You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 16 Mar 2017 04:19 PM by  Sithara Godewatta
ගැහැණියක සතුටු කරන්නේ කෙසේද...?
 73 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 4 << < 1234 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Feb 2015 02:51 PM

ane mechchara mahansi wenna one ne appa ....

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
26 Feb 2015 04:26 PM
Posted By deepika on 26 Feb 2015 09:45 AM
මේ කියන කිසිදෙයක් ඔනෙ නැහැ... මාසෙ පඩිය නෝන අතට දුන්න නම් ගැහැනු ඔක්කොම ඉබේම සතුටු වෙනව..
 

padi gannakan mkuth kiyana ekak na.....eta passe ahai mecherada kiyala...

 

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
22 May 2015 03:27 AM

ඔය සේරම ඔබ කියපු දේවල් නොකෙරුවාට ..........හොද දේශපාලන අතකොළුවක් වුනාම හොදටම ඇති 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 May 2015 04:22 AM
අද කාලෙ විදියට ඒ කතවත් හරි
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Aug 2015 09:12 PM
ගැහැණියක සතුටු කරන්නේ කෙසේද...?..ඔන්න දෙනවා නම් උත්තරය
0

Deepika W
Basic Member
Basic Member
Posts:121






--
05 Aug 2015 09:26 PM
හොද පට්ටමක් දුන්න නම් ඔක්කොම හරි යයි
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Aug 2015 09:27 PM
ඕක කරන්න බැරි දෙයක් ......
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Aug 2015 09:28 PM
sure ද ? අපො ටික දවසකින් තව තව ඉල්ලයි ද ?
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Aug 2015 09:30 PM

අනිවරෙන්න්ම තව ඉල්ලයි  ඕකේ ඉවරයක් නෑ

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
05 Aug 2015 10:12 PM
Posted By isurusam on 05 Aug 2015 09:30 PM

අනිවරෙන්න්ම තව ඉල්ලයි  ඕකේ ඉවරයක් නෑ



අනතුරු දායකයි ..ප්‍රවේසමෙන් පරිහරණය කරන්න  
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Aug 2015 10:27 PM
අම්මප ඉසුරුවා දන්න එවා ..මෙවා පුපුරා යන්නත් පුලුවන්ද ?
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Aug 2015 10:39 PM
ප්‍රවේසමෙන් පරිහරණය නොකලොත් පුපුරලා යන්න පලුවන්
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Aug 2015 10:41 PM

උබලා ඕව ගැන මීට වඩා දැනගෙන ඉන්න ඕනෙනේ ...........

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Aug 2015 02:19 AM

වහා ගිනි ඇවිලෙන සුලුයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න 

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
12 Sep 2016 04:43 AM
මොනවත් මග ඇරිලා නැද්ද කියලා බැලුවේ මාත් හි
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
12 Sep 2016 04:55 AM
මරු මේක නම්
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Sep 2016 08:06 AM
ඔව් ඔව් බලන්න තව අඩු පාඩු ඇති ලිස්ට් එකේ ..හික්ස්
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
13 Sep 2016 04:33 AM

හපොයි  

0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
13 Sep 2016 04:33 AM

 

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Sep 2016 05:12 AM
Posted By Ind007ka on 23 Feb 2015 03:48 AM

ගැහැණියක සතුටු කරන්නේ කෙසේද...? - How to make a woman happy

 

 කාන්තාවන් සතුටු කිරීමට
ඔබ කල යුත්තේමෙසේ වීම "පමණයි"
  1. මිතුරකු
  2. සහකරුවකු
  3. පෙම්වතෙකු
  4. සහෝදරයකු
  5. පියකු
  6. ගුරුවරයකු
  7. කෝකියකු
  8. ඩෝබීයෙකු
  9. මෙහෙකරුවකු
  10. කරන්ට් බාසෙකු
  11. පයිප්ප බාසකු
  12. මේසන් බාසෙකු
  13. වඩ්ඩෙකු
  14. කාර්මිකයකු
  15. ගෘහ අලංකාරකරවකු
  16. ලිංගික ව්ද්‍යාඥ්ඥයකු
  17. නාරි වෛද්‍ය විශේෂඥ්ඥයකු
  18. මනෝ විද්‍යාඥ්ඥයකු
  19. කෘමීන් මැඩලීමේ විශේෂඥ්ඥයකු
  20. මන්ත්‍රාචාර්වරයකු
  21. ජෝතීර්වේදියකු
  22. හොඳ ශ්‍රාවකයකු
  23. සංවිධායකයකු
  24. පිරිසිඳු පුද්ගලයකු
  25. අනුකම්පා උපදන්නකු
  26. ක්‍රීඩකයකු
  27. ආදරවන්තයකු
  28. ශක්තිවන්තයකු
  29. බුද්ධිමතකු
  30. විහිළුකාරයකු
  31. නිර්මාණාත්මක පුද්ගලයකු
  32. අවබෝධකරගන්නකු
  33. ඉවසන්නකු
  34. විචක්ෂණශීලියකු
  35. ජනප්‍රියකෙනෙකු
  36. වීරයකු
  37. කැපවීම්කරන්නකු
  38. අවංකපුද්ගලයකු
  39. කාමුකයකු
  40. කරුණාවන්තයකු
  41. ධනවතකු
එමෙන්ම අමතක නොකර
  42. නිතරම් ස්තූතී කරන්න
  43. සාප්පූ සවාරි ගෙනයන්න
  44. අවංකවන්න
  45. අත දිග හැර වියදම් කරන්න
  46. ඇයව පීඩනයට ලක් නොකරන්න
  47. අන් කාන්තාවන් දෙස නොබලන්න
ඊට අමතරව ඔබ
  48. ඔබ ගැන අමතක කර ඇයට වැඩි අවධානයක් යොමු කරන්න.
  49. ඇය වෙනුවෙන් පමණක් කාළය යොදවන්න
  50. ඇය යනෙන තැන් නොසොයා. පූර්ණ නිදහස දෙන්න
විශේෂයෙන්
  51. කිසි දින මේවා අමතක නොකරන්න

  • උපන්දින
  • සංවත්සර
  • ඇගේ සැලසුම් කල වැඩසටහන්

 පිරිමියකු සතුටු කරන්නේ කෙසේද

  1. මත්පැන් වලින් සංග්‍රහ කරන්න
  2. ඔබේ නිරුවත පෙන්වන්න

http://maathalan.blogspot.com/

මේ අයියා බැදලා නම් මාර වයිප් කෙනෙක් හමිබෙලා තියෙන්නේ. බලන් ගියාම පිරිමි අයට කසාදයක් කර ගන්න වෙන්නේ නෑ මේ සේරම ඉගෙන අරන් ඉවර වෙද්දී නාකී වෙනවා... හී

0
You are not authorized to post a reply.
Page 2 of 4 << < 1234 > >>