You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Aug 2018 08:28 PM by  Sujeewa Kamburugamuwa
තුන වැදුන වෙලාව
 11 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

Sujeewa Kamburugamuwa
Basic Member
Basic Member
Posts:125






--
07 Aug 2018 08:21 PM

    ආ..........එහෙනම් උදේ පාන්දරින්ම පොඩ්ඩක් හිනාවෙලාම වැඩටික පටන්ගනිමු නේද.

    සැ .යු.....හිනගියේ නැත්නම් ක්තිකවාගෙනහරි හිනාවෙන්න ඕනේ හොඳේ 

    තුන වැදුන වෙලාව

    මේක උනේ ඇම්ඩා ක්ලාස් යන දවස්වල. දවසක් ඔහොම ක්ලාස් යන්න ලෑස්ති වෙලා වෙලාව බැලුවම ටිකක් විතර පරක්කු වෙලා ලු. ඉතින් කඩි මුඩියේ ඇද පැළදගෙන එහෙම ගෙදරින් එලියට බැස්ස ලු. පරක්කු වෙලා නිසා දුවගෙන දුවගෙන ගිහින් කඩුල්ලෙන් පැන්න ලු.

    කොහොම හරි පැනපු ගමන්ම වගේ අල්ලපු ගෙදර නගා ඇම්ඩව දැකල ඇහුව ලු "ඇම්ඩ අයියේ වෙලාව කීයද ?" කියල.

    "මම කඩුල්ලෙන් පනිනකොට තමයි නංගී තුන වැදුනේ" කියල ඇම්ඩ හෙමීට මාරු උනා ලු.







    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    07 Aug 2018 10:25 PM
    ඔයා එකතු කරන ඇම්ඩාගේ කතා ටික එකම ත්‍රෙඩ් එකකට එකතු කළා නම් හොඳයි කියා හිතෙනවා. ඔක්කොම කතා ටික එකම ත්‍රෙඩ් එකකින් කියවන්න පුළුවන් එතකොට පහසුවෙන්ම හැමෝටම.
    1

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    07 Aug 2018 10:29 PM
    😂😂 😂😂ඇමඩගෙ කට නම්.
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    07 Aug 2018 10:57 PM
    හම්මෝ ඒක
    ඒ වෙලාව දවසම මතක තියෙන්න ඇති නේද?
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    07 Aug 2018 11:00 PM
    හම්මෝ ඒක
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    08 Aug 2018 05:00 AM
    මාරම ඇම්ඩා කෙනෙක්නේ...
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    08 Aug 2018 05:58 PM
    තුන වැදුන වෙලාව අමතක වෙන්න නැතිව ඇති..
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    08 Aug 2018 08:22 PM
    හක හක හක හික්z
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    08 Aug 2018 11:14 PM
    😂😂😂හී.....
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    09 Aug 2018 07:53 PM
    සමහර වෙලාවට අපෙත් ඔය වදිනවා අමතක නොවෙන්නම
    0

    Sujeewa Kamburugamuwa
    Basic Member
    Basic Member
    Posts:125






    --
    11 Aug 2018 08:24 PM

    ඔන්න එහෙනම් අදත් එකක්...........කියවලම බලන්නකෝ


     හෝටල් බිල


    මේකයි කතාව දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා ලොකු සල්ලි කාරියක් නෙමෙයි .ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝධයක් තිබුන් නැහැ ....
    සුඛෝපබෝගී රාත්‍රියක් ගත කළ ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයි
    බිල දැක්ක මෙයාට තරුම පෙනුනා
    බිලේ $ 500 ක් කියලා තිබ්බේ ....මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියා

    කාන්තාව - මට මෙච්චර බිලක් එන්න කොහම විදියක්වත් නැහැ..

    කැෂියර් - ඇයි නෝනා එහෙම කියන්නේ මේක තරු 5 හොටලයක්නේ.මේකේ තියෙනවා swimming pool එකක්..

    කාන්තාව - ඉතින් මන් ඕක පාවිච්චි කලේ නැහැ..

    කැෂියර් - ඉතින් නෝනට පාවිච්චි කරන්න තිබ්බ නේ..

    කැෂියර් - තව බලන්න නෝනා මේකේ තියෙනවා international conference rooms ,night clubs & movie theaters...

    කාන්තාව - අනේ මන් ඕව එකක් වත් පාවිච්චි කලේ නැහැ..

    කැෂියර් - ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ..

    කැෂියර් ගෙන් බේරුමක් නැති බව දැනගත් කාන්තාව තම චෙක් පොත ගෙන චෙක් එකක් ලිය දුන්නේය..

    කැෂියර් - නෝනා නෝනට පොඩ්ඩක් වැරදිලා ගාන $ 500 යි $ 250 නෙමයි..

    කාන්තාව - නැහැ කිසිම වැරද්දක් නැහැ .ඔයා ඊයේ රෑ මාත් එක්ක නිදා ගත්ත නිසා ඒකට මන් $ 250 ක් කපා ගත්තා..

    කැෂියර් - අනේ නෝනා බොරුනම් කියන්න එපා .මන් කොහෙද ඊයේ නෝනා එක්ක නිදා ගත්තේ..

    කාන්තාව - ඇයි ඔයා එහෙම කියන්නේ ඊයේ මාත් මෙහෙ හිටියේ.ඔයත් මෙහෙ හිටියේ.ඉතින් ඔයාට තිබ්බනේ මාත් එක්ක නිදාගන්න ....


    0

    Sujeewa Kamburugamuwa
    Basic Member
    Basic Member
    Posts:125






    --
    11 Aug 2018 08:28 PM

    ගෑනිත් මාර මීටරයක් නෙ
    0
    You are not authorized to post a reply.