You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Aug 2016 01:20 AM by  shanaka kelum
හදිස්සියකදී මේ ප්‍රථමාධාර 5 දැනගෙන හිටියොත් ඔබට ජිවිතයක් බේර ගන්නට හැකි වේවි!
 359 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 18 << < 23456 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Feb 2015 08:34 PM
දැන් මේකේ නැති එකක් දැක්කොත් මොකෝ කරන්නේ? ඒ කියන්නේ ඒක හීනයක් නෙවෙයි කියලා හැන්සාර්ඩ් එකෙන් අයින් කරනවද?

බොහොම ස්තුතියි ඉසුරු තොරතුරු වලට..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Feb 2015 03:45 PM

sthuthiii Isuru,,,,ara litha wage meka biththiye gaha ganna one..heena pena ganata udenma balanna puluwan

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Feb 2015 03:54 PM
thama hinayak dakke nadda?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Feb 2015 04:30 PM

dekka dekka ...dekapu ewage theruma balanwa man

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Feb 2015 04:49 PM
teruma harida?meke tiyana ewa witharakma dakinna...
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Feb 2015 05:01 PM
Posted By isurusam on 07 Feb 2015 04:49 PM
teruma harida?meke tiyana ewa witharakma dakinna...

 

 

anna eka thama prashne,,,list aken pita deyak dekoth oyata katha karannam theruma ahanna

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Feb 2015 05:04 PM
me list aken pita hinna hinna nemei................
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
08 Feb 2015 08:03 AM
Posted By maduranga001 on 06 Feb 2015 08:34 PM
දැන් මේකේ නැති එකක් දැක්කොත් මොකෝ කරන්නේ? ඒ කියන්නේ ඒක හීනයක් නෙවෙයි කියලා හැන්සාර්ඩ් එකෙන් අයින් කරනවද?

බොහොම ස්තුතියි ඉසුරු තොරතුරු වලට..

 

min passe hondata hithala balala meke tiyana heena vitarak dakinna ayye

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Feb 2015 02:39 PM

දුම් පානය ගැන ඔබ නොදත් කරුනු 10ක්-DUMPANYA

 



තරුණ පරම්පරාව අතර ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉතාමත්ම නරක පුරුද්දක් වන දුම් පානය සැබැවින්ම ශරීරයටත් සමාජයටත් අහිතකර පුරුද්දකි. එය එසේ වෙද්දී දුම් වැටි ගැන අපට සොයාගත හැකි වූ පුදුම සහගත කරුණු 10කි මේ...



01) ඇමරිකා එක්සත් ජනපදයේ(USA) වසරකට සිදුවන සෑම මරණ පහකින්ම එකක් දුම් බිම නිසා සිදුවේ.

 02) ඔබ පානය කරන සෑම දුම් වැටියකින්ම ඔබගේ ආයු කාලය මිනිත්තු 11න් අඩු කරයි.

 


 03) එක් දුම් වැටියක් තුල රසායන ද්‍රව්‍ය(Chemicals) 4800ක් පමණ ඇති අතර එයින් 69ක්ම පිළිකා කාරක වේ.



04) දුම් පානය කරන්නන්ගෙන්(Smokers)  69%ක්ම දුම් පානය සහමුලින්ම නතර කර දැමීමේ අවශ්‍යතාවයෙන් සිටී.

05) ඇමරිකා එක්සත් ජනපදයේ(USA) සහ යුරෝපයේ(Europe) ප්‍රදේශ රැසකම බාල වයස්කරුවන්ට දුම් පානයට අවසර ඇති අතර මිළදීගැනීමට අවසර නොමැත.


06)  ලොවපුරා දිනකට දුම් වැටි බිලියන 15ක්(15 billions) පරිභොජනය කෙරේ.


07) මෑත ඉතිහාසයේ පළමු දුම් වැටි විරෝධී ව්‍යාපාරය (Anti-smoking campaigne) පැවැත්වූයේ හිට්ල(ර්)(Hitler) විසිනි.



08) ඉන්දියාවේ(India)  මුම්බායි නගරයේ වාතය දිනක් ආඝ්‍රනය කිරීම දුම් වටි 100ක් බීමට සමානය.

 09) බොහෝ පර්යේශන වලින් අනතුරුව මරිජුවානා(Marijuana)  දුම් වැටි වලට සහ මද්‍යසාර වඩා අඩුවෙන් ශරීරයට අහිතකර බව සොයාගෙන ඇත.

10) ඇමරිකානු ස්වදේශිකයන්ගෙන්(American natives) දුම් පානය උගත් පළමු යුරෝපීය ජාතිකයා සිය මව් රටේදී යක්ෂයා(Devil) විසින්  එවන ලද්දෙක් යැයි සිතා සිරගත කරන ලදි.

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Feb 2015 04:11 PM
මම ඉන්නේ පිළිකා රෝහල අසල නිසා මට දිනපතාම මේ රෝගීන් හමුවී කථාබහ කරන්න ලැබෙනවා.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Feb 2015 05:33 PM
mama nam dum panaya nokarami
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
10 Feb 2015 09:42 PM
Posted By isurusam on 10 Feb 2015 02:39 PM

දුම් පානය ගැන ඔබ නොදත් කරුනු 10ක්-DUMPANYA

 



තරුණ පරම්පරාව අතර ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉතාමත්ම නරක පුරුද්දක් වන දුම් පානය සැබැවින්ම ශරීරයටත් සමාජයටත් අහිතකර පුරුද්දකි. එය එසේ වෙද්දී දුම් වැටි ගැන අපට සොයාගත හැකි වූ පුදුම සහගත කරුණු 10කි මේ...



01) ඇමරිකා එක්සත් ජනපදයේ(USA) වසරකට සිදුවන සෑම මරණ පහකින්ම එකක් දුම් බිම නිසා සිදුවේ.

 02) ඔබ පානය කරන සෑම දුම් වැටියකින්ම ඔබගේ ආයු කාලය මිනිත්තු 11න් අඩු කරයි.

 


 03) එක් දුම් වැටියක් තුල රසායන ද්‍රව්‍ය(Chemicals) 4800ක් පමණ ඇති අතර එයින් 69ක්ම පිළිකා කාරක වේ.



04) දුම් පානය කරන්නන්ගෙන්(Smokers)  69%ක්ම දුම් පානය සහමුලින්ම නතර කර දැමීමේ අවශ්‍යතාවයෙන් සිටී.

05) ඇමරිකා එක්සත් ජනපදයේ(USA) සහ යුරෝපයේ(Europe) ප්‍රදේශ රැසකම බාල වයස්කරුවන්ට දුම් පානයට අවසර ඇති අතර මිළදීගැනීමට අවසර නොමැත.


06)  ලොවපුරා දිනකට දුම් වැටි බිලියන 15ක්(15 billions) පරිභොජනය කෙරේ.


07) මෑත ඉතිහාසයේ පළමු දුම් වැටි විරෝධී ව්‍යාපාරය (Anti-smoking campaigne) පැවැත්වූයේ හිට්ල(ර්)(Hitler) විසිනි.



08) ඉන්දියාවේ(India)  මුම්බායි නගරයේ වාතය දිනක් ආඝ්‍රනය කිරීම දුම් වටි 100ක් බීමට සමානය.

 09) බොහෝ පර්යේශන වලින් අනතුරුව මරිජුවානා(Marijuana)  දුම් වැටි වලට සහ මද්‍යසාර වඩා අඩුවෙන් ශරීරයට අහිතකර බව සොයාගෙන ඇත.

10) ඇමරිකානු ස්වදේශිකයන්ගෙන්(American natives) දුම් පානය උගත් පළමු යුරෝපීය ජාතිකයා සිය මව් රටේදී යක්ෂයා(Devil) විසින්  එවන ලද්දෙක් යැයි සිතා සිරගත කරන ලදි.

 

ලොවපුරා දිනකට දුම් වැටි බිලියන 15ක්(15 billions) පරිභොජනය කෙරේ.
koccara honda nathi unath ithin me dum bonne

 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
10 Feb 2015 10:07 PM
Posted By isurusam on 10 Feb 2015 02:39 PM

දුම් පානය ගැන ඔබ නොදත් කරුනු 10ක්-DUMPANYA

 



තරුණ පරම්පරාව අතර ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉතාමත්ම නරක පුරුද්දක් වන දුම් පානය සැබැවින්ම ශරීරයටත් සමාජයටත් අහිතකර පුරුද්දකි. එය එසේ වෙද්දී දුම් වැටි ගැන අපට සොයාගත හැකි වූ පුදුම සහගත කරුණු 10කි මේ...



01) ඇමරිකා එක්සත් ජනපදයේ(USA) වසරකට සිදුවන සෑම මරණ පහකින්ම එකක් දුම් බිම නිසා සිදුවේ.

 02) ඔබ පානය කරන සෑම දුම් වැටියකින්ම ඔබගේ ආයු කාලය මිනිත්තු 11න් අඩු කරයි.

 


 03) එක් දුම් වැටියක් තුල රසායන ද්‍රව්‍ය(Chemicals) 4800ක් පමණ ඇති අතර එයින් 69ක්ම පිළිකා කාරක වේ.



04) දුම් පානය කරන්නන්ගෙන්(Smokers)  69%ක්ම දුම් පානය සහමුලින්ම නතර කර දැමීමේ අවශ්‍යතාවයෙන් සිටී.

05) ඇමරිකා එක්සත් ජනපදයේ(USA) සහ යුරෝපයේ(Europe) ප්‍රදේශ රැසකම බාල වයස්කරුවන්ට දුම් පානයට අවසර ඇති අතර මිළදීගැනීමට අවසර නොමැත.


06)  ලොවපුරා දිනකට දුම් වැටි බිලියන 15ක්(15 billions) පරිභොජනය කෙරේ.


07) මෑත ඉතිහාසයේ පළමු දුම් වැටි විරෝධී ව්‍යාපාරය (Anti-smoking campaigne) පැවැත්වූයේ හිට්ල(ර්)(Hitler) විසිනි.



08) ඉන්දියාවේ(India)  මුම්බායි නගරයේ වාතය දිනක් ආඝ්‍රනය කිරීම දුම් වටි 100ක් බීමට සමානය.

 09) බොහෝ පර්යේශන වලින් අනතුරුව මරිජුවානා(Marijuana)  දුම් වැටි වලට සහ මද්‍යසාර වඩා අඩුවෙන් ශරීරයට අහිතකර බව සොයාගෙන ඇත.

10) ඇමරිකානු ස්වදේශිකයන්ගෙන්(American natives) දුම් පානය උගත් පළමු යුරෝපීය ජාතිකයා සිය මව් රටේදී යක්ෂයා(Devil) විසින්  එවන ලද්දෙක් යැයි සිතා සිරගත කරන ලදි.

අහ් ඇඩ්මින් මල්ලි මෙන්න ඔයාට වැදගත් ලිපියක් දාල අපේ ඉසුරු .... දැන්වත් හැදියන් මේවා බලල

 

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 Feb 2015 01:49 AM
දුම්වැටියක එක් පසෙක ගිනි දැල්ලකි. අනෙක් පස මෝඩයෙකි.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 Feb 2015 01:52 AM
Posted By isurusam on 06 Feb 2015 07:30 PM

සිහින ඵලා පල -SIHINA PALAPALA












සුබ සිහින

01.නෙලුම් කොලේක කෑම දමාගෙන ආහාරයට ගැනීම,සිහිනයෙන් නෙලුම් මල් කඩාගෙන සිනාසීම,විනෝද වීම,නෙලුම් කොලයේ දමාගෙන යම් දෙයක් පානය කිරීම දු‍ටුවොත්-රටේ ඉහල පෙලේ සැප සම්පත් ,නම්බු නාම,ගරු පිළිගැනීම්,රජ සැප හා සමාන වාසනාවක් ඉතා ඉක්මනින් පෙන්නුම් කරයි..

02.ශරීරයයි පුරා ලේ ගලාගෙන යනවා දු‍ටුවහොත් -වාසනාවන්ත දරුවකු හෝ මුණුපුරෙකු ලැබී සිතු පැතු සම්පත් අත්වේ...

03.සිත් ඇදී යන අලන්කාර පක්ෂීන් දු‍ටුවහොත් - විශාල ප්‍රමාණයක් රිදී කාසි දු‍ටුවහොත් ගොවිතැන්,වෙළදාම්,‍රැකියා,ආදිය සරු වී වාසනාව පෙන්නුම් කරයි...

04.සුදු බත් සහ පහන් සිහිනේන් දු‍ටුවහොත්,ජලයෙහි පිහිනා ගොස් එගොඩ වුව හොත්,සදු දැකීම,ගිනි කදු දැකීම, ගිනි කදු සෙලවීම දැකීම -තමාගේ හෝ තමාට වේදනාව ගෙන දුන් පවුලේ නැයෙකුගේ ලෙඩ රෝග තත්ත්වයක් දුරුවී ඉක්මනින් සුවය ලැබේ...

05.සුදු නයෙකු විසින් දකුණු අත සපා කා දෂ්ඨ කරනවා දු‍ටුවහොත්-දස දිනක් යාමට මත්තෙන් වාසනාව උදාවේ...

06.දේවතාවියන් සිහිනෙන් දු‍ටුවහොත්-සිතේ අදහස් සියල්ල වේගයෙන් ඉෂ්ඨ වේ....

07.මහ මුහුද නිශ්චලව දු‍ටුවහොත්,ඉතා අලන්කාර ලෙස අහස දු‍ටුවහොත්,ඉති ලස්සන ලෙස සද දු‍ටුවහොත්-ප්‍රිති සහගත උත්සව,විනෝදකාමී දේවලට පව සහභාගී වී ,සතුට,සැපත බලාපොරොත්තු ඉ‍ටුවීම් වැනි දේ පෙන්නුම් කරයි...

08.බුදුවරුන්,දේවතාවුන්,රහතන් වහන්සේලා,සිහිනෙන් දු‍ටුවහොත්,-එලොව ,මෙලොව,යහපත උදෙසා
ගුණ ධර්ම වලට සහභාගී වීමේ හා පූර්ණ් පුන්‍ය බලවේගයක් ලැබීමේ වාසනාව මතුවේ....

09.පෙම්වතාගෙන් මුතු ලැබීම,පිරිපුන් දිය නෑම,සුවද දේ ගෑම,උසස් සම්පත් හා පළදනා පැලදීම,නොකැපූ මැණික් දැකීම- යස ඉසුරු සම්පත් ලැබේ...

10.තම මැනියණ් සතු‍ටු කදුළු හෙළීම,මව ආදරයෙන් කිරි දෙනු දැකීම-සිතු පරිදි ධන සම්පත් ඇති වේ...

11.මවි පියන්,නෑදෑයන්,හිත්වතුන්,එක්වී ආදර බස්,සතු‍ටු වදන් කීම,උපදෙස් දීම ආදිය දු‍ටුවහොත්-වට
පිටාවේ සිටින නෑදෑහිතවතුන්ගෙන් අශිර්වාද ලැබේ....

12.ලිය කියවිලි වල යෙදුන අය දැකීම,සතු‍ටු සිතින් සිටින ඉහළ අය දේකීම,පින් දහම් කරන රජ පවුල ආදිය දැකීම-තමාට යස ඉසුරු ලැබීමක් පෙන්නුම් කරයි...

13.කිරි එළදෙනුන්,සුදු ගවයන්,සුදු නයින් දැකීම,බොහෝ දිලිසෙන මැණිකක් ආදිය දැකීම-පෙර පිනක බලයෙන් වාසනාව දෙපා මුලටම පැමිනේ...

14.මත් පැන් බොනවා දැකීම,තව අයට කථා කරනවා දැකීම-පසු දින පහන් වීමට ප්‍රථම ජයක් දියුණෞවක් පෙන්වයි...

15.පහන් පත්තු කිරීම,කැටපත් සුදින් වස්ත්‍ර දැකීම.-ධන වාසනාවක් අත්වේ...

16.තමන් සින්හයෙකු පිට නැග යනවා දැකීම,මන්ගල පෝරූ දැකීම,රන් රිදී ආභරණ දැකීම-ධන සම්පත් පෑදීගෙන එන මාර්ග විවෘත වේ...

17.මදුරුවන් ලේ බොනවා දැකීම,සදුන් ලී දැකීම,පබළු වළලු දැකීම-වාසනාවන්ත අනාගතයකට පෙර නිමිති පෙන්නුම් කරයි...

18.කූඩැල්ලන් තමාගේ සිරුරේ ලේ බීම,නෙලුම් පතට සමාන කොල වලින් කිරි වැනි දේ බීම,සුදු නයින් පෙනීම,සුදු අසෙකු දැකීම,සුදු නෙලුම් මල් දැකීම,කිරි වර්ග දැකීම,මී වද දැකීම-පතා ආ විලස සියලු දුක් කම් කටොලු නැති වී,මැණිකක් වන් වාසනාවන්ත පිරිමි දරුවකු ලැබී,අදුරෙන් එළියට පැමිණීමට හේතු වේ...

19.මොනරුන්,කුකුළන්,කොවුලන් දැකීම,ඉගිලෙන පරවියන් දැකීම,කෞතුකාගරයක් දැකීම-වාසනාවන්ත පෙම්වතියක් සමග,කාන්තාවක් නම් පෙම්වතෙක් සමග යුග දිවියක් ගත කිරීම ඉක්මනින්ම සිදුවේ...

20.පැරණි විහාර,දාගැබ් දැකීම-උසස්වීමක්,ප්‍රසිද්දියට පත්වීමක්,තානාන්තර ලැබීමක් සිදුවේ....

21.පුරාණ පඩිපෙල් දැකීම,-බලාපොරොත්තු වෙනස්වීමක් සිදුවේ...

22.පුරාණ ගල් කණු දැකීම-සම්පත් හිමි වීමේ වාසනාවක් අත් වේ....

23.තුර්‍යය භාණ්ග පරිහරණය කරනවා දු‍ටුවහොත්-රාජ්‍ය උත්සවයකට සහභාගීවීමට හා ගරු සැලකිලි ලැබීම,ප්‍රීති දායක ආරන්චි හා නොසිතු ලාභ ලැබේ...

24.වෙහෙර විහාර බුදුන් වදිනවා...දු‍ටුවහොත්-දුක් දොම්නස් දුරු වී සැනසිලි දායක තත්ත්වයක් උදාවේ...

25.මාළු රන්චුවක් දු‍ටුවහොත්-ගෙදර කෙනෙකු ගැන සුබ ආරන්චියක්..

26.පහන් වැටක් දු‍ටුවහොත්-හිමිවීමට තිබෙන විශාල බූදලයක් පූර්ණ අයිතියට හිමිකම් පෙන්නුම් කරයි...

27.ඝාණ්ඨාරයක් වාදනය වනවා සිහිනෙන් දු‍ටුවහොත්-ඉතා කෙටි කාලයකින් අනාගත අභිවෘද්ධිය සැලසෙන කරුණු යෙදෙනවා ඇත...

28.මල් පූජා කරනව දු‍ටුවහොත්-ඉහල් පෙලේ කෙනෙකු සමග එකමුතුවක් හෝ ලෙන්ගතු කමක් හෝ සම්බන්ධයක් පෙන්නුම් කරයි...

29.විහරස්ථානය්ක් දු‍ටුවහොත්-ජීවිත කාලයෙම සතුටින් සිටීමට හැකි අන්දමට කරුණු සිදුවනු ඇත...

30.ඔරලෝසු දු‍ටුවහොත්-සැමගේ සහයෝගය ලැබීමෙන් ඔබේ අදහස ඉ‍ටුවනු ඇත..

31.මුදුවක් තමාම පළදිනවා දු‍ටුවහොත්-තමාට උවමනා කෙනෙකු හා සමග එක්ව සමගියෙන් සහයෝගයෙන් සියලු දේ කර කියා ගැනීමට හැකියාව ලැබෙනවා ඇත..

32.විශාල ලෙස රිදී කාසි දැකීම,මල් සහිත ගස් දැකීම-වෙළද ව්‍යාපාර දියුණුවක්,බලාපොරොත්තු නොවූ ලාභයක්.

33.රන්මාලයක් දැකීම-සතු‍ටු දායක ,ප්‍රිතිමත් ආරන්චියක් අසන්නට ලැබේ....


 අශුභ ඵල ගෙන දෙන හීන.......

01.වදුරන් ගස් උඩ යනවා දු‍ටුවහොත්-නීති මගින් දඩුවමක්....

02.වලසුන්,උකුස්සන්,ඌරන් දැකීම-නඩු හබ තව තව වැඩිවේ,නිදහස පැතීම අසීරු වේ....
03.දරුණු ලෙස සිනහ සෙනවා දු‍ටුවහොත්-අඩ අඩා සිටීමට කරුණක් සිදුවන බව පෙන්නුම් කරයි.....

04.දඩයම් කිරීමට යාම,මඩ වගුරකින් යෑම දු‍ටුවහොත්-පවුලේ නෑදෑයකුගේ හිසේ හෝ මොළයේ දරුණු ආබාධයක්....

05.තමාගේ නිවසේ දෙබරයක් බැද තිබෙනවා දු‍ටුවහොත්-දූදරුවන් අතරේ අඩ දබර ඇතිවේ...

06.තලගොයින්,කබරයින් ආදි සතුන් ගෙට එනවා දු‍ටුවහොත්-ගෙදරින් පිටවීමක්,අන්සතු වීම්ක්,විවාහ පත් වුවන් අතර අඩ දබර ඇතිවේ....

07.ගොම් මැටි ගෙයි ගැම,විශාල ගස් සමූහයක් දු‍ටුවහොත්-සතුරු විනාශයක්....

08.දත් වැටීම හෝ දිව වැටීම දු‍ටුවහොත්-භායානක විපතක්,මරණයක් දරුණු පීඩාවක් අත ලගම...

09.වැලි කදු, දු‍ටුවහොත්-බලපොරොත්තු ඉ‍ටු නොවේ...

10.විශාල ගල් පර්වතයක් දු‍ටුවහොත්-හිතවතෙකුගෙන් සහනයක් අයදීමට සිදුවේ...

11.දුෂ්කර ස්ථානයක උත්සවයක් දැකීම-රෝගී තත්ත්වයක් හෝ දුක්බර පුවතක්...

12.ගසකින් වැටී අනතුරකට පත්වීම-ගමන් බිමන් යාමේදී හදිසි අනතුරකට පත් විය හැක..

13.ගැරඩියෙකු,මකුළුවෙකු දැකීම-අඩු කුලයේ ස්ත්‍රියක් සමග ගැටී ආරවුල් ඇති කර ගනී...

14.පොලගෙකු දු‍ටුවහොත්-රෝග වලට,කරදරවලට හසුවේ....

15.කලු නයෙකු දු‍ටුවහොත්-නුවමනා දේ වලට පවා පැටලේ,ඇසුරු කරන අයගෙන්ම වෙන් වීමට පවා කරුණු යෙදේ,තම ජීවිතය පවා අනතුරු දායක වීමට ඉඩ තිබේ...

16.ගිරවෙකු දැකීම-එක හා සමාන්තරව සිටි තම හිතවතෙකුගෙන් වෙන්වීමක් සිදුවෙයි...

17.වහනයක් පෙරලෙනවා දු‍ටුවහොත්-මාරකයක් පිළිබදව අසන්නට ඉඩ ඇත...

18.අලන්කාර ලෙස ඉදුනු පළතුරු වර්ග දැකීම-බෝවන රෝග පිඩා තමා වෙත තව තව ලන් වේ...

19.පළතුරු වර්ග තව කෙනෙකුට දෙනවා දු‍ටුවහොත්-මව හෝ පියාගේ ජිවිතයට අනතුරක් පෙන්නුම් කරයි..

20.එම පළතුරු වර්ග තමන් අනුභව කරනවා දු‍ටුවහොත්-මවගේ නෑදෑ කෙනෙකුගේ විපතක් අසන්නට ලැබේ..

21.ගේ තුල හතු පිපී තිබෙනවා දු‍ටුවහොත්-ගින්නෙන් මහ විපතක් නැතහොත් ගෙයින් පිටවීමක්...

22.ඉර හද තරු කඩ වැටෙනවා දු‍ටුවහොත්-දරුණු කරදර වැලකට පැටලේ...

23.අළු ඇටක‍ටු හා කලු ඇදුම් අදිනවා දු‍ටුවහොත්-ජීවිතය එපා වීමට තරම් කරුණු සිදුවේ..

24.වලසෙකු දැකීම-මිතුරකු සමග දරුණු අමනාපයක් වීමට සිදුවෙයි...

25.කොටියෙකු සිහිනෙන් පෙනීම-අබිරහස් කටයුත්තකින් උඅවදුරක් ඇති වේ...

26.කුළු හරක් දු‍ටුවහොත්-සතුරු කරදරයක් නිසා අනතුරක් පෙන්නුම් කරයි....

27.ගන්ගාවක් අසලදී සතුරකු මුන ගැසෙනවා සිහිනෙන් දු‍ටුවහොත්-ගෞරවයට හානිවන කටයුත්තකට මුහුණදී,දෝෂාරෝපණවලට ලක්වන ලෙසට කරුණු සිදුවනවා ඇත..

28.මඩ වගුරු සහිත දිය උල්පත් දු‍ටුවහොත්-සර්පයින්ගෙන් අනතුරු සිදු වෙයි...

29.ගෙම්බන් දැකීම-විනෝද ගමන් බිමන් වලදී ප්‍රවේසම් වන්න....

මට නම් හීනෙන් පෙනෙන්නේ ගෑනු ළමයි. මේකේ ඒ ගැන නෑනේ...

 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Feb 2015 01:58 AM
hinayak nemei ehanam dakinne............
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
11 Feb 2015 03:16 AM
Posted By indika76 on 11 Feb 2015 01:52 AM

මට නම් හීනෙන් පෙනෙන්නේ ගෑනු ළමයි. මේකේ ඒ ගැන නෑනේ...

 

 

 

තවත් බොහෝ දේ අඩුයි,.වගේ 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Feb 2015 03:27 AM
narakada imalka meke adu padu hina tiaka damanam...........
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
11 Feb 2015 05:20 AM
Posted By isurusam on 11 Feb 2015 03:27 AM
narakada imalka meke adu padu hina tiaka damanam...........

  දන්නෝ දනිති.........

 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Feb 2015 05:22 AM

nodanna ayata danaganath ekka danna........

0
You are not authorized to post a reply.
Page 4 of 18 << < 23456 > >>