You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Nov 2016 04:49 AM by  Indika Kandanaarachchi
දෙළුම්
 9 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

nilshani de silva
Basic Member
Basic Member
Posts:216

--
17 Nov 2016 02:48 AM
    දෙළුම් ඖෂධීය ගුණයෙන් අනූන පලතුරක්. අපේ රටේ මෙන් ම ඉන්දියාව, පකිස්තානය, චීනය වැනි රටවල සාරවත් ලෙස වැවෙන දෙළුම්වල ඉතිහාසය ඈත අතීතයට දිවයන්නකි. Punic grampus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන දෙළුම් ගෙඩියෙහි ලෙල්ල ඇට මෙන් ම දෙළුම් ශාකයේ කොළ, පොතු, මුල් ආදිය ද ආයුර්වේදයෙහි බෙහෙත් සඳහා යොදා ගැනේ.

    දෙළුම්වල හිතකර ගුණ

    * හිසකෙස් ශක්තිමත් වීමට දෙළුම් ආහාරයට ගන්න.

    * සමෙහි රැළි වැටීම දෙළුම් ආහාරයට ගැනීමෙන් අඩුවේ.

    * මුතුවන් දත් දෙපළක රහස මෙන් ම දත් රෝග නැසීමේ රහස සැඟව ඇත්තේ දෙළුම් පලතුරෙහිය.

    * විදුරුමසෙන් රුධිරය පිටවීමේ රෝග තත්ත්වයන් ඔබ පෙළෙන්නේ නම් ඔබත් දෙළුම් ආහාරයට ගැනීමෙන් එම තත්ත්වය වළක්වා ගත හැකිය.

    * ද්‍රවත්වයෙන් මළ පිටවීමෙන් පීඩා විඳින රෝගියෙකුට කදිම ඖෂධයකි.

    * පාචනය, වමනය වැනි රෝගයන්හි දී රෝගියාට දෙළුම් ආහාරයට දීම වඩාත් සුදුසුය.

    * පනු රෝගයෙන් පෙළෙන කුඩා දරුවන්ට දෙළුම් කදිම ආහාරයකි.

    * නාසයෙන් ලේ පිටවන අවස්ථාවල දී කෑම දීම යෝග්‍ය වේ.

    * ඔබත් අර්ශස් රෝගයෙන් පෙළෙන්නෙක් ද? එසේ නම් දෙළුම් නිතර ආහාරයට එක්කරගන්න.

    * ඇස් රෝගවල දී දෙළුම් කොළ තැම්බූ වතුරවලින් ඇස් සේදීමෙන් ඇස් රෝග සුව වේ.

    * ඇසේ ඇතිවන සුදට වඩාත් සුදුසුය.

    * සමෙහි ඇතිවන කැසීම්, ඉඳිමීම්, රතුවීම් සඳහා ගුණදායක වේ.

    * සන්ධි රෝගවලට සුවදායක වේ.

    * අධික ස්ථූලතාවයෙන් පෙළෙන ඔබට ස්ථූලතාවය අඩුකර ගැනීමට දෙළුම් පලතුරු ඉවහල් වේ.

    * මුත්‍රා රෝගවලට බෙහෙවින් සුදුසුය.

    * උගුරේ ඇති වූ ආසාදනවලට කදිමය.

    * ඔබ ඉක්මනින් වයසට යෑමට අකැමැති අයෙක් ද? එසේ නම් ඊට කදිම ඖෂධයකි දෙළුම්.

    * ශරීරයේ සිදුවන පරිවෘත්තීය ක්‍රියා නිසි අයුරින් සිදු කිරීමට දෙළුම් පලතුරට ඇත්තේ අපූරු හැකියාවකි.

    * වෛරස් රෝගවලට ගොදුරු වූ රෝගීන්ට මනා ඖෂධයකි.

    පිළිකා රෝගීන්ට බෙහෙවින් ගුණදායකය.

    * සමේ පිළිකා ඇති අයට ගුණදායක ආහාරයකි.

    * පියයුරු පිළිකාවෙන් පීඩා විඳින කාන්තාවෙනි. ඔබට බිය නැතිව ආහාරයට ගත හැකි පලතුරකි.

    * මානසික ආතතිය දුරලයි.

    * කෑම රුචිය නැති අයට කෑම රුචිය වඩයි.

    * ප්‍රතිශක්තිය වැඩි කරයි.

    * හෘදය ආරක්ෂා කිරීමේ අපූරු පලතුරකි.

    * කොලෙස්ටරෝල් රෝගයට ගුණදායක මෙන් ම ධමනි ඝනවීම වැළැක්වීමට දෙළුම් පලතුරට පුළුවන.

    * කටහඬෙහි පැහැදිලි බව ඇති කරයි.

    * සෙම නසයි.

    * දිය වැඩියාවට

    උපුටා ගැනිිම දිවයින...

    Attachments
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124

    --
    17 Nov 2016 03:23 AM
    මල්කි දෙළුම් වල තියෙන ගුණය ගැන අපව දැනුවත් කලාට බෙහෙවින්ම ස්තූතියි.

    එකම ප්‍රශ්නෙ දැන් මෙහෙ දෙළුම් ගෙඩියක් අඩුම රුපියල් දෙසියක්නේ. පැලයක් හදා  ගන්නත් සාත්තු සප්පායම් ගොඩක් කරන්න ඕන. හරි අමාරුයි ගහක් හදා ගන්න උනත්.
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    17 Nov 2016 07:31 AM
    ගුණාංග ගොඩක් තියෙනව නේ දෙළුම් වල ...එත් දැන් රස දෙළුම් හොයා ගන්න අඩුයි ...මත සතියකට වරක් ගෙදරට ගන්නවාමයි ,,රස නම් මදි ඉතින් .
    ස්තුති මල්කි දැනුවත් කිරීමට
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196

    --
    17 Nov 2016 07:49 AM
    දෙලුම් කියන්නේ මරණාසන්න ලෙඩ්ඩුන්ට පවා දෙන ඉතා ගුණදායක් පළතුරක්.. බොහොමත්ම ස්තූතියි මල්කී අපිව දැනුවත් කලාට.
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    17 Nov 2016 08:57 AM
    ගමේ තියෙන ඕනෑම පලතුරක් කොහොමත් ගුණයි.
    පිටින් එන්නෙ කොහොමත් බේත් ගහලා වහ පුරවපුවනෙ.
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471

    --
    17 Nov 2016 09:32 AM
    Posted By malki on 17 Nov 2016 02:48 AM
    දෙළුම් ඖෂධීය ගුණයෙන් අනූන පලතුරක්. අපේ රටේ මෙන් ම ඉන්දියාව, පකිස්තානය, චීනය වැනි රටවල සාරවත් ලෙස වැවෙන දෙළුම්වල ඉතිහාසය ඈත අතීතයට දිවයන්නකි. Punic grampus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන දෙළුම් ගෙඩියෙහි ලෙල්ල ඇට මෙන් ම දෙළුම් ශාකයේ කොළ, පොතු, මුල් ආදිය ද ආයුර්වේදයෙහි බෙහෙත් සඳහා යොදා ගැනේ.

    දෙළුම්වල හිතකර ගුණ

    * හිසකෙස් ශක්තිමත් වීමට දෙළුම් ආහාරයට ගන්න.

    * සමෙහි රැළි වැටීම දෙළුම් ආහාරයට ගැනීමෙන් අඩුවේ.

    * මුතුවන් දත් දෙපළක රහස මෙන් ම දත් රෝග නැසීමේ රහස සැඟව ඇත්තේ දෙළුම් පලතුරෙහිය.

    * විදුරුමසෙන් රුධිරය පිටවීමේ රෝග තත්ත්වයන් ඔබ පෙළෙන්නේ නම් ඔබත් දෙළුම් ආහාරයට ගැනීමෙන් එම තත්ත්වය වළක්වා ගත හැකිය.

    * ද්‍රවත්වයෙන් මළ පිටවීමෙන් පීඩා විඳින රෝගියෙකුට කදිම ඖෂධයකි.

    * පාචනය, වමනය වැනි රෝගයන්හි දී රෝගියාට දෙළුම් ආහාරයට දීම වඩාත් සුදුසුය.

    * පනු රෝගයෙන් පෙළෙන කුඩා දරුවන්ට දෙළුම් කදිම ආහාරයකි.

    * නාසයෙන් ලේ පිටවන අවස්ථාවල දී කෑම දීම යෝග්‍ය වේ.

    * ඔබත් අර්ශස් රෝගයෙන් පෙළෙන්නෙක් ද? එසේ නම් දෙළුම් නිතර ආහාරයට එක්කරගන්න.

    * ඇස් රෝගවල දී දෙළුම් කොළ තැම්බූ වතුරවලින් ඇස් සේදීමෙන් ඇස් රෝග සුව වේ.

    * ඇසේ ඇතිවන සුදට වඩාත් සුදුසුය.

    * සමෙහි ඇතිවන කැසීම්, ඉඳිමීම්, රතුවීම් සඳහා ගුණදායක වේ.

    * සන්ධි රෝගවලට සුවදායක වේ.

    * අධික ස්ථූලතාවයෙන් පෙළෙන ඔබට ස්ථූලතාවය අඩුකර ගැනීමට දෙළුම් පලතුරු ඉවහල් වේ.

    * මුත්‍රා රෝගවලට බෙහෙවින් සුදුසුය.

    * උගුරේ ඇති වූ ආසාදනවලට කදිමය.

    * ඔබ ඉක්මනින් වයසට යෑමට අකැමැති අයෙක් ද? එසේ නම් ඊට කදිම ඖෂධයකි දෙළුම්.

    * ශරීරයේ සිදුවන පරිවෘත්තීය ක්‍රියා නිසි අයුරින් සිදු කිරීමට දෙළුම් පලතුරට ඇත්තේ අපූරු හැකියාවකි.

    * වෛරස් රෝගවලට ගොදුරු වූ රෝගීන්ට මනා ඖෂධයකි.

    පිළිකා රෝගීන්ට බෙහෙවින් ගුණදායකය.

    * සමේ පිළිකා ඇති අයට ගුණදායක ආහාරයකි.

    * පියයුරු පිළිකාවෙන් පීඩා විඳින කාන්තාවෙනි. ඔබට බිය නැතිව ආහාරයට ගත හැකි පලතුරකි.

    * මානසික ආතතිය දුරලයි.

    * කෑම රුචිය නැති අයට කෑම රුචිය වඩයි.

    * ප්‍රතිශක්තිය වැඩි කරයි.

    * හෘදය ආරක්ෂා කිරීමේ අපූරු පලතුරකි.

    * කොලෙස්ටරෝල් රෝගයට ගුණදායක මෙන් ම ධමනි ඝනවීම වැළැක්වීමට දෙළුම් පලතුරට පුළුවන.

    * කටහඬෙහි පැහැදිලි බව ඇති කරයි.

    * සෙම නසයි.

    * දිය වැඩියාවට

    උපුටා ගැනිිම දිවයින...

    ස්තුතියි මේ ලිපියට.හොද පළතුරක්
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931

    --
    17 Nov 2016 08:54 PM
    දැන් වෙලදපොලෙ තියෙන දෙලුම් මෙලො ගුනක් නැහැ ඔක්කොම රටින් ගෙන බෙහෙත් ගහපුවා
    0

    nilshani de silva
    Basic Member
    Basic Member
    Posts:216

    --
    18 Nov 2016 04:22 AM
    Posted By maduranga001 on 17 Nov 2016 03:23 AM
    මල්කි දෙළුම් වල තියෙන ගුණය ගැන අපව දැනුවත් කලාට බෙහෙවින්ම ස්තූතියි.

    එකම ප්‍රශ්නෙ දැන් මෙහෙ දෙළුම් ගෙඩියක් අඩුම රුපියල් දෙසියක්නේ. පැලයක් හදා  ගන්නත් සාත්තු සප්පායම් ගොඩක් කරන්න ඕන. හරි අමාරුයි ගහක් හදා ගන්න උනත්.

    ahana kotath dukai..... Maduranga 

    mehe  £ 1.00 = 4 loku gedi 

    0

    nilshani de silva
    Basic Member
    Basic Member
    Posts:216

    --
    18 Nov 2016 04:27 AM
    Posted By Ind007ka on 17 Nov 2016 08:54 PM
    දැන් වෙලදපොලෙ තියෙන දෙලුම් මෙලො ගුනක් නැහැ ඔක්කොම රටින් ගෙන බෙහෙත් ගහපුවා

    Agree....hetuwa minissu esara wage gahak wawanne naha ne...ratin genakan bala gena ennawa....salli dila leda gedara giniyana wa ne...
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931

    --
    18 Nov 2016 04:49 AM
    Posted By malki on 18 Nov 2016 04:27 AM

    සහතික ඇත්ත
    0
    You are not authorized to post a reply.