You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Jul 2018 09:19 PM by  Udari Jayasekara
අයියෝ.. කිසි අවුලක් නෑ
 6 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

Sujeewa Kamburugamuwa
Basic Member
Basic Member
Posts:125






--
28 Jul 2018 08:09 AM

    https://postimages.org/][/url][url=https://postimages.org/]

    ඔය වයසක ඈයන්ගෙ කම්මුල් ඇතුලට බැහැලා තියෙනවනෙ. එහෙම හාදයෙක් දවසක් සැලුන් එකට ආවලු රැවුල කපන්න. 
    මූනෙ වල නිසා එතනින් කපන්න අමාරුයි. ඉතින් සැලුන් එකේ එකා
    බාබර් දුන්නලු ජිල්බෝලයක් කටේ දාගන්න. ජිල්බෝලෙ කටේ දාගෙන වැඩේ නියමෙට කෙරුනත් අත්වැරදීමකින් ඒක අරහාදයට ගිලුනලු.

    "
    හරි වැඩේනෙ, දැන් මොකද කරන්නෙ?"

    "
    අවුලක් නෑ.. ඔයා හෙට උදේට ඕක පිට උනාම පරෙස්සමට ගෙනත් දෙන්න." බාබර් කියනවා.

    "
    හපොයි.. එහෙම කමක් නැද්ද?"

    "
    අයියෝ.. කිසි අවුලක් නෑ. ඊයෙත් මහත්තයෙකුට ඕක ගිලිලා අද උදේ තමා ගෙනත් දුන්නෙ.

    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    28 Jul 2018 11:37 AM
    😂😂😂😂😂හපෝඕඕඕඕඕයි 😂😂
    මහත්තය එතනම කූරිය ගැහුවලු
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    28 Jul 2018 04:19 PM
    මේ වගේ තව කීදෙනෙකුට ගිලෙන්න ඇතිද...
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    28 Jul 2018 06:19 PM
    මිනිහට එපා වෙන්න ඇති..ආයේ යන එකක් නැහැ
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    28 Jul 2018 06:23 PM
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    28 Jul 2018 06:23 PM
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    28 Jul 2018 09:19 PM
    බුදම්මෝ කණ 😂😂😂
    0
    You are not authorized to post a reply.