You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Jan 2017 07:51 AM by  hasithad
ඩෙංගු වෛරසය නිට්ටාවට මඩින ඔසුවක්
 61 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 41234 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
14 Jan 2015 08:59 PM

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    14 Jan 2015 09:00 PM

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    14 Jan 2015 09:04 PM
    එතුමා ‍ගොඩක් හොඳයි කියලා මමත් අහලා තියෙනවා..
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    14 Jan 2015 09:06 PM
    Posted By Ind007ka on 14 Jan 2015 08:59 PM

    mama danna aiya kenek bike aken watila konda kaduna.methanata giya .dan e aiyata dan hodatama hodai.

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    14 Jan 2015 09:10 PM

    ඩෙංගු වෛරසය නිට්ටාවට මඩින ඔසුවක්

    උපුටා ගැනීම  http://mahamegha.lk/all-time-favourites/dengu-osuwa#sthash.PFT5nJwY.dpuf

    ‘පියාඹා එන මාරයා’නිසාවෙන් ජීවිතයක් අහිමි නො වූ පවුලක් සෙවීම නො මළ ගෙයකින් අබ මිටක් සෙවීමක් ම විය හැකි තරමට ඩෙංගු උණ රෝගය වසංගතයක් ලෙස අපට බැට දෙන්නට පටන් ගත්තේ ගෙවී ගිය දශකයේ පටන් ය.

    වතු සුද්ද කිරීමේ පටන් බී. ටී. අයි. බැක්ටීරියාව විදේශයන්ගෙන් ගෙන්වා ඩෙංගු මදුරුවන්ට එරෙහිව භාවිත කිරීම දක්වා පුළුල් පරාසයක් තුළ පැතිර ගිය ඩෙංගු මර්දන ව්‍යාපෘතීන් ක‍්‍රියාත්මක වුව ද ඩෙංගු මරණ සංඛ්‍යාව එන්න එන්න ම වැඩිවූවා මිස අඩුවක් නම් වූයේ නැත. ඒ නිසා ම නිවැසියෙකු ඩෙංගු ආසාදිතයෙකු වූයේ නම් මළගමක් වූ තරමේ කම්පනයක් අනෙකුන් තුළ ඉබේ ම ජනිත විය. මේ විපතට වග කිව යුතු යැයි කියා රටවැසියන් පාලන තන්ත‍්‍රයටත්, පාලකයන් රටවැසියන්ටත් ඇඟිලි දිගු කරගනිමින් සිටිනා පසුබිමක, පසු ගිය දිනෙක වාර්තා වූයේ මාරාන්තික ඩෙංගු රෝගය සුව කළ හැකි හෙළ ඔසුවක් සොයා ගන්නට ශී‍්‍ර ලාංකේය දියණියක් සමත් වූ බවයි. ඇය ආයුර්වේද වෛද්‍යාචාරිනී තරංගා කුමාරි වික‍්‍රමසූරිය මෙනවියයි.

    රටක් ගිලන් කළ රෝගයකින් පීඩා විඳින සුවහසක් ගිලනුන් සුවපත් කරවන්නට සාර්ථක ප‍්‍රතිකාර ක‍්‍රමවේදයක් සොයාගත් ඒ ජීවක පරපුරේ දිරිය දියණියට මහාමේඝ උත්තමාචාරය පුදකරමින් අපි ඇය සමඟ කළ සාකච්ඡාව මෙසේ ඔබ හමුවේ තබන්නෙමු.

    වෛද්‍යතුමියනි, අපි පළමුවෙන් ඔබ ගැන විස්තර දැන ගන්න කැමතියි?

    මගේ ගම අම්බලන්ගොඩ, අලූත්වෙල. පහ වසරට එනකල් අලූත්වෙල මහාවිද්‍යාලයේ ඉගෙන ගත්තා. පස්සේ ගාල්ල සංඝමිත්තා විද්‍යාලයට ඇතුළු වුණා. මේ වසරේ මම ශී‍්‍ර ලංකා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ මගේ
    උපාධිය සම්පූර්ණ කළා.

    වෛද්‍යතුමියනි, ඔබ මේ රෝගය ගැන ම පර්යේෂණ සිදු කරන්නට හේතු වුණ කාරණා ගැන සඳහන් කළොත්?

    මම සර්වාංග රෝග වෛද්‍යවරියක්. මගේ අම්මගේ පැත්තෙන් පාරම්පරිකව සර්වාංග රෝගවලට ප‍්‍රතිකාර කරනවා. ඒ වගේ ම තාත්තාගේ පැත්තෙන් පාරම්පරිකව සර්ප විෂට වෙදකම් කරනවා. දේශීය වෛද්‍යක‍්‍රමයේ දී මදුරුවාගේ දෂ්ට කිරීම විෂක් ලෙස තමයි සලකන්නේ. මං පුංචි කාලේ ඉඳල ම විෂ වෙදකම සහ සර්වාංග වෙදකම ගැන අහලා, දැකලා අත්දැකීම් තිබුණා. ඒ දෙපැත්තෙන් ම තිබුණ දැනුම යොදා ගෙන තමයි මම ඩෙංගු රෝගයට මේ ප‍්‍රතිකාරය අත්හදා බැලූවේ. මේ ඖෂධ නිෂ්පාදනය සඳහා සම්පූර්ණයෙන් ම යොදා ගන්නේ දේශීය ශාක වර්ගවල කොටස්. ඉතා සාර්ථකව මේ ප‍්‍රතිකාරය ඩෙංගු සුව කිරීම පිණිස යොදා ගන්න පුළුවන් වුණා.

    වෛද්‍යතුමියනි, මෙයින් ලද සාර්ථකත්වය ගැනත් අපි සටහනක් තැබුවොත්..?

    මං මේ ඖෂධය භාවිත කර ප‍්‍රතිකාර කරන්නට පටන් ගෙන දැනට අවුරුදු දෙකක් පමණ වෙනවා. ඉගෙන ගන්න කාලයේ නම් රෝගීන් සියයක්, දෙසීයක් වගේ ප‍්‍රමාණයකට පමණයි ප‍්‍රතිකාර කරන්නට ලැබුණේ. මගේ
    උපාධිය සම්පූර්ණ කළාට පසුවයි මාධ්‍ය හරහා මේ පිළිබඳ ව දැනුවත් කිරීම් සිදු කළේ. දැනට රෝගීන් හාරසියපණහකට පමණ ප‍්‍රතිකාරකර තිබෙනවා. ඔවුන් සුවපත් වෙලා අදටත් මට කථා කරනවා.

    වෛද්‍යතුමියනි, ඔබතුමිය විසින් ප‍්‍රතිකාර කරණු ලබන අනෙකුත් රෝග මොනවා ද?

    විශේෂයෙන් ම ස්නායු ආබාධවලට ප‍්‍රතිකාර කරණු ලබනවා. ඒ වගේ ම දණහිස් තුළ ශ්ලේෂ්මල තරලය (Synovial Fluid)  අඩු වීම නිසා ඇති වන ආබාධයන්ට ප‍්‍රතිකර්ම ලෙස ඒ තරලය යළි නිෂ්පාදනය කරවීමට දේශීය ඖෂධ භාවිතය සිදු කරනවා. උපතින් ම ස්නායු ආබාධවලට ගොදුරු වූ (Cerebral palsy) දරුවන්ටත් ප‍්‍රතිකාර සිදු කරනවා.

    වෛද්‍යතුමියනි, මාරාන්තික ඩෙංගු රෝගය සුවපත් කරවීම උදෙසා ඔබ සොයා ගත් ඖෂධය භාවිතයට අවසර පත‍්‍රය ලැබුණා. ඒ පිළිබඳ සහ ප‍්‍රතිකාර සිදු කරන ආකාරය ගැන සඳහන් කළොත්?

    ඔව්, ඒ සඳහා ආයුර්වේද සූත‍්‍ර කමිටුවේ අනුමැතිය ලැබුණා. මේ ඖෂධයේ නිෂ්පාදනාගාර අයිතියත් ඒ සමඟ ම මට හිමි වුණා. දැනට නම් මගේ නිවසින් පමණයි මෙය ලබා ගන්න පුළුවන්කම තිබෙන්නේ. ප‍්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ට නේවාසික පහසුකම් සලසා දෙන්න පුළුවන්කමක් තවම නැහැ. ඒ නිසා ප‍්‍රතිකාර ලබා දී ඔවුන් ව පිටත් කරන්නට සිදු වෙනවා.

    වෛද්‍යතුමියනි, මේ ප‍්‍රතිකාර ක‍්‍රමවේදයේ සාර්ථකත්වය උදෙසා සමාජීය පාර්ශ්වයෙන් ඉටු විය යුත්තේ කවර කාර්ය භාරයක් ද?

    ඇත්තට ම මේ රෝගයේ අවසන් අදියරට එළඹෙන්න පෙරාතුව, රෝගයේ පළමු අවස්ථාවන්වල දී ම ප‍්‍රතිකාර කරන්නට පුළුවන් නම් එය රෝගියාගේ පැත්තෙන් ලොකු වාසියක්. එය ඔවුන්ට පහසුවක්. මේ රෝගයේ අවසන් ම අදියර ඖෂධ භාවිතයෙන් සුවපත් කරන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා රෝගය හඳුනාගත් වහා ම ප‍්‍රතිකාර සඳහා රෝගියාව රැගෙන ඒම තමයි කළ යුත්තේ. එලෙස කටයුතු කරන්න කියා සමාජය දැනුවත් කිරීමක් වගේ ම ඒ අයුරට ම ක‍්‍රියා කිරීමක් සමාජයෙන් සිදු වෙනවා නම් අපිට මේ සොයා ගැනීම අති සාර්ථක ආකාරයට භාවිත කරන්න පුළුවන්. එයයි සමාජයෙන් වෙන්න ඕන දේ.

    ඔබතුමිය විසින් සිදු කරණු ලබන අනෙකුත් පර්යේෂණ ගැනත් අපි දැන ගන්න කැමතියි.

    ඩෙංගු ඇති වන්නේ වෛරසයකින්. වෛරස්වලට බෙහෙත් නෑ කියන එකයි සාමාන්‍ය පිළිගැනීම. මේ සොයා ගැනීම වෛරස්වලට හොඳ උත්තරයක්. ඒ නිසා ඉදිරියේදීත් වෛරස් නිසා ඇති වෙන රෝගවලට ප‍්‍රතිකාර විධි සොයා ගැනීම සඳහා පර්යේෂණ සිදු කරන්න මං බලාපොරොත්තු වෙනවා. ලියුකේමියා වැනි රෝග පිළිබඳවත් පර්යේෂණ සිදු කෙරෙනවා.

    වෛද්‍ය තරංගා කුමාරි වික‍්‍රමසූරිය මෙනවිය විසින් සිදු කළ මේ මහානීය සොයා ගැනීම, හිස ඔසවන්නට නො දී පැතිර යන ඩෙංගු රෝගය ගැන බය සංකා උරුමකොට ගත් ශී‍්‍ර ලාංකිකයන්ගේ නො මඳ සැනසීම පිණිස හේතු වන බව නිසැක ය. මෙවන් සුජාත  දූ පුතුන් ලබන්නට ලක්මව සැබැවින් ම පින්බර ය. දුර්ලභව ලද මනුසත් බව නිරෝගී කොට සුවපත් කරවන්නට ඇය තැබූ මේ පියවර හෙළ ඉතිහාසයේ මහා සන්ධිස්ථානයක් වනු ඇත. ගිලන් ලොවට පිළිසරණක් වෙමින් ඇය සිදු කළ මේ මෙහෙවර ඇයගේ ජීවිතය කරා ගලා එන පුණ්‍ය ගංගාවක් සකසා අවසාන ය. සත්වගට ම දුකට වෙදාණන් වූ සම්බුදු සමිඳුන්ගේ සම්බුද්ධ රාජ්‍යය ජීවමාන මේ යුගයේ, ලොවක් සුවපත් කරමින් සිදු කරනා මේ උත්තම පුණ්‍ය මෙහෙවර, මේ වෙදැදුරුතුමියට මතු යම් දිනෙක සසර දුකින් මිදී සදහට ම සුවපත් වීම පිණිස ම උපකාර වේවා!

    වෛද්‍යතුමිය හා සම්බන්ධ විය හැකි දුරකථන අංක :
    0917 914202

    ගමන් මාර්ගය :
    ගාල්ල, කුමාරකන්ද හරහා අලූත්වෙල හෝ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැක්ම අන්තර් හුවමාරුවෙන් පිට වී, අලූත් බටපොළ හරහා අලූත්වෙල

    සංවාද සටහන
    හර්ෂ හේවාවසම්

    - See more at: http://mahamegha.lk/all-time-favourites/dengu-osuwa#sthash.PFT5nJwY.dpuf

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522

    --
    14 Jan 2015 09:14 PM
    පින් සිද්ද්ද වෙනවා මේ තොරතුරු වලට
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    14 Jan 2015 09:18 PM
    Posted By Ind007ka on 14 Jan 2015 09:10 PM

    meya gananam mata suwar ekak na.meya gana godak katakatha tiyanawa.

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    15 Jan 2015 02:06 AM
    අපේ දේශීය වෙදකම ජාත්‍යන්තරයට පවා ගෙනයන්න පුළුවන්..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    15 Jan 2015 02:10 AM
    Godak watina thread ekak. mewan pudgalayin saha sthana pilibadawa danaganna lebeema.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636

    --
    15 Jan 2015 06:31 AM
    hari watinava me thread eka. matath me vage toraturu labunama math methanata dannam
    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    15 Jan 2015 07:36 PM
    Posted By samantha on 15 Jan 2015 02:06 AM
    අපේ දේශීය වෙදකම ජාත්‍යන්තරයට පවා ගෙනයන්න පුළුවන්..

    එත් ඉංග්‍රීසි දොස්තරලා මේකට කැමති නෑ...

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    15 Jan 2015 08:11 PM
    Posted By maduranga001 on 15 Jan 2015 02:10 AM
    Godak watina thread ekak. mewan pudgalayin saha sthana pilibadawa danaganna lebeema.

    ow ekama thamai mageth aramuna..api hamoma danaganna honda waidayawarun gana api methanata daamu..apita ewa kawada ho upkaari wenawa..nattam apita puluwan me site eken api danna wenath kenekuta udaw karanna..eka loku pinak

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522

    --
    16 Jan 2015 10:57 PM
    දොස්තරලා වර්ග කීපයක් ඉන්නවනේ..... දොස්තර සහ කොන් දොස්තර කියලා...ඉතින් ඒ ඒ අය ඒ ඒ ආවේනික විදිහට හැසිරෙනවා
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    23 Jan 2015 07:18 PM

    සත්ත්ව විෂට අත්බෙහෙත් ( ගරුඩන් සහ පතතෑයින් දෂ්ඨ කළ විට) wild centipede

    අධික විෂක් සහිත සතුන් වන නයා, පොළඟා, කුණකටුවා හැරුණු විට මිනිසුන්ට විෂ සහිත තවත් සතුන් කොටසක් සිටිනවා. ගරුඬා, පත්තෑයා, ගෝනුස්සා, මීයා, කැරපොත්තා සහ දිවි මකුළුවා ඉන් ප්‍රධානයි. මෙයිනුත් දිවි මකුළුවා අධික විෂ සහිත සත්ත්වයෙක්.

    පත්තෑයා, ගරුඬා ආදී සතුන් ඇඳන්, මෙට්ට අස්සේ වගේම පොල්ගස්, පොල් අතු අස්සේ ඉන්නවා. පත්තෑයා එතරම් විස සතෙක් නොවේ. නමුත් රුධිරයේ ස්වභාවය, ශරීර දුර්වලතා අනුව විෂ නැඟීම වෙනස් වනවා.

    පත්තෑයා දෂ්ට කළ විටත්, ගරුඬා දෂ්ට කළ විටත් එක ළඟ පිහිටි දළ පහර දෙකක් දකින්න පුළුවන්. ගෝනුස්සාත් කොළ අතු අතරේ ඉන්න සතෙක්. ගෝනුස්සා දෂ්ට කළාම දළ පහර තුනක් දකින්න පුළුවන්.

    පත්තෑයා, ගරුඬා, ගෝනුස්සා දෂ්ට කළාම දෂ්ට කළ තැන ඉඳලා අඟල් දෙකක් තුනක් දුරට කකුල ඉදිමෙනවා. කසන්න ගන්නවා. නමුත් දිවි මකුළුවා මුලින් කිව්වා වගේ දරුණු විෂඝෝර සතෙක් නිසා දිවි මකුළුවා දෂ්ට කළාම ලේ වමනය, කලන්තය ඇති වෙනවා. වහාම ප්‍රතිකාර නොකළොත් මිය යනවා.
    මේ හැර කැරපොත්තාගේ මුත්‍ර විස සහිතයි. මීයන් කෑවාමත් විවිධ සමේ රෝග ඇති වෙනවා. එහෙත් නූතන වෛද්‍ය විද්‍යාවේ සේම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවද දිවි මකුළුවා හැර අනෙක් සතුන් දෂ්ට කළ විට ආයුර්වේද ප්‍රතිකාර සිදු කරනවා.
    දිවි මකුළුවා හැර මේ ඕනෑම සතෙක් දෂ්ට කළ විට දෂ්ට කළ ස්ථානයේ දෙහි ඇඹුල් ස්වල්පයක් අතුල්ලා පිරිසුදු කරන්න. එවිට ලේවලට විසබීජ එකතුවීම පමාවෙනවා.

    පත්තෑයා, ගරුඬා
    • රතු ලූණු ගෙඩියක් පුලුස්සා දෂ්ට කළ තැන අතුල්ලන්න.
    • කොහු ලණුවක් පුච්චා අළු ගෙන දෙහි ඇඹුල් සමඟ ගාන්න.
    • සර්ව විශාදී තෛලය ආලේප කරන්න.
    ගෝනුස්සා
    • දෙහි ඇඹුල්, රත් හඳුන් සමඟ මිශ්‍ර කර ගාන්න.
    • හීන් අරත්න අල තම්බා වතුර බොන්න.
    • සර්ව විශාදී තෛලය ගාන්න.
    මීයා
    • දෙහි ලෙල්ලක් අතුල්ලා තුවාලය පිරිසුදු කර රත්තරන් ටිකක් දෙහි ඇඹුලෙන් උරච්චි කර තුවාලය මත තබා ගැට ගසන්න.
    කැරපොත්තා
    • දෙහි ඇඹුල් මී පැණි සමඟ කලවම් කර ගාන්න.
    • රත් සඳුන්, සදු හඳුන් දෙහි ඇඹුලෙන් කලවම් කර මී පැණි මිශ්‍ර කර ගාන්න.
    • තෝර කොළ කොටලා ඉස්ම අරගෙන දෙහි ඇඹුලෙන් ගාන්න.
    දිවි මකුළුවා
    • දෂ්ට කළ වහාම රෝගියා ළඟම ඇති රජයේ රෝහල වෙත ගෙන යන්න. දිවි මකුළුවා දෂ්ට කළ විට විවිධ ආයුර්වේද ප්‍රතිකාර ඇතත් වඩාත් සුදුසු වන්නේ රෝගියා රජයේ රෝහලකට ගෙන යෑමයි.

    ආයුර්වේද අභිමානි ආයුර්වේද වෛද්‍ය
    හොරණ - බැල්ලපිටිය චන්ද්‍රදාස කළුතන්ත්‍රිගේ

    පත්තෑ විෂට කරපිංචා

    ආයුර්වේද වෛද්‍ය, සර්ප විෂ වෛද්‍ය, වෛද්‍යාභිමානී එල්. ජී. වික්‍රමසිංහ

    පත්තෑයෝ බොහෝවිට නිවාස ආශි්‍රතව මෙන්ම කුණු කසළ පවතින තැන්වල පවා වාසය කරති. සාමාන්‍යයෙන් ලංකාවේදී පත්තෑ වර්ග 4ක් හමුවෙයි. කන්වෑයා ඉන් එක් වර්ගයකි. උෟ දෂ්ට කිරීමක් නොකරන අතර ඉතා සිහින් සතෙකි. රත්වෑයා නමින් හඳුන්වන රතුපැහැති පත්තෑයා වැඩිපුරම දෂ්ට කිරීමට යොමු වන පත්තෑ විශේෂයකි. කුණුගොඩවල්, පස් තට්ටු යට වාසය කරන කළු පැහැති පත්තෑ වර්ගය ගොමවෑයා ලෙස හඳුන්වයි. ගොමවෑයා දෂ්ට කිරීමක් නොකරයි. කොළ පැහැති විශාල ගස් පත්තෑයා ගස් පොතුවල ජීවත් වන අතර විෂ වැඩිම වර්ගයද වෙයි. ගරුඬා යනුවෙන් සාමාන්‍යයෙන් ව්‍යවහාර කළද ගරුඬා යන අති විශාල පත්තෑ වර්ගය ලංකාවේදී හමු නොවේ. ගරුඬකුට සර්පයකු වුවද අල්ලාගත හැකිය.

    ලක්‍ෂණ
    •    කීට වර්ගයට අයත් නිසා සීතල විෂක් පවතී.
    •    උණ ගැනෙයි
    •    ඉදිමෙයි
    •    සමහර අයට විෂ නොදැනෙයි.
    බලපෑම
    ප්‍රතිකාරයක් නොකළොත් වකුගඩු ආසාදන ඇතිවෙයි.
    ප්‍රතිකාර
    •    කරපිංචා කැඳ බොන්න.
    •    කැලේ තිබෙන විශාල රත්මල් ගහේ පස්පංගුව දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.
    •    දෙහි ඇටයක් දෙකට කපා කැපූ පැත්ත තුවාලයේ තැබීමෙන්ද තරමක් විෂ ඇදේ.
    •    ‘පත්තෑගස්’ දෙහි ඇඹුලෙන් අඹරාගන්න.
    •    විෂනේරිය (වටනියඳ) කරල් දෙහි ඇඹුලෙන් අඹරා තබන්න.
    •    වැල් ගස්ලබු මුල් දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.
    •    ඉදිමුම අඩුවෙනතුරු තෙමන්න එපා.

    අක්කපාන ශාකයේ ඔෟෂධීය ගුණ

    ආයුර්වේද වෛද්‍ය, සර්ප විෂ වෛද්‍ය,
       වෛද්‍යාභිමානී එල්. ජී. වික්‍රමසිංහ

    අක්කපාන යනු මාංසලමය පැළෑටියකි. පත්‍රයෙන් මුල් ඇදීමෙන් බෝවීම සිදුවේ. නියඟයට ඔරොත්තු දෙන අතර පාෂාණමය කටුක ප්‍රදේශවල වැවේ. ප්‍රයෝජනයට ගන්නේ පත්‍ර පමණි.

    ඔෟෂධමය ගුණය
    •    මුත්‍රා ගල් දියකරයි.
    •    ඇඟේ උෂ්ණ බව නැතිකරයි.
    •    කාන්තාවන්ගේ උෂ්ණ රෝගවලට යහපත් වේ.
    •    ගැස්ට්‍රයිටිස්වලට යෝග්‍යයි.
    •    ශක්තිය වඩවයි.
    ප්‍රයෝජනයට ගන්නා ආකාරය.
    •    වියළා මලවා ආහාරයට ගනියි.
    •    අමුවෙන් සලාදයට ගත හැකියි.
    •    සාමාන්‍යයෙන් වෑංජනයක් ලෙස කෑමට ගතහැකියි.
    •    කැඳ සාදා බීමට හැකියි.
    •    තම්බා බීමට ගතහැකියි.
    •    සාරය පමණක් ගෙන කොටා මිරිකා බීමට ගන්න.

    මුත්‍රා ගල් දියවීමට අක්කපානවලින් ඔෟෂධයක්

    ආයුර්වේද වෛද්‍ය, සර්ප විෂ වෛද්‍ය,
     වෛද්‍යාභිමානී එල්. ජී. වික්‍රමසිංහ

    මුත්‍රා ගල් තිබෙන බව වෛද්‍ය පරීක්‍ෂණයකින් හඳුනාගත්තේ නම් පසුව විශාල මුත්‍රා ගල් තිබෙනවා නම් නොකඩවා දින 4කුත්, මුත්‍රා ගල් කුඩා නම් දින 3කුත් අක්කපාන මිරිකා යුෂ පීරිසි කෝප්ප භාගයක් මීපැණි මේස හැන්දක් සමඟ බොන්න. තරමක වේදනාව ඇතිවීම සාමාන්‍යයි.
    ඉන්පසු දින 3ක් හෝ 4ක් ලෙස බොන දින ගණන අනුව අවසාන දිනයෙන් පසුව එන දිනයේදී හාතවාරිය අලවලින් කැඳ සාදා බොන්න. ඉතා ප්‍රත්‍යක්‍ෂ ඔෟෂධයකි.

    කොරළ නසන්න මී තෙල්

    ආයුර්වේද වෛද්‍ය, සර්ප විෂ වෛද්‍ය,
     වෛද්‍යාභිමානී එල්. ජී. වික්‍රමසිංහ

    බොහෝවිට අත්පාවල කොරල ඇතිවන්නේ හමේ තෙල් ගතිය අඩුවීමෙනි. එසේම ලේවල උෂ්ණත්වය වැඩිවීම, ලේවල ඇසිඩ්ගතිය තිබීම හා හම වියළීමද මීට බලපායි.
    ප්‍රතිකාර
    •    මී තෙල්, එළඟිතෙල් හා තලතෙලින් ආහාර සාදා ගන්න.
    •    මී තෙල් හා තල තෙල් එම ස්ථානවල ගාන්න. ගාන ලද තෙල් වියැළෙනතෙක්ම උඩු අතට අතගාන්න.
    •    කතුරුමුරුංගා, ගොටුකොළ, මුං ඇට, වම්බොටු මෙන්ම හාතවාරිය අල කැඳ ඉතාම ගුණදායක වේ.

    දරුඵල ප්‍රමාදයට කෙමක්

    රාජ්‍ය සම්මාන සාහිත්‍යධර, ජේ‍යාතිර්වේදී
    වසන්ත පැලවත්ත

    චන්ද්‍රයා බබළන පුරපසෙහි පුෂ නැකැත යෙදුණු දිනයක කතා නොකර තිත්ත වැටකොළු මුල් ටිකක් ගලවාගන්න. පසුව ඒවා හොඳින් වේළා කුඩුකර පිටි බවට පත්කරගන්න. ඉන්පසු බුධ හෝරාව එළැඹුණු බදාදා දින 3ක් ඉන් කළඳ බැගින් ගෙන එළකිරි සමඟ පානය කරන්න. (නොකඩවා බදාදා දින 3කදී බුධ හෝරාවෙන් ගතයුතුය.)

    කැලෑවේ යන විට ආරක්‍ෂාවීමට කෙමක්

    රාජ්‍ය සම්මාන සාහිත්‍යධර, ජේ‍යාතිර්වේදී
     වසන්ත පැලවත්ත

    කතා නොකර එළබටු, එළ කටරොළු යන දෙවර්ගයෙහි මුල් ගලවා ඉණේ තබාගෙන යනු. අලි, කොටි වැනි සත්ත්වයන්ගෙන් උපද්‍රව නොවේ.

    දත් කැක්කුමට කෙමක්

    රාජ්‍ය සම්මාන සාහිත්‍යධර, ජේ‍යාතිර්වේදී
    වසන්ත පැලවත්ත

    කතා නොකර බස්නාහිරට ගිය නුග මුලක කිරි ටිකක් ගෙන දත් කුහරයේ තබනු. දත් කැක්කුම වහා සුවවේ.

    ගෝනුසු විෂට කෙමක්

    රාජ්‍ය සම්මාන සාහිත්‍යධර, ජේ‍යාතිර්වේදී
     වසන්ත පැලවත්ත

    කතා නොකර තෝර දලු, පිටි අතින් (නොපිට අත හරවා) කඩා ලුණු දියෙන් අඹරා කෑ මුඛයේ ලේ සොලවා බඳිනු. ගෝනුසු විෂ බසියි.

    මුත්‍රා දැවිල්ලට කෙමක්

    රාජ්‍ය සම්මාන සාහිත්‍යධර, ජේ‍යාතිර්වේදී
     වසන්ත පැලවත්ත

    කතා නොකොට කොට්ට පුළුන් ගහක දල්ලක් කඩා වතුර දමා මිරිකා බොන්න. මුත්‍රා දැවිල්ල වහා සුවවේ.

    ගරුඩන් සහ පතතෑයින් දෂ්ඨ කළ විට ඊට එම මොහොතේ නිසි ප්‍රතිකාර නොකළහොත් පසුකාලීනව රෝගාබාධ රැසක් ඇති බව කැලණිය විෂ වෙද රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය විනීතා කල්‍යාණි පතිරාජ මහත්මිය ප්‍රකාශ කළාය.
    ඇය ප්‍රකාශ කළේ ඒ හේතුවෙන් පසුකාලීනව ඇස් පෙනීම දුර්වලවීම, දත්මුල් දියවී යාම සහ කෙස් ගැලවී යාම වැනි රෝගාබාධ රැසක් ඇතිවිය හැකි බවයි.
    නිදා සිටියදී පත්තෑ ගරුඩන් දෂ්ඨ කළ විට ඇතැම් පුද්ගලයන්ට වේදනාව නොදැනීම ඊට නිසි අයුරින් ප්‍රතිකාර නොගැනීමට එක් හේතුවක් වී ඇති බව වෛද්‍යවරිය ප්‍රකාශ කළාය.
    දෂ්ඨ කළ ස්ථානයේ විටින් විට වේදනාව අඩු වැඩි වීම මොවුන් දෂ්ඨ කළ විට අත් විදිය හැකි විශේෂ ලක්ෂණයක් බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    23 Jan 2015 08:48 PM

    watinawa me wishtaraya

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    02 Feb 2015 08:10 AM

    wedagath thorathuru godak thiyenwa,,,kata unath watinawa mewa...bohoma sthuthiii mewa beda hada gannwata.

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    18 Feb 2015 10:28 AM

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    18 Feb 2015 10:44 AM

    anith beheth ekka meka aragena moken hoda unada kiyala dena ganne kohomada

    thank u maduranga

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    18 Feb 2015 10:49 AM
    ඔව්.. අර ඩෙංගු වලට බෙහෙත් සොයා ගත්ත කතාවේ වගේ.. බෙහෙත් බොන ගමන් ඒ බෙහෙතත් බොන්න කියන්නේ..

    මේ වට්ටෝරුව මට ෆොන් එකට WhatsApp එකෙන් ආවේ.. මෙතන ෂෙයාර් කළා කාටහරි වැදගත් වේවි කියලා..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    18 Feb 2015 02:43 PM
    methanadi wenne palanaya vimak..........................
    0
    You are not authorized to post a reply.
    Page 1 of 41234 > >>