You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 04 Jan 2020 10:05 PM by  isuru sampath
සසර ගමන
 38 Replies
Sort:
Page 1 of 212 > >>
Author Messages

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
28 May 2018 11:34 PM
  •  Quote
  •  Reply

පිපි නෙළුම් හතක 

අැවිද ගිය 

සිදුහත් නොවුනට

ඝන නෙළුම් පතක 

නොරැදි

බෝසත් පුතෙකි

නුඹ මට

 

ජානි 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
30 May 2018 01:20 AM
  •  Quote
  •  Reply
ඝන නෙළුම් පතක 

නොරැදි

ලස්සන නිර්මාණාත්මක අදහසක් අපේ ගෙන්!
1

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
30 May 2018 02:51 AM
  •  Quote
  •  Reply
මේ කවියේ නොගැලපීමක් තියෙනවා කියලා මට හිතෙනවා ජානි නගේ...
1

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
31 May 2018 01:19 PM
  •  Quote
  •  Reply

මොකද්ද අයියේ කියන්නකො.වැරදි නම් හදමු

0

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
31 May 2018 01:20 PM
  •  Quote
  •  Reply

ස්තූථියි අය්යේ

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 May 2018 06:48 PM
  •  Quote
  •  Reply
සිදුහත් නොවුනට වෙනුවට සිදුහත් කුමරුට
1

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
31 May 2018 09:00 PM
  •  Quote
  •  Reply
😘😘😘
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
31 May 2018 11:38 PM
  •  Quote
  •  Reply
ජානි නංගී..
මේ කවිය කොටස් දෙකකින් ඔයා ලියලා තියෙන්නේ. එක් කොටසකින් සිදු නොවන අවස්ථාව
එනම්
පිපි නෙළුම් හතක අැවිද ගිය සිදුහත් නොවුනට

එතකොට දෙවන කොටස සිදු විය හැකි අවස්ථාව විය යුතුයි
ඔයා දක්වලා තියෙන්නේ
ඝන නෙළුම් පතක නොරැදි බෝසත් පුතෙකි නුඹ මට .. යනුවෙන්..
ඒත් මෙහි සඳහන් විය යුත්තේ තමාගේ පුතාගේ තියෙන ලක්ෂණයක් විය යුතු යයි කියලා මට හිතෙන්නේ..
උදාහරණයක් වශයෙන් ... සුසිනිදු රෙදි කඩක රැදි බෝසත් පුතෙකි නුඹ මට


(මේක මගේ අදහසක් පමණයි. සමහර විට ඔයා නිවැරදි වෙන්න පුළුවන්)
1

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
11 Jun 2018 12:04 PM
  •  Quote
  •  Reply

නිර්මාණයක සැබෑ අයිතිකරුවන් එය රසවිදින ඔබම මිස වෙන කවරෙක්ද?

එ් අයිතිය ලෝබ නැතිවම මම ඔබට දෙමි.

.. ඝන නෙළුම් පතක නොරැදි බෝසත් පුතෙකි නුඹ මට  කියලා මම අදහස් කළේ,

නෙළුම් පතක රැදි දිය බිදකට නැතිනම් පිනි බිදක උරුමය මොකද්ද කියලා

මම අමුතුවෙන් කිව යුතු නැහැ කියලා හිතෙනවා.සිදුහත් කෙනෙක් නොවුනත්,

ක්ෂණයකින් නැති වෙලා යන දිය බිදකුත් නෙමෙයි ඔහු මට.

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 Jun 2018 07:58 PM
  •  Quote
  •  Reply
ස්තූතියි ජානි නංගී පැහැදිලි කලාට..
1

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Jul 2018 10:04 AM
  •  Quote
  •  Reply
ජානි නගා ව දැක්කේ නැහැ නේද සති තුනකින් විතර?
0

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
15 Oct 2018 07:18 PM
  •  Quote
  •  Reply
__ සසර ගමන __

හිමිකම සසරෙ
දුක පමණයි
නොදනී ද?

කොපමණ දුරක්
ආවේදැ'යි
වැටහේ ද?

එහි තව තවත්
යාමට සිත්
ඇති වේ ද ?

නිමකොට
සියලු වැඩ
සැනෙකින් යමු නේද ?

ජානි
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Oct 2018 07:43 PM
  •  Quote
  •  Reply
Posted By Jaani on 15 Oct 2018 07:18 PM
__ සසර ගමන __

හිමිකම සසරෙ
දුක පමණයි
නොදනී ද?

කොපමණ දුරක්
ආවේදැ'යි
වැටහේ ද?

එහි තව තවත්
යාමට සිත්
ඇති වේ ද ?

නිමකොට
සියලු වැඩ
සැනෙකින් යමු නේද ?

ජානි

හ්ම්, සසර කෙටි කරගන්න උත්සාහ කරන්න  ඕන..........සරල , පැහැදිළි  ලස්සන  නිර්මාණයක්, ආයි ලියන්න  ජානි
1

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
15 Oct 2018 11:44 PM
  •  Quote
  •  Reply

ස්තූතියි උදාරි ඔයාට

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
16 Oct 2018 05:58 AM
  •  Quote
  •  Reply
අර්ථවත් නිර්මාණයක්. ඔබට ස්තූතියි.
1

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Oct 2018 08:15 AM
  •  Quote
  •  Reply
Posted By Jaani on 15 Oct 2018 07:18 PM
__ සසර ගමන __

හිමිකම සසරෙ
දුක පමණයි
නොදනී ද?

කොපමණ දුරක්
ආවේදැ'යි
වැටහේ ද?

එහි තව තවත්
යාමට සිත්
ඇති වේ ද ?

නිමකොට
සියලු වැඩ
සැනෙකින් යමු නේද ?

ජානි
සංසාරේ ඇලි ඇලී ගැලි ගැලී ජිවත් වෙන එක කොතරම් කටුකද? ඔව්. මෙයින් නික්මෙන එක තමයි සැනසුම.  
නිර්මාණාත්මක අදහසට තුති.
2

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
16 Oct 2018 02:58 PM
  •  Quote
  •  Reply

ඔබටත් බොහොම ස්තූතියි සමන්ත අයියේ

0

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
16 Oct 2018 02:59 PM
  •  Quote
  •  Reply

ස්තූතියි ඹධුරංග අයියේ... ස්ටන් එකේ හැමෝවමත් එක්කන් යමු ද ?

0

Santha Abeysekara
Basic Member
Basic Member
Posts:249






--
16 Oct 2018 11:46 PM
  •  Quote
  •  Reply
ස්තූතියි ජානි සසර ගැන සිහිපත් කලාට
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Oct 2018 04:51 AM
  •  Quote
  •  Reply
Posted By Jaani on 15 Oct 2018 07:18 PM
__ සසර ගමන __

හිමිකම සසරෙ
දුක පමණයි
නොදනී ද?

කොපමණ දුරක්
ආවේදැ'යි
වැටහේ ද?

එහි තව තවත්
යාමට සිත්
ඇති වේ ද ?

නිමකොට
සියලු වැඩ
සැනෙකින් යමු නේද ?

ජානි

ස්තුතියි අර්ථවත් කරුණු ටිකක්...
0
Add Reply
Page 1 of 212 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below