Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Jul 2018 11:02 PM by Prasad Maduranga මම රහස් පොලීසියෙන් 65 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 3 of 4 << < 1234 > >> Author Messages shanaka kelumSuper Senior MemberPosts:7332 31 May 2016 04:25 AM ඒකනේ අපි 4 ක් බැන්දොත් නැන්දම්මල 4 ඒත් මේ යක්කු බැන්දම නැන්දම්මල 1 ට 4 ගානෙනෙ එන්නෙ ඒත් මුස්ලිම් ආගමේ 7 ක්ද කොහෙදො අවසර තියෙනවා නේද ඒහෙම උනොත් කොහොමද 1 ට 7 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 12 Sep 2016 04:56 AM Posted By maduranga001 on 12 Mar 2016 11:24 PM මම ගුටි කාපු එක මේකේ ලියල නැහැ නේ. මම ගුටි කාල පනිෂ් වෙලා තියෙන්නෙම පංතියේ සින්දු කියල. ඇත්තටම සින්දු කියනවට වඩා ඩෙස්ක් වලට ඩ්‍රම් ගහලා. ඉන්ටර්වල් එකට මට කෑම බිම අඩුපාඩු නැතිව ලැබෙනවා. එකම දේ තමයි ඩ්‍රම් ගහන්න ඕන. මම කෑම කන්න කියල ගියාම එන්නේ ඉන්ටර්වල් එක ඉවර වෙලා කියල තමයි ඒ විදියට සිද්ධ වෙන්නේ. අපේ 12-13 පන්ති තියෙන ගොඩනැගිල්ලේ තමයි ප්‍රින්සිපල් ඔෆිස් එක තියෙන්නෙත්. කිහිප දවසක්ම ප්‍රින්සිපල් ඔෆිස් එකෙන්ම තමයි එවල තිබුනේ ඩ්‍රම් ගහන එකාව අල්ලන් වරෙල්ල කියල. ඉන්ටර්වල් එකේ ඩ්‍රම් ගැහුවට නම් ලොකු අවුලක් නැහැ. වැඩේ කියන්නේ ඉන්ටර්වල් ඉවරවුනා කියලවත් දන්නෙ නැහැ. බෙල් එක කොහේ ඇහෙන්නද. ඩ්‍රම් එකේ ආම්පන්න තමයි ලෝහ අඩි රූලක්, කවකට්ටු පෙට්ටිය සහ ආම්පන්න සහ ඒකටම ගැලපෙන ඩෙස්ක් එකක්. ස්ටික් දෙකක්. ලෝහ අඩි රූලට ගහන එක තමයි ඈතට ඇහෙනවා කියන්නෙ. ඒක තමයි හයි හැට් එක විදියට පාවිච්චි කළේ. අම්මප එහෙම සින්දු කියද්දී එන ආතල් එක දැන් ගෙදරට බෑන්ඩ්, පැදුරු පාටි බෑන්ඩ් ගෙන්නලා වත් ගන්න බැහැ. ඩ්‍රම් සද්දයක් දාමුද අයෙත් අයියේ,, පාසල් කාලය නම් හරිම සුන්දරයි නේද අයියේ.. අයෙත් යන්න හිතෙනවා.. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 20 Nov 2016 12:14 AM රජ කාලෙත් ෆේස්බුක් තිබුනනං මේ පෝස්ට් ෂෙයා වෙන්නත් ඉඩ තිබුනා! අපි මේ කරන්නෙ ඇත්තටම ඒ කාලෙ ෆේස්බුක් තිබුනනං මොනව වෙයිද කියල හිතලා කරන වැඩක්. රජ කාලෙ කොච්චර සිද්ධි තිබුනත් හැමදාම ඉතිහාස පොතකින් ඇරෙන්න අපි ඒවා දැක්කෙ නැහැනෙ. මේ කියන්න යන්නෙ ඒ කාලෙ ෆේස්බුක් තිබුනානං ෂෙයා වෙන්න හොඳටම පොසිබිලිටියක් තිබ්බ ස්ටෝරීස් ටිකක්. ඉතිං මේ සෙට් එකේ මුලින්ම වැටෙන ෆේස්බුක් පෝස්ට් එක විදියට අපි තෝරගත්තෙ ඒ කාලෙ තමන්ගෙ වැඩේම අනුන් හිත සුව පිණිසයි කියලා මාකට් කරන්න සක්‍ර දෙයියො දාපු පෝස්ට් එකකින්. බලාගෙන පහලට යන්න එහෙනං. 1. සක්‍ර දෙයියෝ 2. King Kashyapa 3. යසලාලක රජු 4. බුද්ධදාස රජු 5. දුටුගැමුණු කුමරු 6. විජය රජු 7. රාජාධිරාංසිංහ රජු 8. අනුලා දේවිය 9. අන්දරේ 10. පරාක්‍රමබාහු රජු Source – adventurevacationtrip.com, worldmapz.com, discover-srilanka.blogspot.com, panoramio.com 11. නිශ්ශංකමල්ල රජු Source – historyofsl.weebly.com, behance.net, pinterest.com 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 20 Nov 2016 09:23 AM මේ බොරු පෝස්ට් එකක්ද? 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 20 Nov 2016 09:57 AM මම නම් මුකුත්ම නොකියා නිහඩව ඉන්නවා, 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 20 Nov 2016 10:13 AM මේ අන්තර්ජාලයේ සැරිසරන ලිපියක්.. අනේ කාලේ ... කියලා තමයි කියන්න තියෙන්නේ.. තව ඉදිරියට මොණ විප‍්රයාස එයිද 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 20 Nov 2016 06:03 PM හිනත් යනවා මේකේ තියෙන ඒවාට ... ඒ කාලේ තිබ්බ නම් fb වෙන්න බැරි වෙන්න බැ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 20 Nov 2016 08:24 PM මරු .. අපේ අයට මේ වගේ අදහස් කොහොම එනවද මන්දා.. ස්තූතියි සමන්ත අයියේ අපට බලාගන්න සැලැස්වූවට... 0 chamara duleepMost Senior MemberPosts:13471 20 Nov 2016 08:28 PM ඒ කාලේ තිබ්බ නම් අපිටත් දැක බලා ගන්න තිබ්බා.ෆේස්බුක් තිබ්බ නම්. 0 chamara duleepMost Senior MemberPosts:13471 20 Nov 2016 08:30 PM බුදුහාමුදුරුවන් කාලේ තියනවනම් ෆේස්බුක් එහෙනම් උන්වහන්සේ වත් දැක බලා ගන්න තිබ්බා 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 20 Nov 2016 10:19 PM අන්තිම එක නම් පට්ට හිටං 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 20 Nov 2016 10:47 PM දැන් මිනිහෙක් මැරෙන විටත් සෙල්ෆී ගන්න , වීඩියෝ කරන කාලේ.. ඒ නිසා රජකාලේ face book තිබුණා නම් මේවා අරුමයක් නෙමෙයි. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 20 Jul 2017 08:47 PM මම රහස් පොලීසියෙන් ඔන්න අපේ යාළුවෙක් හිටියා හොඳේ. අපි මිනිහාගෙත් නම නොකියා ඉමුකෝ. මනුස්සයා මීටරේ ඉතින්. කැම්පස් එකෙන් degree එක එහෙම කරල ඉද්දි මිනිහට ඇමෙරිකාවට scholarship එකක් හම්බ වුනා. මනුස්සයා මෙහෙ ඉද්දිත් බාටා දෙකක් දාගෙන බුලත් විටක් කාගෙන හිටපු හින්දම අපි මෑන්ට පොඩි උපදෙසක් දෙකක් දීලා තමයි පිටත් කරේ. ඔය සුද්දක්කියෙක්ගෙ කකුලක් එහෙම දැක්කට පිස්සෙක් වගේ බලන්ට එපාය, උස බිල්ඩිමක් දැක්කම හොල්මනක් දැක්ක වගේ බලන් ඉන්ඩ එපාය වගේ සුළු සුළු දේවල්. අන්තිමට මෙහෙමත් කිව්වා, "තැනකට ගියාම බලපන් වට පිටේ උන් ඉන්න විදිය. ඒ විදියට තෝත් හිටපං" පහුගිය මැයි මාසේ දවසක මනුස්සයා lunch එකට එළියට ගිහින්. කෝම හරි සාමාන්‍ය ප්‍රමාණේ හෝටලයකට මිනිහා ගිහින්. මිනිහගේ ටේබල් එක ඉස්සරහ ටේබල් එකේ ඉඳල තියෙන්නේ හයේ හතරේ උඩු රැවුල් කාරයෝ දෙන්නෙක්. සුද්දෝ දෙන්නා හොට් ඩෝග් දෙකක් කන ගමන් ෆැන්ටා උගුරක් බීලා මෙහෙම කිව්වලු, "ෆැන්ටෑස්ටික්" අපේ එකත් ඇරියේ නෑ. අපි දුන්න උපදෙසත් මතකයිනේ. ටක් ගාලා ළඟ තිබුණ කොකා කෝලා එක බීලා කිව්වලු, "කොකෑස්ටික්" කියලා. එහෙම කියල ටික වෙලාවක් යන්ඩ හම්බවුනේ නෑ සුද්දයියලා දෙන්නා නැගිටිලා එළියට ගිහින්. කෑවට සල්ලි දුන්නෙත් නෑ වේටර්ස්ලා ගේම ඉල්ලුවෙත් නෑ. අපේ එකා හිතුවලු අම්මට සිරි මේ මැයි මාසේ අපේ උන් විතරක් නෙවෙයි සුද්දොත් බුද්ධාලම්බන ප්‍ර්රීතියට දන්සැල් දෙනවනේ හිටං කියලා. එහෙම හිතලා අපේ එකත් හුටු කියල කාලා මාරු වෙන්ඩ හදලා. එළියට යද්දිම වේටර් කෙනෙක් පැනපු ගමන් බෙල්ලෙන්ම අල්ලලා කිව්වලු , " මහත්තයෝ කෑවා නම් බීවා නම් සල්ලි දීලා පලයන් ඉරා ගන්නැතිව" අපේ එකාත් කිව්වලු, " ඇයි බං අර ඉස්සරහ මේසේ උනුත් සල්ලි නොදි ගියේ උන් ඇල්ලුවේ නෑනේ තොපි." වේටර්ට මල පැනලා කිව්වලු " ඇයි යකෝ මහත්තයෝ තෝ දැක්කෙ නැද්ද උන් උඩු රැවුල් වවන් හිටියේ. උන් NYPD එකෙන්. ඒ කියන්නෙ පොලිසියෙන්" අපේ හාදයත් මීටරේනේ . ඌ ටක් ගාලා කලිසමේ සිප් එක ඇරල මෙහෙම කිවවලු " මම රහස් පොලිසියෙන්" https://hadenakoluwa.blogspot.com 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 20 Jul 2017 10:44 PM එල එල 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 20 Jul 2017 10:45 PM " මම රහස් පොලිසියෙන්" නියමයි සමන්ත අයියේ... 0 chamara duleepMost Senior MemberPosts:13471 20 Jul 2017 11:52 PM නියම කතාවක්.මමත් ආසයි ඔය කතාවට 0 Dushan ShyomalVeteran MemberPosts:2536 20 Jul 2017 11:58 PM අම්මෝ මරැ කතාව 0 shanaka kelumSuper Senior MemberPosts:7332 21 Jul 2017 01:28 AM ඒ තරම්ම රැවුල තිබිල වගේ නේද. මරැ මරැ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 25 Jul 2017 04:11 AM හික්.. හික්.. 0 Vita 123Advanced MemberPosts:549 25 Jul 2017 11:58 PM හඃ හාහ් හා ... හරිනේ ඉතින් රහස් පොලිසියේ අය රැවුල හංගගෙන ඉන්නේ.. නියමයි.. 0 You are not authorized to post a reply. Page 3 of 4 << < 1234 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor