You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Nov 2016 02:17 PM by  Sithara Godewatta
නිරෝගී දිවියක රහස්
 154 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 8 << < 12345 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 May 2016 02:05 AM
ආාාා වට්ටක්කනං ඇති පදම් කන්න පුලුවන්
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 May 2016 08:41 AM
මේ ත්‍රෙඩ් එකේ අක්කා මුලින්ම දාලා තියෙන එක ( තණකොල පාගන එක ) අපිට හරිම ලේසියෙන් කරන්න පුලුවන්.
අපේ මිදුලෙ වැලි පැගෙන්න නෑ අක්කේ.සේරම උදුපියලිය වලින් වැහිලා.මාර සනීපයි කකුලට ඒවා පෑගෙද්දි.
ඇස් වලට ඒක දැනෙනවා
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 May 2016 01:50 PM
උදුපියලි ..... අනේ හරි සනීපෙට ඇති නේද ..මල්ලිලාගේ ගෙදර බලන්නත් ආසයි දැන් මේ විස්තර අහලම ..දාන්නකෝ පින්තුර ටිකක් කැමති නම්
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
03 May 2016 08:24 AM
හරි අක්කේ මම දාන්නම්.
මෙන්න එකක්....


0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 May 2016 06:15 PM
දැන් නම් ඉතින් තනකොල පාගන්න හොයගෙන යන්න වෙනවා
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 May 2016 06:30 PM
Posted By hasithad on 03 May 2016 08:24 AM
හරි අක්කේ මම දාන්නම්.
මෙන්න එකක්....



අනේ ශෝක් නේ වත්ත ...කොලම කොළ පාටයි . ස්තුති මල්ලි ,,, ගෙවත්ත දකින කොටත් හරි ආස හිතෙනවා 
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
04 May 2016 07:09 AM
හරිම නිස්කලංකයි අක්කේ.කරදරකාරී කිසිම දෙයක් නෑ.
පාඩුවේ ඉන්න පුලුවන්.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
04 May 2016 05:53 PM
ම්ම්ම්ම්ම් එක නම් හිතෙනවා තමා
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 May 2016 06:03 PM
Posted By hasithad on 03 May 2016 08:24 AM
හරි අක්කේ මම දාන්නම්.
මෙන්න එකක්....



නිස්කලංක පරිසරයක්
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
04 May 2016 08:28 PM
හසිත මල්ලීගේ ගෙවත්ත කොල පාටින් පිරිලා.. නෙතට හරි සනීපයක් දැනෙනවා ඇති නේද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 May 2016 01:26 AM
හසිතයියගේ ගෙවත්ත නම් මරුනේ. ඇත්තටම දැක්කහමහ සනීපයි.

හැබැයි උදේට තණකොළ පාගද්දී පරෙස්සමෙන් හැබැයි. උඩින් පොල්ගෙඩි පත බෑවෙන්න පුළුවන්.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
05 May 2016 01:33 PM
වැඩිපුර හොඳ උණු වතුරද ඇල් වතුරද?

උදෑසනට හොඳම පානය
පාන්දරින්ම වතුර වීදුරුවකින් දවසට ආරම්භයක් ලබා දෙන්න. මඳ රස්නෙත් වතුර වීදුරුවක් පානය කිරීම මලබද්ධයට හා තරබාරු අයටත් වඩා සුදුසුයි. ඇල් ජලය පානයට වඩා උණුකර නිවාගත් වතුර වීදුරුවට වැඩි අවධානයක් දෙන්න.

උණ ඇති වූ විට
හෙම්බිරිස්සාව සමඟ උණ ඇති වුවහොත් ඇල් ජලය පානය එතරම් සුදුසු නැත. නමුත් උණ ගතිය පමණක් පවතියි නම දියරමය ආහාර වැඩි වශයෙන් ලබාදීමට වෛද්‍යවරු නිර්දේශ කරයි. මේ අතරින් පිරිසුදු ජලයට වැඩි අවධානය යොමු වෙයි.
.
උෂ්ණ දේශගුණයක් පවතින විට
වියළි දේශගුණයකදී සම අධිකව වියළි වන නිසා නිතර නිතර ජලය පානය කිරීමෙන් විජලනය වළක්වා ගත හැකියි.

බර අඩු කර ගන්න
අධික තරබාරු අය බර අඩු කරගන්න සිතා එකවර වතුර පානය කිරීම සුදුසු නැහැ. වතුර උගුරු 4ක් පමණ පානය කර විනාඩි 15ක් පමණ ගිය පසු නැවැත වතුර පානය කිරීමට හුරුවන්න. ආමාශයට එකවර වතුර ගොඩාක් දරා ගැනීම අපහසු නිසා එය ක්‍රමයෙන් බැහැර වන විට වරින් වර ජලය පානය කිරීම වඩා සුදුසුයි.

ක්‍රීඩකයන්ට
ශරීරය අධිකව වෙහෙසන ක්‍රීඩකයන්ද වතුර පානයට වැඩි ඉඩක් දිය යුතුමයි. නිතර දහදිය පිටවන නිසා ඇතිවන විජලනය වැළැක්වීමටත් වතුර පානය කිරීම වැදගත්. ව්‍යායාම් කරන අතරතුර ලැඛෙන විවේකයෙදි (විනාඩි 15 - 20 පසුව) 150ථත ත් 300ථත අතර ප්‍රමාණයක් ජලය පානය කරන්න. ව්‍යායාම හෝ ක්‍රීඩා කර අවසන් වූ විට තම බර මැන බලා ශරීර ස්කන්ධයෙන් අඩුවන සෑම බර කිලෝ 1කටම 1.5ත ක් වත් පානය කරන්න.

වඩාත් සුදුසු ජලය
මලබද්ධයට, වකුගඩු රෝගවලට වතුර පානය දිව ඔසුවක්. සිරුරට ප්‍රාණවත් බවක් ලබාදෙමින් සමේ වියළීම වළක්වාගෙන තරුණ පෙනුම රැක ගන්නත් ජලය අත්‍යවශ්‍යම සාධකයක්. නමුත් වඩාත් සෞඛ්‍යාරක්‍ෂිත වන්නේ සිසිල් ජලයට වඩා උණු කර නිවාගත් ජලය පානය කිරීමට හුරුවීමයි. එහි විසබීජ නටන උෂ්ණත්වයේදී නැතිවීම මෙයට හේතුවයි. නැත්නම් සිසිල් ජලය හෝ උණු ජලය පානය කිරීමෙන් වැඩි සෞඛ්‍යමය වාසි ලැබේ යැයි සිතීම නම් සත්‍යයක් නොවේ.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 May 2016 05:16 PM
මන් නම් උණු වතුර බොන්නේ
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
05 May 2016 06:10 PM
මමත් පුළුවන් හැම වෙලාවේම උණු කර නිවාගත් ජලය තමයි බොන්නේ, එහෙම නැත්තම් filter කරපුවා. AC එකේ ඉන්න කොට නම් වතුර පෙවෙන්නේ නැති තරම්. හිතල තමයි බොන්නේ තිබහක් එන්නෙම නෑ.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 May 2016 06:13 PM
මම නම් ඇල් වතුර නිවලා බොන්නෙ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
05 May 2016 09:10 PM
අපේ කස්ටිය ඇල්වතුරත් නිවලා බොන අයනේ ඉන්නේ.. මම නම් හැමදාම නැගිට්ට ගමන් හිස්බඩ වතුර වීදුරුවකට වගකියනවා..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 May 2016 09:24 PM
Posted By Ind007ka on 05 May 2016 06:13 PM
මම නම් ඇල් වතුර නිවලා බොන්නෙ
ඇල්වතුර නිවල බොන එවුන් ගැන මට නම් සත පහක විශ්වාසයක් නැහැ.
මොකද දැන් ඔය ඇල්වතුර නිවල බොන්න පටන් ගත්ත අය දැන් සමහරු උණු වතුර බොන අයත් එක්ක. සමහරු ලෝදිය බොන අයත් එක්ක. තවත් සමහරු අපට උණු වතුර පෙන්න පෙන්න ඇල්වතුර බොන්නෙ. තවත් සමහරු පැය විසිහතරෙම වතුර උණු කර ගත්ත ගමන්මයි. ඒ ගොල්ලෝ නිවල බොන ගමන් අපට උණු උණුවෙම පොවනවා බොකු බඩවැල් පිච්චිල යන්න.

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
05 May 2016 10:25 PM
Posted By Ind007ka on 05 May 2016 06:13 PM
මම නම් ඇල් වතුර නිවලා බොන්නෙ


මම නම් එකදහස්නමසිය බරගනන්වල ඉඳන් එහෙම කරනවා හිටං 
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
05 May 2016 10:32 PM

අපුරු වටිනා ලිපියක් අක්කේ... ...

..........................................

මම නම් උණු වතුරට කූල් වතුර දාලා බොන්නේ ...
හිහි ...
එතකොට දයියා නෑ .... හෙම්බිලිස්සාව විතරයි හැදෙන්නේ ..
හිහි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 May 2016 10:40 PM
මම වතුර අයිස් වෙන මට්ටමටම කූල් කරලා තමයි බොන්නේ.. (බොන්න හොඳ නෑ.. ඒත් බොනවා)
එතකොට තමයි තිබහ නැතිවෙන්නේ...
0
You are not authorized to post a reply.
Page 2 of 8 << < 12345 > >>