You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Jan 2017 07:56 AM by  hasitha dhananjaya
ගස්ලබු කොළ වල සැඟවුණු ඖශධීය ගුණ..
 201 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 11 << < 12345 > >>
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 Feb 2015 08:21 PM
himali nagith try kranna wage hadanne...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Feb 2015 08:27 PM

අපි ගොඩක් දෙනෙකුට වැදගත්.. දන්නා පරිදි අපේ ගොඩක් අයගේ හිසකෙස් අකලට පැසෙන්නේ ප්‍රධාන වශයෙන්ම..

අවේලාවේ නෑම. (රාත්‍රී කාළයේ)
අවේලාවේ රාතියේදී නිදි මැරීම..

ඔය දෙකම මමත් කළා. අන්තිම එක නම් තවම කරන්න වෙනවා.. මගේ ක්ලයන්ට්ස් ලා වැඩි දෙනෙක් ඉන්නේ ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ.. ඉතින් එයාල එක්ක සම්භන්ධ වෙන්න එළිවෙන පාන්දර වෙනකන් ඉන්න වෙනවා සමහර වේලාවන්ට.
එයාලට කොන්ඩේ සුදු වෙන නිසා බැහැ කීයන්නයැ. මොකද එයාලගේ කොන්ඩේ ඉපදෙනකොටම සුදුයි නේ..
දැන් නම් මේ සයිට් එක නිසාත් නිදි මරනවා.. 
සමහරුන් ගේ නම් පරම්පරාගතව ම සුදු වෙනවා හේතුවක් නැතිවම අකලට..

දෙහි ගෙඩි කීපයක් තම්බා නෑමට පැයකට පමණ කලින් ගාගෙන සිට නානවා නම් කොන්ඩේ ලස්සන කළු පාටක් ලැබෙනවා.. අත්දුටුවයි.. ප්‍රත්‍යක්ෂයි.

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
04 Feb 2015 08:33 PM
Posted By isurusam on 04 Feb 2015 08:21 PM
himali nagith try kranna wage hadanne...

 

ow wayasata yaddi kes gas 5 k vath ituru kara ganna onane

 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
05 Feb 2015 12:55 AM
Posted By Rosi on 03 Feb 2015 03:06 PM

අඩේ දෙන්නම් ගේම මාත් ....
ස්තූතියි රෝසි නංගි මේ ගැන කිව්වට 

 

 

 

0

Deepika W
Basic Member
Basic Member
Posts:121






--
05 Feb 2015 07:23 AM
AKAALE kiyanne koi kaaleda?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Feb 2015 07:33 AM
Posted By deepika on 05 Feb 2015 07:23 AM
AKAALE kiyanne koi kaaleda?

 

ඔයාට නම් මේ කාලේ වෙන්නට ඕනේ මයේ හිතේ..

 

0

Deepika W
Basic Member
Basic Member
Posts:121






--
05 Feb 2015 07:38 AM
oh, ehenam thaama parakku naha needa
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Feb 2015 07:41 AM
නෑ.. නෑ.. තවම අකාලේ නේ..
කොන්ඩේ මොකෝ කළු කරන්න හිතුනේ.. ඔය සුදු කොන්ඩෙත් ඔයාට ලස්සනයි..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
05 Feb 2015 07:49 AM
මගේ නම් දැන් ඉතිං කළු කරනවාට වඩා ඉතිරි ටිකත් සුදු කර ගන්න පුළුවන්නම් හොඳයි. නැද්ද ක්‍රමයක්.
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
05 Feb 2015 08:18 AM
Posted By kingD on 05 Feb 2015 12:55 AM
Posted By Rosi on 03 Feb 2015 03:06 PM

අඩේ දෙන්නම් ගේම මාත් ....
ස්තූතියි රෝසි නංගි මේ ගැන කිව්වට 

 

 

 

 

upan ketha nam makanan be ayye honde

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
05 Feb 2015 08:32 AM

bleach karamuda aiyye..moko kiyanne mahe aya nam godak karanwa

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
05 Feb 2015 08:09 PM
Posted By ham123 on 05 Feb 2015 08:18 AM
Posted By kingD on 05 Feb 2015 12:55 AM
Posted By Rosi on 03 Feb 2015 03:06 PM

අඩේ දෙන්නම් ගේම මාත් ....
ස්තූතියි රෝසි නංගි මේ ගැන කිව්වට 

 

 

 

 

upan ketha nam makanan be ayye honde

 

ha haa...oya potho ekak daanne neththe ketha makanna beri hinda da 

 

 

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
05 Feb 2015 08:10 PM
Posted By kingD on 05 Feb 2015 08:09 PM
Posted By ham123 on 05 Feb 2015 08:18 AM
Posted By kingD on 05 Feb 2015 12:55 AM
Posted By Rosi on 03 Feb 2015 03:06 PM
 

 

ha haa...oya potho ekak daanne neththe ketha makanna beri hinda da 

 

 

na mata bayai oya eka horakam kaloth kiyala

 

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Feb 2015 08:17 PM
Posted By samantha on 05 Feb 2015 07:49 AM
මගේ නම් දැන් ඉතිං කළු කරනවාට වඩා ඉතිරි ටිකත් සුදු කර ගන්න පුළුවන්නම් හොඳයි. නැද්ද ක්‍රමයක්.

 

මට මතකයි අපි පොඩි කාලයේ අපේ ‍පැත්තේ සීයා කෙනෙක් හිටියා කොණ්ඩය සුදුම සුදුයි..

තාත්තා කීවේ කිරි කාලා කොණ්ඩයේ අත පිහිදාගෙන කියලා..

(සමන්ත අයියත් කරල බලන්නකෝ)

 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
06 Feb 2015 05:20 AM
Posted By indika76 on 05 Feb 2015 08:17 PM
Posted By samantha on 05 Feb 2015 07:49 AM
මගේ නම් දැන් ඉතිං කළු කරනවාට වඩා ඉතිරි ටිකත් සුදු කර ගන්න පුළුවන්නම් හොඳයි. නැද්ද ක්‍රමයක්.

 

මට මතකයි අපි පොඩි කාලයේ අපේ ‍පැත්තේ සීයා කෙනෙක් හිටියා කොණ්ඩය සුදුම සුදුයි..

තාත්තා කීවේ කිරි කාලා කොණ්ඩයේ අත පිහිදාගෙන කියලා..

(සමන්ත අයියත් කරල බලන්නකෝ)

 

මේ උපදේසයත් නරකම නැහැ. උත්සාහ කරලම බලන්න වෙනවා. හැබැයි නෑවාට කමක් නැද්ද?

 

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Feb 2015 06:57 AM

samantha aiyyata dan karanna krama godai ....

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
06 Feb 2015 07:55 AM
Posted By Rosi on 06 Feb 2015 06:57 AM

samantha aiyyata dan karanna krama godai ....

දැන් ක්‍රම වැඩිවෙලා මොන පාට වෙයිද මන්දා>>>>

 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 Feb 2015 07:57 AM
mewa karann gihin boru kondayak danna weida mannda?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Feb 2015 09:21 AM

 ha ha haaa aiyoo mata mevila penawa

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Feb 2015 09:34 AM
සමන්ත අයියා හොයන්නේ නොනා ඉන්න පුළුවන් මගක් හොයනවා වගේ මට නම් පේන්නේ..
0
You are not authorized to post a reply.
Page 2 of 11 << < 12345 > >>