Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 07 Nov 2018 11:23 AM by maduranga001 I Like the way you think - මම කැමතියි ඔයා හිතන විදියට 10 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Author Messages SK1967Basic MemberPosts:125 25 Jul 2018 08:32 PM ඔන්න ඉතිං ඇම්ඩන් පහේ පංතියේදී කොරපු වැඩක් තමයි මේ. ගුරුතුමියක් තමයි ඉතින් එදා ගණන් උගන්න උගන්න හිටියේ. ටීචර් : හොදයි මම ළමයින්ගෙන් ප්රශනයක් අහනවා "අත්තක් උඩ කුරුල්ලෝ පස් දෙනෙක් හිටියා, එක්කෙනෙකුට වෙඩි තිබ්බා දැන් කීදෙනෙක් ඉතුරුද" ඇම්ඩන් ඉතින් පැනලා අත ඉස්සුවා හැමදාම වගේ ඇම්ඩන් : එක්කෙනෙක් වත් නෑ ටීචර් ටීචර් : ඇයි ඒ? ඇම්ඩන් : ඉතින් වෙඩි සද්දෙට ඔක්කොම පියාබලා යනවනේ ටීචර් ටීචර් : හරි උත්තරේ හතරයි.. ඒත් මම කැමතියි ඇම්ඩන් හිතන විදියට ඇම්ඩන් : ටීචර් මම ටීචර්ගෙන් ප්රශ්නයක් අහන්නද? ටීචර් ටිකක් බය උනා දන්නවනේ ඇම්ඩන්ගේ හැටි එත් ඉතින් බෑ කියන්නත් බෑනේ ටීචර් : හරි අහන්නකො බලන්න ඇම්ඩන් : කඩේක ගෑනු ළමයි තුන්ස් දෙනෙක් අයිස් ක්රීම් කනවා එක්කෙනෙක් අයිස් ක්රීම් එක හපනවා, අනිත් කෙනා ලෙව කනවා අන්තිම එක්කෙනා අයිස් ක්රීම් එක උරනවා ටීචර් කියන්න බලන්න මේ අයගෙන් කසාද බැදපු එක්කෙනා කවුද කියලා? ටීචර් ටිකක් කල්පනා කරලා ලැජ්ජාවෙන් වගේ මෙහෙම කිව්වා ටීචර් : මම හිතන්නේ අයිස්ක්රීම් එක උරන එක්කෙනා ඇම්ඩන් : හරි උත්තරේ නම් අතේ මුද්දක් දාගෙන ඉන්න කෙනා.. ඒත් මම කැමතියි ටීචර් හිතන විදියට ටීචර්ට ඇහකුත් ගහගෙනම ඇම්ඩන් එහෙම කිව්වා. 0 SK1967Basic MemberPosts:125 25 Jul 2018 08:38 PM ඇම්ඩන් ......නමටම හරියන වැඩ 0 UdariSuper Senior MemberPosts:5555 25 Jul 2018 09:58 PM 😂😂😂😂😂හය්යෝ ටීචර් ට වහ කන්න හිතෙන්න ඇති..... 0 gaminiVeteran MemberPosts:4475 26 Jul 2018 12:25 AM හිතන විදිය.........................................................හ්ම්ම් 0 Ind007kaMost Senior MemberPosts:12931 26 Jul 2018 12:57 AM හික් හික් 0 chamaramindMost Senior MemberPosts:13471 26 Jul 2018 04:51 AM 0 Udeshika HerathVeteran MemberPosts:3955 26 Jul 2018 10:45 AM අම්මෝ ඒක 0 samanthaMost Senior MemberPosts:13194 26 Jul 2018 05:16 PM 0 PoddiVeteran MemberPosts:2100 06 Nov 2018 12:22 PM 0 sha733Super Senior MemberPosts:7332 07 Nov 2018 11:20 AM ඇම්ඩන් විතරද දැන් ටීචර් හිතන විදියට කැමති 0 maduranga001Most Senior MemberPosts:14123 07 Nov 2018 11:23 AM කෝ මේ SK1967 දැන්? එක සැරේට මේ පැත්තට එන එක නතර වුණා. 0 You are not authorized to post a reply. Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor