You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 09:56 PM by  Imalka
දැවෙන ප්‍රශ්න මෙව්වා
 198 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 10 << < 23456 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
04 Mar 2018 06:33 PM
එකකොට බඩගින්න ආවාම කන්න ඕනමද?
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
04 Mar 2018 08:33 PM
Posted By indika76 on 04 Mar 2018 06:33 PM
එකකොට බඩගින්න ආවාම කන්න ඕනමද?
ලඟට එන්න කළින් දිව්වා නම් හරි.

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
04 Mar 2018 10:19 PM
මාගේ දැවෙන ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන් ඔබ සැමටම ස්තුතියි.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
04 Mar 2018 11:21 PM
දැවෙන ප්‍රශ්නයට විසදුම තමයි වතුර එකක් ගැසීම...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
28 May 2018 10:08 PM
Sl-stun මෙම සට් එක. Google හි search වුවත් පහලම තැන තිබීමටත්, ඇතැම් කරුණු සෙවීමේදී මෙය search නොවීමට හේතුව කුමක්ද? මෙය ඉහලට ගැනීමට ක්‍රමයක් තියෙයිද. Keyword හි ගැටළුවක්ද?
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
28 May 2018 11:25 PM
Sl-stun මෙම සට් එක. Google හි search වුවත් පහලම තැන තිබීමටත්, ඇතැම් කරුණු සෙවීමේදී මෙය search නොවීමට හේතුව කුමක්ද? මෙය ඉහලට ගැනීමට ක්‍රමයක් තියෙයිද. Keyword හි ගැටළුවක්ද?
මේ ත්‍රෙඩ් එකින් එකට පවා keyword එකක් තිබීමේ හැකියාවක් පවතිනවා. ඒවා යෙදුවොත් මීට වඩා ඉහලට ගන්න පුළුවන්.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
29 May 2018 01:06 AM
Posted By maduranga001 on 28 May 2018 11:25 PM
Sl-stun මෙම සට් එක. Google හි search වුවත් පහලම තැන තිබීමටත්, ඇතැම් කරුණු සෙවීමේදී මෙය search නොවීමට හේතුව කුමක්ද? මෙය ඉහලට ගැනීමට ක්‍රමයක් තියෙයිද. Keyword හි ගැටළුවක්ද?
මේ ත්‍රෙඩ් එකින් එකට පවා keyword එකක් තිබීමේ හැකියාවක් පවතිනවා. ඒවා යෙදුවොත් මීට වඩා ඉහලට ගන්න පුළුවන්.

කොහොමද keyword යොදන්නෙ. විස්තරයක් දෙන්න පුළුවන්ද...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
29 May 2018 08:02 PM
මේකත් දැවෙන ප්‍රශ්නයක්
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
31 May 2018 06:54 AM
ගෙට් එකකදී මම demo එකක් කරලා පෙන්නුවා එහෙම කරන විදිහ. යම් ත්‍රෙඩ් එකකට අදාළ keywords මොනවද කියා කියනවා නම් ඒවා එකතු කල හැකියි. මම හෝ ස්ටාෆ් සාමාජිකයෙක් එය සිදු කරාවි. මමත් හැම ත්‍රෙඩ් එකක්ම කොමෙන්ටුවක්ම කියවන නිසා එය මටත් එකතු කරන්න පුළුවන්. අවශ්‍යවන අදාළ keywords මොනවාදැයි එම ත්‍රෙඩ් එකේම සඳහන් කරන්න.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
31 May 2018 08:26 AM
Posted By maduranga001 on 31 May 2018 06:54 AM
ගෙට් එකකදී මම demo එකක් කරලා පෙන්නුවා එහෙම කරන විදිහ. යම් ත්‍රෙඩ් එකකට අදාළ keywords මොනවද කියා කියනවා නම් ඒවා එකතු කල හැකියි. මම හෝ ස්ටාෆ් සාමාජිකයෙක් එය සිදු කරාවි. මමත් හැම ත්‍රෙඩ් එකක්ම කොමෙන්ටුවක්ම කියවන නිසා එය මටත් එකතු කරන්න පුළුවන්. අවශ්‍යවන අදාළ keywords මොනවාදැයි එම ත්‍රෙඩ් එකේම සඳහන් කරන්න.

හරි අයියේ. තැන්කූ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
04 Jun 2018 06:40 AM
ඔබේ ත්‍රෙඩ් එකේ පලමුවෙනීම පෝස්ටුව එඩිට් කිරීමට යාමෙන් ඔබට එඩිටරය නැවත ලැබේ. එඩිටරයේ පහළින්ම මෙවැනි ඔප්ෂන් ටිකක් පෙනේවි.


එහි Tags කියන කොටසේ ඔබට අවශ්‍ය කීවර්ඩ්ස් ටික කොමා සහිතව යෙදිය හැක. එම ත්‍රෙඩ් එකට අදාළ කීවර්ඩ්ස් එසේ ඇතුලත් කල හැක. මේ සඳහා ස්ටාෆ් සාමාජිකයකුගේ උදව් ලබා ගන්න.
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
07 Jun 2018 12:38 AM
හරි....දැන් මෙතන දැවිලා ඉවරද ? තව දැවෙන ප්‍රශ්ණ තියෙනවාද ??
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
07 Jun 2018 06:58 AM
හරි....දැන් මෙතන දැවිලා ඉවරද ? තව දැවෙන ප්‍රශ්ණ තියෙනවාද ??
නිවී නිවී දැවෙනා.. දැවී දැවී නිවෙනා එකක් බන් මේක...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
07 Jun 2018 12:33 PM
ස්කෝතුයි අයියේ @maduranga001
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
07 Jun 2018 09:13 PM
Posted By maduranga001 on 07 Jun 2018 06:58 AM
හරි....දැන් මෙතන දැවිලා ඉවරද ? තව දැවෙන ප්‍රශ්ණ තියෙනවාද ??
නිවී නිවී දැවෙනා.. දැවී දැවී නිවෙනා එකක් බන් මේක...

    නිවී නිවී ඕෆ් වෙන එකක් තරම් වටින්නේ නැහැ ඕවා හිටං,
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
08 Jun 2018 01:38 AM
Posted By Imalka
    නිවී නිවී ඕෆ් වෙන එකක් තරම් වටින්නේ නැහැ ඕවා හිටං,

ඒක නම් ඇත්ත ඉදං
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
09 Jun 2018 06:09 AM
නිවී නිවී ඕෆ් වෙන එකක් තරම් වටින්නේ නැහැ ඕවා හිටං..
වාහනේ රිවර්ස් කරද්දී පස්සටම යන්නේ ඇයි බන්?
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
11 Jun 2018 12:48 AM
Posted By maduranga001 on 09 Jun 2018 06:09 AM
නිවී නිවී ඕෆ් වෙන එකක් තරම් වටින්නේ නැහැ ඕවා හිටං..
වාහනේ රිවර්ස් කරද්දී පස්සටම යන්නේ ඇයි බන්?

    පිටිපස්සේ ලොකු තාප්පයක්,තඩි කළු ගලක් හෝ ලොකු වාහනයක් නැති හින්දා හිටං


0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
13 Jun 2018 10:16 AM
ඇයි ලෝකෙ බොලයක් වගේ ගෝලාකාර ...???
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
13 Jun 2018 06:21 PM
කවුද කිව්වේ බෝලය ගෝලාකාරයි කියලා..
0
You are not authorized to post a reply.
Page 4 of 10 << < 23456 > >>