You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 22 Oct 2018 06:09 AM by  chamara duleep
ඇග හදමු
 6 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

gayan fernando
New Member
New Member
Posts:66






--
07 Mar 2015 06:14 AM

    දැන් කොල්ලන්ට ලෙඩක් තමයි ඇග හදාගන්න එක.ඒක කරන්නේ කොහොමද කියලා මන් මේ කියල දෙන්න යන්නේ.
    හැබෙයි මම trainer කෙනෙක් නෙමෙයි .මන් මේක කියලා දෙන්න යන්නේ මගේ අත්දැකීමෙන් .ඒ වගේම ඇගවල් හදන්න වගේම තියන ඇගවල් අඩුකරන්නත් මන් ඔය හැමෝම දැනුවත් කරනවා ..අපි එහෙනම් මුල්ම පාඩමින් පටන් ගමු. 

    19 වෙනි සියවසේ තමයි ඇග හදන එක මුලින්ම කරලියට ඇවිත් තියෙන්නේ.ඒ කාලේ තිබිල තියෙන්නේ ගල් උස්සන එක .ඒ කියන්නේ අපි දැන් ඔලිම්පික් වලට weight ලිෆ්ටින්ග් තියනවා වගේ.කාලයක් එක්ක ඒ ක්‍රීඩා දියුණු වේගෙන එද්දී එක එක රටවල් වලදී ඒක දියුණු උනා .හැබයි යුරෝපයේ ඉන්න ඒ අය හැමවෙලේම බියර් බොන.කළ වගේ බඩවල් තියන අය.හැබැයි ඇමරිකාවට ඒක ඇල්ලුවේ නැ ඒක . එයාලා හිතුවේ weight lifting එකයි මිනිස්සුන්ගේ ජීවන රටාවයි ගැන සම්බදයක් ඇති කරගන්නේ කොහොමද කියලා.ඒක මිනිස්සු අතරට ගෙනියන්න එයාලට ඕන උනා.හැබැයි එයාලට ඕන උනා එකට modle කෙනෙක් .අන්තිමට හොයල හොයල හම්බුනා කෙනා තමයි මේ

     

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    07 Mar 2015 07:12 AM
    ගයාන් මල්ලි. මේකේ පින්තුරේ අපට පේන්නේ නැහැනේ.. ඒ ගැන ටිකක් බලනවද?
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    08 Mar 2015 06:22 PM
    ko model kena??
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    08 Mar 2015 07:53 PM
    තාම හොයනවා..
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    21 Oct 2018 07:25 AM
    මට ජිම් යන්න අමාරුයි උර පනිනවා
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    21 Oct 2018 12:11 PM
    Posted By chamaramind on 21 Oct 2018 07:25 AM
    මට ජිම් යන්න අමාරුයි උර පනිනවා

     වැඩේ ගොඩද මල්ලී
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    22 Oct 2018 06:09 AM
    Posted By sha733 on 21 Oct 2018 12:11 PM
    Posted By chamaramind on 21 Oct 2018 07:25 AM
    මට ජිම් යන්න අමාරුයි උර පනිනවා

     වැඩේ ගොඩද මල්ලී
    බෝලයක් විසි කරන්න බෑ ඇතට...උරේ පනිනවා අනේ..ඉස්සර නම් සෙල්ලම් කළා..දැන් ව්‍යායාම කෙරෙනවා අඩුයි..

    0
    You are not authorized to post a reply.