You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 27 Oct 2016 02:26 PM by  Danu Liyanage
ලොව භයානකම ආහාර.
 14 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
25 Oct 2016 11:08 PM

    ලොව භයානකම ආහාර.

    අප ගන්නා සමහර ආහාර වර්ග රසවත්, වුවත් ඒවා වැඩිපුර ආහාරයට ගැනීම ඔබගේ සෞඛ්‍යයට එතරම් හිතකර වන්නේ නෑ. මින් සමහරක් ආහාර වර්ග ආහාරයට ගැනීමෙන් ඔබ මරණයට පවා පත්විය හැකියි. මේ ලිපියෙන් දැක්වෙන්නේ ලොව භයානකම ආහාර වර්ග 12කි.

    01. අමු කජු

    අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇත්තේ අමු කජු ආහාරයට ගැනීම සමේ ආසාත්මිකතා ඇති කරවන බවයි. එමෙන්ම මින් සමහරක් මරණීය වේ.

    df1

    02. කැලෑ හතු
    ලොව භයානකම ආහාර වර්ගය වන්නේ කැලෑ හතු යි. මින් ස්වල්ප ප්‍රමාණයක් කැවුණහොත් වමනය දැමීම සිදු වන අතර වැඩි ප්‍රමාණයක් ගැනීම පුද්ගලයෙකු මරණයට පත් කරවයි.

    df2

    03. Puffer Fish

    Puffer Fish නැතිනම් සාමාන්‍යෙයන් fugu ලෙස හඳුන්වන මාළු ඉතා භයානක වේ. හරි ආකාරයට පිස නොගතහොත් මේවා සයනයිඩ් වලටත් වඩා විශ සහිත වේ.

    df3

    04. මඤ්ඤොක්කා

    මඤ්ඤොක්කා අමුවෙන් කෑවොත්  එහි ඇති එන්සයිම සයනයිඩ් බවට හැරවේ.

    df4

    05. රටකජු

    අධිකව රටකජු ආහාරයට ගැනීම ආසාත්මිකතා වලට නැඹුරුතාවක් දක්වන්නන්ට නුසුදුසු වේ.

    df5

    06. Rhubarb

    මේවායේ කොළ වල මරණීය විශ අඩංගු වේ.

    df6

    07. මුල් ඇදි බෝංචි ඇට

    මේවා E coli පැතිරීමට හේතු වන ආහාර වර්ගයකි. E coli යනු ඉතා භයානක වෛරසයක් වන අතර එමඟින් මිනිසුන් විශාල ප්‍රමාණයක් රෝගී වූවා මෙන්ම විශාල ප්‍රමාණයක් මරණයටද පත් වූවා ඔබට මතක ඇත.

    df7

    08. මුහුදු බෙල්ලන්

    ආසාත්මිකතාවන් සහිත පුද්ගලයින්ට ආහාරයට ගැනීම නුසුදුසු වේ. ඔබ බෙල්ලන්ට ආසාත්මිකතාවත් දක්වයි නම් බෙල්ලන් ආහාරයට ගතහොත් කැසීම, උදර වේදනාව හා සමහර විට මරණය පවා සිදු විය හැක.

    df8

    09. elderberries

    මේවායේ කොළ, රිකිලි හා ඇට ඉතා භයානක වේ. ඉදුණු elderberries අමුවෙන් ආහාරයට ගැනීම ඉතා නුසුදුසු වේ.

    df9

    10. Ackee
    ජැමෙයිකාවෙන් සොයා ගත හැකි ඉතා භයානක පළතුරකි. එය ඇට රහිතව ආහාරයට ගැනීම එතරම් අහිතකර නොවේ. Ackee ඇට වල මිනිස් සිරුරට අහිතකර විෂ රසායන අන්තර්ගත වේ.

    df10

    11. අමු කිරි

    වෙළඳපොලේ විකිණීමට ඇති Pasteurized milk විෂ සහිත නොවේ. නමුත් දොවාගත් සැනින් කිරිපානය අහිතකර වේ. එහි E coli අඩංගු වේ.

    df11

    12. Star Fruit

    වකුගඩු ආබාධ සහිත පුද්ගලයින්ට මේවා ආහාරයට ගැනීම අහිතකර වේ. එහි මොළයට හා ස්නායු වලට හානි පමුණුවන විෂ රසායන අඩංගු වේ.

    df12

    0

    Dileeka Madushani
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    25 Oct 2016 11:14 PM
    කෙතරම් ගුණදායී වුවත් මේ ආහාර වැඩිපුර ගැනීම භයානකයි!
    October 29, 2015

    ඕනැම දෙයක් ඕනවට වඩා ඕන නෑ කියන්නේ බොරු නෙවේ. මේ ලිිපියෙන් ගෙන එන ආහාර වර්ග ගතයුතු ප්‍රමාණය ඉක්මවා ආහාරයට ගැනීමෙන් එය ශරීරයට අයහපත් වේ.

    01. කැරට්

    කැරට් වල බීටා කැරොටීන් අඩංගු වේ. ඒවා ශරීරයට ගුණදායී වේ. නමුත් ප්‍රමාණය ඉක්මවා ආහාරයට එක් කර ගැනීමෙන් බීටා කැරොටීන් වැඩිපුර ශරීරයට උරා ගනී. මෙමඟින් රුධිරයට බලපෑම් ඇති කර සම තැඹිළි පැහැයට හරවයි.

    02. කෝපි

    පමණ ඉක්මවා කෝපි පානය කිරීම මඟින් ඔබගේ ස්නායු පද්ධතියට බලපෑම් එල්ල කරයි. එමඟින් නින්ද නොයාම, පේශි වෙව්ලීම හා හෘද ස්පන්දනය වැඩි වීම වැනි බලපෑම් ඇති විය හැක. දිනකට කෝපි කෝප්ප 2කට වඩා පානය නොකිරීමට වගබලා ගන්න.

    03. Fish Oil

    ඔමේගා 3 මේද අම්ලය වැඩිපුර ගැනීම ඔබගේ රුධිරය තුනී කරවයි. මෙය සෞඛ්‍යයට අහිතකර වේ. අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇත්තේ මෙය පෙනීමේ දුර්වලතා හා ඔක්කාරය ඇති කරවන බවයි.

    04. කෙලවල්ලන්

    කෙලවල්ලන් මාළු පමණ ඉක්මවා ආහාරයට ගැනීමෙන් methylmercury විශාල ප්‍රමාණයක් ශරීරයට එක් වේ. මෙම සංයෝගය මඟින් පෙනීමේ දුර්වලතා, දරුවන්ගේ වැඩීමේ ප්‍රමාදවීම් ඇති කරවයි. සතියකට වරක් කෙලවල්ලන් මාළු ආහාරයට ගැනීම ප්‍රමාණවත් වේ.

    05. කුරුඳු

    කුරුඳු වල පිළිකා කාරක හා අක්මාවට විශ සහිත වන coumarin අඩංගු වේ. මෙය අහිතකර ලෙස බලපාන්නේ ප්‍රමාණය ඉක්මවා කුරුඳු ආහාරයට ගත් විටයි. දිනකට කුරුඳු 2gms ප්‍රමාණයක් ගැනීම හරීරයට අහිතකර නොවේ.

    06. කාඹරංකා

    මෙය ඉතා රසවත් පළතුරකි. පමණ ඉක්මවා මේවා ආහාරයට ගතහොත් වකුගඩු ආබාධ ඇති කරවයි
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    25 Oct 2016 11:30 PM
    කාඹරංකා

    මෙය ඉතා රසවත් පළතුරකි. පමණ ඉක්මවා මේවා ආහාරයට ගතහොත් වකුගඩු ආබාධ ඇති කරවයි
    …
    …අම්මො බයෙ බැහැ
    0

    Dileeka Madushani
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    25 Oct 2016 11:34 PM
    Posted By Ind007ka on 25 Oct 2016 11:30 PM
    කාඹරංකා

    මෙය ඉතා රසවත් පළතුරකි. පමණ ඉක්මවා මේවා ආහාරයට ගතහොත් වකුගඩු ආබාධ ඇති කරවයි
    …
    …අම්මො බයෙ බැහැ
    ඒක තමයි අයියේ.....
    හැම දේකම හොද වගේම නරකත්   

    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    26 Oct 2016 12:12 AM
    හැම දෙයක්ම පමණ ඉක්මවා ගැනීමෙන් අනිටු ඵල විපාක ඇතිවෙනවා..
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    26 Oct 2016 12:43 AM
    meawayen godak dheawal mama kanawanea ammo dan thama danne hari wisthare baya hithenawaa
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    26 Oct 2016 01:04 AM
    ඒ උනත් කාමරන්ගා දියවැඩියාවට හොදයිනේ
    0

    Sanduni kanchana
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    26 Oct 2016 04:56 AM
    කන්නෙම නැතුව ඉන්න වෙයි වගේ
    0

    Dushan Shyomal
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    26 Oct 2016 05:03 AM
    හැමදේකම පමණට වඩා හොද නෑ වගේ

    03. Fish Oil එහෙමත් හොද නෑ වගෙයි
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    26 Oct 2016 06:40 AM
    ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනැ නැත..
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    26 Oct 2016 09:32 AM
    මෙකෙන් සමහරක් කන්න ආසයිනේ මොකද කරන්නේ
    අමුකජු, මඤ්ඤොක්කා එහෙම
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    26 Oct 2016 10:51 AM
    සමහර කෑම ගැන නම් හිතන්නත් අමාරුයි.
    0

    ගාමිණී W .D.
    Veteran Member
    Veteran Member
    Posts:4475






    --
    26 Oct 2016 02:12 PM
    Posted By Poddi on 25 Oct 2016 11:08 PM

    ලොව භයානකම ආහාර.

    අප ගන්නා සමහර ආහාර වර්ග රසවත්, වුවත් ඒවා වැඩිපුර ආහාරයට ගැනීම ඔබගේ සෞඛ්‍යයට එතරම් හිතකර වන්නේ නෑ. මින් සමහරක් ආහාර වර්ග ආහාරයට ගැනීමෙන් ඔබ මරණයට පවා පත්විය හැකියි. මේ ලිපියෙන් දැක්වෙන්නේ ලොව භයානකම ආහාර වර්ග 12කි.

    01. අමු කජු

    අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇත්තේ අමු කජු ආහාරයට ගැනීම සමේ ආසාත්මිකතා ඇති කරවන බවයි. එමෙන්ම මින් සමහරක් මරණීය වේ.

    df1

    02. කැලෑ හතු
    ලොව භයානකම ආහාර වර්ගය වන්නේ කැලෑ හතු යි. මින් ස්වල්ප ප්‍රමාණයක් කැවුණහොත් වමනය දැමීම සිදු වන අතර වැඩි ප්‍රමාණයක් ගැනීම පුද්ගලයෙකු මරණයට පත් කරවයි.

    df2

    03. Puffer Fish

    Puffer Fish නැතිනම් සාමාන්‍යෙයන් fugu ලෙස හඳුන්වන මාළු ඉතා භයානක වේ. හරි ආකාරයට පිස නොගතහොත් මේවා සයනයිඩ් වලටත් වඩා විශ සහිත වේ.

    df3

    04. මඤ්ඤොක්කා

    මඤ්ඤොක්කා අමුවෙන් කෑවොත්  එහි ඇති එන්සයිම සයනයිඩ් බවට හැරවේ.

    df4

    05. රටකජු

    අධිකව රටකජු ආහාරයට ගැනීම ආසාත්මිකතා වලට නැඹුරුතාවක් දක්වන්නන්ට නුසුදුසු වේ.

    df5

    06. Rhubarb

    මේවායේ කොළ වල මරණීය විශ අඩංගු වේ.

    df6

    07. මුල් ඇදි බෝංචි ඇට

    මේවා E coli පැතිරීමට හේතු වන ආහාර වර්ගයකි. E coli යනු ඉතා භයානක වෛරසයක් වන අතර එමඟින් මිනිසුන් විශාල ප්‍රමාණයක් රෝගී වූවා මෙන්ම විශාල ප්‍රමාණයක් මරණයටද පත් වූවා ඔබට මතක ඇත.

    df7

    08. මුහුදු බෙල්ලන්

    ආසාත්මිකතාවන් සහිත පුද්ගලයින්ට ආහාරයට ගැනීම නුසුදුසු වේ. ඔබ බෙල්ලන්ට ආසාත්මිකතාවත් දක්වයි නම් බෙල්ලන් ආහාරයට ගතහොත් කැසීම, උදර වේදනාව හා සමහර විට මරණය පවා සිදු විය හැක.

    df8

    09. elderberries

    මේවායේ කොළ, රිකිලි හා ඇට ඉතා භයානක වේ. ඉදුණු elderberries අමුවෙන් ආහාරයට ගැනීම ඉතා නුසුදුසු වේ.

    df9

    10. Ackee
    ජැමෙයිකාවෙන් සොයා ගත හැකි ඉතා භයානක පළතුරකි. එය ඇට රහිතව ආහාරයට ගැනීම එතරම් අහිතකර නොවේ. Ackee ඇට වල මිනිස් සිරුරට අහිතකර විෂ රසායන අන්තර්ගත වේ.

    df10

    11. අමු කිරි

    වෙළඳපොලේ විකිණීමට ඇති Pasteurized milk විෂ සහිත නොවේ. නමුත් දොවාගත් සැනින් කිරිපානය අහිතකර වේ. එහි E coli අඩංගු වේ.

    df11

    12. Star Fruit

    වකුගඩු ආබාධ සහිත පුද්ගලයින්ට මේවා ආහාරයට ගැනීම අහිතකර වේ. එහි මොළයට හා ස්නායු වලට හානි පමුණුවන විෂ රසායන අඩංගු වේ.

    df12


    අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇත්තේ අමු කජු ආහාරයට ගැනීම සමේ ආසාත්මිකතා ඇති කරවන බවයි. එමෙන්ම මින් සමහරක් මරණීය වේ.

    මම මම විස්වාස කරන්නේ නැහැ , එහෙම නන් මම අමු කජු කන විදියට දැන් වලලපු තැන් වල විසාල ගසුත් ඇති ............. මාසෙකට අනිවාර්යෙන් ග්‍රම් 500 ගන්නවාමයි 


    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    27 Oct 2016 11:48 AM
    ඒක තමයි අයියේ......සමහර දේවල් ගැන නම් මාත් එකග නෑ.
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    27 Oct 2016 02:26 PM
    mekayi indika 76 ayiya kiwwa wage tharamakata kanna godak newe
    0
    You are not authorized to post a reply.