You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Oct 2016 10:20 AM by  hasithad
සතියකින් බඩ අඩු කරගන්න කැමතිද? මෙන්න ක්‍රමය..
 24 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 212 > >>
Author Messages

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
25 Oct 2016 10:55 PM

    සතියකින් බඩ අඩු කරගන්න කැමතිද? මෙන්න ක්‍රමය..

    සතියකින් බඩ අඩු කරගන්න කව්ද අකමැති? මේක කරන්න වැඩි දෙයක් අවශ්‍ය වෙන්නේ නෑ. අවශ්‍ය වෙන්නේ එළවළු ටිකක් විතරයි. එළවළු වල ඔබගේ උදරයේ ඇති මේදය දහනයට අවශ්‍ය කරන ප්‍රෝටීන, ඛණිජ හා විටමින් මෙන්ම තන්තු ද බහුල වේ. පහත ක්‍රමය අනුගමනය කර බලන්න ප්‍රතිඵලය.

    මුලින්ම ඔබගේ BMI අගය සොයා ගන්න. ඉන්පසුව ව්‍යායාම කරන්න කම්මැලි කට්ටිය මෙන්න මේ එළවළු වර්ග ඔබගේ දෛනික ආහාර වේලට එක්කර ගන්න. එලෙසම දිනකට අවශ්‍ය ජලය ප්‍රමාණය ද බීමට අමතක නොකරන්න.

    01. මිරිස්

    කැනඩාවේදී සිදු කරන ලද අධ්‍යනයකින් හෙළි වී ඇත්තේ මිරිස් වල අඩංගු වන ප්‍රධාන රසායන ද්‍රව්‍යක් මඟින් ඔබගේ සිරුරේ මේද දහනය වැඩි කරවන අතරම ආහාර රුචිය අඩු කරවයි.

    fbiw1

    02. මාළු මිරිස්

    පරිවෘත්තිය කුමවත් කරන හා උදරයේ මේදය දහනය කරවන මාළු මිරිස් ඔබගේ දෛනික ආහාර වේලට එක්කර ගන්න.

    fbiw10

    03. ළූණු

    ළූණු වල අඩු කැලරි ප්‍රමාණය නිසා මෙයද බඩ අඩු කරගැනීමට දායක වේ.

    fbiw3

    04.පිපිඤ්ඤා

    මෙම ජලය අධික එළවළුව මඟින් බඩගින්න නැති කරවයි.  ඔබට බඩගිනි දැනෙන ඔනෑම වේලාවක පිපිඤ්ඤා පිඟානක් ආහාරයට ගන්න. එටමන්ම ජලයද පානය කරන්න. මේවා මඟින් ශරීරයේ ඇති විශ ඉවත් කිරීමද සිදු වේ.

    fbiw4

    05. කොළ පැහැති එළවළු

    වැඩි වශයෙන් නිවිති, ගෝවා හා බ්‍රොකොලි කෑමට එක් කර ගැනීම ඔබගේ කුස හොඳින් පුරවා දමයි.  මෙසේ වන්නේ එම එළවළු වල ඇති වැඩි කොළ හා දඬු ප්‍රමාණය නිසාය.

    fbiw5

    06. වට්ටක්කා

    වට්ටක්කා වල වැඩි vitamin C ප්‍රමාණයක් අඩංගු බැවින් එමඟින් ඔබව ක්‍රියාකාරීව තබනවා මෙන්ම ශරීරයේ බර අඩු කරවීමද සිදු කරයි.

    fbiw6

    07. තක්කාලි

    මෙම රතු පැහැති එළවළුව vitamin C හා කැලිසියම් වලින් බහුලය. මෙම පෝෂක දෙක දිනපතා ආහාරයට එක්කර ගැනීමෙන් ඔබගේ ඉණ ප්‍රෙද්ශය වටා ඇති මේදය දහනය කිරීම සිදු කරයි.

    fbiw7

    08. බෝංචි

    බෝංචි උදරයේ ඇති මේදය සතියකින් කපා හරී. ඔබ දන්නවාද හේතුව? ඒ බෝංචි වල ඇති තන්තු හා ප්‍රෝටීන නිසාය.

    fbiw11

    09. කැරට්

    මෙමඟින් ලැබෙන beta-carotene හා තන්තු ඔබගේ බර අඩු කරගැනීමට දායක වේ. අමුවෙන් ආහාරයට ගැනීම වඩා යෝග්‍ය වේ.

    fbiw8

    10. සැල්දිරි

    පිපිඤ්ඤා මෙන්ම ජලය වැඩිපුර අඩංගු වන මේවායේ අඩු කැලරි ප්‍රමාණයක්ද අඩංගු වන බැවින් සතියකින් උදරය අඩු කරගන්න උපකාරී වේ.

    fbiw9

     

     

    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    25 Oct 2016 10:56 PM
    loku loku bandi thiyena aya mema mema elawalu kanna hode...
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    25 Oct 2016 11:01 PM
    ඔය කියලා තියෙන හැම දෙයක්ම කනවා.. ඒත් බඩ නම් අඩුවෙන්නේ නැහැ.. දැනුවත් කලාට බොහොමත්ම ස්තූතියි පොඩ්ඩී.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    1

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    25 Oct 2016 11:24 PM
    Posted By samantha on 25 Oct 2016 11:01 PM
    ඔය කියලා තියෙන හැම දෙයක්ම කනවා.. ඒත් බඩ නම් අඩුවෙන්නේ නැහැ.. දැනුවත් කලාට බොහොමත්ම ස්තූතියි පොඩ්ඩී.ï

    ane ehemada samantha maame... math try karala balanna oni kokatath,... ali bandiyak thiyenne matath,,hee mudalaali badak

     

     

    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    25 Oct 2016 11:27 PM

    උදරය නෙරා ඒම අඩු කර ගැනීමට පියවර 4ක්
    November 16, 2015 Nirogya Editor 0 Comment



    උදරය ඉදිරියට නෙරා ඒම බොහෝ දෙනෙකුට තියන ප්‍රශ්නයක්. මෙයට බොහෝ විට හේතු වන්නේ උදරය වටා අප ගන්නා ආහාර වලින් ලැබෙන අමතර මේදය තැන්පත් වීමයි. ඉතින් උදරය ඉදිරියට නෙරා ආපු නැති කෙනෙක්ගේ උනත් උදරය වටා යම්කිසි තෙල් තට්ටුවක් තිබෙනවා. එය සාමාන්‍යයයි. නමුත් මෙහිදී ගැටළු සහගත තත්ත්වයක් මතුවන්නේ උදරය වටා අනවශ්‍ය ප්‍රමාණයට තෙල් තැන්පත් වීමත් සමගයි.
    * ශරීර අභ්‍යන්තරයේ මේද තැන්පත් වීම

    සමට ඉතා ආසන්නයෙන් සම යට ඇති තෙල් තට්ටුව පමණක් නොවේ, අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ගේ මේද අනවශ්‍ය මට්ටමකින් තැන්පත් වීම සිදු විය හැකියි. එසේ සිදුවීම නම් සෞඛ්‍යයට එතරම් හොඳ නැහැ. උදාහරණයක් ලෙස හදවතේ, පෙනහළු, අක්මාව ආදිය සඳහන් කල හැකියි. මෙසේ තැන්පත් වන මේද නිසා අධි රුධිර පීඩනය, 2වන වර්ගයේ දියවැඩියාව, ඇතැම් පිළිකා වර්ග ආදියත් ඇති වීම සිදුවේ.
    * උදරය ඉදිරියට නෙරා ඒම සහ ශරීර අභ්‍යන්තර මේද තැන්පතු අඩු කරගත හැකි ක්‍රම
    1. ව්‍යායාම

    හොඳින් ව්‍යායාම කරන විට උදරය අවට ඇති මේද තට්ටු වගේම අභ්‍යන්තර අවයව වල ඇති මේද තට්ටුත් කෙමෙන් කෙමෙන් දියවී යාම ඇරඹෙනවා. අවම වශයෙන් සතියට දින 5ක් වත් විනාඩි 30ක් බැගින් වත් ක්‍රියාශීලී ව්‍යායාම සිදු කල යුතුයි. ව්‍යායාම කිරීම ඇරඹීමට පෙර වෛද්‍ය පරීක්ෂණයකට බඳුන් වී ඔබේ ශරීරය ව්‍යායාම පෙළක් කිරීමට සුදුසු මට්ටමක වේද යන්න වෛද්‍යතුමන්/තුමිය ගෙන් උපදෙස් ගන්න. ඔබේ ව්‍යායාමය හදවතේ ක්‍රියාකාරීත්වය වැඩි කරන එකක් විය යුතු අතර එම ව්‍යායාම නිසා නාඩි වැටීමේ වේගය වැඩි වී, වේගයෙන් හුස්ම ඉහල පහල දමන තත්වයට පැමිණිය යුතුය.

    වේගයෙන් ඇවිදීම යනු ඔබට පහසුවෙන්ම කල හැකි ව්‍යායාමය වේ. ඒ හැරුණ විට ඔබට හැකියාවක් ඇති නම් බයිසිකල් පැදීම, පිහිනීම වගේම ක්‍රීඩා මධ්‍යස්ථාන වල ඇති ව්‍යායාම උපකරණ (treat mill, rowing machine, elliptical machine) වලිනුත් ව්‍යායාම කල හැකියි. මෙවැනි උපකරණ භාවිතයෙන් ව්‍යායාම කිරීමේදී ඒවා වැරදි ලෙස භාවිතයෙන් සිදු විය හැකි අනතුරු සහ අතුරු ඵල ගැන දැනුවත්ව ඒවා භාවිතා කරන්න. තවත් ජනප්‍රිය ක්‍රමයක් වන්නේ යෝග ව්‍යායාම සහ සුම්බා, එයාරෝබික් වැනි ව්‍යායාම ආදියයි. නිසි ලෙස පුහුණුවලත් සහ සුදුසුකම් ලත් උපදේශකයන් යටතේ මේ ව්‍යායාම කිරීමේ වරදක් නැත. මෙම කිසියම් ආකාරයක ව්‍යායාමයක් කිරීමට පෙර අනිවාර්යයෙන්ම වෛද්‍යතුමන්/තුමිය ගෙන් උපදෙස් ගන්න. එක වරම අධික වේගෙයෙන් ව්‍යායාම කරන්න එපා. සෙමින් ආරම්භ කර ටිකෙන් ටික වේගය වැඩි කරන්න.

    ඉහත කී සියලු දේ කරන අතරම, තමන්ගේ නිවසේ ඇති පිරිසිදු කිරීම්, මල් පාත්ති සැකසීම්, වගාවක් පවත්වාගෙන යාම ආදිය කිරීමෙන් ඔබේ “බඩ අඩු කර ගැනීමේ” ව්‍යාපෘතිය තවත් සාර්ථක වේ.
    2. ආහාර සහ පෝෂණය

    අවාසනාවකට මෙන් බොහෝ දෙනෙක් උදරය නෙරා ඒම අඩු කර ගැනීමට කරන්නේ දරුණු ලෙස ආහාර පාලනය කිරීමයි. එය නිෂ්ඵල ක්‍රියාවකි. ඔබ කල යුත්තේ පෝෂණ ගුණය වැඩි ආහාර වැඩිපුර ගෙන පෝෂණ ගුණය අඩු ආහාර වගේම අනවශ්‍ය ලෙස තෙල්, සීනි, ලුණු ආදිය ඇති ආහාර අඩු කර ගැනීමයි. ඔබේ වෛද්‍යතුමන්/තුමිය ගේ උපදෙස් සහ පෝෂණ වේදීන්ගේ මතය අනුව ඔබට ගැලපෙන ආහාර රටාවක් තෝරා ගන්න. මූලික වශයෙන් ඔබේ අභිප්‍රාය විය යුත්තේ තමන්ගේ එදිනෙදා ශක්ති අවශ්‍යතාවයට පමණක් ප්‍රමාණවත් වන ලෙස කැලරි ලැබෙන සේ කාබෝහයිඩ්රේට සහ මේද ලබාගැනීමයි. (ඉන්පසු එම ප්‍රමාණයට මඳක් වැඩියෙන් කැලරි දහනය වන ලෙස නිතිපතා ව්‍යායාම කිරීමයි.) අප ගෙන ආ තවත් ලිපියක මේ ගැන තව දුරටත් විස්තර කෙරුනා…
    3. සුව නින්දක වටිනාකම

    ඕනෑම පුද්ගලයකුගේ ශරීරයට නින්ද සහ ගිමන් නිවා ගැනීම ඉතා අවශ්‍ය දෙයක්. හොඳ ශරීර සෞඛ්‍ය තත්වයක් උදා කර ගන්න නම් ඔබ පැය 6ක අවමයකට යටත්ව දළ වශයෙන් පැය 7ක්වත් නිදා ගත යුතුයි. නමුත් නින්ද පැය 5කට අඩු වීමත්, පැය 8 ඉක්මවීමත් නුසුදුසු බවයි කියවෙන්නේ. නිසි ලෙස නින්ද නොලැබෙන විට ශරීරය වැඩි වැඩියෙන් තෙල් තට්ටු තැන්පත් කර ගන්නා අතර, බඩ පිරුණත් බඩගිනි ලෙස හඟවා වැඩි වැඩියෙන් ඔබව කෑමට යොමු කරවයි. එනිසා සුවදායක නින්දක් පැය 7ක් පමණ ලබමින් ව්‍යායාම කිරීමට පුරුදු වන්න.
    4. මානසික ආතතිය

    අප සියලු දෙනාටම මානසික ආතතිය ඇති වෙනවා. අද කාලයේ ඇති ධාවනකාරී සමාජ රටාව මෙය තවත් වැඩි කරනවා. ජීවිතයේ සාර්තකත්චයට මානසික ආතතිය පාලනය වැදගත්. මේ සඳහා ඔබ කැමති විනෝදාංශයක යෙදීම, පවුලේ අය හෝ මිතුරු මිතුරියන් සමග සතුටු සාමිචියේ යෙදීම භාවනාව, ආගමික වතාවත්, ශාරීරික ව්‍යායාම ආදිය ඉතා වැදගත්. ඒ සමගම ඔබේ වැඩ කටයුතු මනා ලෙස සැලසුම් කිරීමෙන් එකවර වැඩ ගොඩ ගැසී ඔබව අධික පීඩනයකට ලක් කිරීමෙන් වලක්වන්න.

    ඉහත දක්වන ලද උපදෙස් 4 මනා ලෙස පිළිපදින්නේ නම් ඔබට මාස කිහිපයක් ඇතුලත උදරය අවට ඇති මේද තට්ටු දියකර හැර මනා හැඩයකින් යුතු සිරුරක් වගේම හොඳ සෞඛ්‍ය තත්වයක් ලඟා කර ගැනීමටත් පුළුවන්.
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    25 Oct 2016 11:33 PM
    ඇත්තද ඇ ?
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    25 Oct 2016 11:33 PM
    බෙහොම ස්තූතියි පොඩ්ඩී අක්කේ වැදගත් දේවල් ගොඩයි
    දිනයක වැටහේවී...........
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    25 Oct 2016 11:40 PM
    Posted By Ind007ka on 25 Oct 2016 11:33 PM
    ඇත්තද ඇ ?


    කරලම බලන්න වෙනවා හොදේ ඈ  
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    25 Oct 2016 11:40 PM
    Posted By සඳුනි on 25 Oct 2016 11:33 PM
    බෙහොම ස්තූතියි පොඩ්ඩී අක්කේ වැදගත් දේවල් ගොඩයි


    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    25 Oct 2016 11:43 PM
    දැන් උපදෙස් ගොඩයී.. බලමුකෝ බන්ඩිය අඩුවෙයිද කියලා.. බොහොමත්ම ස්තූතියි මේ උපදෙස් වලට.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    26 Oct 2016 11:27 AM
    පුලුවන්නම් නංගි මේ බඩ අඩු කරන ව්‍යායාම ටිකකුත් දාන්න.
    වීඩියෝ එකක් නම් වඩාත් හොදයි.
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    26 Oct 2016 08:30 PM
    අපි බලමුකො කස්ටියගෙ බඩවල් ගෙට් එකෙදි අඩු කරගෙනද කියලා ...
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    26 Oct 2016 08:35 PM
    අර කියපු කෑම සෙට් එක දැන් අපි කන විදියට හරි නම් බඩක් ඉතුරුවෙන්නවත් විදියක් නැහැ. කමක් නැහැ. පොඩ්ඩි නිසාම තව ටිකක් කන්නම්කො.

    ස්තූතියි නගේ තොරතුරු වලට.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    26 Oct 2016 08:50 PM



    nfâ ;shk gh¾ ál" ta lsõfõ nv jfÜ ;ekam;a fj,d ;shk f;,a ;Ügqj ;shdf.k bkak
     wdi wh kï fndfydu wvqhs' jeä fofkla fufyu bkafka tlaflda lEu md,kh lr .kak 
    neß ksid" ke;skï jHdhdu lrkak lïue,s ksid fyda fj,djla ke;s ksid' ljqre yß weú;a 
    nv wvq lr,d fokjd kï talg wlue;s wh ljqre;a b¢hs lsh,d ys;kak wudrehs fkao@
     yefudau wdihs ,iaik nvla ysñ lr .kak' wms ±ka lshkak hkafka ta jf.a lsisu w;sf¾l
     uykaishla ke;sj f,aisfhkau nv wvq lr .kak mq¿jka l%uhla .ekhs'

    uE; ld,fha lrmq wOHhk j,ska ;yjqre fj,d ;sfhk fohla ;uhs nfâ fï úÈyg f;,a
     msß,d ;shk tl ,iaik .ek m%Yakhlau fkfjhs lsh,d' fïflka oreKq f,v frda. je

    ±ka fï lshkak hk fïo oykh lrk jÜfgdarej f,dalh mqrdu ckm%sh jqKq tlla' úúO
     jhia uÜgï j," úúO nrj,a ;snqKq wh fïl W;aidy lr,d n,,d ;ukaf.a nr wvq jqKq nj 
    lsh,d ;sfhkjd' fï ksid fuf;la fydhd .;a;= b;du id¾:l l%uhla fïl' m%Odku foa fïl
     yod .kak tl yßu ir,hs jf.au myiqhs' wjYH fjkafka mdia,s" f,uka iy j;=r ú;rhs' fï 
    ;=k mdúÉÑ lr,d wmg mq¿jka wfma mßjD;a;Sh l%shd fõ.j;a lrf.k nr wvq ùu fõ.j;a lr
     .kak' lrkak ;sfhkafka fï ir, Wmfoia ál ms

    uq,skau wjYH foaj,a ál ,nd .kak''

    mdia,s fld< ñáhla" 
    f,dl= f,uka f.ähla
    j;=r fldamamhla 

    lrkak ;sfhk ms

    fï ñY%Kh Èkm;du Wfoa ke.sgmq .uka ysia nvg fndkak ´fka' tl È.gu fï úÈyg ojia
     6la yeuodu Wfoag fïl fndkak' u;l ;shd .kak fïl kejqïj yod .;a;= .uka ;uhs fndkak
     ´fka' Bg miafia ojia 10la úfõl .kak' ta lsõfõ ojia 6la fïl î, B<Õg ojia 10la fïl 
    fkdî bkak ´fka' bka miafia ;j;a nr wvq lr .kak ´fka kï wdfh;a ojia 6la fndk" 10la 
    úfõl .kak fï pl%h Tn leu;s ld,hla lrkak'

    fï îu tfla ;shk jeo.;a ,laIK fndfyduhs''

    mdia,s yd f,uka lshk folu Tfí fïoh oykh lrkjd jf.au l,skq;a lsõjd jf.a mßjD;a;sh 
    l%shdj,sh;a fõ.j;a lrkjd' úfYaIfhkau mdia,s j,ska Tfí wdydr Ô¾Kh fõ.j;a lr,d
     YÍrfha tl;= jk ;r,hka bj;a lsÍu ld¾hlaIu lrkjd' fï ksid uqyqfKa tfyu ;sfhk
     msïnqKq .;sh ÿre fj,d hkjd' fïohg;a jvd wmsj uy;hs jf.a fmkak fya;=j fï úÈyg
     YÍrfha ;r, tla /ia ùu'

    Tngu mqÿu ysf;hs fïflka ,efnk m%;sM,h ±lalu' m

    fmakjd fkao iajNdúl foaj,a mdúÉÑ lr,d .kak mq¿jka m%fhdackh' fï ihsÜ tl mqrdjgu
     fï jf.a ys;kak neß ;rï m%fhdackhla .kak mq¿jka ,sms wvx.=hs' taj;a lshj,d n,kak' Tng 
    ;sfhk ´kEu fi!LH .eg¨jlg jqK;a" rEm,djkH .eg¨jlg jqK;a úi÷ï fok ,smshla álla 
    i¾É lr,d ne¨fjd;a fydhd .kak mq¿jka fõú' fï yeu fohlau b;d myiqfjka lr .kak mq¿jka
     l%u ksid f,aisfhkau úi÷ula ,nd .kak;a Tng yels fõú'





    දිනයක වැටහේවී...........
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    26 Oct 2016 08:55 PM
    දැනුත් උදේට කැඳ කෝප්ප තුනක් ගහල ටමිය ෆුල් වෙලා ඉන්නෙ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    26 Oct 2016 09:02 PM
    මේවා නම් කැද නෙමෙයි.
    බන්ඩිය අඩුකරන බේත් .
    ඔය කොළ වර්ගය අදුරනවද?
    මම දන්නේ නෑනේ.
    දිනයක වැටහේවී...........
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    26 Oct 2016 09:06 PM
    කොහොම බිව්වත් ඉතිං කොළ නේ. සඳුනි කියන්නෙම අපට කොළ කන්නයි. කොළ බොන්නයි කියලනේ. ඉතින් අපි කාල ඉතුරු හරිය බොනව.

    වර්ගය දන්නවා. නමුත් ආහාරයට අරගෙන නැහැ. හෝටලේ තුෂාන් මලය නම් මේව පාවිච්චි කරනවා ඇති විවිධ කෑම බිම පිළියෙළ කිරීම සඳහා.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    27 Oct 2016 11:47 AM
    පාස්ලි කොල කොහෙද ගන්න තියෙන්නේ ?
    මම ඔය බේත ගැන දන්නවා.
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    27 Oct 2016 12:48 PM
    මමත් ඒක තමා හොයන්නේ.
    දිනයක වැටහේවී...........
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    27 Oct 2016 02:13 PM
    Posted By maduranga001 on 26 Oct 2016 09:06 PM
    කොහොම බිව්වත් ඉතිං කොළ නේ. සඳුනි කියන්නෙම අපට කොළ කන්නයි. කොළ බොන්නයි කියලනේ. ඉතින් අපි කාල ඉතුරු හරිය බොනව.

    වර්ගය දන්නවා. නමුත් ආහාරයට අරගෙන නැහැ. හෝටලේ තුෂාන් මලය නම් මේව පාවිච්චි කරනවා ඇති විවිධ කෑම බිම පිළියෙළ කිරීම සඳහා.


    ඔව් අයියේ නිතර පාවිච්චි වෙනවා අපිට නම් මෙවා අපේ රටෙ හැදෙනව අඩුයි
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0
    You are not authorized to post a reply.
    Page 1 of 212 > >>