You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Aug 2016 01:20 AM by  sha733
හදිස්සියකදී මේ ප්‍රථමාධාර 5 දැනගෙන හිටියොත් ඔබට ජිවිතයක් බේර ගන්නට හැකි වේවි!
 359 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 1812345 > >>
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
28 Jan 2015 06:57 PM

    නුතන පර්යේෂණවලට අනුව ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරිම විවිධ ලෙඩරෝග වලට හේතුවන බව සොයාගෙන තිබෙනවා. තවද මිනිස් දෙහයට අත්‍යවශ්‍යම සංඝටකයක් ලෙස ජලය හැදින්විමට පුලුවන. මෙලෙස ඉතාමත් වැදගත් සංඝටකයක් වන නිසා උදෑසන අවදී වු විගසම වතුර විදුරුවක් පාණය කිරිම ජපාන වැසියන් ඔවුන්ගේ දින කාල සටහනේ අනිවාර්ය අංගයක් බවට පත්කරගෙන තිබෙනවා.


    ඒසෙම ජපාන වෛද්‍ය සංගමය (Japan Medical Association) ජලය පාදකකර ගත් ප්‍රතිකාර ක්‍රමයක් සහතික කර තිබෙනවා. මෙමගින් නිදන්ගත රෝග රාශියක් සුවවන බව ඔවුන් සහතික කර තිබෙනවා. ඒ අතරට හිසේ කැක්කුම, හදවත් රෝග, ආතරයිටිස්, අපස්මාරය, ඇදුම, ක්ෂය රෝගය, මෙනින්ජයටිස්, වකුගඩු ආබාධ, අර්සස්, අක්ෂි දෝස, මෙන්ම ඔපස් වේදනාවන් යන රෝගාබාධ ද ඇතුලත් ය. මෙම සාර්ථ. ජපන් ප්‍රතිකාර ක්‍රමය පහත දැක්වෙන පරදිය.

    1) උදෑසන අවධි වු විගස ඇල් මැරුණු වතුර විදුරු 4 ක් පානය කරන්න ( 4 x 160 ml )
    2) මිලග මිනිත්තු 45 තුල කිසිම පානයක් හෝ ආහාරයක් ගැනිමෙන් වලකින්න.
    3) එම මිනිත්තු 45 පසුව උදෑසන ආහාරය ලබා ගන්න.
    4) උදෑසන, දහවල්, සහා රාත්‍රි ආහාරවලින් පසුව පැය 2 ක් යන තුරු කිසිම ආහාරයක් හෝ පානයක් ලබා ගැනිමෙන් වලකින්න.


    එක විටම ජල විදුරු 4ක් පානය කිරිමට අපහසුනම් මුලින්ම එක විදුරුවකින් ආරම්භ කර පසුව ක්‍රමයෙන් විදුරු 4ක් දක්වා වර්ධනය කර ගත හැකිය. මෙම ජපන් ප්‍රතිකාර ක්‍රමය කිසිදු අතුරු ආබාධයකට හේතු නොවන බව ජපාන වෛද්‍ය සංගමය සහතික කර තිබෙනවා

    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    28 Jan 2015 07:58 PM
    ලංකාවෙත් බොහෝ තැන වල බෙහෙත් විදිහට දෙන්නේ ඇල් වතුරම තමයි බං
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    28 Jan 2015 08:34 PM

    1) උදෑසන අවධි වු විගස ඇල් මැරුණු වතුර විදුරු 4 ක් පානය කරන්න ( 4 x 160 ml )
    2) මිලග මිනිත්තු 45 තුල කිසිම පානයක් හෝ ආහාරයක් ගැනිමෙන් වලකින්න.
    3) එම මිනිත්තු 45 පසුව උදෑසන ආහාරය ලබා ගන්න.
    4) උදෑසන, දහවල්, සහා රාත්‍රි ආහාරවලින් පසුව පැය 2 ක් යන තුරු කිසිම ආහාරයක් හෝ පානයක් ලබා ගැනිමෙන් වලකින්න

     

    me kiyana ekak wath hariyata kerenne naha..office ekedi wathura bothalayak gahana echcharai

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636






    --
    28 Jan 2015 11:45 PM
    උදෑසන අවධි වු විගස ඇල් මැරුණු වතුර විදුරු 4 ක් පානය කරන්න

    ammooo meccara vatura godak udeta bonna be. kiri viduru 4 k nam amaruwen hari bonna puluwan
    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    30 Jan 2015 08:42 PM
    4 k nam beriyoooo.... Denata bonne ekai ..hammo thawa 3k

    Thanks Isuru lipiyata...
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    30 Jan 2015 08:50 PM
    වීදුරුවේ ප්‍රමාණය කියලා නැහැනේ.. මම දැන් වෙනදා බීපු වතුර ප්‍රමාණය පොඩි වීදුරුවකට දාලා බොනවා හතර සැරේකට.

    මමත් පුරුදු වෙලා ඉන්නේ.. උදේට හොද වතුර වීදුරුවක් බොන්න වෙන හැමදේටම කලින්.. ලෙඩ රෝග ගොඩකට ඒක හොදයි..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    ama785
    New Member
    New Member
    Posts:4






    --
    30 Jan 2015 08:52 PM
    *
    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636






    --
    30 Jan 2015 09:49 PM
    Posted By maduranga001 on 30 Jan 2015 08:50 PM
    වීදුරුවේ ප්‍රමාණය කියලා නැහැනේ.. මම දැන් වෙනදා බීපු වතුර ප්‍රමාණය පොඩි වීදුරුවකට දාලා බොනවා හතර සැරේකට.

    මමත් පුරුදු වෙලා ඉන්නේ.. උදේට හොද වතුර වීදුරුවක් බොන්න වෙන හැමදේටම කලින්.. ලෙඩ රෝග ගොඩකට ඒක හොදයි..

     

    aaa eka hondai math ehema purudu wenna ona

     

    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3294






    --
    31 Jan 2015 12:43 AM
    Posted By maduranga001 on 30 Jan 2015 08:50 PM
    වීදුරුවේ ප්‍රමාණය කියලා නැහැනේ.. මම දැන් වෙනදා බීපු වතුර ප්‍රමාණය පොඩි වීදුරුවකට දාලා බොනවා හතර සැරේකට.

    මමත් පුරුදු වෙලා ඉන්නේ.. උදේට හොද වතුර වීදුරුවක් බොන්න වෙන හැමදේටම කලින්.. ලෙඩ රෝග ගොඩකට ඒක හොදයි..

    ඇයි නැත්තේ ..වීදුරුවක 160 ml ...... ඒවගේ 4 ක් 

     

     

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    31 Jan 2015 04:01 AM
    Posted By kingD on 31 Jan 2015 12:43 AM
    Posted By maduranga001 on 30 Jan 2015 08:50 PM
    වීදුරුවේ ප්‍රමාණය කියලා නැහැනේ.. මම දැන් වෙනදා බීපු වතුර ප්‍රමාණය පොඩි වීදුරුවකට දාලා බොනවා හතර සැරේකට.

    ඇයි නැත්තේ ..වීදුරුවක 160 ml ...... ඒවගේ 4 ක් 

     

    එහෙනම්.. කියල තියනවා නේ.. එහෙනම් ඒ වගේ වීදුරුවක බොනවා.. අඩුවෙන්වත් දාල.. හොරට..

     

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    31 Jan 2015 04:41 AM

    math udeta mulinma nivichcha unuwathura ekak bonne,,,,eka egata godak hodai...himali nago oyath purudu wenna..koi katath eka hoda deyak....

    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636






    --
    31 Jan 2015 08:19 AM
    Posted By Rosi on 31 Jan 2015 04:41 AM

    math udeta mulinma nivichcha unuwathura ekak bonne,,,,eka egata godak hodai...himali nago oyath purudu wenna..koi katath eka hoda deyak....

     

    watura cuttak udeta bonava ithin eth me kiyana tharam bonna bane ane
    kiri nam bonna puluwan viduru 4 k

     

    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    31 Jan 2015 09:44 AM
    Kiri weeduru hathara ta pitikiri seeni thekola nodaa beela balanna himali nangie.

    Egath paata wetenawane..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    31 Jan 2015 11:25 AM

    ow ow naga ethakota kiri babek wei.....

    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    31 Jan 2015 12:52 PM
    Posted By Rosi on 31 Jan 2015 11:25 AM

    ow ow naga ethakota kiri babek wei.....

    paata watennane oya kiri bonne......onna ohe bipu den....

     

     

    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636






    --
    01 Feb 2015 05:27 AM
    Posted By maduranga001 on 31 Jan 2015 09:44 AM
    Kiri weeduru hathara ta pitikiri seeni thekola nodaa beela balanna himali nangie.

    Egath paata wetenawane..

     

    tiyana pata athi ayyoooo

     

    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636






    --
    01 Feb 2015 05:27 AM
    Posted By isurusam on 31 Jan 2015 12:52 PM
    Posted By Rosi on 31 Jan 2015 11:25 AM

    paata watennane oya kiri bonne......onna ohe bipu den....

     

     

    kauda kiyanne kiri bonne pata vatenna kiyala

     

     

    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636






    --
    01 Feb 2015 05:29 AM
    Posted By Rosi on 31 Jan 2015 11:25 AM

    ow ow naga ethakota kiri babek wei.....

     

    "kiri baba" ekath maru neda

     

    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    01 Feb 2015 05:38 AM
    kiri baba namath narakama na himali nagita..
    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636






    --
    01 Feb 2015 06:52 AM
    Posted By isurusam on 01 Feb 2015 05:38 AM
    kiri baba namath narakama na himali nagita..

     

    ha ha ha man ham123

     

    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0
    You are not authorized to post a reply.
    Page 1 of 1812345 > >>