Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 Feb 2020 04:23 PM by Prasad Maduranga හිතුවක්කාරයා ගේ නිර්මාණ 75 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 3 of 4 << < 1234 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 16 Sep 2015 09:38 PM Quote Reply මේ නිර්මාණයේ තියෙන්නෙත් මහ හිතුවක්කාර වැඩක් ගැන නේද..? කොහොම උනත් අනෙකාගේ අකමැත්ත නොසලකා හරින ඕනෑම මෙවන් එකතුවීමක් අතවරයක් තමයි.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 16 Sep 2015 09:49 PM Quote Reply මෙ කාලයට ගැලපෙන නිස දැසක් 0 Indika DampahalaVeteran MemberPosts:3410 16 Sep 2015 10:02 PM Quote Reply කාලනුලෝචිතව නිර්මාණ ඉදිරිපත් කරනව අපේ හිතුවක්කාරයා ... 0 isuru sampathSuper Senior MemberPosts:7342 16 Sep 2015 10:20 PM Quote Reply අද කාලයට ගැලපෙන අපුරු නිසදැසක් ... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 16 Sep 2015 11:15 PM Quote Reply Posted By erandika119 on 16 Sep 2015 09:32 PM ලිංගික අතවර හෝරාව ...... නලියන කුපාඩීකම් සැගවිච්ච වලත්තකම් ශුක්‍රාණු වී මෘගයකුගේ මිනිසත්කම් උගස් කර ආත්මයට නිගා කර ක්‍ෂණික සුව විදින්නට හඳ පශ්චාත් තැවුලෙන් විඳවා නොමරා මරණ වියුරු උම්මත්තකයන්ගේ කාමුකත්වයට හෙණ ඉල්ලන අවදියේ ඇරඹුමට පෙර අවදියයි ... ____හිතුවක්කාරයා____ වත්මන් සමාජයේ දරුණුම ඛේදවාචකය... කවිය කියවන විට ඇගට යම් හිරිවැටිමක් දැනුනා... සියළු දෙනාම නැගී සිටිය යුතු කාලයයි... 1 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 17 Sep 2015 01:19 AM Quote Reply වැඩේ තියෙන්නේ අද කාමාතුරයන් හොයන්නේ කුඩා දරුවන් සහ වයසක ආච්චිල වීමයි. ඔව ඉතිං වලත්තයට කවුරුත් එකයි... 1 erandika irshanNew MemberPosts:25 18 Sep 2015 05:14 AM Quote Reply කසාවතක මහිමය .......! සක්මන් මළුවට හිරු රැස් වැඩලා මෙත් දම් කැකුලක් හද තුල පීපිලා මග මොක් සුව නිර්වනය පතලා වැඩියා මම කහා වත් සිල් පුරලා බුදුන් හිමී වැඩි මග පියමන් කරලා දැවෙනා කෙලෙසුන් බිද හැර දමලා දම් නෙත් කරුණා මහිමය පතලා වැඩියා බුදු මග පාරමී මල් පුදලා අට ලොව දහාමට හද හුරු කරලා අනාන්ත දුක් ගඟ තරණය කරලා නිවන් මගෙ දෙරගූළු විවර කරාලා පිය මැන්නෙ හද නිවනම පතලා භව තරණයේ නැවතුම් පොළ සොයලා සසරේ දැවෙනා දුක් ගිණි දැල් නිවලා අජරාමර මොක් නිවනට මුල පුරලා කහාවත පිරුවා දුක ගිණි දැල් නිවලා ___හිතුවක්කාරයා _____ 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 18 Sep 2015 06:32 PM Quote Reply Posted By erandika119 on 18 Sep 2015 05:14 AM කසාවතක මහිමය .......! සක්මන් මළුවට හිරු රැස් වැඩලා මෙත් දම් කැකුලක් හද තුල පීපිලා මග මොක් සුව නිර්වනය පතලා වැඩියා මම කහා වත් සිල් පුරලා බුදුන් හිමී වැඩි මග පියමන් කරලා දැවෙනා කෙලෙසුන් බිද හැර දමලා දම් නෙත් කරුණා මහිමය පතලා වැඩියා බුදු මග පාරමී මල් පුදලා අට ලොව දහාමට හද හුරු කරලා අනාන්ත දුක් ගඟ තරණය කරලා නිවන් මගෙ දෙරගූළු විවර කරාලා පිය මැන්නෙ හද නිවනම පතලා භව තරණයේ නැවතුම් පොළ සොයලා සසරේ දැවෙනා දුක් ගිණි දැල් නිවලා අජරාමර මොක් නිවනට මුල පුරලා කහාවත පිරුවා දුක ගිණි දැල් නිවලා ___හිතුවක්කාරයා _____ ඉතාම ලස්සනයි තව ලියන්න 0 shanaka kelumSuper Senior MemberPosts:7332 19 Sep 2015 07:12 AM Quote Reply ගොඩක් ලස්සනයි ඉස්සරහට තව හොද හොද ඒවා ගෙන එන්න ලැබේවා 0 erandika irshanNew MemberPosts:25 23 Sep 2015 03:56 AM Quote Reply හංස වැනුම ..... _________________________ සොලව සොලවා නිසිය නලවා එනවිට ඈ වසිය නයන ලොල්වීලා රිසිය හඳවත කැළඹිලා නෑ ඉවසිය පෙමින් මත් වෙලා මදු යාමේ සඳ විවර කලා උඩු කය නිරුවත මද සලෙළු වෙලා එකපාර මගෙ හද දඟරන්න හිතෙනවා රණ තිසර මැද තිසර පැටුවන් දෙදනා නොඉඳුල් සුවය ගෙනවා මිහිරි මලක දුහුල් දෝවා දියෙන් තිසරය නෑබුල් සුවය සදනවා හද විල කරලා ඉඳුල් නාඹර ගැටිස්සියගෙ වටකුරු ළැමද රාගික නුවන් විදිනවා පෙම් සිහින මැද දෙතොල් තියා තෙමනා විට හොටය තද ඉවසලා ඉන්න බැහැ කියවා මගෙ සඳ _____හිතුවක්කාරයා____ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 23 Sep 2015 09:03 AM Quote Reply හිතුවක්කාරයගේ සියළුම නිර්මාණ මේ මාතෘකාව යටතේ විතරමද කරන්නේ. .. කොහොම නමුත් අගය කරනවා. 1 erandika irshanNew MemberPosts:25 23 Sep 2015 12:13 PM Quote Reply මිට කලින් පයෝදර ගැන ලීවේ නෑ නේද මම 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 23 Sep 2015 06:11 PM Quote Reply ඔව් ඔව් ලිව්වෙ නැ ..ලියන්න ලියන්න 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 23 Sep 2015 08:23 PM Quote Reply ඔයාගේ නිර්මාණය ඉතා ලස්සනයි.. හොද නිර්මාණ හැකියාවක් ඇති කොල්ලෙක් කියල පේනවා.. අපේ සමන්ත අයිය කියන්නේ, ඔයා තවත් වෙනස්ම දේවල් ගැන කියන දේවල් ගැන රස විදින්න කැමතියි කියල.. මමත් අපි හැමෝමත් හොද රසාඥාතාවයකින් යුතුව ඔයාගේ නිර්මාණ රස විදිනවා.. ස්තුතියි ස්ටන් එකට වටිනා කියන දේ එකතු කරලා දෙන දායකත්වයට මල්ලි.. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 23 Sep 2015 10:31 PM Quote Reply මම මෙතැන අදහස් කලේ ලිංගිගත්වය කියන මාතෘකාව කියන එක. ඔයාට හොඳ හැකියාවක් තියෙනවා. ඉතිං අපි කැමතියි තව වෙනස් මාතෘකා පිළිබඳවත් ඔයාගේ නිර්මාණ රසවිඳින්න. 0 erandika irshanNew MemberPosts:25 24 Sep 2015 10:58 AM Quote Reply ඔව් එක ඇත් .... වෙනස් මතෘකා එක් කරන්නම් 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 24 Sep 2015 10:47 PM Quote Reply Posted By erandika119 on 18 Sep 2015 05:14 AM කසාවතක මහිමය .......! සක්මන් මළුවට හිරු රැස් වැඩලා මෙත් දම් කැකුලක් හද තුල පීපිලා මග මොක් සුව නිර්වනය පතලා වැඩියා මම කහා වත් සිල් පුරලා බුදුන් හිමී වැඩි මග පියමන් කරලා දැවෙනා කෙලෙසුන් බිද හැර දමලා දම් නෙත් කරුණා මහිමය පතලා වැඩියා බුදු මග පාරමී මල් පුදලා අට ලොව දහාමට හද හුරු කරලා අනාන්ත දුක් ගඟ තරණය කරලා නිවන් මගෙ දෙරගූළු විවර කරාලා පිය මැන්නෙ හද නිවනම පතලා භව තරණයේ නැවතුම් පොළ සොයලා සසරේ දැවෙනා දුක් ගිණි දැල් නිවලා අජරාමර මොක් නිවනට මුල පුරලා කහාවත පිරුවා දුක ගිණි දැල් නිවලා ___හිතුවක්කාරයා _____ ඔය තියෙන්නේ හොඳ අර්ථවත් නිර්මාණ. අපි තව ඔයාගේ ලස්සණ නිර්මාණ බලාපොරොත්තු වෙනවා ..දිගටම ලියන්න. 0 erandika irshanNew MemberPosts:25 27 Sep 2015 12:32 AM Quote Reply භික්ෂුණී නම් විය..... බිනර මහ සද.....වස්සානේ නැගී... ලවැලි පිස හෙල්මැලි මල් පිපී.. කසාවන් දරා නොනිමි ගමනක යේදී .. නිවන උදේසා...ඈ...බුදු හිමි දකී... කතකි දැරුවේ දරු බිහිදුක් ඇයයි වින්දේ ගිනිහලේ දුක් .. ලගින් සිටියේ දරන් මහමෙරක් දුක්.. දිනන්නට නොහකිදෝ නිවන් මග ඇති දුක්... නාමරුප ධර්මතා.. මම නොවු මා බිහිකලා... දරා දුක් කදු ගොරබිරම් සසරෙ මහා අදුරක තනිකලා.... කතක් මා හිසත් මුඩුකල වතයි මා කසාවත් කල .. දරයි මා සුවහසක් දම් කද... නීවී සනසුනි අමාදම් සුව විද.... භික්ෂුණී ...නම් විය ... ____හිතුවක්කාරයා _____ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 27 Sep 2015 02:37 AM Quote Reply නියමයි. බොහොමත්ම ස්තූතියි. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 27 Sep 2015 06:08 PM Quote Reply හොද නිරමානයක් ..... 0 Add Reply Page 3 of 4 << < 1234 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit