You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Aug 2018 03:31 AM by  Danu Liyanage
වැරදුන වරද්දපු තැන
 11 Replies
Sort:
Author Messages

දඟකාර කවිකාරි
New Member
New Member
Posts:1






--
03 Aug 2018 01:56 AM
  •  Quote
  •  Reply
ආදරෙයි බන් උඹට
කවුරුත්ම නැති පාළු හුදකලාවක
උඹත් එක්ක තනි වෙද්දි
සිහිය විකල් වෙනකන්
මත් වතුර පහසට නතුවෙද්දි
උඹ හිටියා බන් මගෙ ළඟම
තව තවත් මා මත්කරමින්..
තිත්තයි බන් මේ හුදකලා ජීවි⁣තේ
කැකෑරෙන වේදනාව අස්සේ
දැවෙනවා මම මේ වගෙම
සල්ලාල නෑ බන් මම
බේබද්දෙක් නෙමෙයි මම
ඒත් පට්ට සැපයි බන් මේ ජීවි⁣තේ
මොකටද නිකන් පිච්චිලා යන්නේ
හිරු වගේ ගිනියම් ප්‍රේමයට නතුව
මට අවුලක් නැතිනම් උඹලට මොකද
මගේ ලිමිට් එක මම දන්නවා බන්
හොයන්⁣නේ් නැතිව අනුන්ගේ කෙහෙල්මල්
පලකෝ යන දීපංකරෙක
විදවන උන් අතර ජීවි⁣තේ
මම ජීවි⁣තේ විදින්නේ මෙහෙමයි
එතකොට හරිම ලේසියි බන්
හුස්මත් අකුරු කරන්න
කවුරු මොනා කිව්වත්
හුස්ම ආදරෙයි බන් උඹට.....

L.R.C Gamage
01/0718
1

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Aug 2018 02:02 AM
  •  Quote
  •  Reply
හැමෝම විඳවන ජීවිතය විඳින්න එකිනෙකා තම තමන්ට ගැළපෙන මගක් හොයන හැටි.

වෙනස් සිතිවිල්ලක්.
කවිකාරිගේ නිර්මාණ තව තවත් බලාපොරොත්තු වෙනවා.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 Aug 2018 02:02 AM
  •  Quote
  •  Reply
නියමයි.....දිගටම මේ දේවල් අපිත් බෙදා හදා ගන්න.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
03 Aug 2018 02:11 AM
  •  Quote
  •  Reply
ලස්සනයි ඒක.....
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
03 Aug 2018 03:06 AM
  •  Quote
  •  Reply
කවුරු මොනා කිව්වත්
හුස්ම ආදරෙයි බන් උඹට.....


මේ ටිකට මම හරි ආසයි..
ලස්සන නිසදැසක්...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Aug 2018 04:27 AM
  •  Quote
  •  Reply
හොදා ..හොදා .........
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Aug 2018 05:02 AM
  •  Quote
  •  Reply
ලස්සනයි
0

Sujeewa Kamburugamuwa
Basic Member
Basic Member
Posts:125






--
03 Aug 2018 08:09 PM
  •  Quote
  •  Reply

දුක හිතෙන..... ලස්සන නිසදැසක්..........

අප සමඟ බෙදාගැනීම ගැන ස්තුතියි............"දඟකාර කවිකාරි"  

0

Santha Abeysekara
Basic Member
Basic Member
Posts:249






--
04 Aug 2018 12:01 AM
  •  Quote
  •  Reply
සුපිරි වැඩක්නේ .....මාර creative >>>>
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Aug 2018 09:55 PM
  •  Quote
  •  Reply
ආදරෙයි හුස්ම මම නුඹට ....ලස්සනාආආයි....

කෝ මේ දඟකාරි...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Aug 2018 10:25 PM
  •  Quote
  •  Reply

Posted By Udari on 09 Aug 2018 09:55 PM
ආදරෙයි හුස්ම මම නුඹට ....ලස්සනාආආයි....

කෝ මේ දඟකාරි...


අතුරු දහන් වගේ......
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Aug 2018 03:31 AM
  •  Quote
  •  Reply
හුස්ම ගිහින් වගේ
0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below