You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 May 2018 04:54 AM by  Poddi
විරහව
 15 Replies
Sort:
Author Messages

deliya nisansala
New Member
New Member
Posts:22






--
12 May 2018 12:05 AM
  •  Quote
  •  Reply
අප නෙත් නොදැනීම හමු උනත් ,
හිතුවා සසර බැදීමක පුරුද්දක්,
දෙමාපිය ආශිර්වාදයෙන් ,
අපි අපේ උනා නීතියෙන්,
ආදරේ කරා ඇත්‍තටම මහා ගොඩක්,
වෙනස් වෙන්න හිතුවෙ නෑ හීනෙන් වත්,
ඔබ මට එදා දුන්න ආදරේ ..
ටික ටික අඩු උනා නොදැනීම මං,
වරදක් කරේ නෑ තුන් හිතකින් වත්,
ගෙවුනා කලය මාස ගනන් ,
ඉවසන්න බැරුව නුබෙ අම්මාගෙ වදන්,
හැඩුවා බොහොමයක් දුක සිරකරන්,
නුබවටත් හිටියේ නෑ එවිට නම්,
ආපසු ආවා මම මගේ අම්ම ගාවට ඉතිං
ගෙවුනා කාලය මස හතරකින්,
සමා වෙනු කියා ඔබ ඇවිටිලි කරමින් ,
ආවත් කොයි තරම් මා පසුපසම දැන්,
රිදුනු හිත හදා ගන්න නම් නොහැකිය ඉතිං,
හැරෙන්නට බෑ ආපසු කෙසේවත්,
අපිට අපි හිමි නෑ කියා සිතමු දැන්......
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 May 2018 12:18 AM
  •  Quote
  •  Reply
මේ දේ හරියට ජිවිත කතාවක් වගේ...අපූරු නිර්මනයක්.
1

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
12 May 2018 03:37 AM
  •  Quote
  •  Reply
හුඟක් වෙලාවට මේම දේවල් වෙනව. ලස්සනයි
Udeshika Herath
1

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467






--
12 May 2018 03:55 AM
  •  Quote
  •  Reply
සමහර අයට මේ දේවල වෙනවා
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
13 May 2018 07:15 AM
  •  Quote
  •  Reply
නොගැලපෙන කෙනා ගලපගන්න ගියාම මෙහෙම දේවල් වෙනවා...
පද පෙළට ස්තූතියි නගෝ.. කෙටි වුනත් දිගු කතාවක් ගැබ් වෙලා තියෙනවා...
0

deliya nisansala
New Member
New Member
Posts:22






--
13 May 2018 08:37 PM
  •  Quote
  •  Reply
කාගෙ හරි කතාවක් වෙන්න පුලුවන්.ගොඩක් ස්තූතියි.
0

deliya nisansala
New Member
New Member
Posts:22






--
13 May 2018 08:39 PM
  •  Quote
  •  Reply
ඔව් ඒක තමයි.
0

deliya nisansala
New Member
New Member
Posts:22






--
13 May 2018 08:39 PM
  •  Quote
  •  Reply
වෙනවා ඕන තරම්
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467






--
13 May 2018 09:50 PM
  •  Quote
  •  Reply
ඒකනේ නොගැළපීම් හින්දා වෙන්න ඇති සිතුම් සුධාර චිත්‍ර ශිල්පියාට වුණේ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
1

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
13 May 2018 11:06 PM
  •  Quote
  •  Reply
Posted By deliya nisansala on 13 May 2018 08:39 PM
වෙනවා ඕන තරම්
ඩේලියා නංගි. මේ වගේ වෙනත් කෙනෙකුගේ අදහසකට තවත් අදහසක් හෝ රිප්ලයි එකක් දීමේදී reply වෙනුවට Quote කියන එක ඒ කොමෙන්ටුවට අදාලව ක්ලික් කරන්න. එතකොටඒ කොමෙන්ටුව දැම්මේ කුමන කොමෙන්ටුවට අදාලවද කියල හොයා ගන්න ලෙහෙසියි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
13 May 2018 11:09 PM
  •  Quote
  •  Reply
Posted By deliya nisansala on 12 May 2018 12:05 AM
අප නෙත් නොදැනීම හමු උනත් ,
හිතුවා සසර බැදීමක පුරුද්දක්,
දෙමාපිය ආශිර්වාදයෙන් ,
අපි අපේ උනා නීතියෙන්,
ආදරේ කරා ඇත්‍තටම මහා ගොඩක්,
වෙනස් වෙන්න හිතුවෙ නෑ හීනෙන් වත්,
ඔබ මට එදා දුන්න ආදරේ ..
ටික ටික අඩු උනා නොදැනීම මං,
වරදක් කරේ නෑ තුන් හිතකින් වත්,
ගෙවුනා කලය මාස ගනන් ,
ඉවසන්න බැරුව නුබෙ අම්මාගෙ වදන්,
හැඩුවා බොහොමයක් දුක සිරකරන්,
නුබවටත් හිටියේ නෑ එවිට නම්,
ආපසු ආවා මම මගේ අම්ම ගාවට ඉතිං
ගෙවුනා කාලය මස හතරකින්,
සමා වෙනු කියා ඔබ ඇවිටිලි කරමින් ,
ආවත් කොයි තරම් මා පසුපසම දැන්,
රිදුනු හිත හදා ගන්න නම් නොහැකිය ඉතිං,
හැරෙන්නට බෑ ආපසු කෙසේවත්,
අපිට අපි හිමි නෑ කියා සිතමු දැන්......
ගොඩක් තැන වල මේ දේ වෙනවා. එහෙම වෙන්නේ අවබෝධයෙන් ඉන්නේ  කියල හිතුවත් අනවබෝධය නිසා. හොඳම දේ පළමු වසර කිහිපය වත් මහ ගෙදරින් ඈත්ව තමන්ගේ තැනක අඩුම තරමේ වෙන්ව, වෙනම ජීවත්වීම. හැමෝගෙම හොඳට.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

deliya nisansala
New Member
New Member
Posts:22






--
22 May 2018 12:01 AM
  •  Quote
  •  Reply
අනිවාර්‍යෙන් එහෙම වෙන්න ඇති
0

deliya nisansala
New Member
New Member
Posts:22






--
22 May 2018 12:01 AM
  •  Quote
  •  Reply
ඔව්
0

deliya nisansala
New Member
New Member
Posts:22






--
22 May 2018 12:03 AM
  •  Quote
  •  Reply

Posted By maduranga001 on 13 May 2018 11:06 PM

Posted By deliya nisansala on 13 May 2018 08:39 PM


වෙනවා ඕන තරම්
ඩේලියා නංගි. මේ වගේ වෙනත් කෙනෙකුගේ අදහසකට තවත් අදහසක් හෝ රිප්ලයි එකක් දීමේදී reply වෙනුවට Quote කියන එක ඒ කොමෙන්ටුවට අදාලව ක්ලික් කරන්න. එතකොටඒ කොමෙන්ටුව දැම්මේ කුමන කොමෙන්ටුවට අදාලවද කියල හොයා ගන්න ලෙහෙසියි.




ගොඩක් ස්තූතියි කියලා දුන්නට
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
22 May 2018 01:07 AM
  •  Quote
  •  Reply
ලස්සනයි .........
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
28 May 2018 04:54 AM
  •  Quote
  •  Reply
බැදගත්තු බෙරේ ගහන එක තමයි හැබැයි හොද...

ආපහු ගියොත් නරකද ඉතින් එයාට සමාව දීලා ....

( මේ වගේ දේවලුත් සමාජයේ අනන්තවත් අහන්න දකින්න ලැබෙනවනේ ... ලස්සනයි නිර්මාණය )
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below