You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Nov 2018 11:06 AM by  shanaka kelum
රස කතා 3/ගිරව් දෙන්න
 34 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 212 > >>
Author Messages

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
01 Jul 2018 03:05 AM
    ඔන්න දවසක් ආච්චි කෙනෙක් ඩොක්ට ලගට ගිහින්  කිව්වලු

     

    " අනේ දොස්තර මහත්තයො මට හරියට වාතෙ යනව, හැබැයි  ඉතින්  ඒව සද්දෙත් නෑ ගදත් නෑ ,  මට මේ වදේ නවත්තගන්න  මොනව හරි දෙන්නකො "කියල

    ඩොක්ට ආච්චිට  බෙහෙත් දීල සතියකින් එන්න කිව්ව.

    ආච්චි  සතියකට  පස්සෙ  ඇවිත්  කියනව

    " අනේ දොස්තර  මහත්තයො අර දීපු ජරා බෙහෙත මොකද්ද  දැන් පිටවෙන වාතෙ හරි ගදයිනෙ " කියල

     ඩොක්ට කියනව

    " ආහ් ආච්චිගෙ දැන් නහයෙ ලෙඩේ සනීප වෙලා, ඉන්න මම කන් ඇහීම හොද වෙන්නත් තව බෙහෙතක් දෙන්නම් " කියල

     

    රස කතා 2

    ස්කෝලෙකින් සීගිරිය බලන්න  ගිහින් රෑ වුන නිසා එදා රෑ හොටෙල් එකක නැවතිලා පහුවදා එන්න ළමයි බාරව ගිය තරුණ ගුරුවරයා සහ ගුරුවරිය තීරණය කරාලු.

    හදිසියෙ ආ නිසා රූම්ස් පිරිලලු. ළමයින්ට එක රූම් එකකුයි ටීචර්ස්ල දෙන්නට තවත් රූම් එකකුයි විතරලු ලැබුනෙ.

    දෙදෙනාම අවිවාහකයන් වූ බැවින්, එක කාමරයක් තුළ එක්ව රැයක් ගත කිරීම නුසුදුසු කාර්යයක් වුවත්, වෙනත් විකල්පයක් නොමැති වූ බැවින්, එම අභියෝගයට කෙසේ හෝ මුහුණ දීමට දෙන්න තීරණය කරාලු.
    කාමරයේ තිබුණේද එක් ඇඳක් බැවින්, දෙදෙනාට එය සම සේ බෙදා හදා ගැනීමට සිදු විය. ගුරුතුමිය ඔවුන් දෙදෙනා අතරින් කොට්ටයක් තබා මේ තමයි අපේ සීමාව යැයි පැවසී ය. ඉන්පසු දෙදෙනාම නින්දට වැටුණු අතර, ගුරුවරය කිසි විටෙකත් කොට්ටයේ සීමාව ඉක්මවා නොයන්නට වග බලා ගත්තේ ය.

    සාකච්ඡා කර ගත් පරිදි පසුදා ඔවුන් සීගිරිය නැරඹීමට සිසු පිරිස සමඟ ගිය අතර, පර්වතය මුදුනේදී ගුරුවරිය පය ලිස්සා ඇද වැටෙන්නට ගියේ ය. එවිට සිසුන් ඉදිරියේ වීරයෙක් වන්නට සිතූ ගුරුවරයා වහා ඉදිරියට පැන ඇයව වැටෙන්නට නොදී අල්ලා ගත්තේ ය.

    ගුරුවරිය ඔහුගෙන් මෙසේ ඇසී ය. හදිස්සියෙවත් මම මේ ගලෙන් පහළට වැටුණා නං ඔයා මොකද කරන්නේ ?
    එහෙනං මමත් ගලෙන් පහළට පැනලා හරි ඔයාව බේර ගන්නවා, ගුරුවරයාගේ පිළිතුර විය.
    එවිට, ගුරුවරිය නොරුස්සනා ස්වභාවයෙන් මෙසේ පැවසුවා ය.

    අනේ යන්න සර් යන්න , කොට්ටයෙන් අනිත් පැත්තට පැන ගන්න බැරි මිනිහා, සීගිරියෙන් පහළට පනී......




    1

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    01 Jul 2018 03:07 AM
    මම දන්න පොඩි කතාවක් කිව්වෙ, ඔයාල දන්න හොද හොද කතාත් තියේ නම් කියාගෙන යන්නකො
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    01 Jul 2018 03:40 AM
    හොඳ හොඳ රස කතා ටිකක් මේ ත්‍රෙඩ් එකෙන් එහෙනම් ඉස්සරහට බලා ගන්න පුළුවන් වේවි..
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    01 Jul 2018 09:28 AM
    දොස්තර මහත්තයා අවශ්‍ය දේ කරල නෑනේ..
    වාතෙ යනවට බෙහෙතක් දුන්න නම් අනිත් අය පහසුවෙන් ඉන්නවානේ ..
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    01 Jul 2018 11:19 PM
    මේ ට්‍රේඩ් එකේ අපිට හොද හොද රස කථා ටිකක් බලා ගන්න පුලුවන් ........
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    02 Jul 2018 05:08 AM
    තව කතාවක් දාන්න උදාරි නංගියෝ...
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    02 Jul 2018 05:29 AM
    Posted By indika76 on 02 Jul 2018 05:08 AM
    තව කතාවක් දාන්න උදාරි නංගියෝ...




    හෙට  හොයන් එන්නම් අය්ය .........

    අය්යලත් ඉතින්  ඇම්ඩගෙ කතාවක් හරි කියන්නකො( හම්මේ අහන්න පුළුවන් ඒව 😏)

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    02 Jul 2018 07:09 AM
    කවුද අනේ ඇම්ඩ කියන්නෙ? දැවෙන ප්‍රශ්නයක් තමයි මේකත්..
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    02 Jul 2018 07:23 AM
    Posted By maduranga001 on 02 Jul 2018 07:09 AM
    කවුද අනේ ඇම්ඩ කියන්නෙ? දැවෙන ප්‍රශ්නයක් තමයි මේකත්..

    අනේ මෙන්න අය්ය  බබා.....

    ඇම්ඩ කියන්නෙ අපේ ලොකු තාත්තගෙ පුතා 😉

    1

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    02 Jul 2018 07:29 AM
    Posted By Udari on 02 Jul 2018 07:23 AM
    Posted By maduranga001 on 02 Jul 2018 07:09 AM
    කවුද අනේ ඇම්ඩ කියන්නෙ? දැවෙන ප්‍රශ්නයක් තමයි මේකත්..
    අනේ මෙන්න අය්ය  බබා.....

    ඇම්ඩ කියන්නෙ අපේ ලොකු තාත්තගෙ පුතා 😉

    එයැයි ඒ තරම් ප්‍රසිද්දෙයි?

    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    02 Jul 2018 06:53 PM
    Posted By Udari on 01 Jul 2018 03:05 AM
    ඔන්න දවසක් ආච්චි කෙනෙක් ඩොක්ට ලගට ගිහින්  කිව්වලු

     

    " අනේ දොස්තර මහත්තයො මට හරියට වාතෙ යනව, හැබැයි  ඉතින්  ඒව සද්දෙත් නෑ ගදත් නෑ ,  මට මේ වදේ නවත්තගන්න  මොනව හරි දෙන්නකො "කියල

    ඩොක්ට ආච්චිට  බෙහෙත් දීල සතියකින් එන්න කිව්ව.

    ආච්චි  සතියකට  පස්සෙ  ඇවිත්  කියනව

    " අනේ දොස්තර  මහත්තයො අර දීපු ජරා බෙහෙත මොකද්ද  දැන් පිටවෙන වාතෙ හරි ගදයිනෙ " කියල

     ඩොක්ට කියනව

    " ආහ් ආච්චිගෙ දැන් නහයෙ ලෙඩේ සනීප වෙලා, ඉන්න මම කන් ඇහීම හොද වෙන්නත් තව බෙහෙතක් දෙන්නම් " කියල

     



    නහය ලෙඩේට විතරයි බෙහෙත් දීල තියෙන්නේ.එතකොට කනට.එක පාරෙන්ම බෙහෙත් දෙන්න ඕන.

    තව කථාවක් දාන්න..
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    03 Jul 2018 09:49 PM
    ඇම්ඩගෙ කතා ඇති තරම් තියෙන්නෙ හම්මේ ඉතිම්...
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    04 Jul 2018 05:10 AM
    ස්කෝලෙකින් සීගිරිය බලන්න  ගිහින් රෑ වුන නිසා එදා රෑ හොටෙල් එකක නැවතිලා පහුවදා එන්න ළමයි බාරව ගිය තරුණ ගුරුවරයා සහ ගුරුවරිය තීරණය කරාලු.

    හදිසියෙ ආ නිසා රූම්ස් පිරිලලු. ළමයින්ට එක රූම් එකකුයි ටීචර්ස්ල දෙන්නට තවත් රූම් එකකුයි විතරලු ලැබුනෙ.

    දෙදෙනාම අවිවාහකයන් වූ බැවින්, එක කාමරයක් තුළ එක්ව රැයක් ගත කිරීම නුසුදුසු කාර්යයක් වුවත්, වෙනත් විකල්පයක් නොමැති වූ බැවින්, එම අභියෝගයට කෙසේ හෝ මුහුණ දීමට දෙන්න තීරණය කරාලු.
    කාමරයේ තිබුණේද එක් ඇඳක් බැවින්, දෙදෙනාට එය සම සේ බෙදා හදා ගැනීමට සිදු විය. ගුරුතුමිය ඔවුන් දෙදෙනා අතරින් කොට්ටයක් තබා මේ තමයි අපේ සීමාව යැයි පැවසී ය. ඉන්පසු දෙදෙනාම නින්දට වැටුණු අතර, ගුරුවරය කිසි විටෙකත් කොට්ටයේ සීමාව ඉක්මවා නොයන්නට වග බලා ගත්තේ ය.

    සාකච්ඡා කර ගත් පරිදි පසුදා ඔවුන් සීගිරිය නැරඹීමට සිසු පිරිස සමඟ ගිය අතර, පර්වතය මුදුනේදී ගුරුවරිය පය ලිස්සා ඇද වැටෙන්නට ගියේ ය. එවිට සිසුන් ඉදිරියේ වීරයෙක් වන්නට සිතූ ගුරුවරයා වහා ඉදිරියට පැන ඇයව වැටෙන්නට නොදී අල්ලා ගත්තේ ය.

    ගුරුවරිය ඔහුගෙන් මෙසේ ඇසී ය. හදිස්සියෙවත් මම මේ ගලෙන් පහළට වැටුණා නං ඔයා මොකද කරන්නේ ?
    එහෙනං මමත් ගලෙන් පහළට පැනලා හරි ඔයාව බේර ගන්නවා, ගුරුවරයාගේ පිළිතුර විය.
    එවිට, ගුරුවරිය නොරුස්සනා ස්වභාවයෙන් මෙසේ පැවසුවා ය.

    අනේ යන්න සර් යන්න , කොට්ටයෙන් අනිත් පැත්තට පැන ගන්න බැරි මිනිහා, සීගිරියෙන් පහළට පනී......



    1

    Santha Abeysekara
    Basic Member
    Basic Member
    Posts:249






    --
    04 Jul 2018 08:40 AM
    ඇඩෙනවා ......නියම sir කෙනෙක් නේ......
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    04 Jul 2018 06:14 PM
    කතාව නම් නියමයි..තව දෙන්න
    අන්න හොඳ සර් කෙනෙක්...
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    04 Jul 2018 07:09 PM
    එහෙම තමා වැදගත් මහත්වරු ..ඔක ගැනුන්ට තෙරෙන්නෙ නැහැ
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    05 Jul 2018 04:21 AM
    ටීචර් මැදට කොට්ටයක් තියුව එක වැරදියිනේ...
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    05 Jul 2018 04:28 AM
    මේක රසකතා නුලක්ද නියමයි... පව් ඒ ටීචර් ... කොට්ටෙන් පනිනකන් බලන් ඉදල තියෙන්නෙ 
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    05 Jul 2018 05:41 AM
    කොට්ටේ තියපු එක වැරදියි...ටීචර්
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    05 Jul 2018 05:55 AM
    Posted By isurusam on 05 Jul 2018 05:41 AM
    කොට්ටේ තියපු එක වැරදියි...ටීචර්

    අය්යෝ සර් මේ වගේ කෙනෙක් කියල මිස්ට හිතුනෙ නැතුව ඇති😅
    0
    You are not authorized to post a reply.
    Page 1 of 212 > >>