Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Aug 2019 04:33 PM by Imalka Hewage මණාළයෙක් බලන්න එනව 33 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 1 of 212 > >> Author Messages Dilki kapugeAdvanced MemberPosts:958 18 May 2019 10:09 PM Quote Reply උදාරි නගාගේ කුළුඳුල් නිසදැස් නිර්මාණයකි 😝 [url=https://postimages.org/][/url] 0 Dilki kapugeAdvanced MemberPosts:958 18 May 2019 10:10 PM Quote Reply 🙈🙈 වස් කවියක් උනත් ලස්සනයි නේද 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 18 May 2019 10:29 PM Quote Reply 😂😂 තරුණ කපුවෙක්ද පීස් කලිසමක් අන්දල එවන්නකු..... එනිවේඒ.....කවිය නියමායිස් 0 Imalka HewageVeteran MemberPosts:4533 18 May 2019 10:39 PM Quote Reply හෆ්ෆේ...... සරම කැඩෙන්න කිව්වේ කාගේද දිල්කි නංගි ? මනමාලයාගේ ද..? ඔව් එකත් නරක නෑ.. මගුල තීන්දු කරන්න කලින් ඒ ගැන අවධානය යොමුකරලා විරෝධතා ගොණු කරන්න කාලය තියෙනවා නෙ. උපරිම සාධාරණයි,,,ඒ ඉල්ලීම හිටං. 0 Imalka HewageVeteran MemberPosts:4533 18 May 2019 11:01 PM Quote Reply Posted By Udari on 18 May 2019 10:29 PM 😂😂 තරුණ කපුවෙක්ද පීස් කලිසමක් අන්දල එවන්නකු..... එනිවේඒ.....කවිය නියමායිස් ඒ කිව්වේ මනමාලයාට සරම ok නෙහ්,... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 19 May 2019 06:49 AM Quote Reply ඇයි දැන් මෙහෙම වස් කවියක් කියන්න හේතුව.. .. අනේ පවු මෙයාලා.... 0 Dilki kapugeAdvanced MemberPosts:958 19 May 2019 06:04 PM Quote Reply Posted By Udari on 18 May 2019 10:29 PM 😂😂 තරුණ කපුවෙක්ද පීස් කලිසමක් අන්දල එවන්නකු..... එනිවේඒ.....කවිය නියමායිස් කපුව තරුණ නම් සරම කැඩුනට කමක් නැද්ද 😅 අනේ උඹට 0 Dilki kapugeAdvanced MemberPosts:958 19 May 2019 06:06 PM Quote Reply Posted By Imalka on 18 May 2019 10:39 PM හෆ්ෆේ...... සරම කැඩෙන්න කිව්වේ කාගේද දිල්කි නංගි ? මනමාලයාගේ ද..? ඔව් එකත් නරක නෑ.. මගුල තීන්දු කරන්න කලින් ඒ ගැන අවධානය යොමුකරලා විරෝධතා ගොණු කරන්න කාලය තියෙනවා නෙ. උපරිම සාධාරණයි,,,ඒ ඉල්ලීම හිටං. උදාරි ට ඕනනම් ඒ දර්ශන වේලාසනින් නරඹන්න මට නම් නෝ අව්ල්ස් අය්යේ 🙈 0 Dilki kapugeAdvanced MemberPosts:958 19 May 2019 06:07 PM Quote Reply Posted By samantha on 19 May 2019 06:49 AM ඇයි දැන් මෙහෙම වස් කවියක් කියන්න හේතුව.. .. අනේ පවු මෙයාලා.... මම උදාරියට ඕව ලියන්න එපාම කිව්ව, කෝ ඇහුවය 0 Imalka HewageVeteran MemberPosts:4533 19 May 2019 07:41 PM Quote Reply Posted By Dilki on 19 May 2019 06:04 PM Posted By Udari on 18 May 2019 10:29 PM 😂😂 තරුණ කපුවෙක්ද පීස් කලිසමක් අන්දල එවන්නකු..... එනිවේඒ.....කවිය නියමායිස් කපුව තරුණ නම් සරම කැඩුනට කමක් නැද්ද 😅 අනේ උඹට මමටත් ඕක අහන්නමයි හිටියේ....... 0 Imalka HewageVeteran MemberPosts:4533 19 May 2019 07:47 PM Quote Reply Posted By Dilki on 19 May 2019 06:06 PM Posted By Imalka on 18 May 2019 10:39 PM හෆ්ෆේ...... සරම කැඩෙන්න කිව්වේ කාගේද දිල්කි නංගි ? මනමාලයාගේ ද..? ඔව් එකත් නරක නෑ.. මගුල තීන්දු කරන්න කලින් ඒ ගැන අවධානය යොමුකරලා විරෝධතා ගොණු කරන්න කාලය තියෙනවා නෙ. උපරිම සාධාරණයි,,,ඒ ඉල්ලීම හිටං. උදාරි ට ඕනනම් ඒ දර්ශන වේලාසනින් නරඹන්න මට නම් නෝ අව්ල්ස් අය්යේ 🙈 ඒමද හොඳ ? තහවුරු කරන ලදා වඩාත් පලදායී නිවැරදි මග පෙන්වීම නෙ හොඳ නෙ 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 19 May 2019 08:19 PM Quote Reply Posted By Imalka on 18 May 2019 11:01 PM Posted By Udari on 18 May 2019 10:29 PM 😂😂 තරුණ කපුවෙක්ද පීස් කලිසමක් අන්දල එවන්නකු..... එනිවේඒ.....කවිය නියමායිස් ඒ කිව්වේ මනමාලයාට සරම ok නෙහ්,... අපෝ මම ඉන්නෝ රූම් එකටම වෙලා ඇවිත් යනකම් 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 19 May 2019 08:20 PM Quote Reply Posted By samantha on 19 May 2019 06:49 AM ඇයි දැන් මෙහෙම වස් කවියක් කියන්න හේතුව.. .. අනේ පවු මෙයාලා.... පව් නෑ අයිය , ඔය කපුවො රටේ නැති බොරු කීල අරන් එන ලෙඩ්ඩු 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 19 May 2019 08:21 PM Quote Reply Posted By Dilki on 19 May 2019 06:04 PM Posted By Udari on 18 May 2019 10:29 PM 😂😂 තරුණ කපුවෙක්ද පීස් කලිසමක් අන්දල එවන්නකු..... එනිවේඒ.....කවිය නියමායිස් කපුව තරුණ නම් සරම කැඩුනට කමක් නැද්ද 😅 අනේ උඹට 😂 යකූ ටිකක් හරි හිත හදාගන්න තිබ්බ ඇස් වහන් හරි 😂 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 19 May 2019 08:24 PM Quote Reply Posted By Imalka on 19 May 2019 07:47 PM Posted By Dilki on 19 May 2019 06:06 PM Posted By Imalka on 18 May 2019 10:39 PM හෆ්ෆේ...... සරම කැඩෙන්න කිව්වේ කාගේද දිල්කි නංගි ? මනමාලයාගේ ද..? ඔව් එකත් නරක නෑ.. මගුල තීන්දු කරන්න කලින් ඒ ගැන අවධානය යොමුකරලා විරෝධතා ගොණු කරන්න කාලය තියෙනවා නෙ. උපරිම සාධාරණයි,,,ඒ ඉල්ලීම හිටං. උදාරි ට ඕනනම් ඒ දර්ශන වේලාසනින් නරඹන්න මට නම් නෝ අව්ල්ස් අය්යේ 🙈 ඒමද හොඳ ? තහවුරු කරන ලදා වඩාත් පලදායී නිවැරදි මග පෙන්වීම නෙ හොඳ නෙ අම්මෝ මෙන්න නියම ඩබල නිවනට යන පාර පෙන්නන , සෝයිඋපදෙස් අහගන්න ඕන ඉමල්ක අයියගෙන්ම තමා ( පුයිවට් එකේම අහනෝ ඒනම් 😂) 0 Imalka HewageVeteran MemberPosts:4533 19 May 2019 10:01 PM Quote Reply Posted By Udari on 19 May 2019 08:24 PM Posted By Imalka on 19 May 2019 07:47 PM Posted By Dilki on 19 May 2019 06:06 PM Posted By Imalka on 18 May 2019 10:39 PM හෆ්ෆේ...... සරම කැඩෙන්න කිව්වේ කාගේද දිල්කි නංගි ? මනමාලයාගේ ද..? ඔව් එකත් නරක නෑ.. මගුල තීන්දු කරන්න කලින් ඒ ගැන අවධානය යොමුකරලා විරෝධතා ගොණු කරන්න කාලය තියෙනවා නෙ. උපරිම සාධාරණයි,,,ඒ ඉල්ලීම හිටං. උදාරි ට ඕනනම් ඒ දර්ශන වේලාසනින් නරඹන්න මට නම් නෝ අව්ල්ස් අය්යේ 🙈 ඒමද හොඳ ? තහවුරු කරන ලදා වඩාත් පලදායී නිවැරදි මග පෙන්වීම නෙ හොඳ නෙ අම්මෝ මෙන්න නියම ඩබල නිවනට යන පාර පෙන්නන , සෝයිඋපදෙස් අහගන්න ඕන ඉමල්ක අයියගෙන්ම තමා ( පුයිවට් එකේම අහනෝ ඒනම් 😂) හෑ.............. 0 Imalka HewageVeteran MemberPosts:4533 23 May 2019 03:28 PM Quote Reply Posted By Imalka on 19 May 2019 10:01 PM Posted By Udari on 19 May 2019 08:24 PM Posted By Imalka on 19 May 2019 07:47 PM Posted By Dilki on 19 May 2019 06:06 PM Posted By Imalka on 18 May 2019 10:39 PM හෆ්ෆේ...... සරම කැඩෙන්න කිව්වේ කාගේද දිල්කි නංගි ? මනමාලයාගේ ද..? ඔව් එකත් නරක නෑ.. මගුල තීන්දු කරන්න කලින් ඒ ගැන අවධානය යොමුකරලා විරෝධතා ගොණු කරන්න කාලය තියෙනවා නෙ. උපරිම සාධාරණයි,,,ඒ ඉල්ලීම හිටං. උදාරි ට ඕනනම් ඒ දර්ශන වේලාසනින් නරඹන්න මට නම් නෝ අව්ල්ස් අය්යේ 🙈 ඒමද හොඳ ? තහවුරු කරන ලදා වඩාත් පලදායී නිවැරදි මග පෙන්වීම නෙ හොඳ නෙ අම්මෝ මෙන්න නියම ඩබල නිවනට යන පාර පෙන්නන , සෝයිඋපදෙස් අහගන්න ඕන ඉමල්ක අයියගෙන්ම තමා ( පුයිවට් එකේම අහනෝ ඒනම් 😂) හෑ.............. දැන් මගෙන් ගත්ත පිළිපැද්දා ද...? උපදෙස් හරි ගියා නේද නංගි ? 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 23 May 2019 09:29 PM Quote Reply Posted By Imalka on 23 May 2019 03:28 PM Posted By Imalka on 19 May 2019 10:01 PM Posted By Udari on 19 May 2019 08:24 PM Posted By Imalka on 19 May 2019 07:47 PM Posted By Dilki on 19 May 2019 06:06 PM Posted By Imalka on 18 May 2019 10:39 PM හෆ්ෆේ...... සරම කැඩෙන්න කිව්වේ කාගේද දිල්කි නංගි ? මනමාලයාගේ ද..? ඔව් එකත් නරක නෑ.. මගුල තීන්දු කරන්න කලින් ඒ ගැන අවධානය යොමුකරලා විරෝධතා ගොණු කරන්න කාලය තියෙනවා නෙ. උපරිම සාධාරණයි,,,ඒ ඉල්ලීම හිටං. උදාරි ට ඕනනම් ඒ දර්ශන වේලාසනින් නරඹන්න මට නම් නෝ අව්ල්ස් අය්යේ 🙈 ඒමද හොඳ ? තහවුරු කරන ලදා වඩාත් පලදායී නිවැරදි මග පෙන්වීම නෙ හොඳ නෙ අම්මෝ මෙන්න නියම ඩබල නිවනට යන පාර පෙන්නන , සෝයිඋපදෙස් අහගන්න ඕන ඉමල්ක අයියගෙන්ම තමා ( පුයිවට් එකේම අහනෝ ඒනම් 😂) හෑ.............. දැන් මගෙන් ගත්ත පිළිපැද්දා ද...? උපදෙස් හරි ගියා නේද නංගි ? හම්මේ ඔව් අය්ය ....... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 26 May 2019 06:04 PM Quote Reply සරම ඇඳගෙන කී දෙනෙක් ආවද දැන් පහුගිය දවසෙ? 0 Imalka HewageVeteran MemberPosts:4533 26 May 2019 07:08 PM Quote Reply Posted By maduranga001 on 26 May 2019 06:04 PM සරම ඇඳගෙන කී දෙනෙක් ආවද දැන් පහුගිය දවසෙ? සරම ඇඳගෙන ඇවිත් සරම ඇඳගෙන ගිය ගණනයි........ සරම නැතුව ආව ගණනත් දාන්න, විභාගෙට ඇහුවොත් එහෙම (හැමෝව සරම අඳින්නේ නැහැ නෙ) 0 Add Reply Page 1 of 212 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit