයාව මගෙන් උදුර ගත්තොත්
ඔයා හිතන්න
එතනින් එහාට මට ආයෙත් හුස්ම ගන්න බැරිවෙයි කියල...
1

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
18 Apr 2017 08:42 PM
  •  Quote
  •  Reply
ලස්සන නිර්මාණයක් ..............කාටද දැන් මේක කිවුවේ .
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
18 Apr 2017 09:16 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 18 Apr 2017 08:42 PM
ලස්සන නිර්මාණයක් ..............කාටද දැන් මේක කිවුවේ .

ඉස්සරහ ගෙදර අයියට
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
18 Apr 2017 09:49 PM
  •  Quote
  •  Reply
ඉස්සරහ ගෙදර අය්යට මෙහෙම ලියනවා නම් තමන්ගේ ආදරවන්තයාට කොහොම ලියනවා ඇතිද.. බොහොම ලස්සණ නිර්මාණයක්..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Apr 2017 04:11 AM
  •  Quote
  •  Reply
හරිම ලස්සනට පදවැල් ටික ගලපලා තියෙනවා..
ගොඩක්ම සුන්දරයි නංගියේ...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
19 Apr 2017 06:42 PM
  •  Quote
  •  Reply
ස්තූතියි ඔයාලට...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Apr 2017 03:15 AM
  •  Quote
  •  Reply
ඉස්සරහ ගෙදර අයියලට එහා ගෙදර අයියලට මෙහෙම කවි ලියනව සමහර නංගිල.

ලස්සන නිසදැසක් නංගි.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
20 Apr 2017 05:49 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 20 Apr 2017 03:15 AM
ඉස්සරහ ගෙදර අයියලට එහා ගෙදර අයියලට මෙහෙම කවි ලියනව සමහර නංගිල.

ලස්සන නිසදැසක් නංගි.

මට හිතෙන්නෙ අය්යටත් එහෙම කියල තියනව වගේ. හී හෟ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Apr 2017 06:41 PM
  •  Quote
  •  Reply
පවු බං ඉස්සරහා ගෙදර අයියට අමාරුවේ දාන වැඩක් මේයා ලියල තියෙන්නේ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
09 May 2017 06:50 AM
  •  Quote
  •  Reply
මං ආයෙමත් සිතිවිලි එක්ක අතරමං උණා..
මං ඔයාගෙ ලඟ ඉන්නවද
ඔයාගෙන් ඈතට යනවද...
ඇස් වලින් රූරා වැටෙන කඳුළු බිදු වලට
ඔහේ ඇද හැලෙන්න ඉඩදීල
හිස් අහස දිහා බලන් හිටිය
තවමත් උත්තරයක් නැති ප්‍රශ්නයක් එක්ක....
0
Add Reply
Page 4 of 19 << < 23456 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below