You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Dec 2021 01:29 PM by  Poddi
නොමියෙන සෙනෙහස
 53 Replies
Sort:
Page 1 of 3123 > >>
Author Messages

jeeeewa
New Member
New Member
Posts:68






--
10 Nov 2020 11:18 PM
  •  Quote
  •  Reply

රහසේ.. වැටෙන කදුළු නෙත් පියලි ඉරා....

තනිවී.. හෙලන සුසුම් හදවතින් දරා...

ඒ නුබ දුන්නු තිලිණ ආදරෙයි කියා...

ඒ නුබ දුන්නු තිලිණ ආදරෙයි කියා...

 

සිතකින් සිතකට නැත සෙනෙහෙ මා පුදා...

සිහිනෙන් සිහිනෙක ඔබ සොයමි රෑ පුරා...

මතකයි කුමරියෙ නුබ මගෙම උනු එදා...

භවයෙන් භවයක නුබ පතමි මම සදා...

 

මියැදුනු අතීතයක ඉපැදුනු සෙනෙහේ...

තවමත් ජීවත් වෙහි මා හද උයනේ....

මිහිරකි ගෙනා කදුළු නුබ මගෙ දිවියේ...

පතනෙමි නුබෙ සුරතම මතු සංසාරේ...

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
13 Nov 2020 03:21 PM
  •  Quote
  •  Reply
අපූරු නිර්මාණයක් ............
1

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
14 Nov 2020 12:23 PM
  •  Quote
  •  Reply
ලස්සනයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
1

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 Nov 2020 09:10 PM
  •  Quote
  •  Reply
ලස්සනයි .....
1

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
20 Nov 2020 11:04 AM
  •  Quote
  •  Reply
සිහිනෙන් සිහිනෙක ඔබ සොයමි රෑ පුරා - මතකයි කුමරියෙ නුබ මගෙම උනු එදා

මේ පදවැලට තමයි මම ගොඩක්ම ආස...

ස්තූතියි මිත්‍රයා අපිත් එක්ක බෙදාගත්තට..
1

jeeeewa
New Member
New Member
Posts:68






--
20 Nov 2020 11:12 AM
  •  Quote
  •  Reply
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
20 Nov 2020 11:19 AM
  •  Quote
  •  Reply
ඔයාගේ පදවැල් දිගටම මේ ත්‍රෙඩ් එකේ පලකරන්න මිත්‍රයා..
1

jeeeewa
New Member
New Member
Posts:68






--
20 Nov 2020 06:42 PM
  •  Quote
  •  Reply
~ස්තූතියි~
0

jeeeewa
New Member
New Member
Posts:68






--
20 Nov 2020 06:46 PM
  •  Quote
  •  Reply
නෙත් අයා අප සද මඩල දෙස සිතින් තුරුළුව උන් යුගේ...
බොද වෙලා අද හඩා වැටෙනවා පිරුණු කදුළැලි මගෙ නෙතේ....
අහිමි ප්‍රේමයෙ මතක නටඹුන් අතරෙ සරනා මගෙ ළයේ...
නැගෙන සුසුමන් සිහිල් නළරැල් වෙන්න නුබ සැනසෙන ලොවේ....
0

dosthi83
Veteran Member
Veteran Member
Posts:1540






--
20 Nov 2020 08:35 PM
  •  Quote
  •  Reply

lassanai macho thanks

බුදු සරණයි
1

dosthi83
Veteran Member
Veteran Member
Posts:1540






--
20 Nov 2020 08:36 PM
  •  Quote
  •  Reply
digatama karagena yamu
බුදු සරණයි
1

jeeeewa
New Member
New Member
Posts:68






--
20 Nov 2020 11:33 PM
  •  Quote
  •  Reply
~ස්තූතියි~
0

jeeeewa
New Member
New Member
Posts:68






--
21 Nov 2020 01:32 AM
  •  Quote
  •  Reply
විඩාබර නෙතු පියන් සනසා..
මලානික මුව මඩල පුබුදා..
අදුරු සිහිනෙන් මසිත මුදවා..
වඩ්නු මැන කුමරියනි පෙමිනා...

නුබේ රුව නෙත ගැටුනු දවසේ..
ඒ රුවයි මා සිතෙහි ඇදුනේ...
අප දෙනෙත් මුණ ගැසුනු දවසේ..
ප්‍රේමයද මා ඔබෙන් දුටුවේ...

මා මුලාවී මිරිගු කතරක..
සිත හඩයි අසරණව අද දින..
හඩන නෙතු අග කදුළු පිසදා..
වඩිනු මා කුමරියනි පෙමිනා..

........................
0

dosthi83
Veteran Member
Veteran Member
Posts:1540






--
21 Nov 2020 04:51 AM
  •  Quote
  •  Reply
ලස්සනයි මචෝ දිගටම ලියන්න
බුදු සරණයි
1

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
21 Nov 2020 08:37 AM
  •  Quote
  •  Reply
ඔහොම යමු
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
1

jeeeewa
New Member
New Member
Posts:68






--
21 Nov 2020 12:18 PM
  •  Quote
  •  Reply
විඩාබර නෙතු පියන් සනසා..
මලානික මුව මඩල පුබුදා..
අදුරු සිහිනෙන් මසිත මුදවා..
වඩ්නු මැන කුමරියනි පෙමිනා...

ඔබේ හඩ නෑසෙන ඉසව්වක ..
සවන් කෙලෙසක සනසවන්නද...
නුබේ රුව නොපෙනෙන කොදෙව්වක..
දෙනෙත් කෙලෙසක නිදි ලබන්නද..

හදෙහි නිරතුරු සැරිසරන ඔබ..
කෙලෙස මා අමතක කරන්නද...
පිරිනු නෙතු අග කදුළු පිසදා..
වඩිනු මා කුමරියනි පෙමිනා...

0

dosthi83
Veteran Member
Veteran Member
Posts:1540






--
21 Nov 2020 03:49 PM
  •  Quote
  •  Reply
හදෙහි නිරතුරු සැරිසරන ඔබ..
කෙලෙස මා අමතක කරන්නද..
නියමයි ජීවා ඔහොම යමු
බුදු සරණයි
1

jeeeewa
New Member
New Member
Posts:68






--
21 Nov 2020 05:35 PM
  •  Quote
  •  Reply
~ස්තූතියි~
0

jeeeewa
New Member
New Member
Posts:68






--
24 Nov 2020 12:02 PM
  •  Quote
  •  Reply
පුන්සද මා ළග මගේ වෙලා...
මා සිත නුබ ළග නතර වෙලා..
සසර පුරාවට සෙනෙහෙ පුරා..
අද නෑ සදවත දුරස් වෙලා...

තනිකම සගවා ලොවට හොරා...
රහසින් සිපගමි කදුළු පවා...
සද කුමරියෙ නුබ නමින් සදාකල්
ඇත ආදරයක් ලොවෙහි බලා..

රෑ අහසට සැනසෙන්න කියා...
සදවත ඈතක සැගව ගියා..
පහන් සිළක් ළග නතර වෙලා..
සැනසෙනු කෙලෙසද ළදුනි මෙමා...
0

dosthi83
Veteran Member
Veteran Member
Posts:1540






--
24 Nov 2020 01:18 PM
  •  Quote
  •  Reply
රෑ අහසට සැනසෙන්න කියා...
සදවත ඈතක සැගව ගියා.. sthuthiyyy
බුදු සරණයි
0
Add Reply
Page 1 of 3123 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below