You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Sep 2018 10:02 AM by  Udari Jayasekara
ලංකාවෙ කෙල්ලෙක්ව බැන්දොත් බැට්මෑන්ට ඇපත් නැතිවෙන බව දන්නවද? ඒ මෙන්න මේ නිසයි
 621 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 32 << < 12345 > >>
Author Messages

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
06 Feb 2015 02:43 AM

හොද වෙලාවට ස්ත්‍රී දේහ ලක්ෂණ ගැන කලින් දැනගෙන හිටියෙ නැත්තෙ ... නැත්නම් බලන්න ගිහින් කන්න වෙන්නෙ හොදට  

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Feb 2015 03:06 AM
Posted By kingD on 06 Feb 2015 02:43 AM

හොද වෙලාවට ස්ත්‍රී දේහ ලක්ෂණ ගැන කලින් දැනගෙන හිටියෙ නැත්තෙ ... නැත්නම් බලන්න ගිහින් කන්න වෙන්නෙ හොදට  

 

කොහොමත් කන්න වෙන ලයින් එකක් තමයි මට පෙන්නේ තීන්නේ..

 

 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
06 Feb 2015 05:25 AM
කනවා කියන්නේ එහෙනම් තාමත් අම්බානක කනවා..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 Feb 2015 05:38 AM
Posted By samantha on 06 Feb 2015 05:25 AM
කනවා කියන්නේ එහෙනම් තාමත් අම්බානක කනවා..
 

 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 Feb 2015 06:37 AM

සිප ගැනීම ගැන ඔබ නොදත් කරුණු 8ක්. (තත්පර 90න් කියවන්න.)

අප යමෙක් මිනිත්තුවක් සිපගන්නා විට අපේ සිරුරේ කැලරි 2ක් දහනය වේ.


දෙදෙනෙක් සිපගන්නා විට මිලියන 10ත් බිලියනයත් අතර බැක්ටීරියා ප්‍රමාණයක් හුවමාරු වේ.


ඔබට හෙම්බිරිසාවකින් වැලකීමට අවශ්‍ය නම් යමෙක් සිපගැනීම අතට අත දීමට වඩා සෞඛ්‍යාරක්ශිත වේ.


සිපගැනීම දත් දිරා යෑමට හේතු වේ.


ලොව මෙතෙක් වාර්තාවූ දීර්ගතම සිපගැනීම පැය 58 මිනිත්තු 35ක් සහ තත්පර 58ක් පැවතුනි. 


ෆිලමටෝලොජි යනු සිපගැනීමේ විද්‍යාවයි.
ෆ්‍රෙන්ච් කිස් එකේ විද්‍යාත්මක නාමය කැටග්ලොටිස්ම් වේ.


සාමාන්‍ය මිනිසෙකු ඔහුගේ ජීවිතයෙන් සති දෙකක පමණ කාලයක් සිපගනිමින් ගත කරයි.

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Feb 2015 06:48 AM

 appaaaa isuruth danna dewal....

dan ethakota mekath harima bayanaka wedak ne.

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
06 Feb 2015 07:59 AM
ඉසුරු මල්ලියත් දන්න දේවල්. හැබැයි ගොය්යෝ මේවා අත්හදා බලන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 Feb 2015 08:01 AM

bayawenna epa samanntha aiye...............mewa mama danna deawl nemei uputha ganim..

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
06 Feb 2015 06:20 PM
ලොව මෙතෙක් වාර්තාවූ දීර්ගතම සිපගැනීම පැය 58 මිනිත්තු 35ක් සහ තත්පර 58ක් පැවතුනි.

budu ammooo meka attthakda
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Feb 2015 06:52 PM
ඔය රැකෝඩ් එකට නේ නංගි... කිසිම හැගීමකින් කොරපු දෙයක් නෙවෙයි නොවැ..
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
06 Feb 2015 06:57 PM
Posted By maduranga001 on 06 Feb 2015 06:52 PM
ඔය රැකෝඩ් එකට නේ නංගි... කිසිම හැගීමකින් කොරපු දෙයක් නෙවෙයි නොවැ..

 

ovatath vartha tiyanavada

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 Feb 2015 07:02 PM
Posted By maduranga001 on 06 Feb 2015 06:52 PM
ඔය රැකෝඩ් එකට නේ නංගි... කිසිම හැගීමකින් කොරපු දෙයක් නෙවෙයි නොවැ..
 

ochera wela kraddi hagimak awe natham thamai pdume...............

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Feb 2015 07:10 PM
Posted By ham123 on 06 Feb 2015 06:57 PM
Posted By maduranga001 on 06 Feb 2015 06:52 PM
ඔය රැකෝඩ් එකට නේ නංගි... කිසිම හැගීමකින් කොරපු දෙයක් නෙවෙයි නොවැ..

ovatath vartha tiyanavada

වාර්ථා නැත්තේ මොනවටද දැන් නංගි.. හැම එකකටම වාර්ථා...

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 Feb 2015 07:15 PM
himali nangi me warthawa ehma kadanna hithanna epa...............
0

Vita 123
Advanced Member
Advanced Member
Posts:549






--
06 Feb 2015 08:25 PM

සිපගැනීම දත් දිරා යෑමට හේතු වේ.

 

මේක තමයි ඉතින් කාලා ඉන්න බැරි වැඩේ..  

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Feb 2015 08:37 PM
Posted By Vita123 on 06 Feb 2015 08:25 PM

සිපගැනීම දත් දිරා යෑමට හේතු වේ.

මේක තමයි ඉතින් කාලා ඉන්න බැරි වැඩේ..  

 

විටා ගේ දෙවෙනි බෝරු දත් කුට්‌ටමත් දිරලා ගියා නේද? ඔන්න දැන් දන්නවනේ හේතුව..

 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
06 Feb 2015 09:21 PM
Posted By maduranga001 on 06 Feb 2015 08:37 PM
Posted By Vita123 on 06 Feb 2015 08:25 PM

සිපගැනීම දත් දිරා යෑමට හේතු වේ.

මේක තමයි ඉතින් කාලා ඉන්න බැරි වැඩේ..  

 

විටා ගේ දෙවෙනි බෝරු දත් කුට්‌ටමත් දිරලා ගියා නේද? ඔන්න දැන් දන්නවනේ හේතුව..

 

අනේ පව් බන් කොල්ලා ... දැන් මේක කට්ටිය දැනගත්ත කියල ලැජ්ජා වෙයිද දන්නෙ නෑ 

 

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Feb 2015 06:52 AM
Posted By isurusam on 06 Feb 2015 07:15 PM
himali nangi me warthawa ehma kadanna hithanna epa...............

 

 

 

ai himali nangita epa kiyanne,,,,isuruta oneda break karanna

 

 

 

0

Deepika W
Basic Member
Basic Member
Posts:121






--
07 Feb 2015 07:19 AM
Posted By isurusam on 06 Feb 2015 07:02 PM
Posted By maduranga001 on 06 Feb 2015 06:52 PM
ඔය රැකෝඩ් එකට නේ නංගි... කිසිම හැගීමකින් කොරපු දෙයක් නෙවෙයි නොවැ..
 

ochera wela kraddi hagimak awe natham thamai pdume...............

 

 

 

ammooo.... danna deewal  athdakeemen wenna one mewwa kiyanne @isuru 

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
07 Feb 2015 08:03 AM

ඔන්න අපි එහෙම නෑ...ඕව කඩන්න ගිහින් තව තව ඒවා කැඩුනොත් එහෙම.............

.
.
.
.
.
.
.
.

.

.

.

.

.

.

.

නෑ නෑ ඒවා ගැන නෙමෙයි මම කිව්වේ 
.
.


ඕවා =  kissing  රෙකෝඩ් 
තව තව ඒවා = දත් 

0
You are not authorized to post a reply.
Page 3 of 32 << < 12345 > >>