Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 05 Jun 2019 07:09 PM by Imalka Hewage කැම්පස් ගිය කාලෙ 40 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 3123 > >> Author Messages Dilki kapugeAdvanced MemberPosts:958 12 May 2019 09:08 PM පුංචි ළමයි අට දෙනෙක්ම ඉන්න ගෙදරකට පත්තර වාර්තාකාරයෙක් ආවලු ඉන්ටවිව් එකකට..ඉතින් ඒ ළමයින්ගෙ අම්මගෙන් මේ වාර්තාකාරය ඇහුවලු, "අර උස ළමයගෙ නම මොකක්ද.." "එයාගෙ නම චාමර.." "එතකොට අර ගොඩාක් සුදු ළමයගෙ නම මොකක්ද.." "එයත් චාමර.." "එතකොට අර මිටි ළමය.." "එයත් චාමර.." "කළු ළමය.." "එයත් චාමර.." "ඒ කියන්නෙ හැමෝගෙම නම චාමරද.." "ඔව්.." "ඇයි ඉතින් හැමෝටම ඒ නම දාල තියෙන්නෙ.." "මෙහෙමනෙ..දැන් මම උදේට තේ හදල චාමර තේ ලෑස්තියි කිව්වාම හැමෝම ඇවිත් තේ බොනව..ඉට පස්සෙ කෑම හදල චාමර කෑම ලෑස්තියි කිව්වාම හැමෝම ඇවිත් කෑම කනව.. එතකොට රෑ උනාම චාමර දැන් නිදාගන්න වෙලාව හරි කිව්වාම හැමෝම නිදාගන්න ඇඳට යනව.." "ඒකත් එහෙමද..එතකොට මේ ළමයින්ට වෙන වෙනම කතා කරන්න ඕනෙ උනාම මොකද කරන්නෙ.." "එතකොට මන් සර්නේම් එක කියල කතා කරනව" 1 Dilki kapugeAdvanced MemberPosts:958 12 May 2019 09:10 PM 🙈🙈 මේක උපුටාගැනීමක් 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 12 May 2019 09:54 PM එතකොට සර්නේම් 8 ක් ම තියේද චාමර ....හම්මේහ් 😂 0 Imalka HewageVeteran MemberPosts:4533 12 May 2019 10:14 PM Posted By Udari on 12 May 2019 09:54 PM එතකොට සර්නේම් 8 ක් ම තියේද චාමර ....හම්මේහ් 😂 කොහොමද ඒක.......... අන්න නංගි දක්ස කම. බැරි වෙලාවත් එකම සර් නේම් තියෙන,,,,එක්කෝ ඕනෙ නැහැ.. දිල්කි නංගිලාගේ ගෙදර ප්‍රශ්නයක් නැතිනම් අපි මොකද මේක ප්‍රශ්නයක් කරගන්නේ...... නැද්ද මං අහන්නේ හිටං ? 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 13 May 2019 07:05 AM mata mala paninawa chamara 0 Dilki kapugeAdvanced MemberPosts:958 13 May 2019 08:53 AM Posted By Imalka on 12 May 2019 10:14 PM Posted By Udari on 12 May 2019 09:54 PM එතකොට සර්නේම් 8 ක් ම තියේද චාමර ....හම්මේහ් 😂 කොහොමද ඒක.......... අන්න නංගි දක්ස කම. බැරි වෙලාවත් එකම සර් නේම් තියෙන,,,,එක්කෝ ඕනෙ නැහැ.. දිල්කි නංගිලාගේ ගෙදර ප්‍රශ්නයක් නැතිනම් අපි මොකද මේක ප්‍රශ්නයක් කරගන්නේ...... නැද්ද මං අහන්නේ හිටං ? හා, අපේ අයියලාගෙ චූටි කටවල් වල හැටි දන්න නිසා තමයි මම අර පස්සෙ හරි උපුටාගැනීමක් කියල පෙන්නුවේ 0 Dilki kapugeAdvanced MemberPosts:958 13 May 2019 08:54 AM Posted By Ind007ka on 13 May 2019 07:05 AM mata mala paninawa chamara හිකිස්, මොකද අප්පේ මේ අයියට ඒකට මල පැන්නේ 0 Imalka HewageVeteran MemberPosts:4533 13 May 2019 02:41 PM Posted By Dilki on 13 May 2019 08:53 AM Posted By Imalka on 12 May 2019 10:14 PM Posted By Udari on 12 May 2019 09:54 PM එතකොට සර්නේම් 8 ක් ම තියේද චාමර ....හම්මේහ් 😂 කොහොමද ඒක.......... අන්න නංගි දක්ස කම. බැරි වෙලාවත් එකම සර් නේම් තියෙන,,,,එක්කෝ ඕනෙ නැහැ.. දිල්කි නංගිලාගේ ගෙදර ප්‍රශ්නයක් නැතිනම් අපි මොකද මේක ප්‍රශ්නයක් කරගන්නේ...... නැද්ද මං අහන්නේ හිටං ? හා, අපේ අයියලාගෙ චූටි කටවල් වල හැටි දන්න නිසා තමයි මම අර පස්සෙ හරි උපුටාගැනීමක් කියල පෙන්නුවේ ඔව් ඔව්....නැත්නම් අපි ඕවා ගැන හොයා බලනවා හරිය ...?? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 13 May 2019 04:52 PM මට මට තියෙන ගැටළුව හරි වාසගම තියෙන චාමර කෙනෙක් හිටියද කියන එක... 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 13 May 2019 09:41 PM Posted By indika76 on 13 May 2019 04:52 PM මට මට තියෙන ගැටළුව හරි වාසගම තියෙන චාමර කෙනෙක් හිටියද කියන එක... ඒක ඇහුවම මට මතාක් උනේ අර සියඹලා තිබුනෙම නෑද වගෙ එකක් 0 Imalka HewageVeteran MemberPosts:4533 13 May 2019 10:40 PM Posted By Udari on 13 May 2019 09:41 PM Posted By indika76 on 13 May 2019 04:52 PM මට මට තියෙන ගැටළුව හරි වාසගම තියෙන චාමර කෙනෙක් හිටියද කියන එක... ඒක ඇහුවම මට මතාක් උනේ අර සියඹලා තිබුනෙම නෑද වගෙ එකක් ඇත්තටම සියඹලා නැද්ද හිටං ? 0 chamara duleepMost Senior MemberPosts:13471 14 May 2019 05:11 AM ඒක කෝමද....මමත් චාමර නේ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 14 May 2019 06:30 AM අපේ චාමරත් කළබල වෙලා.. 0 Dilki kapugeAdvanced MemberPosts:958 14 May 2019 09:35 AM Posted By Imalka on 13 May 2019 10:40 PM Posted By Udari on 13 May 2019 09:41 PM Posted By indika76 on 13 May 2019 04:52 PM මට මට තියෙන ගැටළුව හරි වාසගම තියෙන චාමර කෙනෙක් හිටියද කියන එක... ඒක ඇහුවම මට මතාක් උනේ අර සියඹලා තිබුනෙම නෑද වගෙ එකක් ඇත්තටම සියඹලා නැද්ද හිටං ? මල්ලට සාපේක්ෂව අඩු ඇති, ඉතින් සියඹලා පේන්නෙ නැතුව ඇති අයියෙ 0 Dilki kapugeAdvanced MemberPosts:958 14 May 2019 09:36 AM Posted By chamaramind on 14 May 2019 05:11 AM ඒක කෝමද....මමත් චාමර නේ මලය ඕව නොදැක්ක වගෙ ඉන්න අනේ 0 Dilki kapugeAdvanced MemberPosts:958 14 May 2019 09:37 AM Posted By samantha on 14 May 2019 06:30 AM අපේ චාමරත් කළබල වෙලා.. හි හි කළබල නොවී හිටීද අයියෙ එක වගෙ තව 7 ක් දැක්කහම 0 chamara duleepMost Senior MemberPosts:13471 14 May 2019 07:17 PM Posted By Dilki on 14 May 2019 09:37 AM Posted By samantha on 14 May 2019 06:30 AM අපේ චාමරත් කළබල වෙලා.. හි හි කළබල නොවී හිටීද අයියෙ එක වගෙ තව 7 ක් දැක්කහම එහෙම දැක්කාම කොහොමත් අවුල් වෙනවානේ 0 Dilki kapugeAdvanced MemberPosts:958 15 May 2019 08:56 PM එක සැරයක් වයසක මනුස්සයෙක්ට හිතුනලු එයා කැම්පස් යන කාලෙ නැවතිලා හිටිය බෝඩිමට ගිහින් අතීතෙ පොඩ්ඩක් මතක් කරගෙන එන්න ඕනෙ කියල...මේ මනුස්සය ඉතින් ඒ බෝඩිම් කාමරේට ගිහින් දොරට තට්ටු කලාලු....එතකොට කොල්ලෙක් ඇවිත් කලබලෙන් වගේ දොර ඇරල ඇහුවලු, "ආ මන් හිතුවෙ බෝඩිමේ අයිතිකාරය කියල..අන්කල් කවුද ඇත්තටම.." "ආ පුතා...මන් අවුරුදු ගානකට කලින් මේ බෝඩිමේ තමා නැවතිලා හිටියෙ..මන් ඉතින් බෝඩිම බලන්න ආව..තාමත් තිබ්බ විදිහමයි...මට මගෙ අතීතෙ මතක් වෙනව..බලන්න මේ පුටු..පරණ තිබ්බ පුටුමයි..මේ අල්මාරිය..පරණ අල්මාරියමයි..මේ මේසෙ පරණ මේසෙමයි..හැමදෙයක්ම පරණ තිබ්බ ඒවමයි..මට මේව දකිද්දි මගෙ අතීතෙ මතක් වෙනව..මේ බලන්න මේ ඇඳත් පරණ ඇඳමයි.." එහෙම කියල ඇඳ අතගානකොට දැක්කලු ඇඳ යට කෙල්ලෙක් ඉන්නව..අර කොල්ල පැනල මේ මනුස්සයට කිව්වලු, "අයියෝ අන්කල් වැරදියට හිතන්න එපා..මේ මගෙ නැදෑයො වෙන කෙල්ලෙක්..එයාගෙ කරාඹුවක් ඇඳ යටට වැටුන..එයා මේ ඒක හොයනව.." "ආහ් පුතා ගනන්ගන්න එපා , ඒ කාලෙ මගේ කෙල්ලගෙත් කරාඹුව ඔය විදියටම ඔය ඇඳ යට හෙව්ව " 0 Imalka HewageVeteran MemberPosts:4533 15 May 2019 09:15 PM Posted By Dilki on 15 May 2019 08:56 PM එක සැරයක් වයසක මනුස්සයෙක්ට හිතුනලු එයා කැම්පස් යන කාලෙ නැවතිලා හිටිය බෝඩිමට ගිහින් අතීතෙ පොඩ්ඩක් මතක් කරගෙන එන්න ඕනෙ කියල...මේ මනුස්සය ඉතින් ඒ බෝඩිම් කාමරේට ගිහින් දොරට තට්ටු කලාලු....එතකොට කොල්ලෙක් ඇවිත් කලබලෙන් වගේ දොර ඇරල ඇහුවලු, "ආ මන් හිතුවෙ බෝඩිමේ අයිතිකාරය කියල..අන්කල් කවුද ඇත්තටම.." "ආ පුතා...මන් අවුරුදු ගානකට කලින් මේ බෝඩිමේ තමා නැවතිලා හිටියෙ..මන් ඉතින් බෝඩිම බලන්න ආව..තාමත් තිබ්බ විදිහමයි...මට මගෙ අතීතෙ මතක් වෙනව..බලන්න මේ පුටු..පරණ තිබ්බ පුටුමයි..මේ අල්මාරිය..පරණ අල්මාරියමයි..මේ මේසෙ පරණ මේසෙමයි..හැමදෙයක්ම පරණ තිබ්බ ඒවමයි..මට මේව දකිද්දි මගෙ අතීතෙ මතක් වෙනව..මේ බලන්න මේ ඇඳත් පරණ ඇඳමයි.." එහෙම කියල ඇඳ අතගානකොට දැක්කලු ඇඳ යට කෙල්ලෙක් ඉන්නව..අර කොල්ල පැනල මේ මනුස්සයට කිව්වලු, "අයියෝ අන්කල් වැරදියට හිතන්න එපා..මේ මගෙ නැදෑයො වෙන කෙල්ලෙක්..එයාගෙ කරාඹුවක් ඇඳ යටට වැටුන..එයා මේ ඒක හොයනව.." "ආහ් පුතා ගනන්ගන්න එපා , ඒ කාලෙ මගේ කෙල්ලගෙත් කරාඹුව ඔය විදියටම ඔය ඇඳ යට හෙව්ව " හප්පටම බොලං....මේ කෙල්ල අවුරුදු ගානක්ම කාමරේ හිටිය ඒකනෙ පුදුමේ කියන්නේ 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 15 May 2019 09:38 PM Posted By Imalka on 15 May 2019 09:15 PM Posted By Dilki on 15 May 2019 08:56 PM එක සැරයක් වයසක මනුස්සයෙක්ට හිතුනලු එයා කැම්පස් යන කාලෙ නැවතිලා හිටිය බෝඩිමට ගිහින් අතීතෙ පොඩ්ඩක් මතක් කරගෙන එන්න ඕනෙ කියල...මේ මනුස්සය ඉතින් ඒ බෝඩිම් කාමරේට ගිහින් දොරට තට්ටු කලාලු....එතකොට කොල්ලෙක් ඇවිත් කලබලෙන් වගේ දොර ඇරල ඇහුවලු, "ආ මන් හිතුවෙ බෝඩිමේ අයිතිකාරය කියල..අන්කල් කවුද ඇත්තටම.." "ආ පුතා...මන් අවුරුදු ගානකට කලින් මේ බෝඩිමේ තමා නැවතිලා හිටියෙ..මන් ඉතින් බෝඩිම බලන්න ආව..තාමත් තිබ්බ විදිහමයි...මට මගෙ අතීතෙ මතක් වෙනව..බලන්න මේ පුටු..පරණ තිබ්බ පුටුමයි..මේ අල්මාරිය..පරණ අල්මාරියමයි..මේ මේසෙ පරණ මේසෙමයි..හැමදෙයක්ම පරණ තිබ්බ ඒවමයි..මට මේව දකිද්දි මගෙ අතීතෙ මතක් වෙනව..මේ බලන්න මේ ඇඳත් පරණ ඇඳමයි.." එහෙම කියල ඇඳ අතගානකොට දැක්කලු ඇඳ යට කෙල්ලෙක් ඉන්නව..අර කොල්ල පැනල මේ මනුස්සයට කිව්වලු, "අයියෝ අන්කල් වැරදියට හිතන්න එපා..මේ මගෙ නැදෑයො වෙන කෙල්ලෙක්..එයාගෙ කරාඹුවක් ඇඳ යටට වැටුන..එයා මේ ඒක හොයනව.." "ආහ් පුතා ගනන්ගන්න එපා , ඒ කාලෙ මගේ කෙල්ලගෙත් කරාඹුව ඔය විදියටම ඔය ඇඳ යට හෙව්ව " හප්පටම බොලං....මේ කෙල්ල අවුරුදු ගානක්ම කාමරේ හිටිය ඒකනෙ පුදුමේ කියන්නේ 😂සීයගෙ කෙල්ලමද ඒ ඉඳල තීන්නෙ , ආහ් ඒකයි ඒනම් ඒ කෙල්ල හැන්ගිලා තීන්නෙ 0 You are not authorized to post a reply. Page 1 of 3123 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor