Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Forums Fun, Humor and Games Humor Search this forum: You are not authorized to create a new topic Page 1 of 212 > >> Topics Replies Views Last Post 586 Replies and 64397 Views පත්තර කාටූන් චිත්‍ර.. Started by samantha(1 2 3 ... 4 ) 586 64397 by maduranga00109 Feb 2021 01:59 PM 36 Replies and 7722 Views හිනා යන්නේ නැති විහිලු 003 - රස පරීක්ෂක තනතුර Started by Imalka(1 2 ) ඔන්න ඔහේ මාත් හිනා යන ත්‍රෙඩ් එක අරින්න හිතුවා.....කොහොමත් හිනා යනවා නෙ..නේද 36 7722 by Imalka07 Jan 2020 11:03 PM 40 Replies and 5704 Views කැම්පස් ගිය කාලෙ Started by Dilki(1 2 3 ) පුංචි ළමයි අට දෙනෙක්ම ඉන්න ගෙදරකට පත්තර වාර්තාකාරයෙක් ආවලු ඉන්ටවිව් එකකට..ඉතින් ඒ ළමයින්ගෙ අම්මගෙන් මේ වාර්තාකාරය ඇහුවලු, 'අර උස ළමයගෙ නම මොකක්ද..' 'එයාගෙ නම චාමර..' 'එතකොට අර ගොඩාක් සුදු ළමයගෙ නම මොකක්ද..' 'එයත් චාමර..' 'එතකොට අර මිටි ළමය..' 'එයත් චාමර..' 'කළු ළමය..' 'එයත් චාමර..' 'ඒ කියන්නෙ හැමෝගෙම නම චාමරද..' 'ඔව්..' 'ඇයි ඉතින් හැමෝටම ඒ නම දාල තියෙන්නෙ..' 'මෙහෙමනෙ..දැන් මම උදේට තේ හදල චාමර තේ ලෑස්තියි කිව්වාම හැමෝම ඇවිත් තේ බොනව..ඉට පස්සෙ කෑම හදල චාමර කෑම ල... 40 5704 by Imalka05 Jun 2019 07:09 PM 198 Replies and 23073 Views දැවෙන ප්‍රශ්න මෙව්වා Started by maduranga001(1 2 3 ... 4 ) ජෝක් එකට ප්‍රශ්න අහන්නත් ඒවාට ජෝක් උත්තර දෙන්නත් තමයි මේ ත්‍රෙඩ් එක තියෙන්නෙ. මෙතන සීරියස් ප්‍රශ්න ඇසීමත් සීරියස් ඇත්ත උත්තර දීමත් සපුරා තහනම්. ඔයාලගේ හිතේ තියෙන ගොන් ප්‍රශ්න ජෝක් ප්‍රශ්න දැවෙන ප්‍රශ්න ඕන එකක් අහන්න. ඕනෑම කෙනෙකුට ඊට පිළිතුරු දිය හැකියි. නමුත් විහිළුවෙන් වගේම නිර්මාණාත්මක පිළිතුරු දිය යුතුයි. 198 23073 by Imalka26 Apr 2019 09:56 PM 312 Replies and 32907 Views සිනා කථා...18 ......බඹරු නැත්තන් පැනි කොහෙන්ද.?.(18)....... Started by Ind007ka(1 2 3 ... 4 ) වයස අසූවක විතර නාකි ඩයල් එකක් පාරේ යනකොට දැක්කලු නියම කිඹුල් හමෙන් හදපු සපත්තු දෙකක්. ලොස් බොස් නැතිව පොර මේක ගත්තලු. මෑන්ස් දැන් කොල්ලා සේ සපා දෙක දාගෙන ගෙදර ගියාලු. ගෑණි වටේ රවුම් දෙකක් ගියාලු. මේකි නෙවෙයිලු පයිසෙකට ගණන් ගන්නේ. පොර බැරිම තැන අහනවලු, 'යෝදියේ බොට මගේ වෙනසක් එහෙම පේන්නේ නැද්ද බං' ගෑණි ඇස් දෙක ලොකු කරලා මුගේ උඩ ඉඳන් පහලට සර්ච් කරලා කියනවා, 'මොන වෙනසක්ද බං. බොලා ඔය උදේ හිටපු විදිහටම ඉන්නේ ' දැන් ඉතින් ලොක්කට මල ඕවර්ලු. ඇයි යකෝ සෑහෙන වියදම් කරලා ගත්ත කිඹුලා සපා දෙකනේ. හි... 312 32907 by Udari11 Feb 2019 07:34 PM 10 Replies and 2155 Views I Like the way you think - මම කැමතියි ඔයා හිතන විදියට Started by SK1967 ඔන්න ඉතිං ඇම්ඩන් පහේ පංතියේදී කොරපු වැඩක් තමයි මේ. ගුරුතුමියක් තමයි ඉතින් එදා ගණන් උගන්න උගන්න හිටියේ. ටීචර් : හොදයි මම ළමයින්ගෙන් ප්‍රශනයක් අහනවා 'අත්තක් උඩ කුරුල්ලෝ පස් දෙනෙක් හිටියා, එක්කෙනෙකුට වෙඩි තිබ්බා දැන් කීදෙනෙක් ඉතුරුද' ඇම්ඩන් ඉතින් පැනලා අත ඉස්සුවා හැමදාම වගේ ඇම්ඩන් : එක්කෙනෙක් වත් නෑ ටීචර් ටීචර් : ඇයි ඒ ඇම්ඩන් : ඉතින් වෙඩි සද්දෙට ඔක්කොම පියාබලා යනවනේ ටීචර් ටීචර් : හරි උත්තරේ හතරයි.. ඒත් ම... 10 2155 by maduranga00107 Nov 2018 11:23 AM 34 Replies and 3875 Views රස කතා 3/ගිරව් දෙන්න Started by Udari(1 2 ) ඔන්න දවසක් ආච්චි කෙනෙක් ඩොක්ට ලගට ගිහින් කිව්වලු ' අනේ දොස්තර මහත්තයො මට හරියට වාතෙ යනව, හැබැයි ඉතින් ඒව සද්දෙත් නෑ ගදත් නෑ , මට මේ වදේ නවත්තගන්න මොනව හරි දෙන්නකො 'කියල ඩොක්ට ආච්චිට බෙහෙත් දීල සතියකින් එන්න කිව්ව. ආච්චි සතියකට පස්සෙ ඇවිත් කියනව ' අනේ දොස්තර මහත්තයො අර දීපු ජරා බෙහෙත මොකද්ද දැන් පිටවෙන වාතෙ හරි ගදයිනෙ ' කියල ඩොක්ට කියනව ' ආහ් ආච්චිගෙ දැන් නහයෙ ලෙඩේ සනීප වෙලා, ඉන්න මම කන් ඇහීම හොද වෙන්නත් ... 34 3875 by sha73307 Nov 2018 11:06 AM 6 Replies and 1650 Views ඇග හදමු Started by gayanfernando දැන් කොල්ලන්ට ලෙඩක් තමයි ඇග හදාගන්න එක.ඒක කරන්නේ කොහොමද කියලා මන් මේ කියල දෙන්න යන්නේ. හැබෙයි මම trainer කෙනෙක් නෙමෙයි .මන් මේක කියලා දෙන්න යන්නේ මගේ අත්දැකීමෙන් .ඒ වගේම ඇගවල් හදන්න වගේම තියන ඇගවල් අඩුකරන්නත් මන් ඔය හැමෝම දැනුවත් කරනවා ..අපි එහෙනම් මුල්ම පාඩමින් පටන් ගමු. 19 වෙනි සියවසේ තමයි ඇග හදන එක මුලින්ම කරලියට ඇවිත් තියෙන්නේ.ඒ කාලේ තිබිල තියෙන්නේ ගල් උස්සන එක .ඒ කියන්නේ අපි දැන් ඔලිම්පික් වලට weight ලිෆ්ටින්ග් තියනවා වගේ.කාලයක් එක්ක ඒ ක්‍රීඩා දියුණු වේගෙන එද්දී එක එක රටවල් වල... 6 1650 by chamaramind22 Oct 2018 06:09 AM 15 Replies and 2922 Views wash room කියලා යන්නේ වත්ත පහල ඇළට Started by isurusam wash room කියලා යන්නේ වත්ත පහල ඇළට ~පන්තියට පැමිණෙන කෙල්ලන්ගේ ගවුම් කෙටිවීම, පන්තියේදී බිමට වැටෙන පෑන් සංඛ්‍යාවට අනුලෝමව සමානුපාතිකවේ~ සැමියා බිරිඳගේ ටෝමියාය දැන් රට ලෝකේ වෙනස් කරන්න හැදුවට බැන්දට පස්සේ TV එකේ චැනල් එකවත් වෙනස් කරන්න හම්බෙන්නෑ බන් මුහුදේ ඉන්නේ එක මාලුවද බන් "ඒ උනාට මූදු යන්නේ අපි විතරද බන්" සියලු කෙල්ලන් boot දෙන සුළුය. නොපමාව දෙක තුනක් ටෝක් කර තබාගන්න මම හැමදාමත් පළවෙනියා (කෙල්ලන්ගේ BLOCK List එකේ ) විවාහයට හේතුව - තේරුම් නොගැනීම දික්කසාදයට හෙතුව -... 15 2922 by Udari21 Oct 2018 12:29 PM 621 Replies and 58168 Views ලංකාවෙ කෙල්ලෙක්ව බැන්දොත් බැට්මෑන්ට ඇපත් නැතිවෙන බව දන්නවද? ඒ මෙන්න මේ නිසයි Started by isurusam(1 2 3 ... 4 ) කෙල්ලෝ පූසන්ට සමාන වෙන්නෙ කොහොමද 1. දෙපාර්ශවයට ම අවධානය උවමනා වූ විට ඔබ කොයිතරම් බරපතල වැඩක නිරත වී සිටියත් ඔවුන්ට එය ලබා දෙන තුරු ඔබට සැනසීමෙන් වැඩ කිරීමට ඉඩක් නොලැබේ. 2. දෙපාර්ශවයම ඊළඟ මොහොතේ කුමන ආකාරයට හැසිරෙයිද යන්න නිවැරදිව සිතා ගැනීම ඉතා අපහසුය. 3. දෙපාර්ශවයම ඉතා ආඩම්බරකාර ගති වලින් පිරී ඇත. ඔබට ඔවුන්ව සුරතල් කිරීමට අවශ්‍ය මොහොතේදී කිසිම අවුලක් නැතිව ඔබව මඟහැර යාමට ඔවුන්ට පුළුවන්. 4.දෙපාර්ශවයම තමන් ඉතා පිරිසිදුව ජීවත් වන බව පෙන්වීමට මහත් උත්සාහයක් දරති. 5.ඕනෑම මොහොතකදී... 621 58168 by Udari29 Sep 2018 10:02 AM 11 Replies and 2810 Views තුන වැදුන වෙලාව Started by SK1967 ආ..........එහෙනම් උදේ පාන්දරින්ම පොඩ්ඩක් හිනාවෙලාම වැඩටික පටන්ගනිමු නේද. සැ .යු.....හිනගියේ නැත්නම් ක්තිකවාගෙනහරි හිනාවෙන්න ඕනේ හොඳේ තුන වැදුන වෙලාව මේක උනේ ඇම්ඩා ක්ලාස් යන දවස්වල. දවසක් ඔහොම ක්ලාස් යන්න ලෑස්ති වෙලා වෙලාව බැලුවම ටිකක් විතර පරක්කු වෙලා ලු. ඉතින් කඩි මුඩියේ ඇද පැළදගෙන එහෙම ගෙදරින් එලියට බැස්ස ලු. පරක්කු වෙලා නිසා දුවගෙන දුවගෙන ගිහින් කඩුල්ලෙන් පැන්න ලු. කොහොම හරි පැනපු ගමන්ම වගේ අල්ලපු ගෙදර නගා ඇම්ඩව දැකල ඇහුව ලු 'ඇම්ඩ අයියේ වෙලාව කීයද ' ක... 11 2810 by SK196711 Aug 2018 08:28 PM 10 Replies and 2690 Views වැඩකරන තරමට Started by SK1967 10 2690 by sha73308 Aug 2018 06:35 AM 4 Replies and 1124 Views FB JOKES Started by SK1967 4 1124 by hasithad06 Aug 2018 07:20 AM 3 Replies and 983 Views රබර් කොපුව Started by SK1967 උදේ පාන්දරම පොඩ්ඩක් හිනා වෙලාම වැඩේ පටන්ගමු නේද ළමයි රබර් කොපුව සිරිපාල සහ බිරිඳ බස් හෝල්ට් එකේ බස් එක එනකම් බලන් ඉන්නවලු... ඒ ඩබල විතරක් නෙමෙයි නේ පඩිපෙළ වගේ ළමයි අට දෙනෙකුත් එල්ලගෙනලු ඉන්නේ. ඕන් ඉතින් බලන් ඉන්නවා බස් කට්ටක් තාම ආවේ නෑලු ඔය අතරේ අන්ද මනුස්සයෙකුත් එනවලු බොහොම අමාරුවෙන් අර අන්ධ කට්ටිය පාර හොයාගන්න පාවිච්චි කරන කණවැල තියෙන්නේ.. ආන් එකකුත් වන වන.. මෙහම බලන් ඉන්න කොට ඉන්න කොට බස් එකක් ආවලු ගමකට පටවගෙන.... ඉතීන් කොන්දා සද්දෙ දාල කිව්වලු.. 'ත... 3 983 by Udeshika Herath31 Jul 2018 05:23 AM 7 Replies and 1950 Views FB JOKES Started by SK1967 &91;url=https://postimg.cc/image/bzbda8ufx/&93;&91;/url&93; 7 1950 by Ind007ka29 Jul 2018 06:58 PM 6 Replies and 1332 Views අයියෝ.. කිසි අවුලක් නෑ Started by SK1967 https://postimages.org/&93;&91;/url&93;&91;url=https://postimages.org/&93; ඔය වයසක ඈයන්ගෙ කම්මුල් ඇතුලට බැහැලා තියෙනවනෙ. එහෙම හාදයෙක් දවසක් සැලුන් එකට ආවලු රැවුල කපන්න. මූනෙ වල නිසා එතනින් කපන්න අමාරුයි. ඉතින් සැලුන් එකේ එකා බාබර් දුන්නලු ජිල්බෝලයක් කටේ දාගන්න. ජිල්බෝලෙ කටේ දාගෙන වැඩේ නියමෙට කෙරුනත් අත්වැරදීමකින් ඒක අරහාදයට ගිලුනලු. 'හරි වැඩේනෙ, දැන් මොකද කරන්නෙ' 'අවුලක් නෑ.. ඔයා හෙට උදේට ඕක පිට උනාම පරෙස්සමට ගෙනත් දෙන්න.' බාබර් කියනවා. 'හපොයි.. එහෙම කමක් නැද්ද' 'අයිය... 6 1332 by Udari28 Jul 2018 09:19 PM 5 Replies and 1296 Views කිකිලිද බිත්තරේද කතාවේ අලුත් Version එක Started by SK1967 කිකිලිද බිත්තරේද කතාවේ අලුත් Version එක ABC සමාගමේ CEO තමන්ගේ පෞද්ගලික ලේකම්ට : 'සතියකට අපි දෙන්නට ඉන්දියාවේ යන්න වෙනවා,ඒ ටුවර් එක ලෑස්ති කරන්න.' පෞද්ගලික ලේකම් තමන්ගේ සැමියාට : 'මට සතියකට බොස් එක්ක ඉන්දියාවේ යන්න වෙනවා,ඔයාට ඒ සතියේ වැඩ තනියම කරගන්න වෙයි' සැමියා තමන්ගේ අනියම් පෙම්වතියට : 'වයිෆ් සතියකට රට යනවා,අපි දෙන්නා ඒ සතියේ කොහේ හරි ඇවිදින්න යමු.' අනියම් පෙම්වතිය තමන් ටියුෂන් දෙන පොඩි පිරිමි ළමයට : 'පුතේ මට සතියක දුර ගමනක් යන්න වෙනවා,ඔයා ඒ සතියේ පන්ති එන්න එපා.' පොඩි පිරිමි ... 5 1296 by chamaramind23 Jul 2018 07:17 PM 22 Replies and 3448 Views බිරිද එපා වෙලාද Started by Udari(1 2 ) බිරිද එපා වෙලා නම් මේවයින් එකක් හෝ කීපයක් අනුගමනය කරන්න......... 1) ස්කූටියක් අරන් දෙන්න 2)ස්මාර්ට් පෝන් එකක් අරන් දෙන්න 3)fb එකවුන්ට් එකක් හදා දෙන්න 4)වයිබර්, ඉමෝ, ස්කයිප් ඇප් එකක් ඩවුන් ලෝඩ් කර දෙන්න මාස 3 ක් ඇතුලත බිරිද වෙන කෙනෙක් හා පැන යනවා නියතය. 22 3448 by santhaa14 Jul 2018 07:41 AM 65 Replies and 11614 Views මම රහස් පොලීසියෙන් Started by samantha(1 2 3 4 ) වැසිකිලියාමට පෙර අත් සෝදමු මාව පාවෙලා පාවෙලා ආවේ දියවන්නාව පැත්තට. පාර්ලිමේන්තුවට හැරෙන්න සිග්නල් දැම්මත් ගිහින් වැටුණේ අනිත් පැත්තෙ තිබුණු ජනාකලා එකට. ජනකලා එකේ එළිමහනේ ඩෙස් බංකු පේළියට තියලා. හරියට ඒලෙවල් පන්තියක් වගේ. හැබැයි ඔක්කොම ඇදගෙන හිටියෙ නිල් කොට කලිසම්, සුදු කමිස, සුදු ගවුම්. ටිකක් ළං වුණාම තමයි දැක්කෙ මෙතන ඉන්නෙ ඔක්කොම දැකලා පුරුදු සෙට් එකක් කියලා. මෙතන ඉන්නෙ ඔක්කොම අපේ එම්පීස්ලා ඉස්කෝල ඇදුමට සෙට් එකම මාර ලස්සනයි. ‘‘කෑගහන්න එපා... සර්... 65 11614 by maduranga00109 Jul 2018 11:02 PM 73 Replies and 10380 Views ගැහැණියක සතුටු කරන්නේ කෙසේද...? Started by Ind007ka(1 2 3 4 ) ගැහැණියක සතුටු කරන්නේ කෙසේද... - How to make a woman happy කාන්තාවන් සතුටු කිරීමට ඔබ කල යුත්තේමෙසේ වීම "පමණයි" 1. මිතුරකු 2. සහකරුවකු 3. පෙම්වතෙකු 4. සහෝදරයකු 5. පියකු 6. ගුරුවරයකු 7. කෝකියකු 8. ඩෝබීයෙකු 9. මෙහෙකරුවකු 10. කරන්ට් බාසෙකු 11. පයිප්ප බාසකු 12. මේසන් බාසෙකු 13. වඩ්ඩෙකු 14. කාර්මිකයකු 15. ගෘහ අලංකාරකරවකු 16. ලිංගික ව්ද්&zw... 73 10380 by Rosi16 Mar 2017 04:19 PM You are not authorized to create a new topic Forums Fun, Humor and Games Humor Page 1 of 212 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3