Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 15 Jun 2022 10:29 AM by Indika Dampahala - My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත 616 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 4 of 31 << < 23456 > >> Author Messages Dileeka MadushaniVeteran MemberPosts:2100 01 Apr 2016 08:15 PM Quote Reply Posted By maduranga001 on 01 Apr 2016 09:50 AM දෙමාපියන්ට නිසි ලෙස ගරු කරන සලකන කෙනා තමයි තමාගේ සහකරු හෝ සහකාරියටත් හොඳින් සලකන්නේ. දෙමාපියන් නොසලකා හරින කෙනා සහකරු/සහකාරිය ටත් පසු කාලීනව සලකන්නේ එහෙමම තමයි. මුල් කාලේ දෙමාපියන්ගේ වචනයටත් පිටුපා බෙල්ලේ බැඳගෙන වගේ ඉන්න හැදුවට පස්සේ තමන්ටත් වෙන්නේ ඒ ටිකමයි කියල තේරුම් යන්න කාලයක් යනවා. එතකොට ප්‍රමාද වැඩියි. පොඩ්ඩිගේ නිසදැස හරිම අගෙයි. ඔයාගේ නිසදසට මම තව පොඩි අදහසක් එකතු කළේ. ow aiye eka aththa..... 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 22 Apr 2016 03:40 AM Quote Reply ඔබත් එන්න මගේ සීතල මුණිවත මත පිණිදිය බිදුවක් ඉහලා යන්න... මල් වඩම් ඉහ ඉදිදරමනේ මා අසල බිම තබා ඇත්තේ පහන් සිලු දැල් දිලි දිලි ඇත්තේ මගේ මුණිවත වෙත එළිය දී... මල්දමින් කිම මගේ වත වටම සරසා පණ තිබුණු විට නැහැ එහෙම සරසා මගේ තනියට ඇයි නිදි මරාගෙන ළගම වීලා මියැදිලා කුණුව ඇති මගේ වත සුවද ඉසලා... මම ආ ලෙසම තනියමනේ හුස්ම හැරදා යන්න යන්නේ ගුණ කතන ගී වැයෙන්නේ දුක් සෝ හඩ අතර මැද්දේ... වඩමවා මහ සගන නිවසේ අනියත බව කියන සසරේ සාධු සාධු පැන් වඩා මියගිය මෙමා හට පාංශුකුලය දී පින් පුදන්නේ... සමිති සමාගම් කතා හමුවේ බීම බිස්කට් පිරි නැමෙන්නේ වෙඩි හඩක් එ් අතර මැද්දේ සුබ නැකත්ලු පැමිණ ඇත්තේ... අවසන් ගමන් යන්න යන්නේ මා පිණි දිය පොදක් ගෙන ඔබත් ඉසිනු මැන නොයිපදෙන්නට පතා යළි දුක් පිරි මෙවන් සසරේ... Poddi 0 Danu LiyanageVeteran MemberPosts:3457 22 Apr 2016 05:03 AM Quote Reply podditat mara adahas thama enne mama gana kawiyak liyanna bahada 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 22 Apr 2016 05:10 AM Quote Reply Posted By thushandanushka on 22 Apr 2016 05:03 AM podditat mara adahas thama enne mama gana kawiyak liyanna bahada හා ලියන්නම් ...... ඉන්නකෝ ... 0 Danu LiyanageVeteran MemberPosts:3457 22 Apr 2016 05:14 AM Quote Reply dan mokadda liyanne mama gana 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 22 Apr 2016 05:29 AM Quote Reply Posted By thushandanushka on 22 Apr 2016 05:14 AM dan mokadda liyanne mama gana සත්තු ගැනද ලියන්න ඒවා නැත්තේ ,. ''..හා හා හරි හාවා '' හිහි 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 22 Apr 2016 05:36 AM Quote Reply ඊලග කවි පන්තිය සත්තු වත්ත ගැන වගේ මට පේන්නේ. මේ කවි පංතිය කියවල රස විඳලා අදහසක් එකතු කරන්නම්කො. මේ දෙන්නගේ වලිය නිසා ඒකත් අතපහු වුනා. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 22 Apr 2016 08:07 PM Quote Reply Posted By maduranga001 on 22 Apr 2016 05:36 AM ඊලග කවි පන්තිය සත්තු වත්ත ගැන වගේ මට පේන්නේ. මේ කවි පංතිය කියවල රස විඳලා අදහසක් එකතු කරන්නම්කො. මේ දෙන්නගේ වලිය නිසා ඒකත් අතපහු වුනා. ඔව් ඔව් වැඩි දෙනාගේ ඉල්ලීම සලකා බලලා සත්තු වත්ත ගැන ලියන්නම වෙනවා .. සත්තු වත්තේ මදුරුවොත් කුඩු කරලා ඉන්නවද 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 22 Apr 2016 09:49 PM Quote Reply දෙන්නා වළියටම තමයි බර නේද? 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 22 Apr 2016 10:01 PM Quote Reply Posted By samantha on 22 Apr 2016 09:49 PM දෙන්නා වළියටම තමයි බර නේද? අපොයි සමන්ත මාමේ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 22 Apr 2016 10:15 PM Quote Reply තව මොණවා හරි නිසදැස් පෙළක් ලියන්නකෝ.. අසාවෙන් ඉන්නේ කියවන්න ඔයාගේ රසවත් කවි.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 22 Apr 2016 10:55 PM Quote Reply ඔය වලිය කොහෙන් කෙලවර කර ගනියිද කියල බයයි. කොලු පැටියව බේර ගන්න බැරිවෙයිද 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 23 Apr 2016 12:14 AM Quote Reply Posted By samantha on 22 Apr 2016 10:15 PM තව මොණවා හරි නිසදැස් පෙළක් ලියන්නකෝ.. අසාවෙන් ඉන්නේ කියවන්න ඔයාගේ රසවත් කවි.. ලියන්නම් හිමිට ... ස්තුතියි සමන්ත මාමේ 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 23 Apr 2016 12:17 AM Quote Reply Posted By sha733 on 22 Apr 2016 10:55 PM ඔය වලිය කොහෙන් කෙලවර කර ගනියිද කියල බයයි. කොලු පැටියව බේර ගන්න බැරිවෙයිද තව ටිකක් හිතලා බලන්න වෙනවා හිහි 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 23 Apr 2016 12:19 AM Quote Reply Posted By Poddi on 22 Apr 2016 08:07 PM Posted By maduranga001 on 22 Apr 2016 05:36 AM ඊලග කවි පන්තිය සත්තු වත්ත ගැන වගේ මට පේන්නේ. මේ කවි පංතිය කියවල රස විඳලා අදහසක් එකතු කරන්නම්කො. මේ දෙන්නගේ වලිය නිසා ඒකත් අතපහු වුනා. ඔව් ඔව් වැඩි දෙනාගේ ඉල්ලීම සලකා බලලා සත්තු වත්ත ගැන ලියන්නම වෙනවා .. සත්තු වත්තේ මදුරුවොත් කුඩු කරලා ඉන්නවද කූඩු කරල නම් නැහැ නගෝ. හැබැයි සත්තු බලන්න ගිහින් ඔයාල ප්ලාස්ටික් කෝප්ප භාජන තැන තැන දාල ආවම මදුරුවෝ නිකන්ම කූඩු හදා ගන්නව. එහෙම නොවෙන්න තියා ගත්ත නම් හරි. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 23 Apr 2016 12:26 AM Quote Reply Posted By maduranga001 on 23 Apr 2016 12:19 AM Posted By Poddi on 22 Apr 2016 08:07 PM Posted By maduranga001 on 22 Apr 2016 05:36 AM ඊලග කවි පන්තිය සත්තු වත්ත ගැන වගේ මට පේන්නේ. මේ කවි පංතිය කියවල රස විඳලා අදහසක් එකතු කරන්නම්කො. මේ දෙන්නගේ වලිය නිසා ඒකත් අතපහු වුනා. ඔව් ඔව් වැඩි දෙනාගේ ඉල්ලීම සලකා බලලා සත්තු වත්ත ගැන ලියන්නම වෙනවා .. සත්තු වත්තේ මදුරුවොත් කුඩු කරලා ඉන්නවද කූඩු කරල නම් නැහැ නගෝ. හැබැයි සත්තු බලන්න ගිහින් ඔයාල ප්ලාස්ටික් කෝප්ප භාජන තැන තැන දාල ආවම මදුරුවෝ නිකන්ම කූඩු හදා ගන්නව. එහෙම නොවෙන්න තියා ගත්ත නම් හරි. කෝ අර රවුම් ගහන මදුරුවා... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 23 Apr 2016 12:47 AM Quote Reply මදුරුවත් හෙමින් සැරේ එල්ලෙන්න වගේ යන්නේ බාල්කේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 23 Apr 2016 12:56 AM Quote Reply Posted By Poddi on 23 Apr 2016 12:26 AM කෝ අර රවුම් ගහන මදුරුවා... දැන් නම් රවුම් ගැහිලි නැහැ පොඩ්ඩි නගෝ. එහෙම හැමදාම රවුම් ගැහුවොත් ඉතිං හාමතේ තමයි ඉන්න වෙන්නෙ. දැන් ආයෙත් සුපුරුදු වැඩසටහනට වැටිල ඉන්නෙ. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 23 Apr 2016 03:35 AM Quote Reply දුක පිරුණු අපේ පෙම් කතාව ---- දුක පිරුණු අපේ පෙම් කතාව යළි යළිත් නම් සිහිවෙනු එපා හිත රිදුණු තැන් නම් ගොඩයි සතුටින් ළගින් හිටියටත් වඩා ... නෙතු කදුළු සගවලා හිටියත් එදා හද රිදුම් දේ තවත් පෙම සිහි වෙලා අපි අපේ වෙන්න පෙර පින් මදි වෙලා දෙතැනකට වී අපි අපි ගැනම සිතනවා... නොලැබෙන නුඹවම තව මම සොයනවා දෙගුරුන් බස නිසා පෙම්වත සිත ගැහෙනවා තනි වෙච්ච තරු කුමාරි මමදැයි සිතෙනවා ඉකි බිදින මගේ සිතට නුඹ දුර ඇයි අහනවා.... - ඩිලීකා මධුශානි- 0 isuru sampathSuper Senior MemberPosts:7342 23 Apr 2016 05:20 AM Quote Reply Posted By Poddi on 23 Apr 2016 03:35 AM දුක පිරුණු අපේ පෙම් කතාව ---- දුක පිරුණු අපේ පෙම් කතාව යළි යළිත් නම් සිහිවෙනු එපා හිත රිදුණු තැන් නම් ගොඩයි සතුටින් ළගින් හිටියටත් වඩා ... නෙතු කදුළු සගවලා හිටියත් එදා හද රිදුම් දේ තවත් පෙම සිහි වෙලා අපි අපේ වෙන්න පෙර පින් මදි වෙලා දෙතැනකට වී අපි අපි ගැනම සිතනවා... නොලැබෙන නුඹවම තව මම සොයනවා දෙගුරුන් බස නිසා පෙම්වත සිත ගැහෙනවා තනි වෙච්ච තරු කුමාරි මමදැයි සිතෙනවා ඉකි බිදින මගේ සිතට නුඹ දුර ඇයි අහනවා.... - ඩිලීකා මධුශානි- ලස්සනයි පොඩ්ඩි නිර්මාණය ..... 0 Add Reply Page 4 of 31 << < 23456 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit