You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Aug 2016 01:20 AM by  sha733
හදිස්සියකදී මේ ප්‍රථමාධාර 5 දැනගෙන හිටියොත් ඔබට ජිවිතයක් බේර ගන්නට හැකි වේවි!
 359 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 18 << < 12345 > >>
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
02 Feb 2015 04:46 PM
ham tum,,,,,,,,,,,,,,,,he
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
02 Feb 2015 04:50 PM

සිනාසීමෙන් ලැබෙන විශ්මිත සෞඛ්‍ය ප්‍රතිලාභයන්

ජිවිතයට නිරෝගිකම හොඳම ලැබීම වන අතර සතුට විශාලම ධනය ලෙස බුදු දහමේ සඳහන් වේ.නිරෝගී බව හා සතුට ජීවිතයට එතරම්ම වැදගත්වේ.සෞඛ්‍ය සම්පන්න හා ප්‍රිතිමත් ජීවිතයක් පවත්වා ගැනිම සදහා වු අපගේ බලාපොරොත්තු හා අවශ්‍යතා ඒ අනුව තව තවත් අපේ ජීවිත වලට සමීප වි අැත.ඒ බව සමාජය දෙස බැලිමේ දී පවා දැක ගත හැකිය.සැම පුරවැසියෙකුගේම මානසික හා ශාරිිරිඛ සෞඛ්‍ය තත්වය ඔිනැම රටක සංවර්ධනය කෙරෙහි සෘජු බලපෑමක් අැති කරන සාධක 2කි.ඒ අතරින් මානසික සෞඛ්‍යට වැදගත් ස්ථානයක් හිමිවේ.එසේ වන්නේ අපගේ ශරීරයට වැළඳෙන බොහෝමයක් රෝග සදහා මානසික හේතු මූලික වන නිසාය.මේ අතරින් වැඩිම රෝග ගණනාවක් සඳහා හේතු වන්නේ අප අතර සුලභව දැකිය හැකි මානසික අාතතියයි.මේ පිළිබඳව අද ලෝකයේ බොහෝ රටවල්වල අවධානය යොමු වෙමින් පවතී.

  ඒ සඳහා ලෝකයේ සෑම රටක්ම වර්ෂකට වැය කරන මුදල් ප්‍රමාණය සැලකීමේ දී කෝටි ප්‍රකෝටි සංඛ්‍යව ඉක්මවයි.අපද එහි කොටස්කරුවන් වි හමාරය.නිරෝගි සතුටු දායක ජීවිතයක් අපේක්ෂාවෙන් දිනකට ඔෟෂධ විටමින් වඨායාම හා වෙනත් විනෝද කටයුතු වෙනුවෙන් වැය කරන කාලය හා මුදල් ප්‍රමාණය සුළු පටු නොවේ.එහෙත් කිසියම් අමතර කාලයක් හා මුදලක් වැය නොකර මානසික අාතතිය කිසිම අමුත්තකින්
තොරව එදිනෙදා ජිවිතයෙන් පලවා හැරීමට හැකිය.
එසේම නිරෝගි බව හා සතුට සෑම මොහොතකම පවත්වා ගත හැකි අපූරු මෙවලමක් අප සතුව අැති බව ඔබ මීට පෙර දැන සිටියාද? ඒ අන් කිසිවක් නොව මිනිසුන් වන අපටම අාවේනික වූ සොඳුරු සිනහවයි.අව්‍යාජ සිනහවක වටිනාකම මිල කල නොහැකියි.සිනහව හා නිරෝගිකම අතර පවතින්නේ ඉතා කිට්ටු සම්බන්ධතාවයකි.සිනහව හා මානසික අාතතිය පිළිබඳව පර්යේෂණ සිදුකර අැති පර්යේෂකයන් පවසන්නේ සිනහව යනු සෞඛ්‍ය සම්පන්න ප්‍රීතිමත් ජීවිතයක් සඳහා යොදා ගැනිමට ස්වභාව ධර්මය විසින් අපට ලබා දී අැති උපකරණයක් ලෙසටය.සිනාසීමෙන් අපගේ ජීවිතවලට ලැබෙන වාසි රැසකි.මේ පිළිබඳව අවබෝධ කරගත් ලෝකයේ සමහර රටවල් සිනාසීමේ කඳවුරු පවා අාරම්භ කිරීමට අවධානය යොමු කර තිබේ.
මෙවැනි කඳවුරුවලට බොහෝ පිරිස් අැදී එන අතර ඔවුන්ට එමඟින් වාසි රැසක් ලැබී අැති බව පවසන්නේ ඔවුන් සිනාමුසු මුහුණෙනි.එහෙත් තවමත් බොහෝ දෙනෙකු සිතා සිටින්නේ සිනහව යනු අප සතුටින් ඉන්නා බව අන් අයට පැවසීමට යොදා ගන්නා සංකේතයක් ලෙසය.මේ නිසා වැඩි දෙනෙක් සතුටින් සිටිනා බව හැඟවීමට ව්‍යාජ සිනහවක් අාරූඪ කර ගනිති. සිනාව යනු ඊට වඩා වැඩි යමක් අන්තර්ගතවු ස්භාවික ක්‍රියාවකි.කෙනෙකු අව්‍යාජව සිනාසෙන විටදී ව්‍යාජ ලෙස සිනාසෙනවාට වඩා මුහුණේ අැති මාංශ පේශිවලින් වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මකවේ.එසේම අව්‍යාජ සිනාව ඉක්මනින් මුහුණෙන් මැකී නොයයි.නිරෝගි බව සතුට මෙන්ම දීර්ඝායුෂ ද ජීවිතයට ළඟා කර මානසික අාතතිය පලවා හැරීමට උපකාරී වන නිර්මල සිනාව පිළිබඳව දැන ගැනීම හා එය ඔබේ ජිවිතයට එක්කර ගැනිමෙන් අැති වන වාසි ගණනාවකි.

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
02 Feb 2015 05:40 PM
සිනා වෙන්න ..සිනා වෙන්න එතකොට තර වෙන්නේ...
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
02 Feb 2015 05:46 PM
samantha aiyanam thawa hinawenna epa........
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
02 Feb 2015 06:11 PM
Eka ne math hinaaaawelama inne......
Thanks Isuru article ekata.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
03 Feb 2015 10:01 AM

මෙන්න අඩන්නලු නිරෝගී වෙන්න ...

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
03 Feb 2015 10:57 AM

Hari.. hari.. dan apata ekak kiyannakoo..
Hinaawela innada? Ada adaa innada?

Oya deka maaruwen maaruwata karanna giyoth aniwaa angoda thamayi.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
03 Feb 2015 01:29 PM
hina wenawda ,adanawada?ane mannda?
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
03 Feb 2015 02:29 PM

ane manda...hina wewiii adamu ..

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
03 Feb 2015 02:42 PM
adala hinawemu......................
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
03 Feb 2015 05:42 PM
අඬන ගමන් හිනාවෙමු..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
04 Feb 2015 02:08 AM

hmmm hari hari mokak hari korala niirogiwa imu aneee...

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
04 Feb 2015 02:16 AM
මම මේ අඩ අඩ හිනා වෙන්න පුරුදු වෙනවා. අන්න අපේ ගෙදර මිනිස්සු අංගොඩ නොම්මරේ හොයනවා මේ ලෝකේ සිහියක් නැතිව.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
04 Feb 2015 12:56 PM

hari wade thamai mai isurui kare.....pau gedara aya

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
04 Feb 2015 12:57 PM
pau wade.................
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
05 Feb 2015 09:13 AM
Posted By isurusam on 02 Feb 2015 04:50 PM

සිනාසීමෙන් ලැබෙන විශ්මිත සෞඛ්‍ය ප්‍රතිලාභයන්

ජිවිතයට නිරෝගිකම හොඳම ලැබීම වන අතර සතුට විශාලම ධනය ලෙස බුදු දහමේ සඳහන් වේ.නිරෝගී බව හා සතුට ජීවිතයට එතරම්ම වැදගත්වේ.සෞඛ්‍ය සම්පන්න හා ප්‍රිතිමත් ජීවිතයක් පවත්වා ගැනිම සදහා වු අපගේ බලාපොරොත්තු හා අවශ්‍යතා ඒ අනුව තව තවත් අපේ ජීවිත වලට සමීප වි අැත.ඒ බව සමාජය දෙස බැලිමේ දී පවා දැක ගත හැකිය.සැම පුරවැසියෙකුගේම මානසික හා ශාරිිරිඛ සෞඛ්‍ය තත්වය ඔිනැම රටක සංවර්ධනය කෙරෙහි සෘජු බලපෑමක් අැති කරන සාධක 2කි.ඒ අතරින් මානසික සෞඛ්‍යට වැදගත් ස්ථානයක් හිමිවේ.එසේ වන්නේ අපගේ ශරීරයට වැළඳෙන බොහෝමයක් රෝග සදහා මානසික හේතු මූලික වන නිසාය.මේ අතරින් වැඩිම රෝග ගණනාවක් සඳහා හේතු වන්නේ අප අතර සුලභව දැකිය හැකි මානසික අාතතියයි.මේ පිළිබඳව අද ලෝකයේ බොහෝ රටවල්වල අවධානය යොමු වෙමින් පවතී.

  ඒ සඳහා ලෝකයේ සෑම රටක්ම වර්ෂකට වැය කරන මුදල් ප්‍රමාණය සැලකීමේ දී කෝටි ප්‍රකෝටි සංඛ්‍යව ඉක්මවයි.අපද එහි කොටස්කරුවන් වි හමාරය.නිරෝගි සතුටු දායක ජීවිතයක් අපේක්ෂාවෙන් දිනකට ඔෟෂධ විටමින් වඨායාම හා වෙනත් විනෝද කටයුතු වෙනුවෙන් වැය කරන කාලය හා මුදල් ප්‍රමාණය සුළු පටු නොවේ.එහෙත් කිසියම් අමතර කාලයක් හා මුදලක් වැය නොකර මානසික අාතතිය කිසිම අමුත්තකින්
තොරව එදිනෙදා ජිවිතයෙන් පලවා හැරීමට හැකිය.
එසේම නිරෝගි බව හා සතුට සෑම මොහොතකම පවත්වා ගත හැකි අපූරු මෙවලමක් අප සතුව අැති බව ඔබ මීට පෙර දැන සිටියාද? ඒ අන් කිසිවක් නොව මිනිසුන් වන අපටම අාවේනික වූ සොඳුරු සිනහවයි.අව්‍යාජ සිනහවක වටිනාකම මිල කල නොහැකියි.සිනහව හා නිරෝගිකම අතර පවතින්නේ ඉතා කිට්ටු සම්බන්ධතාවයකි.සිනහව හා මානසික අාතතිය පිළිබඳව පර්යේෂණ සිදුකර අැති පර්යේෂකයන් පවසන්නේ සිනහව යනු සෞඛ්‍ය සම්පන්න ප්‍රීතිමත් ජීවිතයක් සඳහා යොදා ගැනිමට ස්වභාව ධර්මය විසින් අපට ලබා දී අැති උපකරණයක් ලෙසටය.සිනාසීමෙන් අපගේ ජීවිතවලට ලැබෙන වාසි රැසකි.මේ පිළිබඳව අවබෝධ කරගත් ලෝකයේ සමහර රටවල් සිනාසීමේ කඳවුරු පවා අාරම්භ කිරීමට අවධානය යොමු කර තිබේ.
මෙවැනි කඳවුරුවලට බොහෝ පිරිස් අැදී එන අතර ඔවුන්ට එමඟින් වාසි රැසක් ලැබී අැති බව පවසන්නේ ඔවුන් සිනාමුසු මුහුණෙනි.එහෙත් තවමත් බොහෝ දෙනෙකු සිතා සිටින්නේ සිනහව යනු අප සතුටින් ඉන්නා බව අන් අයට පැවසීමට යොදා ගන්නා සංකේතයක් ලෙසය.මේ නිසා වැඩි දෙනෙක් සතුටින් සිටිනා බව හැඟවීමට ව්‍යාජ සිනහවක් අාරූඪ කර ගනිති. සිනාව යනු ඊට වඩා වැඩි යමක් අන්තර්ගතවු ස්භාවික ක්‍රියාවකි.කෙනෙකු අව්‍යාජව සිනාසෙන විටදී ව්‍යාජ ලෙස සිනාසෙනවාට වඩා මුහුණේ අැති මාංශ පේශිවලින් වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මකවේ.එසේම අව්‍යාජ සිනාව ඉක්මනින් මුහුණෙන් මැකී නොයයි.නිරෝගි බව සතුට මෙන්ම දීර්ඝායුෂ ද ජීවිතයට ළඟා කර මානසික අාතතිය පලවා හැරීමට උපකාරී වන නිර්මල සිනාව පිළිබඳව දැන ගැනීම හා එය ඔබේ ජිවිතයට එක්කර ගැනිමෙන් අැති වන වාසි ගණනාවකි.

nikan hina vela be habai. nirmala sinavak ona

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
05 Feb 2015 09:14 AM
Posted By Rosi on 03 Feb 2015 10:01 AM

මෙන්න අඩන්නලු නිරෝගී වෙන්න ...

hina vela inna haduva vitarane ane. dan menna andannalu

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
05 Feb 2015 03:45 PM
Posted By ham123 on 05 Feb 2015 09:13 AM

oya hinawa ganne kohomda?

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
06 Feb 2015 07:30 PM

සිහින ඵලා පල -SIHINA PALAPALA

සුබ සිහින

01.නෙලුම් කොලේක කෑම දමාගෙන ආහාරයට ගැනීම,සිහිනයෙන් නෙලුම් මල් කඩාගෙන සිනාසීම,විනෝද වීම,නෙලුම් කොලයේ දමාගෙන යම් දෙයක් පානය කිරීම දු‍ටුවොත්-රටේ ඉහල පෙලේ සැප සම්පත් ,නම්බු නාම,ගරු පිළිගැනීම්,රජ සැප හා සමාන වාසනාවක් ඉතා ඉක්මනින් පෙන්නුම් කරයි..

02.ශරීරයයි පුරා ලේ ගලාගෙන යනවා දු‍ටුවහොත් -වාසනාවන්ත දරුවකු හෝ මුණුපුරෙකු ලැබී සිතු පැතු සම්පත් අත්වේ...

03.සිත් ඇදී යන අලන්කාර පක්ෂීන් දු‍ටුවහොත් - විශාල ප්‍රමාණයක් රිදී කාසි දු‍ටුවහොත් ගොවිතැන්,වෙළදාම්,‍රැකියා,ආදිය සරු වී වාසනාව පෙන්නුම් කරයි...

04.සුදු බත් සහ පහන් සිහිනේන් දු‍ටුවහොත්,ජලයෙහි පිහිනා ගොස් එගොඩ වුව හොත්,සදු දැකීම,ගිනි කදු දැකීම, ගිනි කදු සෙලවීම දැකීම -තමාගේ හෝ තමාට වේදනාව ගෙන දුන් පවුලේ නැයෙකුගේ ලෙඩ රෝග තත්ත්වයක් දුරුවී ඉක්මනින් සුවය ලැබේ...

05.සුදු නයෙකු විසින් දකුණු අත සපා කා දෂ්ඨ කරනවා දු‍ටුවහොත්-දස දිනක් යාමට මත්තෙන් වාසනාව උදාවේ...

06.දේවතාවියන් සිහිනෙන් දු‍ටුවහොත්-සිතේ අදහස් සියල්ල වේගයෙන් ඉෂ්ඨ වේ....

07.මහ මුහුද නිශ්චලව දු‍ටුවහොත්,ඉතා අලන්කාර ලෙස අහස දු‍ටුවහොත්,ඉති ලස්සන ලෙස සද දු‍ටුවහොත්-ප්‍රිති සහගත උත්සව,විනෝදකාමී දේවලට පව සහභාගී වී ,සතුට,සැපත බලාපොරොත්තු ඉ‍ටුවීම් වැනි දේ පෙන්නුම් කරයි...

08.බුදුවරුන්,දේවතාවුන්,රහතන් වහන්සේලා,සිහිනෙන් දු‍ටුවහොත්,-එලොව ,මෙලොව,යහපත උදෙසා
ගුණ ධර්ම වලට සහභාගී වීමේ හා පූර්ණ් පුන්‍ය බලවේගයක් ලැබීමේ වාසනාව මතුවේ....

09.පෙම්වතාගෙන් මුතු ලැබීම,පිරිපුන් දිය නෑම,සුවද දේ ගෑම,උසස් සම්පත් හා පළදනා පැලදීම,නොකැපූ මැණික් දැකීම- යස ඉසුරු සම්පත් ලැබේ...

10.තම මැනියණ් සතු‍ටු කදුළු හෙළීම,මව ආදරයෙන් කිරි දෙනු දැකීම-සිතු පරිදි ධන සම්පත් ඇති වේ...

11.මවි පියන්,නෑදෑයන්,හිත්වතුන්,එක්වී ආදර බස්,සතු‍ටු වදන් කීම,උපදෙස් දීම ආදිය දු‍ටුවහොත්-වට
පිටාවේ සිටින නෑදෑහිතවතුන්ගෙන් අශිර්වාද ලැබේ....

12.ලිය කියවිලි වල යෙදුන අය දැකීම,සතු‍ටු සිතින් සිටින ඉහළ අය දේකීම,පින් දහම් කරන රජ පවුල ආදිය දැකීම-තමාට යස ඉසුරු ලැබීමක් පෙන්නුම් කරයි...

13.කිරි එළදෙනුන්,සුදු ගවයන්,සුදු නයින් දැකීම,බොහෝ දිලිසෙන මැණිකක් ආදිය දැකීම-පෙර පිනක බලයෙන් වාසනාව දෙපා මුලටම පැමිනේ...

14.මත් පැන් බොනවා දැකීම,තව අයට කථා කරනවා දැකීම-පසු දින පහන් වීමට ප්‍රථම ජයක් දියුණෞවක් පෙන්වයි...

15.පහන් පත්තු කිරීම,කැටපත් සුදින් වස්ත්‍ර දැකීම.-ධන වාසනාවක් අත්වේ...

16.තමන් සින්හයෙකු පිට නැග යනවා දැකීම,මන්ගල පෝරූ දැකීම,රන් රිදී ආභරණ දැකීම-ධන සම්පත් පෑදීගෙන එන මාර්ග විවෘත වේ...

17.මදුරුවන් ලේ බොනවා දැකීම,සදුන් ලී දැකීම,පබළු වළලු දැකීම-වාසනාවන්ත අනාගතයකට පෙර නිමිති පෙන්නුම් කරයි...

18.කූඩැල්ලන් තමාගේ සිරුරේ ලේ බීම,නෙලුම් පතට සමාන කොල වලින් කිරි වැනි දේ බීම,සුදු නයින් පෙනීම,සුදු අසෙකු දැකීම,සුදු නෙලුම් මල් දැකීම,කිරි වර්ග දැකීම,මී වද දැකීම-පතා ආ විලස සියලු දුක් කම් කටොලු නැති වී,මැණිකක් වන් වාසනාවන්ත පිරිමි දරුවකු ලැබී,අදුරෙන් එළියට පැමිණීමට හේතු වේ...

19.මොනරුන්,කුකුළන්,කොවුලන් දැකීම,ඉගිලෙන පරවියන් දැකීම,කෞතුකාගරයක් දැකීම-වාසනාවන්ත පෙම්වතියක් සමග,කාන්තාවක් නම් පෙම්වතෙක් සමග යුග දිවියක් ගත කිරීම ඉක්මනින්ම සිදුවේ...

20.පැරණි විහාර,දාගැබ් දැකීම-උසස්වීමක්,ප්‍රසිද්දියට පත්වීමක්,තානාන්තර ලැබීමක් සිදුවේ....

21.පුරාණ පඩිපෙල් දැකීම,-බලාපොරොත්තු වෙනස්වීමක් සිදුවේ...

22.පුරාණ ගල් කණු දැකීම-සම්පත් හිමි වීමේ වාසනාවක් අත් වේ....

23.තුර්‍යය භාණ්ග පරිහරණය කරනවා දු‍ටුවහොත්-රාජ්‍ය උත්සවයකට සහභාගීවීමට හා ගරු සැලකිලි ලැබීම,ප්‍රීති දායක ආරන්චි හා නොසිතු ලාභ ලැබේ...

24.වෙහෙර විහාර බුදුන් වදිනවා...දු‍ටුවහොත්-දුක් දොම්නස් දුරු වී සැනසිලි දායක තත්ත්වයක් උදාවේ...

25.මාළු රන්චුවක් දු‍ටුවහොත්-ගෙදර කෙනෙකු ගැන සුබ ආරන්චියක්..

26.පහන් වැටක් දු‍ටුවහොත්-හිමිවීමට තිබෙන විශාල බූදලයක් පූර්ණ අයිතියට හිමිකම් පෙන්නුම් කරයි...

27.ඝාණ්ඨාරයක් වාදනය වනවා සිහිනෙන් දු‍ටුවහොත්-ඉතා කෙටි කාලයකින් අනාගත අභිවෘද්ධිය සැලසෙන කරුණු යෙදෙනවා ඇත...

28.මල් පූජා කරනව දු‍ටුවහොත්-ඉහල් පෙලේ කෙනෙකු සමග එකමුතුවක් හෝ ලෙන්ගතු කමක් හෝ සම්බන්ධයක් පෙන්නුම් කරයි...

29.විහරස්ථානය්ක් දු‍ටුවහොත්-ජීවිත කාලයෙම සතුටින් සිටීමට හැකි අන්දමට කරුණු සිදුවනු ඇත...

30.ඔරලෝසු දු‍ටුවහොත්-සැමගේ සහයෝගය ලැබීමෙන් ඔබේ අදහස ඉ‍ටුවනු ඇත..

31.මුදුවක් තමාම පළදිනවා දු‍ටුවහොත්-තමාට උවමනා කෙනෙකු හා සමග එක්ව සමගියෙන් සහයෝගයෙන් සියලු දේ කර කියා ගැනීමට හැකියාව ලැබෙනවා ඇත..

32.විශාල ලෙස රිදී කාසි දැකීම,මල් සහිත ගස් දැකීම-වෙළද ව්‍යාපාර දියුණුවක්,බලාපොරොත්තු නොවූ ලාභයක්.

33.රන්මාලයක් දැකීම-සතු‍ටු දායක ,ප්‍රිතිමත් ආරන්චියක් අසන්නට ලැබේ....

 අශුභ ඵල ගෙන දෙන හීන.......

01.වදුරන් ගස් උඩ යනවා දු‍ටුවහොත්-නීති මගින් දඩුවමක්....

02.වලසුන්,උකුස්සන්,ඌරන් දැකීම-නඩු හබ තව තව වැඩිවේ,නිදහස පැතීම අසීරු වේ....
03.දරුණු ලෙස සිනහ සෙනවා දු‍ටුවහොත්-අඩ අඩා සිටීමට කරුණක් සිදුවන බව පෙන්නුම් කරයි.....

04.දඩයම් කිරීමට යාම,මඩ වගුරකින් යෑම දු‍ටුවහොත්-පවුලේ නෑදෑයකුගේ හිසේ හෝ මොළයේ දරුණු ආබාධයක්....

05.තමාගේ නිවසේ දෙබරයක් බැද තිබෙනවා දු‍ටුවහොත්-දූදරුවන් අතරේ අඩ දබර ඇතිවේ...

06.තලගොයින්,කබරයින් ආදි සතුන් ගෙට එනවා දු‍ටුවහොත්-ගෙදරින් පිටවීමක්,අන්සතු වීම්ක්,විවාහ පත් වුවන් අතර අඩ දබර ඇතිවේ....

07.ගොම් මැටි ගෙයි ගැම,විශාල ගස් සමූහයක් දු‍ටුවහොත්-සතුරු විනාශයක්....

08.දත් වැටීම හෝ දිව වැටීම දු‍ටුවහොත්-භායානක විපතක්,මරණයක් දරුණු පීඩාවක් අත ලගම...

09.වැලි කදු, දු‍ටුවහොත්-බලපොරොත්තු ඉ‍ටු නොවේ...

10.විශාල ගල් පර්වතයක් දු‍ටුවහොත්-හිතවතෙකුගෙන් සහනයක් අයදීමට සිදුවේ...

11.දුෂ්කර ස්ථානයක උත්සවයක් දැකීම-රෝගී තත්ත්වයක් හෝ දුක්බර පුවතක්...

12.ගසකින් වැටී අනතුරකට පත්වීම-ගමන් බිමන් යාමේදී හදිසි අනතුරකට පත් විය හැක..

13.ගැරඩියෙකු,මකුළුවෙකු දැකීම-අඩු කුලයේ ස්ත්‍රියක් සමග ගැටී ආරවුල් ඇති කර ගනී...

14.පොලගෙකු දු‍ටුවහොත්-රෝග වලට,කරදරවලට හසුවේ....

15.කලු නයෙකු දු‍ටුවහොත්-නුවමනා දේ වලට පවා පැටලේ,ඇසුරු කරන අයගෙන්ම වෙන් වීමට පවා කරුණු යෙදේ,තම ජීවිතය පවා අනතුරු දායක වීමට ඉඩ තිබේ...

16.ගිරවෙකු දැකීම-එක හා සමාන්තරව සිටි තම හිතවතෙකුගෙන් වෙන්වීමක් සිදුවෙයි...

17.වහනයක් පෙරලෙනවා දු‍ටුවහොත්-මාරකයක් පිළිබදව අසන්නට ඉඩ ඇත...

18.අලන්කාර ලෙස ඉදුනු පළතුරු වර්ග දැකීම-බෝවන රෝග පිඩා තමා වෙත තව තව ලන් වේ...

19.පළතුරු වර්ග තව කෙනෙකුට දෙනවා දු‍ටුවහොත්-මව හෝ පියාගේ ජිවිතයට අනතුරක් පෙන්නුම් කරයි..

20.එම පළතුරු වර්ග තමන් අනුභව කරනවා දු‍ටුවහොත්-මවගේ නෑදෑ කෙනෙකුගේ විපතක් අසන්නට ලැබේ..

21.ගේ තුල හතු පිපී තිබෙනවා දු‍ටුවහොත්-ගින්නෙන් මහ විපතක් නැතහොත් ගෙයින් පිටවීමක්...

22.ඉර හද තරු කඩ වැටෙනවා දු‍ටුවහොත්-දරුණු කරදර වැලකට පැටලේ...

23.අළු ඇටක‍ටු හා කලු ඇදුම් අදිනවා දු‍ටුවහොත්-ජීවිතය එපා වීමට තරම් කරුණු සිදුවේ..

24.වලසෙකු දැකීම-මිතුරකු සමග දරුණු අමනාපයක් වීමට සිදුවෙයි...

25.කොටියෙකු සිහිනෙන් පෙනීම-අබිරහස් කටයුත්තකින් උඅවදුරක් ඇති වේ...

26.කුළු හරක් දු‍ටුවහොත්-සතුරු කරදරයක් නිසා අනතුරක් පෙන්නුම් කරයි....

27.ගන්ගාවක් අසලදී සතුරකු මුන ගැසෙනවා සිහිනෙන් දු‍ටුවහොත්-ගෞරවයට හානිවන කටයුත්තකට මුහුණදී,දෝෂාරෝපණවලට ලක්වන ලෙසට කරුණු සිදුවනවා ඇත..

28.මඩ වගුරු සහිත දිය උල්පත් දු‍ටුවහොත්-සර්පයින්ගෙන් අනතුරු සිදු වෙයි...

29.ගෙම්බන් දැකීම-විනෝද ගමන් බිමන් වලදී ප්‍රවේසම් වන්න....

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
06 Feb 2015 07:45 PM
thanks isuru me vistara valata. aye hinayak dekkama meka avith balanna ona
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0
You are not authorized to post a reply.
Page 3 of 18 << < 12345 > >>