You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Aug 2018 06:35 AM by  shanaka kelum
වැඩකරන තරමට
 10 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

Sujeewa Kamburugamuwa
Basic Member
Basic Member
Posts:125






--
06 Aug 2018 11:38 PM

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    07 Aug 2018 12:12 AM
    ☺
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    07 Aug 2018 03:01 AM
    ඕ යෑස්.....විද්‍යාත්මකව පත් කරපු කස්ටිය තමයි ඔය
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    07 Aug 2018 07:53 PM
    අපිම පත් කරලා අපිම බනිනවා...
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    07 Aug 2018 08:59 PM
    තොර මාලු කැවා නම් විදවපන් බලලො
    0

    Sujeewa Kamburugamuwa
    Basic Member
    Basic Member
    Posts:125






    --
    07 Aug 2018 09:47 PM

    ණෑ .........ඉන්දික මල්ලි එක මේ විදිහට නිවරදිවිය යුතුයි

    "කුම්බලා මාළු කෑවානම් දුක විඳපන් පුසෝ "
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    07 Aug 2018 09:51 PM
    අපි මේවා කියවන්නේය. කියවලා වහ කන්නම හිතෙන්නේය. ඒවා ඕනේ නැති කතාය. ඒ පැත්ත ආවත් මේ පැත්ත ආවත් උන් දිනුම්ය. අපි හැමදාම උන් දිහා බලා හූල්ලන්නේය. රට බල්ලට යන්නේය. බල්ලා රට යන්නේය.
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    07 Aug 2018 11:39 PM
    Posted By indika76 on 07 Aug 2018 07:53 PM
    අපිම පත් කරලා අපිම බනිනවා...
    අනේද හා 

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    08 Aug 2018 02:47 AM

    Posted By maduranga001 on 07 Aug 2018 09:51 PM
    අපි මේවා කියවන්නේය. කියවලා වහ කන්නම හිතෙන්නේය. ඒවා ඕනේ නැති කතාය. ඒ පැත්ත ආවත් මේ පැත්ත ආවත් උන් දිනුම්ය. අපි හැමදාම උන් දිහා බලා හූල්ලන්නේය. රට බල්ලට යන්නේය. බල්ලා රට යන්නේය.


    මේක ගොඩක් අයට තේරෙන්නේ නෑ එත් ඇත්ත මේකයි .
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    08 Aug 2018 02:50 AM

    Posted By Ind007ka on 07 Aug 2018 08:59 PM
    තොර මාලු කැවා නම් විදවපන් බලලො


    ඉලග පාරවත් හොද මාලුවෙක් කන්න පුලුවන් වෙයිද?
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    08 Aug 2018 06:35 AM
    Posted By Ind007ka on 07 Aug 2018 08:59 PM
    තොර මාලු කැවා නම් විදවපන් බලලො

    තෝර මාලු ගණන් හින්ද වෙන්න ඇති 

    බලල විදවන්නෙ 

    0
    You are not authorized to post a reply.