You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Aug 2019 04:33 PM by  Imalka
මණාළයෙක් බලන්න එනව
 33 Replies
Sort:
Page 2 of 2 << < 12
Author Messages

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
26 May 2019 07:59 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 26 May 2019 06:04 PM
සරම ඇඳගෙන කී දෙනෙක් ආවද දැන් පහුගිය දවසෙ?

හි හි සරම් ඇඳගෙන ආ අයව ගේට් එක ලඟින්ම ආපහු හරවල යැව්ව අයියා......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
26 May 2019 08:02 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 26 May 2019 07:08 PM
Posted By maduranga001 on 26 May 2019 06:04 PM
සරම ඇඳගෙන කී දෙනෙක් ආවද දැන් පහුගිය දවසෙ?
    සරම ඇඳගෙන ඇවිත් සරම ඇඳගෙන ගිය ගණනයි........ සරම නැතුව ආව ගණනත් දාන්න, විභාගෙට ඇහුවොත් එහෙම   (හැමෝව සරම අඳින්නේ නැහැ නෙ)

අනේ නිකා ඉන්න අයිය........ සරම  ඇඳගෙනම  එන්න ඕන්නම්  යටට  කලිසමක්  ඇඳගෙන එන්න කීල කපුව අතේ කියල  යැව්ව 😂
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
26 May 2019 10:16 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 26 May 2019 08:02 PM
Posted By Imalka on 26 May 2019 07:08 PM
Posted By maduranga001 on 26 May 2019 06:04 PM
සරම ඇඳගෙන කී දෙනෙක් ආවද දැන් පහුගිය දවසෙ?
    සරම ඇඳගෙන ඇවිත් සරම ඇඳගෙන ගිය ගණනයි........ සරම නැතුව ආව ගණනත් දාන්න, විභාගෙට ඇහුවොත් එහෙම   (හැමෝව සරම අඳින්නේ නැහැ නෙ)
    අනේ නිකා ඉන්න අයිය........ සරම  ඇඳගෙනම  එන්න ඕන්නම්  යටට  කලිසමක්  ඇඳගෙන එන්න කීල කපුව අතේ කියල  යැව්ව 😂

   හෑ......................හෆොයි.

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
27 May 2019 06:59 AM
  •  Quote
  •  Reply
කපුවා අතේ එහෙම පණිවිඩ ද යවා ගත්තෙ?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
27 May 2019 09:22 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 27 May 2019 06:59 AM
කපුවා අතේ එහෙම පණිවිඩ ද යවා ගත්තෙ?

කපුවොන්ගෙන් ඕම වැඩ අරනුත් මදි  අය්ය හී
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
28 May 2019 11:50 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 27 May 2019 09:22 PM
Posted By maduranga001 on 27 May 2019 06:59 AM
කපුවා අතේ එහෙම පණිවිඩ ද යවා ගත්තෙ?
කපුවොන්ගෙන් ඕම වැඩ අරනුත් මදි  අය්ය හී
කපුවගෙන් නොසෑහෙන්න අසාදාරණයක් වෙලා වගේ නගාට.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
29 May 2019 12:23 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 28 May 2019 11:50 PM

   නැහැ බන්.....තාම සාධාරණයක් වෙලා නැහැ.

   කපුයියෝ උපරිම ට්‍රයි කරලා දැනටමත් 100-200 ගෙනල්ලා. උදාරී කැමති කෙනා නැහැ ලු ඒ අතරේ...

   දැන් ඉතින් බැරිම තැන කපුමහත්තයෙක් වත් බලමු කියලා ගෙදර කතා වෙනවා දිල්කි          

   නංගිට ඇහුන කියලා පත්තරේ අග පිටුවට පාසේ පිටුවේ තිබ්බා කියලා ටීවී එකේ කිව්වා කියලා පත්තරේ තිබ්බා 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
29 May 2019 06:34 PM
  •  Quote
  •  Reply
ඒ සැරේ කාට නැතත් කපුවට නම් සාදාරණයක් වෙයි වගේ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
29 May 2019 08:41 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 29 May 2019 12:23 PM
Posted By maduranga001 on 28 May 2019 11:50 PM
Posted By Udari on 27 May 2019 09:22 PM
Posted By maduranga001 on 27 May 2019 06:59 AM
කපුවා අතේ එහෙම පණිවිඩ ද යවා ගත්තෙ?
කපුවොන්ගෙන් ඕම වැඩ අරනුත් මදි  අය්ය හී
කපුවගෙන් නොසෑහෙන්න අසාදාරණයක් වෙලා වගේ නගාට.
   නැහැ බන්.....තාම සාධාරණයක් වෙලා නැහැ.

   කපුයියෝ උපරිම ට්‍රයි කරලා දැනටමත් 100-200 ගෙනල්ලා. උදාරී කැමති කෙනා නැහැ ලු ඒ අතරේ...

   දැන් ඉතින් බැරිම තැන කපුමහත්තයෙක් වත් බලමු කියලා ගෙදර කතා වෙනවා දිල්කි          

   නංගිට ඇහුන කියලා පත්තරේ අග පිටුවට පාසේ පිටුවේ තිබ්බා කියලා ටීවී එකේ කිව්වා කියලා පත්තරේ තිබ්බා 

ඉමල්ක අය්ය ගුණනය නම් කරල ලෙසටම
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
29 May 2019 08:42 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 29 May 2019 06:34 PM
ඒ සැරේ කාට නැතත් කපුවට නම් සාදාරණයක් වෙයි වගේ..

ගෙනා යෝජනා  වලට කපුවා කපෝති කරන්ට හදන්නෙ අය්ය   😏
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
29 May 2019 08:50 PM
  •  Quote
  •  Reply
කපුවා කපෝතියි .............
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
05 Jun 2019 07:11 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 29 May 2019 08:50 PM
කපුවා කපෝතියි .............
    එහෙමයි කියලා මාරු වෙන්න  බැහැ......කොලේ වහල ගහන කපෝති  ඔට්ටු නැහැ 

0

Dilki
Advanced Member
Advanced Member
Posts:955

--
05 Jun 2019 08:35 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 05 Jun 2019 07:11 PM
Posted By isurusam on 29 May 2019 08:50 PM
කපුවා කපෝතියි .............
    එහෙමයි කියලා මාරු වෙන්න  බැහැ......කොලේ වහල ගහන කපෝති  ඔට්ටු නැහැ 

ඉසුරුටත් ඒ කපුව  ලව්ව මොනව හරි කරගන්න ඕන වෙලාද කොහේද 😝
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
28 Aug 2019 04:33 PM
  •  Quote
  •  Reply
මෙදා පාර කපුවා දිනලා වගෙයි......මනමාලි මිසින්
0
Add Reply
Page 2 of 2 << < 12

Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below